Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකබාස් ආර්කිටෙක්ට්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමති නම් හැම එකටම නැතුව Master bedroom එකයි තව එකක් වගේ දාගන්න. Routers මතම depend වෙන්න එපා. එහෙම කියන්නේ බිත්ති අතරින් WiFi signal යද්දී reflections, bounce rates වැඩි නිසා Signal strength අඩු වීම, Device connection drops වගේ දේවල් ඇති වීම, Throughput rates අඩු වීම වැනි ප්රශ්න වලක්වා ගන්න. WiFi router එකකින් Quality එකට වැඩක් ගන්න ඕනා නම් මේවා ගැන හිතන්න ඕනා.

මම එහෙම කියුවේ දැනට මහ ගෙදර මම බර ගානක් දීලා ගත්ත NETGEAR Router එකක් තියෙනවා තව SLT WiFi router එකකට අමතරව. ඒ උනත් මට ඕනා විදියට SmartTV, Home theater system එක connect කරලා high speed stream කරන්න බෑ මචං. එකක් සිග්නල් ලොස් එක වැඩී. ඒ නිසා Connection speed (thoughput 54 MBps) වගේ එන්නේ. මෙහෙම උනහම අපේ mobile phones වල සිග්නල් එක්කත් frequency JAM වෙලා නිකන් ගෙදර ඇතුලම microwave එකක් කරගන්නවා.

අනික් වැදගත්ම කාරණේ මෙහෙම LAN cable අදින නිසා මට කිසිම network packet/quality loss එකක් නැතුව high quality data stream කරන්න පුළුවන්.

[QUOTE="The_Killer, post: 21792572, member: 497820"] [SIZE="3"] කැමති නම් හැම එකටම නැතුව Master bedroom එකයි තව එකක් වගේ දාගන්න. Routers මතම depend වෙන්න එපා. එහෙම කියන්නේ බිත්ති අතරින් WiFi signal යද්දී reflections, bounce rates වැඩි නිසා Signal strength අඩු වීම, Device connection drops වගේ දේවල් ඇති වීම, Throughput rates අඩු වීම වැනි ප්රශ්න වලක්වා ගන්න. WiFi router එකකින් Quality එකට වැඩක් ගන්න ඕනා නම් මේවා ගැන හිතන්න ඕනා. මම එහෙම කියුවේ දැනට මහ ගෙදර මම බර ගානක් දීලා ගත්ත NETGEAR Router එකක් තියෙනවා තව SLT WiFi router එකකට අමතරව. ඒ උනත් මට ඕනා විදියට SmartTV, Home theater system එක connect කරලා high speed stream කරන්න බෑ මචං. එකක් සිග්නල් ලොස් එක වැඩී. ඒ නිසා Connection speed (thoughput 54 MBps) වගේ එන්නේ. මෙහෙම උනහම අපේ mobile phones වල සිග්නල් එක්කත් frequency JAM වෙලා නිකන් ගෙදර ඇතුලම microwave එකක් කරගන්නවා. අනික් වැදගත්ම කාරණේ මෙහෙම LAN cable අදින නිසා මට කිසිම network packet/quality loss එකක් නැතුව high quality data stream කරන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom