Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මකුළුවො පන්නන්න උදව්වක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

:/ මරන්න නං බෑ බං..

පිඟානක් සයිස් කිව්වෙ ඇඟ නෙමේ බං.. අඬු ටික දික් කරගෙන බිත්තියෙ ඉන්දැද්දි.. මාත් එදා තමා මුල්ම වතාවට එච්චර පත එකෙක්ව දැක්කෙ..

ඌව දැකපු වෙලාවෙ භය වුනු භය වෙල්ලට ෆොටෝ එකක්වත් ගන්න බැරිවුනා බං  ආයෙත් දැක්කොත් කොහොම හරි හොඳ සිහියෙන් ෆොටෝ එකක්වත් ගහගන්න ට්රයි එකක් දෙන්නං..

මාත් කොස්සෙන් පන්නන්නෙත් පණ භයේ බං.. ඒ කාලකන්නි එක පාරට බිත්තියට කකුල් ටික තද කල්ල පයිනව බං.. :O

ඇඟට එහෙම පැන්නොත් බුදු අම්බෝ.. මං නං අනික් පැත්තට දුවන්න බලාගෙන රෙඩි පිට තමා කොස්සෙන් පන්නන්නෙත්

දැන් නං අවුලක් නෑ වගේ බං..  හුලං කපොලු ටිකයි ජනේලෙ තීරු ටිකයි සීල් තිබ්බ. දොර තමා ප්රශ්නෙකට තියෙන්නෙ..

දැකපු වෙලාවෙ භය වුනු භය වෙල්ලට ෆොටෝ ගහනව තියා දුවන්නෙ කොහෙන්ද කියලත් අමතක වුනා ඕයි... ආයෙත් දැක්කොත් කොහොම හරි ෆ්ඔටෝ එකක් ගන්න බලන්නං..

අම්මට හුඩු  පොටර්හෙඩ් කෙනෙක්.. දකින්නත් සතුටුයි යකෝ.. සිරාවටම මම කැමතිම සතා බැසිලිස්ක්..

මං හිතන්නෙ ඌට මකුළුවො භය නිසා තමා මං උට ඒ තරම්ම කැමති

අයි ♥ බැසිලිස්ක්ස්

මුන් දැල් බඳින උන් නෙමේ බං :/ පත කළු බූල් තියෙන උන්.. මං නං දැකල නෑ දැල් බැඳගෙන ඉන්නව..

අම්මට හුඩු :O කූඹින්ට භයයිද ?

කූඹින්ට පාර වෙනස් කරන්න ඕන්නං ඌ යන පාර හරහා හුනු කූරකිං (ඉස්සර ඉස්කෝල වල තිබ්බ බ්ලැක් බෝඩ් [කළු ලෑල්ල] කියල එකක්. එව්වගෙ ලියන්න පුළුවන් පිහ දැම්මාම මැකෙන චෝක් කෑලි ජාතියක්) ඉරක් ඇඳපං.. උන් පාර වෙනස් කරනව..

ගුල වටේට සිද්ධාලේපහරි වික්ස් හරි ගාපං.. උන් ගුල අතෑරල යන්න යනව..

මකුණො කියන්නෙ මේ පොඩි සත්තු ජාතියක්නෙ බං..

මං නං මකුණව දැකල නෑ.. ඉස්සර සෑහෙන්න හිටියලු.. ඉබේම වඳවෙලා ගිහිං..

උඹ කෝට් කල්ල තියෙන ටිකෙන් නම් හුස්ම ගන්න සිද්ධිය තියේ.. මකුළුවෙක් දැක්කත් ඇති පට්ට විදිහට පපුව ගැහෙන්න ගන්නව.. මාර වේගෙන් හුස්ම ගැනෙනව. පින්තූර වලටත් තරමක භයක් තියේ..

ඌ දැකපු ව්එලාවෙ ෆොටෝ එකක් ගහන්න තරං හොඳ සිහියකින් නෙමේ බං හිටියෙ.. ආයෙත් ආවොත් ෆොටෝ එකක් ගන්න ට්රයි කරන්නම්...

එන්න තිබ්බ හුලං කපොලු ටිකයි, ජනේලෙ තීරු ටිකයි සීල් කලා මැස්සෙක්ටවත් එන්න බැරිවෙන්න..

දොර තමා කේස් එක..

[QUOTE="markhaloce, post: 17068579, member: 463845"] [size="4"] :/ මරන්න නං බෑ බං.. [/size] [size="4"] පිඟානක් සයිස් කිව්වෙ ඇඟ නෙමේ බං.. අඬු ටික දික් කරගෙන බිත්තියෙ ඉන්දැද්දි.. මාත් එදා තමා මුල්ම වතාවට එච්චර පත එකෙක්ව දැක්කෙ.. ඌව දැකපු වෙලාවෙ භය වුනු භය වෙල්ලට ෆොටෝ එකක්වත් ගන්න බැරිවුනා බං :( ආයෙත් දැක්කොත් කොහොම හරි හොඳ සිහියෙන් ෆොටෝ එකක්වත් ගහගන්න ට්රයි එකක් දෙන්නං.. [/size] [size="4"] මාත් කොස්සෙන් පන්නන්නෙත් පණ භයේ බං.. ඒ කාලකන්නි එක පාරට බිත්තියට කකුල් ටික තද කල්ල පයිනව බං.. :O ඇඟට එහෙම පැන්නොත් බුදු අම්බෝ.. මං නං අනික් පැත්තට දුවන්න බලාගෙන රෙඩි පිට තමා කොස්සෙන් පන්නන්නෙත් :( දැන් නං අවුලක් නෑ වගේ බං.. :) හුලං කපොලු ටිකයි ජනේලෙ තීරු ටිකයි සීල් තිබ්බ. දොර තමා ප්රශ්නෙකට තියෙන්නෙ.. [/size] [size="4"] දැකපු වෙලාවෙ භය වුනු භය වෙල්ලට ෆොටෝ ගහනව තියා දුවන්නෙ කොහෙන්ද කියලත් අමතක වුනා ඕයි... ආයෙත් දැක්කොත් කොහොම හරි ෆ්ඔටෝ එකක් ගන්න බලන්නං.. [/size] [size="4"] අම්මට හුඩු :D පොටර්හෙඩ් කෙනෙක්.. දකින්නත් සතුටුයි යකෝ.. සිරාවටම මම කැමතිම සතා බැසිලිස්ක්.. :) මං හිතන්නෙ ඌට මකුළුවො භය නිසා තමා මං උට ඒ තරම්ම කැමති :D අයි ♥ බැසිලිස්ක්ස් :D [/size] [size="4"] මුන් දැල් බඳින උන් නෙමේ බං :/ පත කළු බූල් තියෙන උන්.. මං නං දැකල නෑ දැල් බැඳගෙන ඉන්නව.. [/size] [size="4"] අම්මට හුඩු :O කූඹින්ට භයයිද ? කූඹින්ට පාර වෙනස් කරන්න ඕන්නං ඌ යන පාර හරහා හුනු කූරකිං (ඉස්සර ඉස්කෝල වල තිබ්බ බ්ලැක් බෝඩ් [කළු ලෑල්ල] කියල එකක්. එව්වගෙ ලියන්න පුළුවන් පිහ දැම්මාම මැකෙන චෝක් කෑලි ජාතියක්) ඉරක් ඇඳපං.. උන් පාර වෙනස් කරනව.. ගුල වටේට සිද්ධාලේපහරි වික්ස් හරි ගාපං.. උන් ගුල අතෑරල යන්න යනව.. [/size] [size="4"] මකුණො කියන්නෙ මේ පොඩි සත්තු ජාතියක්නෙ බං.. o_O මං නං මකුණව දැකල නෑ.. ඉස්සර සෑහෙන්න හිටියලු.. ඉබේම වඳවෙලා ගිහිං.. උඹ කෝට් කල්ල තියෙන ටිකෙන් නම් හුස්ම ගන්න සිද්ධිය තියේ.. මකුළුවෙක් දැක්කත් ඇති පට්ට විදිහට පපුව ගැහෙන්න ගන්නව.. මාර වේගෙන් හුස්ම ගැනෙනව. පින්තූර වලටත් තරමක භයක් තියේ.. :) [/size] [size="4"] :( ඌ දැකපු ව්එලාවෙ ෆොටෝ එකක් ගහන්න තරං හොඳ සිහියකින් නෙමේ බං හිටියෙ.. ආයෙත් ආවොත් ෆොටෝ එකක් ගන්න ට්රයි කරන්නම්... එන්න තිබ්බ හුලං කපොලු ටිකයි, ජනේලෙ තීරු ටිකයි සීල් කලා මැස්සෙක්ටවත් එන්න බැරිවෙන්න.. දොර තමා කේස් එක.. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom