Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං පංසල් යන්නෙ නැත්තෙ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං පංසල් යන්නෙ නැත්තෙ ඇයි

මේ ළඟදි අලුත් අවුරුද්දට අපි නෑයො බලන්න ගමේ යනවා. ඔන්න ඉතිං ගමේ පංසල පහු කරලා වාාහනේ යනවා....තව අපේ නෑයො වෙන නැන්දලා අක්කල ටිකකුත් යනවා වාහනේ. අපේ පියානෝත් වටපිට බලලා පංසල කිට්ටු වුනාම ඒක පෙන්වලා..

" ඔය තියෙන්නෙ අපි ඉස්සර හැම පෝයටම ගිහිපු පංසල" කියලා කිව්වා..

මටත් නංගිටත් අයියටත් පුදුම හිතුනා ඒ කතාවට..ඒක කියලා තාත්ත වාහනේ වීදුරුවෙන් එලිය බලාගෙන බාගෙට හිනා වෙවී ඉන්නවා... සාමාන්‍යයෙන් අපේ පියානෝ ඒ වගේ දේවලල් ආතල් එකට වගේ කිව්වට පංසලකට කවදාවත් යන කෙනෙක් නෙමෙයි.

ඉස්සර අපේ තාත්ත කොල්ල කාලෙ දානෙ අරගෙන ගිහින් තියෙනවා පංසලට.තාත්තයි තව අපේ පුංචි තාත්ත කෙනෙකුයි තමයි ගිහින් තියෙන්නෙ දානෙ අරගෙන.පස්සෙ තාත්තලා ඇවිත් ගිහිපු හැටි ගැන ලොකු හාමුදුරුවො අපේ සීයට කියලල තියෙන්නෙ.. "අරුං දෙන්නා ඇවිල්ලා හොරු දෙන්නා වගේ දානෙ දානසාලාවෙන් තියලා දුවල මං කතා කරද්දිත් දුවලා ගියානේ... අපරාදෙ කියන්න බැහැ සෝක් පුතාල දෙන්නා.." කියලා..

කොහොම හරි ඉස්සර ඉඳන්ම පංසල ලඟින්වත් යන්න කැමති මනුෂ්‍යයෙක් නෙමෙයි අපේ පියානෝ. අපේ ගෙවල් දැන් තියෙන දිහා ඡන්දෙ තියෙන්නෙ පංසලේ..ඉතිං ඡන්දෙ දාන්න හරි නැත්තං වෙන සමිති සමාගමකට ගියොත් ඇර පංසල පැත්තෙ යෑමක් අපේ පියානෝගෙ නැහැ. දැනට අවුරුදු පහ හයකට කලිං අපේ ගෙදර දානයක් තිබුනා.

හීල් දානෙට දන් සැට් ගේන්න තාත්ත පංසලට යවලා තිබුනෙ එදා අයියා මොකක් හරි වැඩකට ගිහින් තිබුන නිසා. ඉතිං පංසලට ගියාම හාමුදුරුවො දන් සැට් එක දෙනගමන් ටිකක් බයේ වගේ බලං හිටියලු..තාත්තගේ විශේෂඥ අදහස වුනේ දන් සැට්ටික හොරකං කරන් යන්න පොරක් ඇවිත් ඇති කියලලා හාමුදුරුවො බය වුනාලු..

ඒ කියන්නෙ තාත්ත ඒ ගමේ අවුරුදු ගානක් හිටියත් පංසලේ හාමුදුරුවො අඳුනන්නෙ නැහැ..

මම තාත්ත ගැන මුලින්ම කිව්වෙ ලොකු කමක් කියන්න නෙමෙයි..මට පංසල් යන්න නොහිතෙන ජානමය හේතු කියන්න..

ඉතිං අපේ දානෙ තියෙන නිසා මාත් මේ මාස දෙකකට විතර ඉස්සල්ල අයියා එක්ක පංසලට ගියා. මෙන්න හාමුදුරුවො අපේ අයියගෙන් අහනවා.. මේ පුංචි මහත්තයා කවුද කියාල .. අහලා ඉවර වෙලා මං රස්සාවක් කරනවා කිව්වම හාමුදුරුවො කියනවා මේ දවස්වල ආවාස ගෙයි වැඩකටයුතු වලට දායක වෙන්න පුලුවන් කියලා.එතනින් නවත්වනවා නම් මැදැයි..දැන් ඉතිං ඒකෙ ආනිසංස සහ මට දෙන්න පුලුවන් ගාන අනම් මනම් කියෝනවා.. මට මේ මාසෙ අන්තිමට ගන්න තුට්ටු දෙක රන් කරන්න පුලුවන් දවස් කිහිපයක් විතරයි. එහෙව් එකේ හාමුදුරුවන්ගේ ආවාස ගෙටත් සල්ලි දීහල්ලකෝ....

මං එදායින් පස්සෙ පංසල් ගියත් ඉක්මන්ට වැදලා කියලා හාමුදුරුවන්ට පේන් නැතිවෙන්න එනවා..

මට ඒ වෙලාවට මතක් වෙන්නෙ මෙත්තවිහාරි හාමුදුරුවෝ.මං මෙත්තවිහාරි හාමුදුරුවො හම්බෙන්න ගිහින් ගොඩක් දේවල් අරගෙන තියනවා. නමුත් එක පිරිකරක දෙයක්හාමුදුරුවන්ට දීල නැහැ. එහෙම දෙයක් දෙන්න ඕනි කියලා හාමුදුරුවන්ගේ තුන් හිතකවත් නැහැ.

මට එක කාලයක් ඕනි වුනා උබුන්ටු ගැන දැනගන්න. ඉතිං ඒ කාලෙ උබුන්ට් සී ඩි තිබුනාට කවුරුත් ඒවා මැසින් වල දාගෙන ඉන්ස්ටෝල් කරගෙන තිබුනෙ නැහැ. මට ඕනි වුනා ඒක කරගන්න. ඒ වෙනකොට ඩොංගල් ආදිය වුනත් එච්චරම ජනප්‍රිය නැහැ. ඉතිං අන්තර්ජාලය නැතුව කොහොමද අප්ඩේට් කරගන්නෙ ආදිය හෙන ගැටලු මට. ලොකුම ගැටලුව තමයි උබුන්ටු දැම්මාම වීඩියෝ ප්ලේ වෙන්නෙ නැති එක.

ඉතිං මට ආරංචි වුනා මෙත්තවිහාරි හාමුදුරුවො ඒ ගැන දන්නවාය උන්වහන්සේ කොළඹ 7 පංසලක ඉන්නවාය කියලා. එතකොට මෙත්ත විහාරි හාමුදුරුවො හිටියෙ බී ඇම් අයි සී ඇච් එකේ එහා පැත්තෙ නාරද සෙන්ටර් එකේ. ඉතිං මං ගිහින් හාමුදුරුවන්ට මගේ ගැටලුව කිව්වාම.

අලුත්ම ජාතියෙ උබන්ටු සී ඩී එකකුයි. ඉන් පස්සෙ තව ඩී වී ඩි දෙකකුයි හාමුදුරුවො නිකම්ම මට දුන්නා. සීඩි එකෙන් උබන්ටු දාලා..අර කියන ඩීවීඩි දෙකේ තියෙන සොට්ටයා ටික මැසිමට දාගන්න ඕනි..පස්සෙ අපිට ඕනි සොට්ටයා තෝරලා ඉන්ස්ටොල් කරගන්න පුලුවනි.. මේකට ඕනි කෝඩ් කෑලි කීපයක් මෙත්තවිහාරි හාමුදුරුවෝ වෙනම වර්ඩ් ෆයිල් එකක ගහලා දුන්නා...

කොහොම හරි මම වැඩේ ගොඩදාගත්තා. අනික් වුන් උබන්ටු වල වීඩියො ප්ලේ වෙන්න නැහැ කියනකොට මම නොයෙක් වැඩ තියෙන සොට්ටයා දාල වැඩ කරන මට්ටමට ආවා. අදටත් මම උබුන්ටු වලට ආසයි. මේ ළඟදි මං දාපු ලිනක්ස් පෝස්ට් එකකටඑක් ඇනෝ මහතෙක් කියනවා උබුන්ටු හරියන්නෙ සර්වර් වලටය. ඒක ඩෙක්ස්ටප් වලට හරියන්නෙ නැතිය කියලා..

අනේ ඒ මහත්තයා ඩෙක්ස්ටප් එකකින් මොනවා කරනවාද මන්දා..ඒත් මටනම් 2007 ඉදලා මේ දක්වා උබුන්ටු හොදයි.. උබුන්ටු වලින් කරගන්න බැරි වැඩක් තියෙනවා කියලා මටනම් පේන්නෙ නැහැ සාමාන්‍ය භාවිත කරන්නෙකුට..

එදායින් පස්සෙ මං දාගෙන ඉන්න උබන්ටු වල අවුලක් ගියාම හරි මට අලුත් දෙයක් කරගන් ඕනි වුනාම මං මෙත්තවිහාරි හාමුදුරුවෙො හම්බෙන්න යනවා..ඒ කිසිම දවසක මුකුත් අරන් යන්නෙත් නැහැ. එහෙම දෙයක් තියෙන්න ඕනි කියලා ඇඟවීමක් වත් හාමුදුරුවන්ගේ නැහැ.

දැන් ඉතිං ගූගල් දෙයියොයි ඩොංගලුයි තියෙන නිසා ආයෙ හාමුදුරුවො හම්බෙන්නයන්න ලොකු උවමනාවක් නැහැ. ඒත් මීට අවුරුද්දකට පෙර හාමුදුරුවො හම්බෙන්න ගියාම මට හාමුදුරුවො ගැන පුදුම හිතුන. කොම්පියුටර හයක් හතක් ඕපන් කරගෙන සී ඩි වගයක් බර්න් කරනවා..බණ සීඪි වෙන්න ඇති. එක තැනක තමයි සොට්ටයා එක තියෙන්නෙ..

කොහොම හරිහාමුදුරුවො කරන්නෙ එක එක සී ඩී රොම් එකට සීඩි දාන එකයි ඒවා ගන්න එකයි විතරයි. අනික් වැඩ ටික ඔටෝ වෙනවා..ඇත්තටම අද කාලෙට හාමුදුරු කෙනෙක් කියන චරිතය මොන විදියට වෙනස් වෙන්න ඕනිද කියලා ජීවමාන උදාහරණයක් තමයි මෙත්තවිහාරි හාමුදුරුවො.

සමහර දවසට මෙත්තවිහාරි හාමුදුරුවො පින්ඩපාතෙ ගියාම ලැබෙන සමපෝෂ, පලතුරු වගේ දේවල් අපිට දෙනවා.ඒ වගේ වෙලාවක අවේලාවෙ හාමුදුරුවො ආහාර වළඳන්නෙ නැහැ. ඒ නිසා අපි හාමුදුරුවන්ට ගිලන්පස එකක් හදලා දෙනවා. හාමුදුරුවොත් හොඳයි කියලා ඒක බොනවා.

මං කිසිම විදියකින් මෙත්තවිහාරි හාමුදුරුවො කලිං අඳුනන්නෙ නැහැ. ඒත් මං මුලින් ගිහිපු දවසෙ පවා මා එක්ක කතා කලේ නිකං කාලයක් දන්න කෙනෙක් එක්ක කතා කරන්වා වගේ. හාමුදුරුවො ඉන්න හරියෙ පොත් පත් සීඩි හෙම තියෙනවා. ඉතිං පෙරේතකමට මං හිටපු ගමන් ඒවා ඉල්ලනවා....

ඒ වුනාට හාමුදුරුවො දන්නවාද මන්දා මං ඒවා ගත්තට කියවන්නෙ නැහැ කියලා. වදෙන් බේරෙන්න එකක් දුන්නට වැඩිය ධර්ම සීඩි හෙම මට දෙන්නෙ නැහැ. මොකද හාමුදුරුවො කියන්නෙ ඒකට උනන්දුව ඇත්තටම නැත්තං නිකංඒවා අරං යන්න දෙන එක තේරුමක් නැහැ කියලා.

පංසල් යෑම ගැන කියනකොට මහමෙව්නාව ගැනත් නොකියාම බැහැ. ඉස්සර අපිට සිල් ගන්න හිතුනත් තිබුන ජාතික පස්න තමයි ඇඳුම සහ ගිහින් ඉන්න ඕනි පිලිවෙල. නමුත් කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගේ මහමෙව්නාවෙ සිල් ගන්න අර පරණ ෆෝමැට් එක ඕනිම නැහැ. තමුංට තියෙන ලා පාට ෂර්ට් එකක් ඇඳගෙන කලු කලිසමක් වුනත් ගහගෙන යත හැකි. ඇත්තටම ඒක ලොකු දෙයක් වුනා..මං අසපුවට ගිහින් බණ ඇහුවට වැඩිය කලේ වට පිට බල බල හිටපු එක. නමුත් එහෙව් දේකට හරි අසපුවට යන්න හිතුනෙ අසපුවෙ තියෙන යූසර් ෆෙන්ඩ්ලි ගතිය නිසා..

අද පංසල් වලට තරුණ පරපුර යන්නෙ නැහැ කියලා ලොකු චෝදනා වන් තියෙනවා. ඒත් පංසලට ගියාම අපේ පොකට් එකට තට්ටු වෙනවා නම්..අපිට අලුත් දෙයක් ලැබෙන්නෙ නැත්නම්... අපි මොකටද පංසල් යන්නෙ. පංසල් වුනත් කාලෙට හරියන්න තමුන්ගේ කස්ටමර් බේස් එක වැඩිකරගන්න නිර්මාණාත්මක අත්හදාබැලීම් කරන්න ඕනි.. නැත්තං හැමදාම ලෝකෙ අනිත්‍යයි කියන එක කියලාම මිනිස්සුන්ගේ සල්ලි ගන්න අමාරුයි අද කාලෙ..

[QUOTE="LastDragon, post: 14882009, member: 469549"] [b]මං පංසල් යන්නෙ නැත්තෙ ඇයි[/b] මේ ළඟදි අලුත් අවුරුද්දට අපි නෑයො බලන්න ගමේ යනවා. ඔන්න ඉතිං ගමේ පංසල පහු කරලා වාාහනේ යනවා....තව අපේ නෑයො වෙන නැන්දලා අක්කල ටිකකුත් යනවා වාහනේ. අපේ පියානෝත් වටපිට බලලා පංසල කිට්ටු වුනාම ඒක පෙන්වලා.. " ඔය තියෙන්නෙ අපි ඉස්සර හැම පෝයටම ගිහිපු පංසල" කියලා කිව්වා.. මටත් නංගිටත් අයියටත් පුදුම හිතුනා ඒ කතාවට..ඒක කියලා තාත්ත වාහනේ වීදුරුවෙන් එලිය බලාගෙන බාගෙට හිනා වෙවී ඉන්නවා... සාමාන්‍යයෙන් අපේ පියානෝ ඒ වගේ දේවලල් ආතල් එකට වගේ කිව්වට පංසලකට කවදාවත් යන කෙනෙක් නෙමෙයි. ඉස්සර අපේ තාත්ත කොල්ල කාලෙ දානෙ අරගෙන ගිහින් තියෙනවා පංසලට.තාත්තයි තව අපේ පුංචි තාත්ත කෙනෙකුයි තමයි ගිහින් තියෙන්නෙ දානෙ අරගෙන.පස්සෙ තාත්තලා ඇවිත් ගිහිපු හැටි ගැන ලොකු හාමුදුරුවො අපේ සීයට කියලල තියෙන්නෙ.. "අරුං දෙන්නා ඇවිල්ලා හොරු දෙන්නා වගේ දානෙ දානසාලාවෙන් තියලා දුවල මං කතා කරද්දිත් දුවලා ගියානේ... අපරාදෙ කියන්න බැහැ සෝක් පුතාල දෙන්නා.." කියලා.. කොහොම හරි ඉස්සර ඉඳන්ම පංසල ලඟින්වත් යන්න කැමති මනුෂ්‍යයෙක් නෙමෙයි අපේ පියානෝ. අපේ ගෙවල් දැන් තියෙන දිහා ඡන්දෙ තියෙන්නෙ පංසලේ..ඉතිං ඡන්දෙ දාන්න හරි නැත්තං වෙන සමිති සමාගමකට ගියොත් ඇර පංසල පැත්තෙ යෑමක් අපේ පියානෝගෙ නැහැ. දැනට අවුරුදු පහ හයකට කලිං අපේ ගෙදර දානයක් තිබුනා. හීල් දානෙට දන් සැට් ගේන්න තාත්ත පංසලට යවලා තිබුනෙ එදා අයියා මොකක් හරි වැඩකට ගිහින් තිබුන නිසා. ඉතිං පංසලට ගියාම හාමුදුරුවො දන් සැට් එක දෙනගමන් ටිකක් බයේ වගේ බලං හිටියලු..තාත්තගේ විශේෂඥ අදහස වුනේ දන් සැට්ටික හොරකං කරන් යන්න පොරක් ඇවිත් ඇති කියලලා හාමුදුරුවො බය වුනාලු.. ඒ කියන්නෙ තාත්ත ඒ ගමේ අවුරුදු ගානක් හිටියත් පංසලේ හාමුදුරුවො අඳුනන්නෙ නැහැ.. මම තාත්ත ගැන මුලින්ම කිව්වෙ ලොකු කමක් කියන්න නෙමෙයි..මට පංසල් යන්න නොහිතෙන ජානමය හේතු කියන්න.. [CENTER] [URL="http://4.bp.blogspot.com/-QhMmGVkplb4/T0YMTPlinxI/AAAAAAAACQc/0hE5iMD80zg/s1600/210212-1819.jpg"][IMG]http://4.bp.blogspot.com/-QhMmGVkplb4/T0YMTPlinxI/AAAAAAAACQc/0hE5iMD80zg/s1600/210212-1819.jpg[/IMG][/URL][/CENTER] ඉතිං අපේ දානෙ තියෙන නිසා මාත් මේ මාස දෙකකට විතර ඉස්සල්ල අයියා එක්ක පංසලට ගියා. මෙන්න හාමුදුරුවො අපේ අයියගෙන් අහනවා.. මේ පුංචි මහත්තයා කවුද කියාල .. අහලා ඉවර වෙලා මං රස්සාවක් කරනවා කිව්වම හාමුදුරුවො කියනවා මේ දවස්වල ආවාස ගෙයි වැඩකටයුතු වලට දායක වෙන්න පුලුවන් කියලා.එතනින් නවත්වනවා නම් මැදැයි..දැන් ඉතිං ඒකෙ ආනිසංස සහ මට දෙන්න පුලුවන් ගාන අනම් මනම් කියෝනවා.. මට මේ මාසෙ අන්තිමට ගන්න තුට්ටු දෙක රන් කරන්න පුලුවන් දවස් කිහිපයක් විතරයි. එහෙව් එකේ හාමුදුරුවන්ගේ ආවාස ගෙටත් සල්ලි දීහල්ලකෝ.... මං එදායින් පස්සෙ පංසල් ගියත් ඉක්මන්ට වැදලා කියලා හාමුදුරුවන්ට පේන් නැතිවෙන්න එනවා.. මට ඒ වෙලාවට මතක් වෙන්නෙ මෙත්තවිහාරි හාමුදුරුවෝ.මං මෙත්තවිහාරි හාමුදුරුවො හම්බෙන්න ගිහින් ගොඩක් දේවල් අරගෙන තියනවා. නමුත් එක පිරිකරක දෙයක්හාමුදුරුවන්ට දීල නැහැ. එහෙම දෙයක් දෙන්න ඕනි කියලා හාමුදුරුවන්ගේ තුන් හිතකවත් නැහැ. මට එක කාලයක් ඕනි වුනා උබුන්ටු ගැන දැනගන්න. ඉතිං ඒ කාලෙ උබුන්ට් සී ඩි තිබුනාට කවුරුත් ඒවා මැසින් වල දාගෙන ඉන්ස්ටෝල් කරගෙන තිබුනෙ නැහැ. මට ඕනි වුනා ඒක කරගන්න. ඒ වෙනකොට ඩොංගල් ආදිය වුනත් එච්චරම ජනප්‍රිය නැහැ. ඉතිං අන්තර්ජාලය නැතුව කොහොමද අප්ඩේට් කරගන්නෙ ආදිය හෙන ගැටලු මට. ලොකුම ගැටලුව තමයි උබුන්ටු දැම්මාම වීඩියෝ ප්ලේ වෙන්නෙ නැති එක. ඉතිං මට ආරංචි වුනා මෙත්තවිහාරි හාමුදුරුවො ඒ ගැන දන්නවාය උන්වහන්සේ කොළඹ 7 පංසලක ඉන්නවාය කියලා. එතකොට මෙත්ත විහාරි හාමුදුරුවො හිටියෙ බී ඇම් අයි සී ඇච් එකේ එහා පැත්තෙ නාරද සෙන්ටර් එකේ. ඉතිං මං ගිහින් හාමුදුරුවන්ට මගේ ගැටලුව කිව්වාම. අලුත්ම ජාතියෙ උබන්ටු සී ඩී එකකුයි. ඉන් පස්සෙ තව ඩී වී ඩි දෙකකුයි හාමුදුරුවො නිකම්ම මට දුන්නා. සීඩි එකෙන් උබන්ටු දාලා..අර කියන ඩීවීඩි දෙකේ තියෙන සොට්ටයා ටික මැසිමට දාගන්න ඕනි..පස්සෙ අපිට ඕනි සොට්ටයා තෝරලා ඉන්ස්ටොල් කරගන්න පුලුවනි.. මේකට ඕනි කෝඩ් කෑලි කීපයක් මෙත්තවිහාරි හාමුදුරුවෝ වෙනම වර්ඩ් ෆයිල් එකක ගහලා දුන්නා... කොහොම හරි මම වැඩේ ගොඩදාගත්තා. අනික් වුන් උබන්ටු වල වීඩියො ප්ලේ වෙන්න නැහැ කියනකොට මම නොයෙක් වැඩ තියෙන සොට්ටයා දාල වැඩ කරන මට්ටමට ආවා. අදටත් මම උබුන්ටු වලට ආසයි. මේ ළඟදි මං දාපු ලිනක්ස් පෝස්ට් එකකටඑක් ඇනෝ මහතෙක් කියනවා උබුන්ටු හරියන්නෙ සර්වර් වලටය. ඒක ඩෙක්ස්ටප් වලට හරියන්නෙ නැතිය කියලා.. අනේ ඒ මහත්තයා ඩෙක්ස්ටප් එකකින් මොනවා කරනවාද මන්දා..ඒත් මටනම් 2007 ඉදලා මේ දක්වා උබුන්ටු හොදයි.. උබුන්ටු වලින් කරගන්න බැරි වැඩක් තියෙනවා කියලා මටනම් පේන්නෙ නැහැ සාමාන්‍ය භාවිත කරන්නෙකුට.. එදායින් පස්සෙ මං දාගෙන ඉන්න උබන්ටු වල අවුලක් ගියාම හරි මට අලුත් දෙයක් කරගන් ඕනි වුනාම මං මෙත්තවිහාරි හාමුදුරුවෙො හම්බෙන්න යනවා..ඒ කිසිම දවසක මුකුත් අරන් යන්නෙත් නැහැ. එහෙම දෙයක් තියෙන්න ඕනි කියලා ඇඟවීමක් වත් හාමුදුරුවන්ගේ නැහැ. දැන් ඉතිං ගූගල් දෙයියොයි ඩොංගලුයි තියෙන නිසා ආයෙ හාමුදුරුවො හම්බෙන්නයන්න ලොකු උවමනාවක් නැහැ. ඒත් මීට අවුරුද්දකට පෙර හාමුදුරුවො හම්බෙන්න ගියාම මට හාමුදුරුවො ගැන පුදුම හිතුන. කොම්පියුටර හයක් හතක් ඕපන් කරගෙන සී ඩි වගයක් බර්න් කරනවා..බණ සීඪි වෙන්න ඇති. එක තැනක තමයි සොට්ටයා එක තියෙන්නෙ.. කොහොම හරිහාමුදුරුවො කරන්නෙ එක එක සී ඩී රොම් එකට සීඩි දාන එකයි ඒවා ගන්න එකයි විතරයි. අනික් වැඩ ටික ඔටෝ වෙනවා..ඇත්තටම අද කාලෙට හාමුදුරු කෙනෙක් කියන චරිතය මොන විදියට වෙනස් වෙන්න ඕනිද කියලා ජීවමාන උදාහරණයක් තමයි මෙත්තවිහාරි හාමුදුරුවො. සමහර දවසට මෙත්තවිහාරි හාමුදුරුවො පින්ඩපාතෙ ගියාම ලැබෙන සමපෝෂ, පලතුරු වගේ දේවල් අපිට දෙනවා.ඒ වගේ වෙලාවක අවේලාවෙ හාමුදුරුවො ආහාර වළඳන්නෙ නැහැ. ඒ නිසා අපි හාමුදුරුවන්ට ගිලන්පස එකක් හදලා දෙනවා. හාමුදුරුවොත් හොඳයි කියලා ඒක බොනවා. මං කිසිම විදියකින් මෙත්තවිහාරි හාමුදුරුවො කලිං අඳුනන්නෙ නැහැ. ඒත් මං මුලින් ගිහිපු දවසෙ පවා මා එක්ක කතා කලේ නිකං කාලයක් දන්න කෙනෙක් එක්ක කතා කරන්වා වගේ. හාමුදුරුවො ඉන්න හරියෙ පොත් පත් සීඩි හෙම තියෙනවා. ඉතිං පෙරේතකමට මං හිටපු ගමන් ඒවා ඉල්ලනවා.... ඒ වුනාට හාමුදුරුවො දන්නවාද මන්දා මං ඒවා ගත්තට කියවන්නෙ නැහැ කියලා. වදෙන් බේරෙන්න එකක් දුන්නට වැඩිය ධර්ම සීඩි හෙම මට දෙන්නෙ නැහැ. මොකද හාමුදුරුවො කියන්නෙ ඒකට උනන්දුව ඇත්තටම නැත්තං නිකංඒවා අරං යන්න දෙන එක තේරුමක් නැහැ කියලා. පංසල් යෑම ගැන කියනකොට මහමෙව්නාව ගැනත් නොකියාම බැහැ. ඉස්සර අපිට සිල් ගන්න හිතුනත් තිබුන ජාතික පස්න තමයි ඇඳුම සහ ගිහින් ඉන්න ඕනි පිලිවෙල. නමුත් කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගේ මහමෙව්නාවෙ සිල් ගන්න අර පරණ ෆෝමැට් එක ඕනිම නැහැ. තමුංට තියෙන ලා පාට ෂර්ට් එකක් ඇඳගෙන කලු කලිසමක් වුනත් ගහගෙන යත හැකි. ඇත්තටම ඒක ලොකු දෙයක් වුනා..මං අසපුවට ගිහින් බණ ඇහුවට වැඩිය කලේ වට පිට බල බල හිටපු එක. නමුත් එහෙව් දේකට හරි අසපුවට යන්න හිතුනෙ අසපුවෙ තියෙන යූසර් ෆෙන්ඩ්ලි ගතිය නිසා.. අද පංසල් වලට තරුණ පරපුර යන්නෙ නැහැ කියලා ලොකු චෝදනා වන් තියෙනවා. ඒත් පංසලට ගියාම අපේ පොකට් එකට තට්ටු වෙනවා නම්..අපිට අලුත් දෙයක් ලැබෙන්නෙ නැත්නම්... අපි මොකටද පංසල් යන්නෙ. පංසල් වුනත් කාලෙට හරියන්න තමුන්ගේ කස්ටමර් බේස් එක වැඩිකරගන්න නිර්මාණාත්මක අත්හදාබැලීම් කරන්න ඕනි.. නැත්තං හැමදාම ලෝකෙ අනිත්‍යයි කියන එක කියලාම මිනිස්සුන්ගේ සල්ලි ගන්න අමාරුයි අද කාලෙ.. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom