Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං පොඩි කාලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රීබෝයි බොම්බයි මුටයි කිව්වාමයි මතක් උනේ..

ඉස්සර බොම්බයි මුටයි කාරය හොල්ල හොල්ල යන සීණුව අතට ගන්න හෙන ආසයි.. (රත්තරං පාට පොඩි යකඩ සීණුව බොලව්) අනික අර කලු පාට රබර් බෝලෙ තියෙන අයිස්ක්රීම් හෝන් එක..

බොම්බයි මුටයි මාමට කියලා සීණුව නම් ඉල්ලල දුන්න අපේ මාම දවසක්.. හෙන හැපි ඉතින්..

අයිස්ක්රීම් හෝන් එකනම් ඔබල බලන්න හම්බ වෙලා නෑ..

මගේ ළමා කාලෙ ගොඩක් ලස්සන උනේ අම්මගෙ සහෝදරයෝ (මාමලා) දෙන්න නිසා.. සරුංගල් අරින්න, , වෙලේ දුවන්න..බයිසිකල් පදින්න හැමදේකටම පිටි පස්සෙන් හිටියේ ඒ දෙන්නා..  පිදුරු ගොඩේ නටන්න, මඩේ ලගින්න එක්කන් ගියේ ඒ දෙන්නා..  අපේ තාත්ත මම පුංචි කාලෙදිම විදේශ ගත උන නිසා මාමල දෙන්න තමයි හැම දේකදිම පිටිපස්සෙන් හිටියේ..

වෙසක් එකට මොකක් හරි දෙයක් කරන්න පුදුම උවමනාවක් තිබුණේ..

එක මාම කෙනෙක් බුදුරැස් මාලාවේ මෝටරේ අරං දෙනකොට අනිත් මාම ලයිට් ටික ගෙනත් දෙනවා.. ඉතින් හැම වෙසක් එකටම මොකක් හරි ලස්සන නිර්මාණයක් හැදෙනව ගෙදරයි, ආච්චිලාගෙ ගෙදරයි අතරේ.. මාමල ඉන්නෙ ආච්චිලාගෙ ගෙදරනේ.. ඉතින් මට ඕනෙ හදන දෙයක් අපේ ගේ ලඟ හදන්න.. ඉතින් ගෙවල් දෙකටම සම වෙන්නයි හදන්නේ.. ඒ පුරුද්ද තාම තියෙනවා..

වෙසක් එකට අපේ පටු මගේ හැම කෙනෙක්ම උනන්දු කරන්නේ මාමල දෙන්නා.. පහනක් පත්තු කරන්න කෙනෙක් නැති ගෙවල් වලට ගිහින් පහන් වැටි හදල එනවා.. හරියට ඒ ගෙදර මිනිස්සු පහන් පත්තු කළා වගේ..

ලයිට් වැලක් නැති ගෙදරක් තිබුණොත් ගිහිල්ලම කියනවා වැඩිපුර ලයිට් වැලක් තියෙනවා දාල දෙන්නද කියලා..

අපි අපේ ගෙවල් දාල ආවට පස්සේත් ගොඩ දෙනෙක් ඒ දේවල් මතක් කරල තිබුණා..

මගේ ළමා කාලේ මට වගේම මම හිටිය පැත්තෙ මිනිස්සුන්ටත් ලස්සන මතකයක් වෙලා කියල දැන ගත්තෙ අපි පදිංචිය වෙනස් කලාට පස්සෙයි....

[QUOTE="richlife, post: 20256190, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo]ශ්රීබෝයි බොම්බයි මුටයි කිව්වාමයි මතක් උනේ.. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ඉස්සර බොම්බයි මුටයි කාරය හොල්ල හොල්ල යන සීණුව අතට ගන්න හෙන ආසයි.. ([I]රත්තරං පාට පොඩි යකඩ [/I][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][I][SIZE=4][COLOR=Indigo]සීණුව[/COLOR][/SIZE] බොලව්[/I]) අනික අර කලු පාට රබර් බෝලෙ තියෙන අයිස්ක්රීම් හෝන් එක.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]බොම්බයි මුටයි මාමට කියලා සීණුව නම් ඉල්ලල දුන්න අපේ මාම දවසක්.. හෙන හැපි ඉතින්..:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අයිස්ක්රීම් හෝන් එකනම් ඔබල බලන්න හම්බ වෙලා නෑ..:rofl: මගේ ළමා කාලෙ ගොඩක් ලස්සන උනේ අම්මගෙ සහෝදරයෝ (මාමලා) දෙන්න නිසා.. සරුංගල් අරින්න, [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo], වෙලේ දුවන්න..[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]බයිසිකල් පදින්න හැමදේකටම පිටි පස්සෙන් හිටියේ ඒ දෙන්නා.. [/COLOR][/SIZE] පිදුරු ගොඩේ නටන්න, මඩේ ලගින්න එක්කන් ගියේ ඒ දෙන්නා..[/COLOR][/SIZE] :yes: අපේ තාත්ත මම පුංචි කාලෙදිම විදේශ ගත උන නිසා මාමල දෙන්න තමයි හැම දේකදිම පිටිපස්සෙන් හිටියේ.. වෙසක් එකට මොකක් හරි දෙයක් කරන්න පුදුම උවමනාවක් තිබුණේ.. එක මාම කෙනෙක් බුදුරැස් මාලාවේ මෝටරේ අරං දෙනකොට අනිත් මාම ලයිට් ටික ගෙනත් දෙනවා.. ඉතින් හැම වෙසක් එකටම මොකක් හරි ලස්සන නිර්මාණයක් හැදෙනව [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ගෙදරයි, ආච්චිලාගෙ ගෙදරයි අතරේ.. මාමල ඉන්නෙ ආච්චිලාගෙ ගෙදරනේ.. ඉතින් මට ඕනෙ හදන දෙයක් අපේ ගේ ලඟ හදන්න.. ඉතින් ගෙවල් දෙකටම සම වෙන්නයි හදන්නේ..:rofl:[/COLOR][/SIZE] ඒ පුරුද්ද තාම තියෙනවා..:yes: වෙසක් එකට අපේ පටු මගේ හැම කෙනෙක්ම උනන්දු කරන්නේ මාමල දෙන්නා.. පහනක් පත්තු කරන්න කෙනෙක් නැති ගෙවල් වලට ගිහින් පහන් වැටි හදල එනවා.. හරියට ඒ ගෙදර මිනිස්සු පහන් පත්තු කළා වගේ..:cool: ලයිට් වැලක් නැති ගෙදරක් තිබුණොත් ගිහිල්ලම කියනවා වැඩිපුර ලයිට් වැලක් තියෙනවා දාල දෙන්නද කියලා.. අපි අපේ ගෙවල් දාල ආවට පස්සේත් ගොඩ දෙනෙක් ඒ දේවල් මතක් කරල තිබුණා..:sorry: මගේ ළමා කාලේ මට වගේම මම හිටිය පැත්තෙ මිනිස්සුන්ටත් ලස්සන මතකයක් වෙලා කියල දැන ගත්තෙ අපි පදිංචිය වෙනස් කලාට පස්සෙයි....:( [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom