Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං සිංහයාට බය නෑ මල්ලියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං සිංහයාට බය නෑ මල්ලියේ

මං සිංහයාට බය නෑ මල්ලියේ

සාමාන්‍යයෙන් ගෙදර සුරතලයට ඇති කරන සතුන් ගැන අපිට ඕනෑ තරම් කතා අහන්නට දකින්න ලැබෙනවා.

බල්ලො, පූසෝ, ගිරව්, මේ විතරක් නෙමෙයි කටුස්සො පවා ගෙවල්වල සුරතලයට ඇති කරනවා. හැබැයි සුරතලයට සිංහයෙක් ඇති කරනව කිව්වොත් පොඩි අමුත්තක් තියෙනවා.

ඒත් හුරතලයට සිංහයෙක් ඇති කරපු කතාවක් ගැන පුවතක් ලයිෆ් සඟරාව වාර්තා කරල තිබුණා. හැබැයි මේ සිද්ධිය අද ඊයෙ කතාවක් නෙමෙයි.

හොලිවුඩ් නිළි ටිපී හෙඩ්රන් 1970 දශකයේ තමන්ගේ නිවසේ ඇති කළ නීල් කියන සිංහය ගැන විස්තර කරනවා.

ගෙදර නාන තටාකය අසල බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, හෙඩ්රන්ගේ දියණිය සමග සෙල්ලම් කරනවා, ඇය සමග එකම ඇඳ බෙදාහදාගෙන නිදා ගන්නවා,

කාර්යාල කාමරයේ මහා වදකාරයෙක් බවට පත්වෙනවා ආදී වශයෙන් නොයෙක් ඡායාරූප ලයිෆ් සඟරාවට එකතු වෙලා තිබුණා.

මේ ඡායාරූප අද නරඹන විට මෙතරම් බියකරු සතෙකු සමග මෙතරම් ජීවිතය අවදානමට අරගෙන කොහොම කෙසේ සිටියද යන්න විමතිය දනවන්නක් බවත් ඇය කියනවා. ඇය අද තම දියණියට පවසන්නේ එවැනි අවදානමක් නොගෙන සිටියා නම් හොඳ බවයි. නමුත්, නීල් තම දියණියට කොතරම් ළංව සිටියාද යන්න දන්නේ ඇය පමණයි.

බොහෝ වෙලාවට ඇය නාන තටාකයේ දිය නාන විට නීල් ඒ අසලින් නොසෙල් වී ඇය සමග විනෝද වූ බව හෙඩ්රන් කියනවා. තම දියණියේ ඇඳට වී පොරොනයකින් ඇඟත් පොරෝගෙන නිදාගන්න නීල් පුදුම ඇල්මක් දක්වන බවත් ඇය කියනවා. නමුත්, දියණිය භයානක සිංහයෙකු සමග එකම ඇඳේ නිදා ගැනීම කිසිදු අම්මා කෙනෙකු නොපතන්නක් බව ඇය කියනවා.

කෙසේ වෙතත් හෙඩ්රන්ගේ දියණිය කියන්නේ නීල් තමන්ගේ හොඳම මිතුරා බවයි. නීල් සමග ඡායාරූප ගැනීම තරම් විනෝදයක් තමන්ට නොවූ බවද ඇය කියනවා.

නීල්ට ගෞරව කළා නම්, එයා කේන්ති නොගසන ආකාරයෙන් කටයුතු කළා නම් සිංහයාගෙන් කරදරයක් නොවන බව ඇය කියනවා. විශේෂයෙන්ම නීල්ගේ නාසය පහුරු ගෑම හෝ වේගයෙන් නීල් වෙත දිවගොස් එයාව බදාගැනීම වැනි දෑ එයා කෝප කරවිය හැකි බව ඇය දැගෙන සිටියා.

- උපුටා ගැනීම අද

[QUOTE="hacker T, post: 17283966, member: 483653"] [b]මං සිංහයාට බය නෑ මල්ලියේ[/b] [CENTER][SIZE=4] මං සිංහයාට බය නෑ මල්ලියේ:dull: [/SIZE] [CENTER][IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/2%28889%29.gif[/IMG] [SIZE=4] සාමාන්‍යයෙන් ගෙදර සුරතලයට ඇති කරන සතුන් ගැන අපිට ඕනෑ තරම් කතා අහන්නට දකින්න ලැබෙනවා. බල්ලො, පූසෝ, ගිරව්, මේ විතරක් නෙමෙයි කටුස්සො පවා ගෙවල්වල සුරතලයට ඇති කරනවා. හැබැයි සුරතලයට සිංහයෙක් ඇති කරනව කිව්වොත් පොඩි අමුත්තක් තියෙනවා. ඒත් හුරතලයට සිංහයෙක් ඇති කරපු කතාවක් ගැන පුවතක් ලයිෆ් සඟරාව වාර්තා කරල තිබුණා. හැබැයි මේ සිද්ධිය අද ඊයෙ කතාවක් නෙමෙයි. හොලිවුඩ් නිළි ටිපී හෙඩ්රන් 1970 දශකයේ තමන්ගේ නිවසේ ඇති කළ නීල් කියන සිංහය ගැන විස්තර කරනවා. ගෙදර නාන තටාකය අසල බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, හෙඩ්රන්ගේ දියණිය සමග සෙල්ලම් කරනවා, ඇය සමග එකම ඇඳ බෙදාහදාගෙන නිදා ගන්නවා, කාර්යාල කාමරයේ මහා වදකාරයෙක් බවට පත්වෙනවා ආදී වශයෙන් නොයෙක් ඡායාරූප ලයිෆ් සඟරාවට එකතු වෙලා තිබුණා. මේ ඡායාරූප අද නරඹන විට මෙතරම් බියකරු සතෙකු සමග මෙතරම් ජීවිතය අවදානමට අරගෙන කොහොම කෙසේ සිටියද යන්න විමතිය දනවන්නක් බවත් ඇය කියනවා. ඇය අද තම දියණියට පවසන්නේ එවැනි අවදානමක් නොගෙන සිටියා නම් හොඳ බවයි. නමුත්, නීල් තම දියණියට කොතරම් ළංව සිටියාද යන්න දන්නේ ඇය පමණයි. බොහෝ වෙලාවට ඇය නාන තටාකයේ දිය නාන විට නීල් ඒ අසලින් නොසෙල් වී ඇය සමග විනෝද වූ බව හෙඩ්රන් කියනවා. තම දියණියේ ඇඳට වී පොරොනයකින් ඇඟත් පොරෝගෙන නිදාගන්න නීල් පුදුම ඇල්මක් දක්වන බවත් ඇය කියනවා. නමුත්, දියණිය භයානක සිංහයෙකු සමග එකම ඇඳේ නිදා ගැනීම කිසිදු අම්මා කෙනෙකු නොපතන්නක් බව ඇය කියනවා. කෙසේ වෙතත් හෙඩ්රන්ගේ දියණිය කියන්නේ නීල් තමන්ගේ හොඳම මිතුරා බවයි. නීල් සමග ඡායාරූප ගැනීම තරම් විනෝදයක් තමන්ට නොවූ බවද ඇය කියනවා. නීල්ට ගෞරව කළා නම්, එයා කේන්ති නොගසන ආකාරයෙන් කටයුතු කළා නම් සිංහයාගෙන් කරදරයක් නොවන බව ඇය කියනවා. විශේෂයෙන්ම නීල්ගේ නාසය පහුරු ගෑම හෝ වේගයෙන් නීල් වෙත දිවගොස් එයාව බදාගැනීම වැනි දෑ එයා කෝප කරවිය හැකි බව ඇය දැගෙන සිටියා.[/SIZE] :rolleyes: [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/2%28889%29.gif[/IMG] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/3%28519%29.gif[/IMG] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/4%28229%29.gif[/IMG] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/5%28125%29.gif[/IMG] [URL="http://ada.lk/article/33630/%E0%B6%B8%E0%B6%82-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BA-%E0%B6%B1%E0%B7%91-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A#sthash.XLqqQ1h8.dpuf"]- උපුටා ගැනීම [/URL]අද :yes: [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom