Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකබාස් ආර්කිටෙක්ට්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඒ වගේ දෙයක් ගැන profesional openion එකක් දෙන්න නම් මම දාන්නෙ නෑ.

ඒ උනාට තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවට effective විදිහට වතුර ෆ්ලෝ එකක් තියෙන්න ගන්න නම් අඩු ගානේ බිම පොලෝ මටමේ ඉඳන් අඩි 30 - 40 ක් වත් උඩට ටැංකිය ගන්න ඕන නේ. එතකොට 1000L තියන ටැංකියක් කියල හිතුවොත් ටැංකිය පිරුන වෙලාවට ටොන් එකක බර වැටෙනවා උඹ කියන කණු දෙකට. මටනම් හිතෙන්නෙ stable නෑ කියල. හොඳම වැඩේ තමයි බාත්රූම් එකක හතර කොනට වගේ පොඩි කොටුවකට එන කණු හතරක් ගෙදර වහලින් උඩට යනකන් extend කරලා උඩට පොඩි ස්ලැබ් එකක් දාල (maintenance වලට access තියන්න ඕන) ටැංකිය තියන එක. ටැංකියට ගෙදරට ගැලපෙන විදිහට පොඩි වහලෙකුත් ඕන. structural engineer කෙනෙක්ගෙන් ඇහුවනම් හරියටම කියයි.

There's an another option, yuo can raise the tank for about 25 feet from the ground and then use a pressure pump to increase the water pressure.

[QUOTE="lodbrok, post: 21792266, member: 558599"] [SIZE="3"][COLOR="Purple"]මචන් ඒ වගේ දෙයක් ගැන profesional openion එකක් දෙන්න නම් මම දාන්නෙ නෑ. ඒ උනාට තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවට effective විදිහට වතුර ෆ්ලෝ එකක් තියෙන්න ගන්න නම් අඩු ගානේ බිම පොලෝ මටමේ ඉඳන් අඩි 30 - 40 ක් වත් උඩට ටැංකිය ගන්න ඕන නේ. එතකොට 1000L තියන ටැංකියක් කියල හිතුවොත් ටැංකිය පිරුන වෙලාවට ටොන් එකක බර වැටෙනවා උඹ කියන කණු දෙකට. මටනම් හිතෙන්නෙ stable නෑ කියල. හොඳම වැඩේ තමයි බාත්රූම් එකක හතර කොනට වගේ පොඩි කොටුවකට එන කණු හතරක් ගෙදර වහලින් උඩට යනකන් extend කරලා උඩට පොඩි ස්ලැබ් එකක් දාල (maintenance වලට access තියන්න ඕන) ටැංකිය තියන එක. ටැංකියට ගෙදරට ගැලපෙන විදිහට පොඩි වහලෙකුත් ඕන. structural engineer කෙනෙක්ගෙන් ඇහුවනම් හරියටම කියයි. There's an another option, yuo can raise the tank for about 25 feet from the ground and then use a pressure pump to increase the water pressure. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom