Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මක්කම සිදුවූ මරණ ගණන 1400ත් පනියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මක්කම සිදුවූ මරණ ගණන 1400ත් පනියි

මක්කම හජ් වන්දනාවේ ගිය වන්දනාකරුවන් අතර ඇතිවූ කලබලයක් නිසා සිදූවූ තෙරපීමෙන් මිය ගිය ගණන 1450 පමණ වෙතැයි නවතම වාර්තා සනාථ කරයි.මරණකරුවන් ජාතීන් 19ක් සිටිබව කියවේ.මුලදී සෞදි අරාබිය කියා සිටියේ මරණ ගණන 769ක් බවයි.නමුත් මේවන විට එම සිද්ධිය වන්දනා සමයක සිදුවූ වැඩිම මරණ ගණන ලෙස වාර්තා වේ.

සැප්තැම්බර් මස 24 දා සිදුවූ මෙම සිද්ධියෙන් පසු සියගණනක් අතුරුදහන් වූ බව සවුදි රජය විසින් ප්රකාශ කලද ඔවුන් මිය ගොස් තිබෙන බව අනෙකුත් රටවලින් ලැබෙන වාර්තාවලින් තහවුරු වේ.

ඉරාන රජය විසින් සෞදි රජය විවේචනය කර සිටින්නේ මරණ ගණන නිවැරදිව ප්රකාශ නොකිරීමත් ,මළ සිරුරු ඉක්මණින් සිය රටවෙත නො එවීමත් නිසාය.මිය ගිය පිරිසෙන් වැඩිදෙනා ඉරාන ජාතිකයන්ය.දෙවැනුව වැඩිම මරණ ඊජිප්තුවෙනි.

Iran: 465 killed

Egypt: 148 killed

Indonesia: 120 killed

India: 101 killed

Nigeria: 99 killed

Pakistan: 93 killed

Mali: 70 killed

Bangladesh: 63 killed

Senegal: 54 killed

Benin: 51 killed

Cameroon: 42 killed

Ethiopia: 31 killed

Sudan: 30 killed

Morocco: 27 killed

Algeria: 25 killed

Ghana: 12 killed

Chad: 11 killed

Kenya: 8 killed

Turkey: 3 killed

1990 වසරේදී මෙවැනිම තෙරපීමකින් පුද්ගලයන් 1426ක් මිය ගොස් තිබෙන අතර හජ් වන්දනාවේදී සිදුවූ බිහිසුණුම අනතුර එය ලෙස වාර්තා වී තිබිණි.

Source:rt.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19099583, member: 547562"] [b]මක්කම සිදුවූ මරණ ගණන 1400ත් පනියි[/b] [CENTER][IMG]http://i.imgur.com/EaI9Tgn.jpg[/IMG][/CENTER] [SIZE="3"]මක්කම හජ් වන්දනාවේ ගිය වන්දනාකරුවන් අතර ඇතිවූ කලබලයක් නිසා සිදූවූ තෙරපීමෙන් මිය ගිය ගණන 1450 පමණ වෙතැයි නවතම වාර්තා සනාථ කරයි.මරණකරුවන් ජාතීන් 19ක් සිටිබව කියවේ.මුලදී සෞදි අරාබිය කියා සිටියේ මරණ ගණන 769ක් බවයි.නමුත් මේවන විට එම සිද්ධිය වන්දනා සමයක සිදුවූ වැඩිම මරණ ගණන ලෙස වාර්තා වේ.[/SIZE] [SIZE="3"]සැප්තැම්බර් මස 24 දා සිදුවූ මෙම සිද්ධියෙන් පසු සියගණනක් අතුරුදහන් වූ බව සවුදි රජය විසින් ප්රකාශ කලද ඔවුන් මිය ගොස් තිබෙන බව අනෙකුත් රටවලින් ලැබෙන වාර්තාවලින් තහවුරු වේ. [/SIZE] [SIZE="3"]ඉරාන රජය විසින් සෞදි රජය විවේචනය කර සිටින්නේ මරණ ගණන නිවැරදිව ප්රකාශ නොකිරීමත් ,මළ සිරුරු ඉක්මණින් සිය රටවෙත නො එවීමත් නිසාය.මිය ගිය පිරිසෙන් වැඩිදෙනා ඉරාන ජාතිකයන්ය.දෙවැනුව වැඩිම මරණ ඊජිප්තුවෙනි.[/SIZE] [SIZE="3"][COLOR="Red"][B]Iran: 465 killed Egypt: 148 killed Indonesia: 120 killed India: 101 killed Nigeria: 99 killed Pakistan: 93 killed Mali: 70 killed Bangladesh: 63 killed Senegal: 54 killed Benin: 51 killed Cameroon: 42 killed Ethiopia: 31 killed Sudan: 30 killed Morocco: 27 killed Algeria: 25 killed Ghana: 12 killed Chad: 11 killed Kenya: 8 killed Turkey: 3 killed[/B][/COLOR][/SIZE] [SIZE="3"]1990 වසරේදී මෙවැනිම තෙරපීමකින් පුද්ගලයන් 1426ක් මිය ගොස් තිබෙන අතර හජ් වන්දනාවේදී සිදුවූ බිහිසුණුම අනතුර එය ලෙස වාර්තා වී තිබිණි.[/SIZE] [SIZE="2"]Source:[URL="www.rt.com"]rt.com[/URL][/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom