Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මක්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

“තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“

“මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“[/CENTER]

(කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමි)

ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි.

ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් උපරිම පණ්ණාසකයේ, 5වන සළායතන වග්ගයට අයත් තුන්වන සූත්‍රය ‘පුණ්ණෝවාද සූත්‍රය‘ නමින් ප්‍රකට වේ. ඒ සූත්‍රයේ අටුවා කතාවෙන් ඉහතින් දුටු පුවත සනාථ කිරීමට සෑහෙන තරම් සාක්ෂි සපයා ගත හැකිවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස පුණ්ණෝවාද සූත්‍රය දේශනාකරන ලදුයේ අරාබි ජාතික භික්ෂුනමකට ය. ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ.

වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදකකාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන්ගෙන මුළුමහත් බටහිර ආසියාව තුලත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය. එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි.

උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමග ඔස්සේ ගමන්කොටසුණා (Suna) හෙවත් සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි (අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි.

පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි. පෙරදිග සිට කෙමෙන් කෙමෙන් ආර්ය සභ්‍යත්වය මැදපෙරදිගටත්, යුරෝපයටත් පැතිරගියේ මුල සඳහන් කළ ‘උත්තරාපථ මාර්ගයෙහි‘ ය. ඒs වනාහී බෞද්ධ යුගයටත් සියවස් බොහෝ ගණනකට පෙර සිට ඇරඹීමෙනි. මහාකාරුණික තථාගත ගෞතම සම්බුදුරජාණන්වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධි ඥාණාධිගමයෙන් පසු ලොකානුකම්පායෙන් ලොවින් ලොවට රටින් රටට වැඩ නිවන් සුව මගට නිසි පුගුලන් තෝරාගෙන බණ දහම් දෙසූ සැටිත්, බොහෝ දෙන බඹ – සුර – නර ලොවින් තමන්වහන්සේ වෙතැ පැමිණ බණ දහම් අසා නිවන් සුව ලද සැටිත් තෙවළා පෙල දහමෙහි එයි. ‘ජම්බුද්වීපය‘, ‘පූර්ව විදේහ‘, ‘අපරගෝයාන‘, ‘උතුරුකුරු‘ යන සිව් දිවයින් හි නා නා ජාතික නා නා ගෝත්‍රික මිනිසුන්

සම්බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා නව ලොවුතුරු දහම් පසක්කොට ගත් අතර තවත් බොහෝ දෙන දඹදිවට පැමිණ ශිල්ප ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, දර්ශන ශාස්ත්‍ර ආදිය උගෙන ගියහ. වෙළෙන්දෝ වාණිජ කර්මයන් හි නිරත වූහ. ථේරවාද, මහායාන බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථයන්ගෙන් ඒ පිළිබඳව අගනා වාර්තා උපුටා ගතහැකි වෙයි. සූත්‍ර පිටකයෙහි එන ‘පුණ්ණෝවාද සූත්‍රය‘ මේ කියූ දෑ සනාථ කරන කදිම සාක්ෂියකි.

සම්බුදුරජාණන්වහන්සේ ගේ ධරමාන යුගයෙහිම සුණාපරන්ත නමින් පෙර හැඳින්වුනු මැදපෙරදිග ජනපදයන් හි සම්බුදු දහම පැතිරගිය සැටිත්, අර්ධද්වීපය ට බුදු රජුන් වැඩ දහම් දෙසූ සැටිත් පුණ්ණෝවාද අට්ඨකතාවෙහිඅන්තර්ගතව එයි. එය ශතවර්ෂ දශකයකටත් වැඩි කාලයක් ම ධර්ම විනයධර වියතුන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ඉතිහාසඥයන්ගේත් දෘෂ්ටිගෝචර නොවී පැවතෙයි. සාරාර්ථ කතා, ත්‍රිපිටක ධර්මය නැවත කියවා බලත් ම අනූ එක්වෙනි වියෙහි පසුවන මට එය නැවත බොදු වියත් ගණ හමුවේ තැබීමට පිං පලදීමකින් දෝ මං සැලසිනි.

බුදුන්වහන්සේ, පුණ්ණ මහරහතන් වහන්සේ උපන් මැදපෙරදිග බෞද්ධයනට වැඳපුදා ගැනීමට මකුලකාරාමයෙහිත්, නර්මදා නදී තීරයෙහිත්, සච්චබද්ධ පර්වතයෙහිත් පාද ලාංඡන චේතිය පිහිටුවා වදාරා ආපසු භික්ෂු සංඝයාවහන්සේ සමග සැවැත්නුවර ජේතවනාරාමය ට වැඩි සේක. එයට පෙර සිංහලද්වීපය ට වැඩි තෙවන ගමනෙහි සමන්තකූට පර්වතයට වැඩ සුමන දෙවුරජුන්ගේ ආරාධනයෙන් කඳුමුදුනෙහි සිරිපා ලකුණු පිහිටුවාලූහ.

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ

යං සච්චබද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ

යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං

තං පාද ලාංඡන මහං සිරසා නමාමි

ඉහත දැක්වුනු පාලි වන්දනා ගාථායෙහි ‘යෝනක පුර‘ යන්නෙන් අරාබි ජනපදය අර්ථ ගැන්වෙයි. තථාගත සර්වඥයන් වහන්සේ විසින් මහා කරුණායෙන් පිහිටුවා වදාළ සතරවන සිරිපා ලකුණ දැන් ‘මැකා‘ හෙවත් ‘මක්කම‘(Mecca or Makkama) (මහමදික ආක්‍රමණියන්ගෙ ග්‍රහණයට නතුවීමට පෙර මකුලකාරාම බෞද්ධ විහාරය) මුස්ලිම් මහා දේවස්ථානය තුල ඇති ‘කාබා‘ කුටියෙහි ඇතැයි පැවසෙයි.

https://goo.gl/a0uQZc

මා මෙහි ඉරිපත් කලේ ඉහට ලිපියේ උපුටා ගත් සුළු කරුණු කීපයක් පමණි ..

මෙහි සම්පුර්ණ ලිපිය කියවන අයෙකුට මෙහි අඩංගු නොකළ කරුණු රාශියක් අත්පත් කල ගත හැක

[QUOTE="Chathuranga1, post: 18671992, member: 75417"] [CENTER][IMG]http://i.imgur.com/nmIBfwe.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="Red"]සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්[/COLOR][/SIZE][/CENTER][/B] “තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“ “මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“[/CENTER] [B](කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමි)[/B] [B][SIZE="3"] ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි.[/SIZE][/B] [CENTER] [IMG]https://rightmindfulness.files.wordpress.com/2014/04/index.jpeg?w=406&h=296[/IMG][/CENTER] [B][SIZE="3"] ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් උපරිම පණ්ණාසකයේ, 5වන සළායතන වග්ගයට අයත් තුන්වන සූත්‍රය ‘පුණ්ණෝවාද සූත්‍රය‘ නමින් ප්‍රකට වේ. ඒ සූත්‍රයේ අටුවා කතාවෙන් ඉහතින් දුටු පුවත සනාථ කිරීමට සෑහෙන තරම් සාක්ෂි සපයා ගත හැකිවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස පුණ්ණෝවාද සූත්‍රය දේශනාකරන ලදුයේ අරාබි ජාතික භික්ෂුනමකට ය. ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ. වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදකකාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන්ගෙන මුළුමහත් බටහිර ආසියාව තුලත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය. එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි. උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමග ඔස්සේ ගමන්කොටසුණා (Suna) හෙවත් සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි (අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි. පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි. පෙරදිග සිට කෙමෙන් කෙමෙන් ආර්ය සභ්‍යත්වය මැදපෙරදිගටත්, යුරෝපයටත් පැතිරගියේ මුල සඳහන් කළ ‘උත්තරාපථ මාර්ගයෙහි‘ ය. ඒs වනාහී බෞද්ධ යුගයටත් සියවස් බොහෝ ගණනකට පෙර සිට ඇරඹීමෙනි. මහාකාරුණික තථාගත ගෞතම සම්බුදුරජාණන්වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධි ඥාණාධිගමයෙන් පසු ලොකානුකම්පායෙන් ලොවින් ලොවට රටින් රටට වැඩ නිවන් සුව මගට නිසි පුගුලන් තෝරාගෙන බණ දහම් දෙසූ සැටිත්, බොහෝ දෙන බඹ – සුර – නර ලොවින් තමන්වහන්සේ වෙතැ පැමිණ බණ දහම් අසා නිවන් සුව ලද සැටිත් තෙවළා පෙල දහමෙහි එයි. ‘ජම්බුද්වීපය‘, ‘පූර්ව විදේහ‘, ‘අපරගෝයාන‘, ‘උතුරුකුරු‘ යන සිව් දිවයින් හි නා නා ජාතික නා නා ගෝත්‍රික මිනිසුන් සම්බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා නව ලොවුතුරු දහම් පසක්කොට ගත් අතර තවත් බොහෝ දෙන දඹදිවට පැමිණ ශිල්ප ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, දර්ශන ශාස්ත්‍ර ආදිය උගෙන ගියහ. වෙළෙන්දෝ වාණිජ කර්මයන් හි නිරත වූහ. ථේරවාද, මහායාන බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථයන්ගෙන් ඒ පිළිබඳව අගනා වාර්තා උපුටා ගතහැකි වෙයි. සූත්‍ර පිටකයෙහි එන ‘පුණ්ණෝවාද සූත්‍රය‘ මේ කියූ දෑ සනාථ කරන කදිම සාක්ෂියකි.[/SIZE][/B] [CENTER][IMG]https://rightmindfulness.files.wordpress.com/2014/04/going_found_water_in_desert.jpg?w=452&h=136[/IMG][/CENTER] [B][SIZE="3"]සම්බුදුරජාණන්වහන්සේ ගේ ධරමාන යුගයෙහිම සුණාපරන්ත නමින් පෙර හැඳින්වුනු මැදපෙරදිග ජනපදයන් හි සම්බුදු දහම පැතිරගිය සැටිත්, අර්ධද්වීපය ට බුදු රජුන් වැඩ දහම් දෙසූ සැටිත් පුණ්ණෝවාද අට්ඨකතාවෙහිඅන්තර්ගතව එයි. එය ශතවර්ෂ දශකයකටත් වැඩි කාලයක් ම ධර්ම විනයධර වියතුන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ඉතිහාසඥයන්ගේත් දෘෂ්ටිගෝචර නොවී පැවතෙයි. සාරාර්ථ කතා, ත්‍රිපිටක ධර්මය නැවත කියවා බලත් ම අනූ එක්වෙනි වියෙහි පසුවන මට එය නැවත බොදු වියත් ගණ හමුවේ තැබීමට පිං පලදීමකින් දෝ මං සැලසිනි. බුදුන්වහන්සේ, පුණ්ණ මහරහතන් වහන්සේ උපන් මැදපෙරදිග බෞද්ධයනට වැඳපුදා ගැනීමට මකුලකාරාමයෙහිත්, නර්මදා නදී තීරයෙහිත්, සච්චබද්ධ පර්වතයෙහිත් පාද ලාංඡන චේතිය පිහිටුවා වදාරා ආපසු භික්ෂු සංඝයාවහන්සේ සමග සැවැත්නුවර ජේතවනාරාමය ට වැඩි සේක. එයට පෙර සිංහලද්වීපය ට වැඩි තෙවන ගමනෙහි සමන්තකූට පර්වතයට වැඩ සුමන දෙවුරජුන්ගේ ආරාධනයෙන් කඳුමුදුනෙහි සිරිපා ලකුණු පිහිටුවාලූහ. යන්නම්මදාය නදියා පුලිනේච තීරේ යං සච්චබද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං තං පාද ලාංඡන මහං සිරසා නමාමි ඉහත දැක්වුනු පාලි වන්දනා ගාථායෙහි[COLOR="Red"] ‘යෝනක පුර‘ යන්නෙන් අරාබි ජනපදය අර්ථ ගැන්වෙයි. තථාගත සර්වඥයන් වහන්සේ විසින් මහා කරුණායෙන් පිහිටුවා වදාළ සතරවන සිරිපා ලකුණ දැන් ‘මැකා‘ හෙවත් ‘මක්කම‘(Mecca or Makkama) (මහමදික ආක්‍රමණියන්ගෙ ග්‍රහණයට නතුවීමට පෙර මකුලකාරාම බෞද්ධ විහාරය) මුස්ලිම් මහා දේවස්ථානය තුල ඇති ‘කාබා‘ කුටියෙහි ඇතැයි පැවසෙයි[/COLOR].[/SIZE] [CENTER][IMG]https://rightmindfulness.files.wordpress.com/2014/04/gcv06_punna-thera.jpg?w=500[/IMG][/CENTER] [/B] [B][COLOR="Blue"][CENTER][SIZE="4"] [url]https://goo.gl/a0uQZc[/url] මා මෙහි ඉරිපත් කලේ ඉහට ලිපියේ උපුටා ගත් සුළු කරුණු කීපයක් පමණි .. මෙහි සම්පුර්ණ ලිපිය කියවන අයෙකුට මෙහි අඩංගු නොකළ කරුණු රාශියක් අත්පත් කල ගත හැක [/SIZE][/CENTER][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom