Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මකුළුවො පන්නන්න උදව්වක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thread එක කියවලා මෙගෙ ඇහේ මයිලුත් කෙලින් උනා සිංහලු. . .

දැන් ලැප ලග ඉන්නෙ කකුල් දෙකත් උඩට අරන්, ටේබල් එක යට මකුනෙක් ඇති කියලා හිතෙනවා

මමත් පොර ටෝක් දුන්නට මමත් ගූ බයයි බං මකුනොන්ට, මකුලුවා කියන එකා නම් තාම දැකලා නැ, ඒත් කලු පාර මයිල් තියෙන එකා ඉන්නවා දැක්කොත් මට නම් එදාට නින්ද යන්නෙත් නැ

මම උබලගෙ ගෙදර හිටියා නම් මෙහෙලහකට මැරිලා, මම ඒ තරම් බයයි බං, Thread එක කියවන ගමන් මුලු කාමරෙ දිහාම බැලුවා  මට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ...

මම නම් ඕකට හොද විසදුමක් ගෙනාවා  ඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා  මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා

වයිපරේ තමයි මගේ වීරයා.

(වයිපරේ ලගට කැරපොත්තෙක් ආවොත් මම තමයි ඒකාගෙ ජාතික වීරයා , කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.)

මට නම් තියෙන්නෙ හොදම එකද කොහෙද බං  බෙහෙත් ටිකක් ගන්න ඕන, ඔය උඩ දාලා තියෙන Photo එකට ඇත්තටම බය උනා

[QUOTE="K_ZONE, post: 17068277, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] Thread එක කියවලා මෙගෙ ඇහේ මයිලුත් කෙලින් උනා සිංහලු. . . දැන් ලැප ලග ඉන්නෙ කකුල් දෙකත් උඩට අරන්, ටේබල් එක යට මකුනෙක් ඇති කියලා හිතෙනවා :D මමත් පොර ටෝක් දුන්නට මමත් ගූ බයයි බං මකුනොන්ට, මකුලුවා කියන එකා නම් තාම දැකලා නැ, ඒත් කලු පාර මයිල් තියෙන එකා ඉන්නවා දැක්කොත් මට නම් එදාට නින්ද යන්නෙත් නැ :D මම උබලගෙ ගෙදර හිටියා නම් මෙහෙලහකට මැරිලා, මම ඒ තරම් බයයි බං, Thread එක කියවන ගමන් මුලු කාමරෙ දිහාම බැලුවා :D මට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ... මම නම් ඕකට හොද විසදුමක් ගෙනාවා :D ඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා :D මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා :D වයිපරේ තමයි මගේ වීරයා. (වයිපරේ ලගට කැරපොත්තෙක් ආවොත් මම තමයි ඒකාගෙ ජාතික වීරයා :D, කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.) මට නම් තියෙන්නෙ හොදම එකද කොහෙද බං :D බෙහෙත් ටිකක් ගන්න ඕන, ඔය උඩ දාලා තියෙන Photo එකට ඇත්තටම බය උනා:oo::oo::oo::sorry: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom