Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං පොඩි කාලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර පොඩි කාලේ උබලා කියපු ගොඩක් ඒවා මමත් කළා. ඊට අමතරව මේවා ටිකක් අමුතු දේවල්.

[මම බණ්ඩාරවෙල ගමේ ගියහම]

පොඩි කාලේ ආච්චි අම්මා ගාව ඉදගෙන ලිප්බෝක්කේ හකුරු/හොදි හදනවා බලනවා.

තේ ගස් වලට මුවා වෙලා හිටගෙන රෙනවා. [වටපිට බල බල කවුරුත් එනවද කියලා]

ආච්චි අම්මගේ රබර් රොටී කෑම.

සීයාගේ ඔලුවට ගහලා [ටොක් ටොක් සද්දේ එන නිසා] පැපොල් ඉදිලා කියලා කියනවා.

කුබුරේ පීලි හදනවා.

නියරේ දුවනවා.

පීල්ලෙන් නානවා.

වී කරල් වල වී ඇට කනවා.

පැලට වෙලා ඉන්න ආසයි.

තේ දළු කිරනවා බලන්න ආසයි.

අර 404 හරි 444 වගේ රතින්යා දාන්න ආසයි. [මේවා මාරම සද්දයි. වදුරෝ එලවන්න වගේ දාන්නේ. තුන් හුලස් පරාදයි, මේවා මම අදටත් කොලබ ගේනවා ගියහම]

[කොළබ ගෙදර]

අර පුංචි වීරයෝ බලලා ගෙදර පුරාවටම උගුල් අටවලා තිබ්බා හොරු අවොත් කියලා.

පොඩි කාලේ ඉදන්ම සර්කිට් හදන්න දස්සයා ඒ නිසා ඉලෙක්ට්‍රොනික් පොත් බලලා එක එක ගැජට් හදලා හන්දියේ සර්කිට් කඩේ ඒවා විකිණුවා. [බුදුරැස්මාලා, නයිට් රයිඩර් සර්කිට්]

ගමේ කොල්ලෝ ටිකත් එක්ක එකතු වෙලා එල්ලේ ගැහුවා, ටින් කැඩුවා, හැංගි මුත්තම් කළා. උන්ට අපේ නම් කියලා අදුර ගන්න බැරි වෙන්න ෂර්ට් මාරු කරන් හන්ගුනේ.

තව අපි බයිසිකල් පදිනවා ඇඩ්වෙන්චර් වගේ. ගමේ වෙලේ පිලේ, පරණ බොරළු පාරවල් වල ගියර් බයිසිකලේ යන්න තියෙන පිස්සුව කියලා වැඩක් නෑ.

මගේ බයිසිකලෙත් ඔය එක එක L.E.D Bulb අටවලා තිබ්බේ. තව අර සිග්නල් ලයිට් එක්ක බ්රේක් ලයිට් සෙට් එකක් තිබ්බා. ඒකත් මට ගොඩක් වටිනා ගැජට් එකක් උනා.

උඩ ගෙදර කොල්ලත් අල්ලන් පොඩි පොඩි දිය ඇලි හැදුවා වතුර ගලන් යන්න.

රබුටන් ගහට නැගලා ගමේම ඕප දූප බලනවා. [බට් මැලේසියන් ගහක් තියෙන්නේ. ගහ ගොඩක් උස යන්නේ නෑ. ඒ නිසා ලේසි]

තාත්තා ගහන්න ආවහම රබුටන් ගහට නැගලා පැය ගණන් හැංගිලා බලන් ඉන්නවා එයා යනකන්.

පරිගණක සගරාවත්, විජය, මිහිර පත්තරෙත් එකතු කළා.

රේ කියලා CD එකක් ආවා මැගසින් ටයිප්, ඒවත් එකතු කළා.

තව ඉතින් ඔය Crashzone, Round the twist, අර Art මොකක් ද එක ඔක්කොම බැලුවා.

ප.ලි: දැන් හිටගෙන රෙන්නේ නෑ හොදේ? මම දන්නේ නෑ ඇයි ඉස්සර එහෙම කලේ කියලා..

[QUOTE="The_Killer, post: 20258876, member: 497820"] [SIZE="4"]ඉස්සර පොඩි කාලේ උබලා කියපු ගොඩක් ඒවා මමත් කළා. ඊට අමතරව මේවා ටිකක් අමුතු දේවල්. [මම බණ්ඩාරවෙල ගමේ ගියහම] [LIST=1] [*]පොඩි කාලේ ආච්චි අම්මා ගාව ඉදගෙන ලිප්බෝක්කේ හකුරු/හොදි හදනවා බලනවා. :love: [*]තේ ගස් වලට මුවා වෙලා හිටගෙන රෙනවා. [වටපිට බල බල කවුරුත් එනවද කියලා] :sorry::lol: [*]ආච්චි අම්මගේ රබර් රොටී කෑම. [*]සීයාගේ ඔලුවට ගහලා [ටොක් ටොක් සද්දේ එන නිසා] පැපොල් ඉදිලා කියලා කියනවා. [*]කුබුරේ පීලි හදනවා. [*]නියරේ දුවනවා. [*]පීල්ලෙන් නානවා. [*]වී කරල් වල වී ඇට කනවා. [*]පැලට වෙලා ඉන්න ආසයි. [*]තේ දළු කිරනවා බලන්න ආසයි. [*]අර 404 හරි 444 වගේ රතින්යා දාන්න ආසයි. [මේවා මාරම සද්දයි. වදුරෝ එලවන්න වගේ දාන්නේ. තුන් හුලස් පරාදයි, මේවා මම අදටත් කොලබ ගේනවා ගියහම] [/LIST] [කොළබ ගෙදර] [LIST=1] [*]අර පුංචි වීරයෝ බලලා ගෙදර පුරාවටම උගුල් අටවලා තිබ්බා හොරු අවොත් කියලා. :lol::rofl: [*]පොඩි කාලේ ඉදන්ම සර්කිට් හදන්න දස්සයා ඒ නිසා ඉලෙක්ට්‍රොනික් පොත් බලලා එක එක ගැජට් හදලා හන්දියේ සර්කිට් කඩේ ඒවා විකිණුවා. [බුදුරැස්මාලා, නයිට් රයිඩර් සර්කිට්] :rofl: [*]ගමේ කොල්ලෝ ටිකත් එක්ක එකතු වෙලා එල්ලේ ගැහුවා, ටින් කැඩුවා, හැංගි මුත්තම් කළා. උන්ට අපේ නම් කියලා අදුර ගන්න බැරි වෙන්න ෂර්ට් මාරු කරන් හන්ගුනේ. :lol: [*]තව අපි බයිසිකල් පදිනවා ඇඩ්වෙන්චර් වගේ. ගමේ වෙලේ පිලේ, පරණ බොරළු පාරවල් වල ගියර් බයිසිකලේ යන්න තියෙන පිස්සුව කියලා වැඩක් නෑ. :love: [*]මගේ බයිසිකලෙත් ඔය එක එක L.E.D Bulb අටවලා තිබ්බේ. තව අර සිග්නල් ලයිට් එක්ක බ්රේක් ලයිට් සෙට් එකක් තිබ්බා. ඒකත් මට ගොඩක් වටිනා ගැජට් එකක් උනා. [*]උඩ ගෙදර කොල්ලත් අල්ලන් පොඩි පොඩි දිය ඇලි හැදුවා වතුර ගලන් යන්න. [*]රබුටන් ගහට නැගලා ගමේම ඕප දූප බලනවා. [බට් මැලේසියන් ගහක් තියෙන්නේ. ගහ ගොඩක් උස යන්නේ නෑ. ඒ නිසා ලේසි] [*]තාත්තා ගහන්න ආවහම රබුටන් ගහට නැගලා පැය ගණන් හැංගිලා බලන් ඉන්නවා එයා යනකන්. :lol: [*]පරිගණක සගරාවත්, විජය, මිහිර පත්තරෙත් එකතු කළා. [*]රේ කියලා CD එකක් ආවා මැගසින් ටයිප්, ඒවත් එකතු කළා. [*]තව ඉතින් ඔය Crashzone, Round the twist, අර Art මොකක් ද එක ඔක්කොම බැලුවා. [/LIST] [/SIZE] ප.ලි: දැන් හිටගෙන රෙන්නේ නෑ හොදේ? මම දන්නේ නෑ ඇයි ඉස්සර එහෙම කලේ කියලා.. :sorry::sorry::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom