Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මක්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී.

එම ව්‍යාජ ප්රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට කැමතිය.අන්තර්ජාලයේ ෆෙසේබූක් කණ්ඩායම් හා පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙබ්සයිට් හා බ්ලොග් කිහිපයකද බුදුන්ගේ ශ්‍රී පතුල මක්කා නගරයහි (සෞවුදී අරාබියාවේ) ඇති බව ඉස්ලාම් දහම හා ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කොට ලිපි හා පෝස්ටර් මගින් ව්‍යාජ ප්‍රචාර කර ඇති බව මා හට දක්නට ලැබුණි .

ෆෙසේබූක්හි දක්නට ලැබුණු එක් දැන්වීමක් පහත ඇත .

මෙම දැන්වීමෙන් මොවුන් පවසන්නේ මක්කම පිහිටි ඉස්ලාම් ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත් බුද්ධ ශ්‍රී පාදය පිහිටි ස්ථානය හා බුද්ධ ශ්‍රී පාදය මක්කම නගරයෙහි සිංහල ජනකවි වල සදහන් වන බවත්ය.

මොවුන් මෙහිදී පවසන ජනකවි දෙසට අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.ඉහත දැන්වීමේ සදහන් වන ජනකවි කිහිපයක් පහත දක්වා ඇත .

වැටුණු තලිය තලි තුනකට පල්ලේයා

ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා

ලකුණු බලාලා මහ මෙර පල්ලේයා

දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා

උඩම උඩම උඩ මක්කම වැල්ලේ

වසින වසින වැසි ඒ ගල පල්ලේ

දුවන දුවන නැව සමුදුර පල්ලේ

අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ

ලස්සන සෝබන සමගම බබළන

මක්කම සිරිපා සමනල වැඳගෙන

මෙම ජන කවි වල සහ ඉහත දැන්වීමෙහි මක්කම ලෙස සදහන් වන්නේ මක්කම විහාරය පිළිබදවය. ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ.

පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්කම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

මේ පිලිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් හරහා යන්න.

http://si.wikipedia.org/wiki/මක්කම_විහාරය

http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03

මෙම දැන්වීම සකස් කල තැනැත්තන් ඉතා ශුක්ෂම ලෙස මෙම ජන කවි වල සදහන් වන “මක්කම ” සෞවුදී අරාබියේ පිහිටි ඉස්ලාම් භාක්තිකයන් පුජනිය නගරයක් බව පවසයි .තවද මෙම දැන්වීමට “2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු ” යන පාඨය ලෙස යොදා ගෙන තිබේ.

මෙලස ඉපැරිණි සිංහල සාහිත්‍ය විකුර්ති කර සහ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය යන පාඨය යොදා ගනිමින් ව්‍යාජ ලිපි පලකිරීමේ මොවුන්ගේ අරමුණ කුමක් විය හැකිද ? පැහැදිලිවම පෙනනුයේ මොවුන්ගේ එකම අරමුණ බෞද්ධ – මුස්ලිම් ජාතිවාදය ඇති කොට බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රශ්න ඇති කිරීමය.මොවුන් දේශීය දේශපාලඥයන්ගේ අතකොලු විය හැක එසේත් නැත්නම් මොවුන් බටහිර විදේශීය සංවිදාන (ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කර එමගින් ලාබ උපයාගැනීමට උත්සාහ කරන සංවිදාන ) වල මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර කර ශ්‍රී ලංකාව තුල නැවතත් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකිය.

මෙම දැන්වීම පල වූ ස්ථාන වල පින්තූර රාමු කිහිපයක් පහත ඇත .

තවද ඉහත ආකාරයටම වෙනස් ලෙස ඉස්ලාම් දහම විකුර්ති කොට එක්තරා වෙබ් අඩවියක පල කර තිබු ලිපියක් වෙත මා අවදානය යොමු කිරීමට කැමැත්තෙමි .

මෙහිදී මෙම ලිපියෙන් මොහු අදහස් කිරීමට උත්සාහ කරන්නේද බුද්නගේ ශ්‍රී පතුල සෞවුදී අරාබියාවේ මක්කා නගරයහි ඇති බවට උත්සාහ කරනු ලැබේ.මොහු මෙම ලිපියේ 100% ඉස්ලාම් දහම විකුර්ති කොට ඇත මා ඉහත දක්වා ඇති සිංහල රාවය නම් වෙබ් අඩවියේ එක් පින්තුරයක් පමණි .මෙහිදී ඔහු සදහන් කරන්නේ ඉබ්රාහිම් නබි නොහොත් අබ්‍රහාම් ක්‍රිස්තුවර්ෂ 450 කාලයකට පෙර ජිවත් වූ බවත් මක්කා නගරයෙහි බුදුන්ගේ ශ්‍රී පතුල ඇති බවත්ය .මෙමගින් පැහැදිලි වන්නේ මොහු සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ධහම පවසන දේ විකුර්ති කර ඇති බවයි.

සත්‍ය කරුණ වන්නේ ඉබ්රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය.ඉබ්රාහිම් නබි තුමා ඉස්ලාම් දහමෙහි ඉතා ශේෂ්ඨ නබි වරයෙකි.ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූ දා පටන් පැවත එන ධර්මයකි .ලොව බිහි වූ ද පටන් නබි වරු 1,24,00 ද රසුල් වරු 313 ද ලොව එක් එක් කාල වලදී එක් එක් ජන කොටස් වල පහල විය. මෙහිදී මොවුන් බුදුන්ගේ ශ්‍රී පාදය ලෙස ව්‍යාජ තොරතුරු දක්වමින් උත්සාහ කරනුයේ .එබ්‍රාහිම් නබි තුමාගේ “මකාම් – ඊ – ඉබ්රාහිම්” නමැති පා සටහනය .එබ්‍රාහිම් නබි තුමා කඃබාව ගොඩනැගීමේදී උස මදි වූ බැවින් ඔහු ගලක් ගෙන එය මත නැග කඃබාව ඉදිකිරිමට ඇරබුණි.එසේ වැඩ කරන අතරතුර ඔහුගේ පතුල් ගල තුලට කිදා බැස්සේය .මෙය මුස්ලිම්වරුන් “මකාම් – ඊ – ඉබ්රාහිම්” ලෙස ගෞරවයෙන් සලකනු ලැබේ.

බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ.

මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.

මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.

[QUOTE="sirajstc, post: 18672003, member: 91140"] [CENTER][IMG]http://sinhalenquran.com/wp-content/uploads/yapb_cache/makkah_bakkah.b1mh3ri9yigwosk0s8wwog8sk.9jp9mn2wo3s4ks4gwooc48g.th.png[/IMG][/CENTER] [SIZE="3"]වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී. එම ව්‍යාජ ප්රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට කැමතිය.අන්තර්ජාලයේ ෆෙසේබූක් කණ්ඩායම් හා පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙබ්සයිට් හා බ්ලොග් කිහිපයකද බුදුන්ගේ ශ්‍රී පතුල මක්කා නගරයහි (සෞවුදී අරාබියාවේ) ඇති බව ඉස්ලාම් දහම හා ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කොට ලිපි හා පෝස්ටර් මගින් ව්‍යාජ ප්‍රචාර කර ඇති බව මා හට දක්නට ලැබුණි . ෆෙසේබූක්හි දක්නට ලැබුණු එක් දැන්වීමක් පහත ඇත . මෙම දැන්වීමෙන් මොවුන් පවසන්නේ මක්කම පිහිටි ඉස්ලාම් ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත් බුද්ධ ශ්‍රී පාදය පිහිටි ස්ථානය හා බුද්ධ ශ්‍රී පාදය මක්කම නගරයෙහි සිංහල ජනකවි වල සදහන් වන බවත්ය. මොවුන් මෙහිදී පවසන ජනකවි දෙසට අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.ඉහත දැන්වීමේ සදහන් වන ජනකවි කිහිපයක් පහත දක්වා ඇත . වැටුණු තලිය තලි තුනකට පල්ලේයා ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා ලකුණු බලාලා මහ මෙර පල්ලේයා දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා උඩම උඩම උඩ මක්කම වැල්ලේ වසින වසින වැසි ඒ ගල පල්ලේ දුවන දුවන නැව සමුදුර පල්ලේ අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ ලස්සන සෝබන සමගම බබළන මක්කම සිරිපා සමනල වැඳගෙන මෙම ජන කවි වල සහ ඉහත දැන්වීමෙහි මක්කම ලෙස සදහන් වන්නේ මක්කම විහාරය පිළිබදවය. ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ. පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්කම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය. මේ පිලිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් හරහා යන්න. [url]http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8_%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA[/url] [url]http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03[/url] මෙම දැන්වීම සකස් කල තැනැත්තන් ඉතා ශුක්ෂම ලෙස මෙම ජන කවි වල සදහන් වන “මක්කම ” සෞවුදී අරාබියේ පිහිටි ඉස්ලාම් භාක්තිකයන් පුජනිය නගරයක් බව පවසයි .තවද මෙම දැන්වීමට “2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු ” යන පාඨය ලෙස යොදා ගෙන තිබේ. මෙලස ඉපැරිණි සිංහල සාහිත්‍ය විකුර්ති කර සහ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය යන පාඨය යොදා ගනිමින් ව්‍යාජ ලිපි පලකිරීමේ මොවුන්ගේ අරමුණ කුමක් විය හැකිද ? පැහැදිලිවම පෙනනුයේ මොවුන්ගේ එකම අරමුණ බෞද්ධ – මුස්ලිම් ජාතිවාදය ඇති කොට බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රශ්න ඇති කිරීමය.මොවුන් දේශීය දේශපාලඥයන්ගේ අතකොලු විය හැක එසේත් නැත්නම් මොවුන් බටහිර විදේශීය සංවිදාන (ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කර එමගින් ලාබ උපයාගැනීමට උත්සාහ කරන සංවිදාන ) වල මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර කර ශ්‍රී ලංකාව තුල නැවතත් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකිය. මෙම දැන්වීම පල වූ ස්ථාන වල පින්තූර රාමු කිහිපයක් පහත ඇත . [IMG]https://sathyadahama.files.wordpress.com/2011/06/untitledd.png?w=610[/IMG] [IMG]https://sathyadahama.files.wordpress.com/2011/06/untitled.png?w=610&h=523[/IMG] [IMG]https://sathyadahama.files.wordpress.com/2011/06/modaya1.jpg?w=610&h=578[/IMG] තවද ඉහත ආකාරයටම වෙනස් ලෙස ඉස්ලාම් දහම විකුර්ති කොට එක්තරා වෙබ් අඩවියක පල කර තිබු ලිපියක් වෙත මා අවදානය යොමු කිරීමට කැමැත්තෙමි . මෙහිදී මෙම ලිපියෙන් මොහු අදහස් කිරීමට උත්සාහ කරන්නේද බුද්නගේ ශ්‍රී පතුල සෞවුදී අරාබියාවේ මක්කා නගරයහි ඇති බවට උත්සාහ කරනු ලැබේ.මොහු මෙම ලිපියේ 100% ඉස්ලාම් දහම විකුර්ති කොට ඇත මා ඉහත දක්වා ඇති සිංහල රාවය නම් වෙබ් අඩවියේ එක් පින්තුරයක් පමණි .මෙහිදී ඔහු සදහන් කරන්නේ ඉබ්රාහිම් නබි නොහොත් අබ්‍රහාම් ක්‍රිස්තුවර්ෂ 450 කාලයකට පෙර ජිවත් වූ බවත් මක්කා නගරයෙහි බුදුන්ගේ ශ්‍රී පතුල ඇති බවත්ය .මෙමගින් පැහැදිලි වන්නේ මොහු සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ධහම පවසන දේ විකුර්ති කර ඇති බවයි. සත්‍ය කරුණ වන්නේ ඉබ්රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය.ඉබ්රාහිම් නබි තුමා ඉස්ලාම් දහමෙහි ඉතා ශේෂ්ඨ නබි වරයෙකි.ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූ දා පටන් පැවත එන ධර්මයකි .ලොව බිහි වූ ද පටන් නබි වරු 1,24,00 ද රසුල් වරු 313 ද ලොව එක් එක් කාල වලදී එක් එක් ජන කොටස් වල පහල විය. මෙහිදී මොවුන් බුදුන්ගේ ශ්‍රී පාදය ලෙස ව්‍යාජ තොරතුරු දක්වමින් උත්සාහ කරනුයේ .එබ්‍රාහිම් නබි තුමාගේ “මකාම් – ඊ – ඉබ්රාහිම්” නමැති පා සටහනය .එබ්‍රාහිම් නබි තුමා කඃබාව ගොඩනැගීමේදී උස මදි වූ බැවින් ඔහු ගලක් ගෙන එය මත නැග කඃබාව ඉදිකිරිමට ඇරබුණි.එසේ වැඩ කරන අතරතුර ඔහුගේ පතුල් ගල තුලට කිදා බැස්සේය .මෙය මුස්ලිම්වරුන් “මකාම් – ඊ – ඉබ්රාහිම්” ලෙස ගෞරවයෙන් සලකනු ලැබේ. බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ. මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි. මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom