Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං මේ කල්පනා කෙරුවෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

from fb

මේ ලිපියෙන් කතා කරන්නේ අපි එදිනෙදා පරිසරයේ දකින සත්වයෙක් ගැන. ඒ සතා තමා කොට්ටෝරුවා. කවදා හෝ ඔබලාට සිතිලා හෝ දැකලා තියෙනවද ඇයි මේ කොට්ටෝරුවා ගස් වලට කොටන කෙටිල්ලට සිහි නැතිවෙන්නේ නැත්තේ කියලා. අද කතා කරන්න, කොට්ටෝරුවා කොහොමද කම්පන අවශෝෂණය (shock absorb) කරගෙන ගස් වලට කොටන්නේ කියලා...

මුලින්ම අපි අමතර කරුණු ටිකක් දැන ගමු. සාමාන්‍යයෙන් මිනිහෙක්ට මොළයට හොඳට දැනෙන්නෙ කම්පනයක් වෙන්නේ කෝමද කියලා. උදාහරණයක් විදිහට වාහනයක් තවත් වාහනයක් එක්ක මූනට මූන හයියෙන් වැදුනහම වාහනය එක වර නතර වුනත් මොළය කෙලින්ම ගිහින් හිස් කබලේ වැදිලා තමා නතර වෙන්නේ මෙන්න මේ නිසා මොළයට, නියුරෝන සෛල වලට හානි වෙනවා ඒක තමා කම්පනයක් කියලා කියන්නේ. මේ කම්පනය අපි G-force එහෙමත් නැත්නම් gravitational force එකෙන් අපිට විස්තර කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි රෝලකෝස්ට් එකක යනකොට අර බඩ පපුව දාගෙන වමනේ යන්ඩ වගේ එන්නේ අන්න ඒක තමා අපිට ටිකක් දැනෙන්න G-force එක ලැබෙන අවස්තාවක්. දල වශයෙන් 5g වගේ. නමුත් ෆයිට් ජෙට් පයිලට්ස්ලා 9g එකටත් පුරුදු කරනවා. ඒවගේම racing car accident එකකදි 200g තරම් ලොකු අගයක් ලැබුණත් රියදුරු බේරෙනවා (ඒවට විශේශ ක්‍රම භාවිතා කරන නිසා). නමුත් කොට්ටෝරුවන් ගහට කොටන එක පාරක් තප්පරයකටත් අඩු කාලෙකදි ක්ශණිකව නතර වෙනවා. නමුත් මේ කුරුලු විශේශයට කොච්චර කම්පන අවශෝෂණය හැකියාවක් තියෙනවද කියනව නම් 4000g තරම් ඉහල අගයක් ලැබෙන්න ඕනි කොට්ටෝරුවෙක් කම්පනයකට ලක් වෙන්නේ..

( g= කියන්නේ ග්‍රෑම් නෙවෙයි හොඳේ )

හරි අපි දැන් කොට්ටෝරුවාගේ හිස් කබල සෑදිලා තියෙන්නේ කොහොමද බලමු. මේ කුරුල්ලගේ හිස් කබල අනෙක් කුරුලන්ට සාපේක්ෂව ඉතාමත් ශක්තිමත්ව සහා ඝනකම්ව තමා පිහිටලා තියෙන්නේ. ඒවගේම හිස් කබලට ඇතුලතින් කාටිලේජයක් පිහිටනවා, මේ කාටිලේජයත් උපකාරය වෙනවා කම්පන අවශෝෂණයට. ඒ වගේම ශරීරයට සාපේක්ෂව මොළය ඉතාමත් කුඩාව තමා පිහිටන්නේ.

මේ කුරුල්ලගේ හොට බාහිරව සහ අභ්‍යන්තරව ස්ථර ලෙස හිස්කබලට සම්බන්ධ වෙලා තමා තියෙන්නේ, නමුත් බාහිර ස්ථරය මොළයත් සමග හුදකලා විදිහට තමා පිහිටන්නේ. ඒවගේම හොටේ පහල කොටස, හොටේ ඉහළට කොටසට වඩා තරමක් දිගින් වැඩියි. මේ නිසා කොට්ටෝරුවා ගහට කොටනකොට ඒ කම්පනය පහලින් ඇති හොටේ කොටස දිගේ ගමන් කිරීම සිදු වෙනවා.

මේකේ රසවත්ම දේ තමා පහලින් ඇති හොට කොටස දිගේ ගමන් කරන කම්පනය මොළයට සහ හිස් කබලට ගමන් කිරීමට නොදී, කොට්ටෝරුවගේ hyoid bone සහ දිව හරහා ගමන් කිරීමට ලක් කරලා කම්පනය අවම කිරීමයි. විශේෂ දේ වන්නේ මේ hyoid bone එක නාස් කුහරය ගාවින් පටන් අරගෙන හිස්කබක වටා ඉහලින් ගමන් කර කුරුලු හොට සමග සම්බන්ධ වීම සිදුවෙනවා. මේ නිසා hyoid bone එක නිකන් වාහනයක සීට් බෙල්ට් එකක් විදිහට ක්‍රියා කරලා මොලේට සිදුවෙනව කම්පනය අවශෝෂණය කරනවා. ඒ වගේම කොට්ටෝරු දිව හොට මෙන් තුන් ගුණයක් දිගයි. ඒකෙන් තමා කඳ තුල ඉන්න පොඩි පොඩි කෘමියො ආහාරයට ගන්නේ.

ඒ විතරක් නෙවෙයි. කොට්ටෝරුවගේ ඇස් වලටත් විශේෂ ආරක්ෂාවක් දීලා තමා තියෙන්නේ, ඒ කියන්නේ ගහට කොටන අවස්ථාව එනකොට ඇහැ තදින් ශරීරයට තියලා අල්ලගෙන, වැසීම සිදුවෙනවා. මොකද කොටන කෙටිල්ලට ඇස් බෝල දෙක ගැලවෙන්නේ නැතිවෙන්න...

ඉතින් මේ නිසා කොට්ටෝරුවගේ ඇස්, මොළේ, දිව, හොට, හිස් කබල යන මේ සියල්ලම කෙටීමේ ක්‍රියාවලියට තමා අනුවර්තනය වෙලා තියෙන්නේ හරියට නිකන් හෙල්මට් එකක් වගෙත්.

ඔන්න ඕකයි කොට්ටෝරුවා සිහි නැති නොවී ගස් වලට කොටන එකේ ක්‍රියාවලිය.

ආ.. තව දෙයක් මම අහල තියෙන විදිහට වාහන වල shock absorber හදන්න මුලික උනෙත් මේ කොට්ටෝරුවගේ හිස්කබලේ ක්‍රියාකාරිත්වය කියලත් කියනවා. ඒක ගැන 100% sure නෑ හැබැයි

[QUOTE="ElaBaba, post: 30196855, member: 567634"] [IMG width="254px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/251741682_250087237140941_4212387921670757848_n.jpg?stp=dst-jpg_p526x296&_nc_cat=108&ccb=1-7&_nc_sid=536f4a&_nc_eui2=AeG6pr4YjwxAj2-J1MQAihCBqLpGupexyO2ouka6l7HI7W98uYlxUrrihPAqzy2y7gFlXm3uwkoaF7PPKSPyvm3F&_nc_ohc=GE0-P1kh7mcQ7kNvgE6mvlZ&_nc_zt=23&_nc_ht=scontent.fcmb11-1.fna&_nc_gid=AnN5Ot7hDBj4AkSGS0sLowr&oh=00_AYCy8zPEoGMX_C8b6FcwJhD42PNPkYxgDMf_F_z6wZyzbg&oe=66FDBFD5[/IMG] from fb මේ ලිපියෙන් කතා කරන්නේ අපි එදිනෙදා පරිසරයේ දකින සත්වයෙක් ගැන. ඒ සතා තමා කොට්ටෝරුවා. කවදා හෝ ඔබලාට සිතිලා හෝ දැකලා තියෙනවද ඇයි මේ කොට්ටෝරුවා ගස් වලට කොටන කෙටිල්ලට සිහි නැතිවෙන්නේ නැත්තේ කියලා. අද කතා කරන්න, කොට්ටෝරුවා කොහොමද කම්පන අවශෝෂණය (shock absorb) කරගෙන ගස් වලට කොටන්නේ කියලා...[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] [IMG alt="🤧"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t56/1/16/1f927.png[/IMG][IMG alt="💥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f4a5.png[/IMG] මුලින්ම අපි අමතර කරුණු ටිකක් දැන ගමු. සාමාන්‍යයෙන් මිනිහෙක්ට මොළයට හොඳට දැනෙන්නෙ කම්පනයක් වෙන්නේ කෝමද කියලා. උදාහරණයක් විදිහට වාහනයක් තවත් වාහනයක් එක්ක මූනට මූන හයියෙන් වැදුනහම වාහනය එක වර නතර වුනත් මොළය කෙලින්ම ගිහින් හිස් කබලේ වැදිලා තමා නතර වෙන්නේ[IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG] මෙන්න මේ නිසා මොළයට, නියුරෝන සෛල වලට හානි වෙනවා ඒක තමා කම්පනයක් කියලා කියන්නේ. මේ කම්පනය අපි G-force එහෙමත් නැත්නම් gravitational force එකෙන් අපිට විස්තර කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි රෝලකෝස්ට් එකක යනකොට අර බඩ පපුව දාගෙන වමනේ යන්ඩ වගේ එන්නේ[IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG][IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] අන්න ඒක තමා අපිට ටිකක් දැනෙන්න G-force එක ලැබෙන අවස්තාවක්. දල වශයෙන් 5g වගේ. නමුත් ෆයිට් ජෙට් පයිලට්ස්ලා 9g එකටත් පුරුදු කරනවා. ඒවගේම racing car accident එකකදි 200g තරම් ලොකු අගයක් ලැබුණත් රියදුරු බේරෙනවා (ඒවට විශේශ ක්‍රම භාවිතා කරන නිසා). නමුත් කොට්ටෝරුවන් ගහට කොටන එක පාරක් තප්පරයකටත් අඩු කාලෙකදි ක්ශණිකව නතර වෙනවා. නමුත් මේ කුරුලු විශේශයට කොච්චර කම්පන අවශෝෂණය හැකියාවක් තියෙනවද කියනව නම් 4000g තරම් ඉහල අගයක් ලැබෙන්න ඕනි කොට්ටෝරුවෙක් කම්පනයකට ලක් වෙන්නේ[IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG].. [IMG alt="💥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f4a5.png[/IMG][IMG alt="💥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f4a5.png[/IMG] ( g= කියන්නේ ග්‍රෑම් නෙවෙයි හොඳේ ) [IMG alt="☠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tab/1/16/2620.png[/IMG][IMG alt="☠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tab/1/16/2620.png[/IMG] හරි අපි දැන් කොට්ටෝරුවාගේ හිස් කබල සෑදිලා තියෙන්නේ කොහොමද බලමු. මේ කුරුල්ලගේ හිස් කබල අනෙක් කුරුලන්ට සාපේක්ෂව ඉතාමත් ශක්තිමත්ව සහා ඝනකම්ව තමා පිහිටලා තියෙන්නේ. ඒවගේම හිස් කබලට ඇතුලතින් කාටිලේජයක් පිහිටනවා, මේ කාටිලේජයත් උපකාරය වෙනවා කම්පන අවශෝෂණයට. ඒ වගේම ශරීරයට සාපේක්ෂව මොළය ඉතාමත් කුඩාව තමා පිහිටන්නේ. [IMG alt="🌟"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/1f31f.png[/IMG][IMG alt="🌟"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/1f31f.png[/IMG] මේ කුරුල්ලගේ හොට බාහිරව සහ අභ්‍යන්තරව ස්ථර ලෙස හිස්කබලට සම්බන්ධ වෙලා තමා තියෙන්නේ, නමුත් බාහිර ස්ථරය මොළයත් සමග හුදකලා විදිහට තමා පිහිටන්නේ. ඒවගේම හොටේ පහල කොටස, හොටේ ඉහළට කොටසට වඩා තරමක් දිගින් වැඩියි. මේ නිසා කොට්ටෝරුවා ගහට කොටනකොට ඒ කම්පනය පහලින් ඇති හොටේ කොටස දිගේ ගමන් කිරීම සිදු වෙනවා. [IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f600.png[/IMG][IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f600.png[/IMG] මේකේ රසවත්ම දේ තමා පහලින් ඇති හොට කොටස දිගේ ගමන් කරන කම්පනය මොළයට සහ හිස් කබලට ගමන් කිරීමට නොදී, කොට්ටෝරුවගේ hyoid bone සහ දිව හරහා ගමන් කිරීමට ලක් කරලා කම්පනය අවම කිරීමයි. විශේෂ දේ වන්නේ මේ hyoid bone එක නාස් කුහරය ගාවින් පටන් අරගෙන හිස්කබක වටා ඉහලින් ගමන් කර කුරුලු හොට සමග සම්බන්ධ වීම සිදුවෙනවා. මේ නිසා hyoid bone එක නිකන් වාහනයක සීට් බෙල්ට් එකක් විදිහට ක්‍රියා කරලා මොලේට සිදුවෙනව කම්පනය අවශෝෂණය කරනවා. ඒ වගේම කොට්ටෝරු දිව හොට මෙන් තුන් ගුණයක් දිගයි. ඒකෙන් තමා කඳ තුල ඉන්න පොඩි පොඩි කෘමියො ආහාරයට ගන්නේ. [IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f600.png[/IMG][IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f600.png[/IMG] ඒ විතරක් නෙවෙයි. කොට්ටෝරුවගේ ඇස් වලටත් විශේෂ ආරක්ෂාවක් දීලා තමා තියෙන්නේ, ඒ කියන්නේ ගහට කොටන අවස්ථාව එනකොට ඇහැ තදින් ශරීරයට තියලා අල්ලගෙන, වැසීම සිදුවෙනවා. මොකද කොටන කෙටිල්ලට ඇස් බෝල දෙක ගැලවෙන්නේ නැතිවෙන්න...[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] [IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f644.png[/IMG] ඉතින් මේ නිසා කොට්ටෝරුවගේ ඇස්, මොළේ, දිව, හොට, හිස් කබල යන මේ සියල්ලම කෙටීමේ ක්‍රියාවලියට තමා අනුවර්තනය වෙලා තියෙන්නේ හරියට නිකන් හෙල්මට් එකක් වගෙත්[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG]. [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t83/1/16/1f60e.png[/IMG][IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t83/1/16/1f60e.png[/IMG]ඔන්න ඕකයි කොට්ටෝරුවා සිහි නැති නොවී ගස් වලට කොටන එකේ ක්‍රියාවලිය. [IMG alt="💥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f4a5.png[/IMG][IMG alt="💥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f4a5.png[/IMG] ආ.. තව දෙයක් මම අහල තියෙන විදිහට වාහන වල shock absorber හදන්න මුලික උනෙත් මේ කොට්ටෝරුවගේ හිස්කබලේ ක්‍රියාකාරිත්වය කියලත් කියනවා. ඒක ගැන 100% sure නෑ හැබැයි[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom