Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකබාස් ආර්කිටෙක්ට්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර ඉස්සරහ සහ පැත්තක පහල තට්ටුවෙ ජනෙල් වූඩ්න් ඩෙකින් එකෙන් කවර් උනා.

උඩ තට්ටුවෙදි ඩෙකින් එකට පර්ගොලාස් දාන්න කියල ආකි කිවුවට මම ඒකට බැස්මක් නැති ෆ්ලැට් ශීට් වලින් වහලයක් ගැහුවා (කියුබ් එකේ හැඩේ තියාගන්න). ලොකු එච් අයන් උඩට ෆ්ලැට් වහලෙ ආපු නිසා ලස්සනට ආවා. ඒ උනාට මම එහෙම කරන්න රෙකමන් කරන්නෙ නෑ. වියදම වැඩි. ඒකයි කියුබිකල් ගෙවල් වලට මගේ වැඩි කැමැත්තක් නැත්තෙ. ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසඳගන්න බෑ.

කියුබිකල් ගෙවල් වෙන රටවල හදන්නෙ සීත කාලෙට රස්නේ ගේ ඇතුලෙ තියාගන්න පුළුවන් වෙන්න. උන්ට බැල්කනි දාල එළියේ ඉන්න පුළුවන් දේශගුණයක් ඒ රටවල් වල නෑ, එක්කො රස්නේ වැඩි නැත්නම් සීතල වැඩියි.

මගේ ප්ලෑන් එකේ විදිහට ඉස්සෙල්ලම ලිවින් ඊට පස්සෙ ඩයිනින් (දෙකම එකට) ඊට පස්සෙ බිත්තියක්. ඒ බිත්තියේ තියන දොරෙන් කිචන් එකට. ඩයිනින් එක ළඟ කිචන් එක වෙන් කරන බිත්තියට පොඩි පැන්ට්‍රි එකක් ගහල ඒකෙ ටොප් එක කපල ඒකෙ ඇතුලට වොෂ් බේසින් එකක් දැම්ම. යට තියන කබඩ් වලයි උඩ තියන කබඩ් වලයි පිගන්, කෝප්ප, වීදුරු දැම්ම. ඩයිනින් එකට ස්ර්ව් කරන්න ලේසි වෙන්න.

මේ තියෙන්නෙ ඒ විදිහේ පොඩි පැන්ට්‍රි එකක්.

මම කෝට් යාඩ් එකක් දැම්මෙ නෑ ස්වභාවිකව මදුරුවෝ පාලනය කරන්න බැරි වෙන නිසා. ඒ වෙනුවට 12 X 12 ජනෙල් ප්‍රතිමුක බිත්ති වලට දැම්ම. එතකොට කෝට් යාඩ් එකක් අවශ්‍ය උනේ නෑ.

ෆ්ලෝ to සීලින් උස මගේ වැඩිම තැන අඩි 12.5 අඩුම තැන 11. ගෙදර හදපු වත්තේ තිබුන බෑවුමේ විදිහට ලෙවල්ස් තුනකට ගත්ත. අඩි 13 දානවනම් ලිවින්ග් ඒරියා එක එහෙම ගොඩක් ලොකු වෙන්න ඕන. නැත්නම් උස වැඩි කියල හිතෙනවා.

TV එක හයි කරන තැන මම කලින්ම තීරණය කරා. අපි ඉඳගන TV එකක් බලනකොට ඇස් මට්ටම අඩුම ගානේ TV එකේ මැද මට්ටමට එන්න තියෙන්නෙ ඕන. එහෙම උනහම අඟල් 42 ට වැඩි TV එකක් වෝල් මවුන්ට් කරන්න බෑ පහත වැඩි. හැබැයි මට වෝල් මවුන්ට් කරන්න සිද්ද උනා. වෝල් මවුන්ට් කරන්න කලින් මම බිත්තිය ඇතුලට අඟල් 1.5 බටයක් දාල USB කේබල් එකකුයි, HDMI කේබල් දෙකකුයි, network කේබල් එකකුයි දාල බටේ ඇතුලෙ කම්බියක් තියල තිබ්බ ඉදිරි කාලේදී වෙන මොනවා හරෝ කේබල් එකක් ඇද ගන්න ඕන උනොත් කියල හිතල. අකුණු ගැන හිතලනම් මොනවත් කරේ නෑ. අනිත් අය මෙහෙම කරන්න අවශ්‍ය නෑ. TV එක ගොඩක් පහතට එන හින්ද ලස්සන දිග TV ස්ටෑන්ඩ් එකක් තියල කේබල් ටික පිළිවෙලකට තියාගන්න. හැබැයි මගෙනම් TV එක වෝල් එකේ තියනවා. අඟල් 6ක් විතර පහලින් TV ස්ටෑන්ඩ් එක තියනවා (TV එක ඒකඋඩ නෙමේ තියෙන්නෙ) කේබල් එකක්වත් පේන්න නෑ.

ප. ලි. ගේ වයරින් කරනකොට ටෙලිෆෝන් කේබල් එකක් සහ ඇන්ටනා වයර් කේබල් එකක් අවශ්‍ය තැනට බිත්තිය ඇතුලෙන් ඇද ගත්ත හින්ද ගේ ඇතුලෙ කිසිම තැනක වයර් ඇදල නෑ.

[QUOTE="lodbrok, post: 21791577, member: 558599"] [SIZE="3"][COLOR="Purple"]ගෙදර ඉස්සරහ සහ පැත්තක පහල තට්ටුවෙ ජනෙල් වූඩ්න් ඩෙකින් එකෙන් කවර් උනා. උඩ තට්ටුවෙදි ඩෙකින් එකට පර්ගොලාස් දාන්න කියල ආකි කිවුවට මම ඒකට බැස්මක් නැති ෆ්ලැට් ශීට් වලින් වහලයක් ගැහුවා (කියුබ් එකේ හැඩේ තියාගන්න). ලොකු එච් අයන් උඩට ෆ්ලැට් වහලෙ ආපු නිසා ලස්සනට ආවා. ඒ උනාට මම එහෙම කරන්න රෙකමන් කරන්නෙ නෑ. වියදම වැඩි. ඒකයි කියුබිකල් ගෙවල් වලට මගේ වැඩි කැමැත්තක් නැත්තෙ. ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසඳගන්න බෑ. කියුබිකල් ගෙවල් වෙන රටවල හදන්නෙ සීත කාලෙට රස්නේ ගේ ඇතුලෙ තියාගන්න පුළුවන් වෙන්න. උන්ට බැල්කනි දාල එළියේ ඉන්න පුළුවන් දේශගුණයක් ඒ රටවල් වල නෑ, එක්කො රස්නේ වැඩි නැත්නම් සීතල වැඩියි. මගේ ප්ලෑන් එකේ විදිහට ඉස්සෙල්ලම ලිවින් ඊට පස්සෙ ඩයිනින් (දෙකම එකට) ඊට පස්සෙ බිත්තියක්. ඒ බිත්තියේ තියන දොරෙන් කිචන් එකට. ඩයිනින් එක ළඟ කිචන් එක වෙන් කරන බිත්තියට පොඩි පැන්ට්‍රි එකක් ගහල ඒකෙ ටොප් එක කපල ඒකෙ ඇතුලට වොෂ් බේසින් එකක් දැම්ම. යට තියන කබඩ් වලයි උඩ තියන කබඩ් වලයි පිගන්, කෝප්ප, වීදුරු දැම්ම. ඩයිනින් එකට ස්ර්ව් කරන්න ලේසි වෙන්න. මේ තියෙන්නෙ ඒ විදිහේ පොඩි පැන්ට්‍රි එකක්. [IMG]http://i.imgur.com/CpviDsj.jpg[/IMG] මම කෝට් යාඩ් එකක් දැම්මෙ නෑ ස්වභාවිකව මදුරුවෝ පාලනය කරන්න බැරි වෙන නිසා. ඒ වෙනුවට 12 X 12 ජනෙල් ප්‍රතිමුක බිත්ති වලට දැම්ම. එතකොට කෝට් යාඩ් එකක් අවශ්‍ය උනේ නෑ. ෆ්ලෝ to සීලින් උස මගේ වැඩිම තැන අඩි 12.5 අඩුම තැන 11. ගෙදර හදපු වත්තේ තිබුන බෑවුමේ විදිහට ලෙවල්ස් තුනකට ගත්ත. අඩි 13 දානවනම් ලිවින්ග් ඒරියා එක එහෙම ගොඩක් ලොකු වෙන්න ඕන. නැත්නම් උස වැඩි කියල හිතෙනවා. TV එක හයි කරන තැන මම කලින්ම තීරණය කරා. අපි ඉඳගන TV එකක් බලනකොට ඇස් මට්ටම අඩුම ගානේ TV එකේ මැද මට්ටමට එන්න තියෙන්නෙ ඕන. එහෙම උනහම අඟල් 42 ට වැඩි TV එකක් වෝල් මවුන්ට් කරන්න බෑ පහත වැඩි. හැබැයි මට වෝල් මවුන්ට් කරන්න සිද්ද උනා. වෝල් මවුන්ට් කරන්න කලින් මම බිත්තිය ඇතුලට අඟල් 1.5 බටයක් දාල USB කේබල් එකකුයි, HDMI කේබල් දෙකකුයි, network කේබල් එකකුයි දාල බටේ ඇතුලෙ කම්බියක් තියල තිබ්බ ඉදිරි කාලේදී වෙන මොනවා හරෝ කේබල් එකක් ඇද ගන්න ඕන උනොත් කියල හිතල. අකුණු ගැන හිතලනම් මොනවත් කරේ නෑ. අනිත් අය මෙහෙම කරන්න අවශ්‍ය නෑ. TV එක ගොඩක් පහතට එන හින්ද ලස්සන දිග TV ස්ටෑන්ඩ් එකක් තියල කේබල් ටික පිළිවෙලකට තියාගන්න. හැබැයි මගෙනම් TV එක වෝල් එකේ තියනවා. අඟල් 6ක් විතර පහලින් TV ස්ටෑන්ඩ් එක තියනවා (TV එක ඒකඋඩ නෙමේ තියෙන්නෙ) කේබල් එකක්වත් පේන්න නෑ. ප. ලි. ගේ වයරින් කරනකොට ටෙලිෆෝන් කේබල් එකක් සහ ඇන්ටනා වයර් කේබල් එකක් අවශ්‍ය තැනට බිත්තිය ඇතුලෙන් ඇද ගත්ත හින්ද ගේ ඇතුලෙ කිසිම තැනක වයර් ඇදල නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom