Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකබාස් ආර්කිටෙක්ට්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මකබාස් ආර්කිටෙක්ට්ස්

මකබාස් ආර්කිටෙක්ට්ස්

ආර්කිටෙක්ට්, ආකියො යන පද වලින් හඳුවනු ලැබූවන් කලකට පෙර සමාජය හඳුනා ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පීන් යන නමිනි. එහෙත් පසුව පාලිමේන්තු පනතකින් තම වපසරිය මෙන්ම නමද වෙනස් කරගත් මොවුන් අද හඳුන්වන්නේ "වාස්තු විද්‍යාඥයින්" ලෙසටය..

ඉස්සරනම් වාස්තු යන්න කේන්දර හා ගැළපුන යමක් උවද අද එය වෙනස්ම කතාවකි. කොටින්ම පාරම්පරිකව කේන්දර හා වාස්තුවිද්‍යාව කරගෙන හම්බුකරන් කෑ මුත්තලාටද දැන් "ආකි" ඇම් ඇස් සී එක නැතිනම් "වාස්තුවිද්‍යා" නම පාවිච්චි කිරීමද තහනම්ව ඇත.

ලංකාවේ අතීත ගෘහ නිර්මාණශිපීන්ගේ උදාර නිර්මාණයන්ගෙ නටබුන් මෙම වෘත්තිකයන්ගෙ එදා දස්කම් වලට අදත් සාක්ෂ්‍ය සපයයි. එමෙන්ම ඒ පරම්පරාවේ දක්ෂයින් අදටත් දක්නටද සිටී. ඒහෙත් මේ කතාව එවන් දක්ෂයින් ගැන නොව ඊට වඩා අතිපන්ඩිත උතුමන්ලා සමඟ මා ලද අත්දැකීම් කිහිපයකි.

සමාන්යෙන් අප දන්නේ වැඩ අනන, ලෙඩ දෙන බාස්ලා ගැන පමණි. ගෙයි වහල තෙමෙන විටද, බිත්ති පුපුරන විටද, පොළව බහිනා විටද එයට බාස්ට බනින තරමට්ම සමහරවිට ව්ශාල ගොඩනැගිලිවල එවන් වැරදිවලට ඉංජිනේරුවන්ද බැනුම් අසති.

මොනවා කලත් බාස්ලා තරම් වාස්තු විද්යාඥයන්බැනුම් අසන්නේ නැත. ඒ සමහරවිට ඔවුන් සමාජයේ ඉහ්ල පන්තියක සිටින ( බව පෙන්වන ) නිසා විය හැක.

ලංකාවේ ආකියන් යනු අමුතුම සත්ව කොට්ඨාෂයකි. තම විශ්වවිද්‍යාල වල ආකිටෙක් ෆැකල්ටි තිබුන උන් නම් මේ ගැන වඩා හොඳට දන්නවා යයි සිතමි. ඔවුන් අඳින්නේ අමුතු බාච්චු ඇඳුම්ය. කන්නේ රට හාල වන අතර මල්ල, පාවහන් පමණක් නොව කොන්ඩ කට්ටේ සිටම බොහෝ විට "ගෝ ග්‍රීන්" වන මේ අමුතු සතුන් සහ ඉන්ජිනේරුවන් අතර සදාකාලික ගැටුමක් පවතී. මෙය ලංකාවේ පමණක් නොව මා සිටි, ආගිය අනෙක් රටවලද දක්නට ලැබුනු දෙයකි..

ඉස්සරනම් කෙනෙකු ආකියෙකු ගාවාගත්තේ විශාල ගොඩනැඟිලි, මහා මන්දිර නිර්මාණයේදී පමණකි. සාමාන්‍ය ජනයා තම නිවස නිර්මාණය කරගත්තේ සැළසුම් ශිල්පීයකු ( draftsmen ) මඟිනි. එහෙත් වැඩිවන වාස්තු විද්‍යාඥයන්ට (වාස්තුවී ) බත් පත හොයා දීමට මඟ හෙළි කිරීම පිනිස මේ ක්‍රමය වෙනස් කරන්නට අණ පනත් ගෙනැවිත් ඇත.

අද වන විට මිළියන තුනට (හෝ ඒ ආසන්න ගණනකට ) වැඩි ඇස්තමේන්තු සහිත සියළු ගොඩනැගිළි මෙතුමන්ලාගේ අනුමැතියට යටවිය යුතුය. නැතිනම් එතුමන්ලාම ඩිසයින් කල යුතුය.මා දන්නා තරමට මෙවන් නීතියක් ලොව වෙන කිසි රටක නැත. සාමාන්යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.

ඒත් ආසියාවෙ ආශ්චර්යය යන ගමනේ සාමාන්යෙන් අසාමාන්‍ය බොහෝ දේ තිබිම සාමාන්‍ය වී තිබේ.

ඇත්තටම ලංකාවේද ඉතා නිර්මාණශීලි වාස්තු වීලා සිටින අතර කුරුළු කූඩු නමින් විකාශනය වන සමහර වැඩ සටහන්වල පෙන්වනා ඇතැම් නිර්මාණ ඉතා සිත්ගන සුළුවේ. එහෙත් ගැටළුව පැන නඟිනේ ඒව භාවිතයට ගත් පසුවය.

මා යෙදී සිටින වෘත්තිය නිසා මේ වාස්තුවීලා සමඟ නිතර ගැටෙන්නට මුහු වන්නට සිදුව තිබේ. ඔවුන් නිම කරන අලංකාර නිවෙස්වලට ගෘහ භාන්ඩ ඔබන්නට යාමේදී මතුවන සමහර ගැටළු වාස්තුවීලාගෙ පරම්පරාවට හචින් යවන තරමේය.

වරක් ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයකුගෙ අළෙවි අධිකාරීවරයාට අයත් මිරිහානේ ඉදිවෙමින් පවතින නිවසට ගිය විට යම් අමුත්තක් දුටිමි.

ඒ වනවිටත් වැඩ නිම වෙමින් තිබූ නිවසේ දෙමහල් පායේ ඉහල මාලයේ සිවිලිම ඉතා අලංකාරව නිමකල තිබුනි. එකම ඉරක් නැති තනු සුදු පැතලි මතුපිටක් සහිත "ෆ්ලැට්" සිවිලිම සුන්දරව බැබලෙයි. ගෘහ අලංකරනය ගැන සිතන්නටත් පෙර සිවිලින් ගසන්ට තරම් මෝඩ වාස්තුවියාද හිමිකරුදැයි විමසන්ට සිත් විනි.

ගණුදෙනු කරු පැවසූයේ ඒ සිවිලිමක් නොව ස්ලැබ එක බවය. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ අප්සයිඩ් ඩවුන් තාක්ෂනයට beams ටික ස්ලැබ් එකෙන් ඉහල එසවෙන ලෙස වාස්තුවී විසින් නිර්මාණය කර ඇති නිසා beams ඇත්තේ රූෆ් ටොප් එකේ බවයි.

රූෆ් ස්ලැබ් එක උඩට ගිය විට ඇත්තටම මට අඬනවාද සිනාසෙනවාදැයි සිතාගත නොහැකි විය. එකිනෙක හා බැඳුණු ජාලයක් වන් beams ( තළාඳ ) අතර කොටු වලට වතුර පිරී මදුරුවන් හනීමුන් යන්නටත් පටන්ගෙන තිබුනි. රෙද්දක් වනන්නවත් රූෆ් ස්ලැබ් එක මත ඇවිදින්නට හැක්කේ කඩුළු පැනීම හුරු අයකුට පමණි.

පසු අවස්ථාවක මේ ගැන ඒ වාස්තුවි ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ස්ලැබ් එක දැමූ පසු පහලින් beams පෙනීම කැත නිසා මෙම පියවර ගත් බව ය . එවිට මා "ස්ලැබ් හයිට් එක වැඩි කරල ගේ ඇතුලෙන් ජිප්සම් සිවිලිමක් ගහල පේන්ට් කරානම් ඒත් මේ ඉෆෙක්ට් එකම මීට වඩා අඩු වියදමකින් අරන් රූෆ් ස්ලැබ් එකත් බේරගන්න තිබ්බනෙ” කියූ විට වාස්තු වි “no this has different effect” කියා මට නොපෙනෙනා සීතම්බරයකින් කතාව මාරු කොට මාරු විය.

ඒ නිවසේම ප්‍රධාන නිදන කාමරයට ගිය විට දුටු දසුන අලංකාර විය. තුන් පැත්තකම ජනේල තබා එක් බිත්තියක් පමණක් නිදහස්ව තිබිනි. බැළු බැල්මටම කාමරය ඉතා සුන්දර විය.

එහෙත් මගේ ප්රශ්නය වූයේ "wardrobe" තබන්නේ කොහේද යන්නයි? නිදහස් බිත්තිය දෙසට bed head board තැබූ විට කබඩ් ඩ්‍රෙසින් ටේබල් වලින් ඉතුරු ජනේල ටික වැසී යයි.

මෙයට ආකියාගේ පිළිතුර වූයේ wardrobe නාන කාමරයට යන මගෙහි තැබීමට ඔහු සැළසුම් කල බවයි. අවාසනාවකට එහි පළල මීටර් එකයි දශම එකකි. wardrobe එකක සම්මත ගැඹුර මිලිමීටර් හයසිය තිහකි. එවිට ඉතුරු ඉඩෙහි දොර අරින්නට නොහැක.

හරි අපි එක මිලි පන්සීයට අඩු කරමු. ඒ අදහසද වාස්තුම දුනි. නොදන්න මගුල් කියා යලිත් ඇන ගති. පන්සීයට හදන wardrobe වල හැඟර් එකක කමිස කබා දැමිය නොහැක. මන්ද අත් දෙක පොඩි වෙන නිසාවෙනි.

අවසාන තීරනය වූයේ අර සුන්දර ජනේලයක් ගලවා බිත්තියක් පුරවා wardrobe සඳහා ඉඩ ලබා දෙන්ටය.

තවත් වරෙක දෙහිවල නිවසක මා පැන්ට්‍රි එකක් නිර්මානය කලෙමි. නිවසේ නිර්මාණශිලිපියා නිතර රූපවාහිනියේ මුහුන පෙන්වන කැදලි තනන පුරුදුකාරයෙකි.

දුටු පමණිනින්ම මට කුස්සිය ස්ථානගතක ඇති ආකාරය ගැන එතරම් පැහැදීමක් නොවිනි. එහෙත් නිවස පෙනුමට ලස්සනය.

අපේ කබ්ඩ් ටික යන්තම් කොටස් කර ගෙනැවිත් සවි කරන නිසා ගොඩ දමා ගතිමු. ගැටළුව ආවේ ඉන් පසුවය.

ගෙහිමියා ගෙදරට ෆ්‍රිජ් එක ගෙනවිත්ය. එහෙත් අවාසනාවට කුස්සියට යන පටු මගෙහි පැමිණ කුරුබිලියක් වන් කුඩා දොරෙන් එය හරවා ඇතුලට ගැනීමට ඉඩ නැත. පරණ ගෙදරින් ගෙන ආවත් ලඟදී ගත් නිසා අහක දමන්නටත් බැරිය. ඊට වඩා කුඩා එකක් පවුලකට සෑහෙන්නෙත් නැති බව කියමින් හිමිකාරිනියද කෙඳිරි ගායි.

අවසන ඒ වනවිට ගෙවැදෙමින් සිටි නිවසේ කුස්සියට ඇතුළුවන බිත්තිය කඩා දොර විසාල කර වැඩේ ගොඩ දා ගන්නට සිදුවිය.

කොල්ලුපිටිය රොටුන්ඩා උද්‍යානයෙහි ක්‍රෙස්කැට් පිටුපස නිවසක pantry cupboard ඇනවුමක් අප ආයතනයට ලැබුනි. හිමිකරු පැවසූයේ වාස්තුවීගේ සැළසුමට අනුව නිම කල යුතු බවය. අපිට වඩා දන්නා අය නිසා එතුමන් ඇඳ තිබුනු ලෙසටම අපේ වැඩය නිම කර ගෙන ගොස් සවි කලෙමු.

සියල්ලෝ සැතුටු විය. එහෙත් පසුව wall cupboard ගලවා කුඩා කොට නැවත් සවි කරන්නට තවත් කොන්ත්‍රාත්තුවක් ලැබුනි. ඒවා උස වැඩි නිසා ඉහල තට්ටුවෙ ඇති භාන්ඩ ගැනීමට නොහැක. පහතට වැඩි නිසා work top එක මත බ්ලෙන්ඩරය සහ අනෙකුත් යන්ත්‍ර තැබීමට ඉඩ මදිය. අන්තිමේ කොට කල විට ඩිසයින් එකම අවුට්ය.

තවත් තලවතුගොඩ නිවසක ජනේල වෙනුවට විශාල අවකාශ විවෘතව තිබිනි. ආරක්ෂාවට ඒ අවකාශයන්හි යකඩ පට්ටම් යෙදූ පැනල වලින් ආවරනයකි.

සොභාවික සුළං සංචරනය මගින් ෆෑන්, ඒසී නැති නිවසක් වාස්තුවි විසින් අලංකාරව නිමවා තිබුනි. පසුව හිමිකරු විශාල මුදලක් වැය කර ඒ සියල්ල ගලවා විසිකර ජනේල් දමා නිවසට ෆෑන් සහ ඒසී සවිකරගත්තේ මැසි මදුරු කරදරයෙන් බේරෙන්නටය.

තව බොහෝ විට මා දකින්නේ තද දම්, කෙහෙල් දල්ලේ කොළ, අඳුරු කහ වැනි වර්න නිදන කාමර තුල ආලේපනයයි.

නිදන කාමරය, නිවස යනු ඔබ දවසේ සැනසුම සොයා ගොඩ වදින ස්ථානයයි. එය ඇහැට ප්‍රිය, මනස සන්සුන් කරවනා ලා සහ තද පැහැ වර්න මිස අසහනයට පත් කරන අඳුරු වර්ණ යෙදීමෙන් ඉන්නට එපා වෙනු ඇත.

ලංකාවේ බොහෝ දෙනා නිවාස ඉදිකරන විට එහි භාවිතාව ගැන එතරම් තකන්නේ නැත. ඔවුනට අවශ්‍ය කොහේ හෝ දුටු ලස්සන ෆීචර්ස් එකතු කර කාටත් පෙන්නෙන්ට ලස්සන ගෙයක් සාදා ගැනීම පමණි. නාන කාමර කුකුල් කූඩු වැනිය. පඩි පෙළින් ඉහ්ල මහලට යා හැක්කේ කෙසඟ උන්ට පමණි. Kitchen cabinets වල work top එක එක්කෝ උස වැඩි නිසා වැඩ කරන අපහසුය. නැතිනම් පහත් නිසා ඔස්ටියෝ පොරෝ කලින්ම වැළඳේ!

ගෘහ භාන්ඩ, විශේශයෙන් built in cupboards වලට අදාළ නියමිත specifications තිබෙ. ඒ උස, ගැඹුර, ආදිය ගැන නොසැලකිලිමත් වීමෙන් ඒවයින් අවශ්‍යප්‍රථිඵල ලබාගත නොහැකි වනු ඇත.

මේ නිසා ඔබ මිලියන ගනනක් වියදම් කර නිවසක් සාදන්නට සැළසුම් කරන්නෙකු නම්, කරුනාකර මඳක් කාලය වැය කර ජාලයේ හො පොත් පත්වල ඇති අභ්‍යන්තර සැළසුම්, ඇසට ප්‍රිය වර්න භාවිතය පිළිබඳ යම් අවභොධයක් ලබා ගැනීම සුදුසුය. එවිට ඔබේ නිවස අඳින් උන් ඔබව අන්දන තරමටම නොඇඳ සිටිය හැක.

ඔබේ නිවස නිර්මාණය කරන වාස්තුවි, අභ්‍යන්තර සැළසුම්කරු, මකබාස් යන අයට නොව ඔබට වසන්නට නිවසක් සාදන බව මතක තියා ගන්න. සෑම ඩිසයින් එකක් පිටුපසම එය තුලින් බලාපොරොත්තුවෙන සංකල්පයක් ඇත. බස් එකේ මාරු සල්ලි ඉල්ලන්න ලැජ්ජා සේම නොදන්න බව පෙනෙයි කියා මෙ ගැන නොවිමසා ඔහේ වැඩේ කරන්නට දීමෙන් පාඩුව ඔබටමය.

ඊයෙ පෙරේදා බුකියේ දුටු හිතවතුකුගේ නව නිවසෙහි පින්තූර දැක මෙය ලියන්නට සිත් විනි. අදාල ඇත්තාද මෙය දකිනු ඇතැයි සිතමි.

මේ සරළ උදාරහරන කිහිපයකි

පඩිපෙළ අවසන පටු ඉඩ සහ ඉදිරිපස වීදුරු බිත්තිය අවදානම් සහ අපහසු මඟක් සාදයි

පටු කොරිඩෝව සෝමාලියානු වැසියන් සඳහා වඩා උචිතය.

සම්පූර්ණයෙන්ම අසමත් කුස්සියක්. වතුර ෆිල්ටරටයට කබඩ් අතර ඉඩ නැත. කුකර් එකේ උඩ වීදුරු පියන ඇරි විට හැඳි ගත නොහැක.( ඉව්වොත් ) තෙල් ටික උඩ රාක්ක වල ඇති බඩු මත අපූරුවට තැන්පත්වන අයුරු දැකිය හැක.

පඩිපෙලින් බහින්නේ ඉදිරි දොරටමය. නිදන කාමර ඇත්තේ ඉහලනම්, ගෙහිමියන්ගේ පුද්ගලිකත්ව 0 වනු ඇත.

වැලමිට වංගුව සහිත මෙවැනි පඩි පෙලවල්වල "මරදානෙ බඩුවක්" හැර වෙන යමක් ඉහලට ගෙන යාම අපහසුවනු ඇත.

ප/ලි

මෙම ලිපිය මේ දින වල නිවසක් සැදීමේදී කල යුතු නොකල යුතු දෑ පිලිබඳ අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමේදී හමුවූ එකක් බවත් ගෘහනිර්මානශිල්පි යන වුර්තිය හෑල්ලුවට ලක් කිරීමේ බලාපොරොත්තුවෙන් මෙහි පල නොඅකරන ලද්දක් බවත් කරුණාවෙන් සලකන්න. ඔබගේ අත්දැකීම් සහ සංවාදය සඳහා විවුර්තෛ.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 21775646, member: 496236"] [b]මකබාස් ආර්කිටෙක්ට්ස්[/b] [CENTER]:sorry:[B][U][SIZE="5"][COLOR="Blue"]මකබාස් ආර්කිටෙක්ට්ස්[/COLOR][/SIZE][/U][/B]:sorry: [IMG]https://www.architectureadmirers.com/wp-content/uploads/2016/10/architecture-drawing-mistakes-1-600x480.jpg[/IMG][/CENTER] [SIZE="5"]ආර්කිටෙක්ට්, ආකියො යන පද වලින් හඳුවනු ලැබූවන් කලකට පෙර සමාජය හඳුනා ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පීන් යන නමිනි. එහෙත් පසුව පාලිමේන්තු පනතකින් තම වපසරිය මෙන්ම නමද වෙනස් කරගත් මොවුන් අද හඳුන්වන්නේ "වාස්තු විද්‍යාඥයින්" ලෙසටය.. ඉස්සරනම් වාස්තු යන්න කේන්දර හා ගැළපුන යමක් උවද අද එය වෙනස්ම කතාවකි. කොටින්ම පාරම්පරිකව කේන්දර හා වාස්තුවිද්‍යාව කරගෙන හම්බුකරන් කෑ මුත්තලාටද දැන් "ආකි" ඇම් ඇස් සී එක නැතිනම් "වාස්තුවිද්‍යා" නම පාවිච්චි කිරීමද තහනම්ව ඇත. ලංකාවේ අතීත ගෘහ නිර්මාණශිපීන්ගේ උදාර නිර්මාණයන්ගෙ නටබුන් මෙම වෘත්තිකයන්ගෙ එදා දස්කම් වලට අදත් සාක්ෂ්‍ය සපයයි. එමෙන්ම ඒ පරම්පරාවේ දක්ෂයින් අදටත් දක්නටද සිටී. ඒහෙත් මේ කතාව එවන් දක්ෂයින් ගැන නොව ඊට වඩා අතිපන්ඩිත උතුමන්ලා සමඟ මා ලද අත්දැකීම් කිහිපයකි. සමාන්යෙන් අප දන්නේ වැඩ අනන, ලෙඩ දෙන බාස්ලා ගැන පමණි. ගෙයි වහල තෙමෙන විටද, බිත්ති පුපුරන විටද, පොළව බහිනා විටද එයට බාස්ට බනින තරමට්ම සමහරවිට ව්ශාල ගොඩනැගිලිවල එවන් වැරදිවලට ඉංජිනේරුවන්ද බැනුම් අසති. මොනවා කලත් බාස්ලා තරම් වාස්තු විද්යාඥයන්බැනුම් අසන්නේ නැත. ඒ සමහරවිට ඔවුන් සමාජයේ ඉහ්ල පන්තියක සිටින ( බව පෙන්වන ) නිසා විය හැක. ලංකාවේ ආකියන් යනු අමුතුම සත්ව කොට්ඨාෂයකි. තම විශ්වවිද්‍යාල වල ආකිටෙක් ෆැකල්ටි තිබුන උන් නම් මේ ගැන වඩා හොඳට දන්නවා යයි සිතමි. ඔවුන් අඳින්නේ අමුතු බාච්චු ඇඳුම්ය. කන්නේ රට හාල වන අතර මල්ල, පාවහන් පමණක් නොව කොන්ඩ කට්ටේ සිටම බොහෝ විට "ගෝ ග්‍රීන්" වන මේ අමුතු සතුන් සහ ඉන්ජිනේරුවන් අතර සදාකාලික ගැටුමක් පවතී. මෙය ලංකාවේ පමණක් නොව මා සිටි, ආගිය අනෙක් රටවලද දක්නට ලැබුනු දෙයකි.. ඉස්සරනම් කෙනෙකු ආකියෙකු ගාවාගත්තේ විශාල ගොඩනැඟිලි, මහා මන්දිර නිර්මාණයේදී පමණකි. සාමාන්‍ය ජනයා තම නිවස නිර්මාණය කරගත්තේ සැළසුම් ශිල්පීයකු ( draftsmen ) මඟිනි. එහෙත් වැඩිවන වාස්තු විද්‍යාඥයන්ට (වාස්තුවී ) බත් පත හොයා දීමට මඟ හෙළි කිරීම පිනිස මේ ක්‍රමය වෙනස් කරන්නට අණ පනත් ගෙනැවිත් ඇත. අද වන විට මිළියන තුනට (හෝ ඒ ආසන්න ගණනකට ) වැඩි ඇස්තමේන්තු සහිත සියළු ගොඩනැගිළි මෙතුමන්ලාගේ අනුමැතියට යටවිය යුතුය. නැතිනම් එතුමන්ලාම ඩිසයින් කල යුතුය.මා දන්නා තරමට මෙවන් නීතියක් ලොව වෙන කිසි රටක නැත. සාමාන්යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ. ඒත් ආසියාවෙ ආශ්චර්යය යන ගමනේ සාමාන්යෙන් අසාමාන්‍ය බොහෝ දේ තිබිම සාමාන්‍ය වී තිබේ. ඇත්තටම ලංකාවේද ඉතා නිර්මාණශීලි වාස්තු වීලා සිටින අතර කුරුළු කූඩු නමින් විකාශනය වන සමහර වැඩ සටහන්වල පෙන්වනා ඇතැම් නිර්මාණ ඉතා සිත්ගන සුළුවේ. එහෙත් ගැටළුව පැන නඟිනේ ඒව භාවිතයට ගත් පසුවය. මා යෙදී සිටින වෘත්තිය නිසා මේ වාස්තුවීලා සමඟ නිතර ගැටෙන්නට මුහු වන්නට සිදුව තිබේ. ඔවුන් නිම කරන අලංකාර නිවෙස්වලට ගෘහ භාන්ඩ ඔබන්නට යාමේදී මතුවන සමහර ගැටළු වාස්තුවීලාගෙ පරම්පරාවට හචින් යවන තරමේය. වරක් ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයකුගෙ අළෙවි අධිකාරීවරයාට අයත් මිරිහානේ ඉදිවෙමින් පවතින නිවසට ගිය විට යම් අමුත්තක් දුටිමි. ඒ වනවිටත් වැඩ නිම වෙමින් තිබූ නිවසේ දෙමහල් පායේ ඉහල මාලයේ සිවිලිම ඉතා අලංකාරව නිමකල තිබුනි. එකම ඉරක් නැති තනු සුදු පැතලි මතුපිටක් සහිත "ෆ්ලැට්" සිවිලිම සුන්දරව බැබලෙයි. ගෘහ අලංකරනය ගැන සිතන්නටත් පෙර සිවිලින් ගසන්ට තරම් මෝඩ වාස්තුවියාද හිමිකරුදැයි විමසන්ට සිත් විනි. ගණුදෙනු කරු පැවසූයේ ඒ සිවිලිමක් නොව ස්ලැබ එක බවය. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ අප්සයිඩ් ඩවුන් තාක්ෂනයට beams ටික ස්ලැබ් එකෙන් ඉහල එසවෙන ලෙස වාස්තුවී විසින් නිර්මාණය කර ඇති නිසා beams ඇත්තේ රූෆ් ටොප් එකේ බවයි. රූෆ් ස්ලැබ් එක උඩට ගිය විට ඇත්තටම මට අඬනවාද සිනාසෙනවාදැයි සිතාගත නොහැකි විය. එකිනෙක හා බැඳුණු ජාලයක් වන් beams ( තළාඳ ) අතර කොටු වලට වතුර පිරී මදුරුවන් හනීමුන් යන්නටත් පටන්ගෙන තිබුනි. රෙද්දක් වනන්නවත් රූෆ් ස්ලැබ් එක මත ඇවිදින්නට හැක්කේ කඩුළු පැනීම හුරු අයකුට පමණි. පසු අවස්ථාවක මේ ගැන ඒ වාස්තුවි ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ස්ලැබ් එක දැමූ පසු පහලින් beams පෙනීම කැත නිසා මෙම පියවර ගත් බව ය . එවිට මා "ස්ලැබ් හයිට් එක වැඩි කරල ගේ ඇතුලෙන් ජිප්සම් සිවිලිමක් ගහල පේන්ට් කරානම් ඒත් මේ ඉෆෙක්ට් එකම මීට වඩා අඩු වියදමකින් අරන් රූෆ් ස්ලැබ් එකත් බේරගන්න තිබ්බනෙ” කියූ විට වාස්තු වි “no this has different effect” කියා මට නොපෙනෙනා සීතම්බරයකින් කතාව මාරු කොට මාරු විය. ඒ නිවසේම ප්‍රධාන නිදන කාමරයට ගිය විට දුටු දසුන අලංකාර විය. තුන් පැත්තකම ජනේල තබා එක් බිත්තියක් පමණක් නිදහස්ව තිබිනි. බැළු බැල්මටම කාමරය ඉතා සුන්දර විය. එහෙත් මගේ ප්රශ්නය වූයේ "wardrobe" තබන්නේ කොහේද යන්නයි? නිදහස් බිත්තිය දෙසට bed head board තැබූ විට කබඩ් ඩ්‍රෙසින් ටේබල් වලින් ඉතුරු ජනේල ටික වැසී යයි. මෙයට ආකියාගේ පිළිතුර වූයේ wardrobe නාන කාමරයට යන මගෙහි තැබීමට ඔහු සැළසුම් කල බවයි. අවාසනාවකට එහි පළල මීටර් එකයි දශම එකකි. wardrobe එකක සම්මත ගැඹුර මිලිමීටර් හයසිය තිහකි. එවිට ඉතුරු ඉඩෙහි දොර අරින්නට නොහැක. හරි අපි එක මිලි පන්සීයට අඩු කරමු. ඒ අදහසද වාස්තුම දුනි. නොදන්න මගුල් කියා යලිත් ඇන ගති. පන්සීයට හදන wardrobe වල හැඟර් එකක කමිස කබා දැමිය නොහැක. මන්ද අත් දෙක පොඩි වෙන නිසාවෙනි. අවසාන තීරනය වූයේ අර සුන්දර ජනේලයක් ගලවා බිත්තියක් පුරවා wardrobe සඳහා ඉඩ ලබා දෙන්ටය. තවත් වරෙක දෙහිවල නිවසක මා පැන්ට්‍රි එකක් නිර්මානය කලෙමි. නිවසේ නිර්මාණශිලිපියා නිතර රූපවාහිනියේ මුහුන පෙන්වන කැදලි තනන පුරුදුකාරයෙකි. දුටු පමණිනින්ම මට කුස්සිය ස්ථානගතක ඇති ආකාරය ගැන එතරම් පැහැදීමක් නොවිනි. එහෙත් නිවස පෙනුමට ලස්සනය. අපේ කබ්ඩ් ටික යන්තම් කොටස් කර ගෙනැවිත් සවි කරන නිසා ගොඩ දමා ගතිමු. ගැටළුව ආවේ ඉන් පසුවය. ගෙහිමියා ගෙදරට ෆ්‍රිජ් එක ගෙනවිත්ය. එහෙත් අවාසනාවට කුස්සියට යන පටු මගෙහි පැමිණ කුරුබිලියක් වන් කුඩා දොරෙන් එය හරවා ඇතුලට ගැනීමට ඉඩ නැත. පරණ ගෙදරින් ගෙන ආවත් ලඟදී ගත් නිසා අහක දමන්නටත් බැරිය. ඊට වඩා කුඩා එකක් පවුලකට සෑහෙන්නෙත් නැති බව කියමින් හිමිකාරිනියද කෙඳිරි ගායි. අවසන ඒ වනවිට ගෙවැදෙමින් සිටි නිවසේ කුස්සියට ඇතුළුවන බිත්තිය කඩා දොර විසාල කර වැඩේ ගොඩ දා ගන්නට සිදුවිය. කොල්ලුපිටිය රොටුන්ඩා උද්‍යානයෙහි ක්‍රෙස්කැට් පිටුපස නිවසක pantry cupboard ඇනවුමක් අප ආයතනයට ලැබුනි. හිමිකරු පැවසූයේ වාස්තුවීගේ සැළසුමට අනුව නිම කල යුතු බවය. අපිට වඩා දන්නා අය නිසා එතුමන් ඇඳ තිබුනු ලෙසටම අපේ වැඩය නිම කර ගෙන ගොස් සවි කලෙමු. සියල්ලෝ සැතුටු විය. එහෙත් පසුව wall cupboard ගලවා කුඩා කොට නැවත් සවි කරන්නට තවත් කොන්ත්‍රාත්තුවක් ලැබුනි. ඒවා උස වැඩි නිසා ඉහල තට්ටුවෙ ඇති භාන්ඩ ගැනීමට නොහැක. පහතට වැඩි නිසා work top එක මත බ්ලෙන්ඩරය සහ අනෙකුත් යන්ත්‍ර තැබීමට ඉඩ මදිය. අන්තිමේ කොට කල විට ඩිසයින් එකම අවුට්ය. තවත් තලවතුගොඩ නිවසක ජනේල වෙනුවට විශාල අවකාශ විවෘතව තිබිනි. ආරක්ෂාවට ඒ අවකාශයන්හි යකඩ පට්ටම් යෙදූ පැනල වලින් ආවරනයකි. සොභාවික සුළං සංචරනය මගින් ෆෑන්, ඒසී නැති නිවසක් වාස්තුවි විසින් අලංකාරව නිමවා තිබුනි. පසුව හිමිකරු විශාල මුදලක් වැය කර ඒ සියල්ල ගලවා විසිකර ජනේල් දමා නිවසට ෆෑන් සහ ඒසී සවිකරගත්තේ මැසි මදුරු කරදරයෙන් බේරෙන්නටය. තව බොහෝ විට මා දකින්නේ තද දම්, කෙහෙල් දල්ලේ කොළ, අඳුරු කහ වැනි වර්න නිදන කාමර තුල ආලේපනයයි. නිදන කාමරය, නිවස යනු ඔබ දවසේ සැනසුම සොයා ගොඩ වදින ස්ථානයයි. එය ඇහැට ප්‍රිය, මනස සන්සුන් කරවනා ලා සහ තද පැහැ වර්න මිස අසහනයට පත් කරන අඳුරු වර්ණ යෙදීමෙන් ඉන්නට එපා වෙනු ඇත. ලංකාවේ බොහෝ දෙනා නිවාස ඉදිකරන විට එහි භාවිතාව ගැන එතරම් තකන්නේ නැත. ඔවුනට අවශ්‍ය කොහේ හෝ දුටු ලස්සන ෆීචර්ස් එකතු කර කාටත් පෙන්නෙන්ට ලස්සන ගෙයක් සාදා ගැනීම පමණි. නාන කාමර කුකුල් කූඩු වැනිය. පඩි පෙළින් ඉහ්ල මහලට යා හැක්කේ කෙසඟ උන්ට පමණි. Kitchen cabinets වල work top එක එක්කෝ උස වැඩි නිසා වැඩ කරන අපහසුය. නැතිනම් පහත් නිසා ඔස්ටියෝ පොරෝ කලින්ම වැළඳේ! ගෘහ භාන්ඩ, විශේශයෙන් built in cupboards වලට අදාළ නියමිත specifications තිබෙ. ඒ උස, ගැඹුර, ආදිය ගැන නොසැලකිලිමත් වීමෙන් ඒවයින් අවශ්‍යප්‍රථිඵල ලබාගත නොහැකි වනු ඇත. මේ නිසා ඔබ මිලියන ගනනක් වියදම් කර නිවසක් සාදන්නට සැළසුම් කරන්නෙකු නම්, කරුනාකර මඳක් කාලය වැය කර ජාලයේ හො පොත් පත්වල ඇති අභ්‍යන්තර සැළසුම්, ඇසට ප්‍රිය වර්න භාවිතය පිළිබඳ යම් අවභොධයක් ලබා ගැනීම සුදුසුය. එවිට ඔබේ නිවස අඳින් උන් ඔබව අන්දන තරමටම නොඇඳ සිටිය හැක. ඔබේ නිවස නිර්මාණය කරන වාස්තුවි, අභ්‍යන්තර සැළසුම්කරු, මකබාස් යන අයට නොව ඔබට වසන්නට නිවසක් සාදන බව මතක තියා ගන්න. සෑම ඩිසයින් එකක් පිටුපසම එය තුලින් බලාපොරොත්තුවෙන සංකල්පයක් ඇත. බස් එකේ මාරු සල්ලි ඉල්ලන්න ලැජ්ජා සේම නොදන්න බව පෙනෙයි කියා මෙ ගැන නොවිමසා ඔහේ වැඩේ කරන්නට දීමෙන් පාඩුව ඔබටමය. ඊයෙ පෙරේදා බුකියේ දුටු හිතවතුකුගේ නව නිවසෙහි පින්තූර දැක මෙය ලියන්නට සිත් විනි. අදාල ඇත්තාද මෙය දකිනු ඇතැයි සිතමි. [COLOR="Green"]මේ සරළ උදාරහරන කිහිපයකි[/COLOR] පඩිපෙළ අවසන පටු ඉඩ සහ ඉදිරිපස වීදුරු බිත්තිය අවදානම් සහ අපහසු මඟක් සාදයි [IMG]http://3.bp.blogspot.com/-OQBT4M5DRLs/URs_GQ7E97I/AAAAAAAAAbQ/i7rFC8wSkUA/s280/NARROW+STAIR+END.JPG[/IMG] පටු කොරිඩෝව සෝමාලියානු වැසියන් සඳහා වඩා උචිතය. [IMG]http://3.bp.blogspot.com/-kjxD5EOe91Q/URs_Iy-YIAI/AAAAAAAAAbg/EFM3S8BltWU/s280/NARROW+GAP.JPG[/IMG] සම්පූර්ණයෙන්ම අසමත් කුස්සියක්. වතුර ෆිල්ටරටයට කබඩ් අතර ඉඩ නැත. කුකර් එකේ උඩ වීදුරු පියන ඇරි විට හැඳි ගත නොහැක.( ඉව්වොත් ) තෙල් ටික උඩ රාක්ක වල ඇති බඩු මත අපූරුවට තැන්පත්වන අයුරු දැකිය හැක. [IMG]http://2.bp.blogspot.com/-THu9Ul83Q9U/URs_D_T5_eI/AAAAAAAAAbI/nGkK0jCdJis/s280/FAIL+KITCHEN.jpg[/IMG] පඩිපෙලින් බහින්නේ ඉදිරි දොරටමය. නිදන කාමර ඇත්තේ ඉහලනම්, ගෙහිමියන්ගේ පුද්ගලිකත්ව 0 වනු ඇත. [IMG]http://4.bp.blogspot.com/-4Mc_6KanMzw/URs_Kd2iy4I/AAAAAAAAAbo/lm-D-W9G4BM/s280/STEPS+DIRECT+TO+MAIN+ENTRANCE.JPG[/IMG] වැලමිට වංගුව සහිත මෙවැනි පඩි පෙලවල්වල "මරදානෙ බඩුවක්" හැර වෙන යමක් ඉහලට ගෙන යාම අපහසුවනු ඇත. [IMG]http://2.bp.blogspot.com/-EF-7M3YOH1g/URs_M63bT3I/AAAAAAAAAbw/c-e_ScLO1gA/s320/HAIRPIN+STAIRWAY.jpg[/IMG] [COLOR="Red"]ප/ලි මෙම ලිපිය මේ දින වල නිවසක් සැදීමේදී කල යුතු නොකල යුතු දෑ පිලිබඳ අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමේදී හමුවූ එකක් බවත් ගෘහනිර්මානශිල්පි යන වුර්තිය හෑල්ලුවට ලක් කිරීමේ බලාපොරොත්තුවෙන් මෙහි පල නොඅකරන ලද්දක් බවත් කරුණාවෙන් සලකන්න. ඔබගේ අත්දැකීම් සහ සංවාදය සඳහා විවුර්තෛ.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom