Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මකුළුවො පන්නන්න උදව්වක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්ට හාරන්න පුළුවන් බං..මං ගාල බැලුව.. ඊලඟ දවසෙ බලද්දි ගුලේ කූඹිත් නෑ.. ගුලට කූඹි එන්නෙත් නෑ..

හිරවෙයි කියල භයයි නම් යන්න ඉඩක් ඉතුරු කල්ල pie එකක් වගේ හැඩේට සිද්ධාලේප ගාපං.. :3

උනුත් ජීවත් වෙන්න එපායැ බං..

ලෝකෙ හැදිල තියෙන්නෙ මිනිස්සුන්ටම විතරක් නෙමේනෙ..

ප්රතිකාරනම් තියෙනව බං.. ලඞ්කාවෙ නම් හරියටම කොහොමද දන්නෑ :/

මෙහෙ මානසික රෝග තියෙන උන් බෙහෙත් ගන්නැතුව සාස්තර පොට් දාගන්න වාතාවරණයක්නෙ බං තියෙන්නෙ.. ඉතිං බං එහෙම උග්‍ර මානසික රෝගවලිං පෙලෙන උන් ඉන්දැද්දි ඇරැක්නෆෝබියා වගේ පොඩි එහෙකට ප්‍රතිකාර කරයි කියල හිතන්න අමාරුයි බං..

මං දන්න එකෙක්වත් නෑ ෆෝබියාවකට බෙහෙත් ගත්තු..

උඹට වෙලාව තියේ නම් කෙල්ලව මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්ක පලයං..

හැබැයි යකෝ කරන ප්‍රතිකාර ඇහුවාම ඩොකාව මරං කන්න හිතෙනව යකෝ... :O

උන් මකුළුවන්ගෙ ෆොටෝ පෙන්නනවලු..

රබර් මකුළුවො අල්ලන්න දෙනවලු :O හම්මෝ..

ඊට පස්සෙ ඇත්තම මකුළුවොත් අතට ගන්න දෙනවලු... :'(

මං නං යන්නෑ.. බුදු අම්බෝ..

මනෝ ඩොක්කුන්ට හෙන ගහන්න ඕනෙ මෙහෙම දරුණූ වැඩ කරනවට..

[QUOTE="markhaloce, post: 17069285, member: 463845"] [size="4"] උන්ට හාරන්න පුළුවන් බං..මං ගාල බැලුව.. ඊලඟ දවසෙ බලද්දි ගුලේ කූඹිත් නෑ.. ගුලට කූඹි එන්නෙත් නෑ.. හිරවෙයි කියල භයයි නම් යන්න ඉඩක් ඉතුරු කල්ල pie එකක් වගේ හැඩේට සිද්ධාලේප ගාපං.. :3 [/size] [size="4"] උනුත් ජීවත් වෙන්න එපායැ බං.. ලෝකෙ හැදිල තියෙන්නෙ මිනිස්සුන්ටම විතරක් නෙමේනෙ.. [/size] [size="4"] ප්රතිකාරනම් තියෙනව බං.. ලඞ්කාවෙ නම් හරියටම කොහොමද දන්නෑ :/ මෙහෙ මානසික රෝග තියෙන උන් බෙහෙත් ගන්නැතුව සාස්තර පොට් දාගන්න වාතාවරණයක්නෙ බං තියෙන්නෙ.. ඉතිං බං එහෙම උග්‍ර මානසික රෝගවලිං පෙලෙන උන් ඉන්දැද්දි ඇරැක්නෆෝබියා වගේ පොඩි එහෙකට ප්‍රතිකාර කරයි කියල හිතන්න අමාරුයි බං.. මං දන්න එකෙක්වත් නෑ ෆෝබියාවකට බෙහෙත් ගත්තු.. උඹට වෙලාව තියේ නම් කෙල්ලව මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්ක පලයං.. හැබැයි යකෝ කරන ප්‍රතිකාර ඇහුවාම ඩොකාව මරං කන්න හිතෙනව යකෝ... :O උන් මකුළුවන්ගෙ ෆොටෝ පෙන්නනවලු.. රබර් මකුළුවො අල්ලන්න දෙනවලු :O හම්මෝ.. ඊට පස්සෙ ඇත්තම මකුළුවොත් අතට ගන්න දෙනවලු... :'( මං නං යන්නෑ.. බුදු අම්බෝ.. මනෝ ඩොක්කුන්ට හෙන ගහන්න ඕනෙ මෙහෙම දරුණූ වැඩ කරනවට.. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom