Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකුළු සේදයෙන් වයලීනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මකුළු සේදයෙන් වයලීනයක්

මෙය හොඳම ව්‍යාපෘතිය සඳහා වන සම්මානය ලබාගන්නේ ලන්ඩන් හි අන්තර් ජාතික ශිෂ්‍ය නව්‍යකරණ උළෙල්දී….

ලොව පුරා රටවල් 49 ක සිසුන් සියයකට අධික සංඛ්‍යාවක් පරදවමින් ඉතාලියානු නිර්මාණකරුවා නිමැවූ මෙම මකුළු සේද වයලීනය සඳහා ලන්ඩන් හි නගරාධිපති වන සාදික් ඛාන් මැතිතුමා පවා ව්‍යාපෘතිය අගයමින් විශේෂ ඇගයීම් සම්මානයක් පවා පිරිනමා තිබෙනවා.සංගීත භාණ්ඩ නිර්මාණයේ නව පෙරලියක් ද ඇතිකරමින් බිහිවූ මෙම නිමැවුම පළමු ස්ථානය ලබාගන්නේ පවුම් 10,000 ක් නැත්නම් යුරෝ 11,700 ක් දිනාගමින්.මෙහි නිර්මාණ අයිතිය ඉතාලියානු ජාතික ලූකා අලෙස්සන්ද්රිනි සතු වන අතර 2016 අන්තර් ජාතික ශිෂ්‍ය නව්‍යකරණ උළෙල සඳහා මුලිකත්වය දෙනු ලබන්නේ බ්‍රිතාන්‍ය ප්‍රග්ධනයේ නිල ප්‍රවර්ධන සමාගමක් වන london & Partner විසිනි.

මකුළු සේදයෙන් වයලිනයක් හැදුවේ ඇයි?

තිස් වියැති අලෙස්සන්ද්රිනි ඉතාලියේ කුඩා නගරයක් වන පෙසරෝ උර්බිනෝ හි ජිවත්ව සිට ඇති අතර සිය උපාධිය නිමකිරීමෙන් පසු වසර දෙකක ට බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් විද්‍යාලය වෙත පැමිණෙන්නේ විද්‍යා වැඩසටහන්,ඉංජිනේරු,නව්‍යකරණ සහ නිර්මාණකරණය සඳහා වන පශ්චාත් උපාධිය සම්පුර්ණ කරගැනීමටයි.විද්‍යා වැඩසටහන සම්බන්ධයෙන් ලොව පුරා තවත් සිසුන් 38 දෙනෙකු සමඟින් ඔහු ඉතා උනන්දුවෙන් කටයුතු කර තිබෙනවා.සංගීත ලෝලියෙක් මෙන්ම ප්‍රසංග කිහිපයකදී ඉදිරිපත් කිරීම් කර ඇති අලෙස්සන්ද්රිනි සිය අවසාන ව්‍යාපෘතිය ලෙසින් තෝරාගත්තේ ධ්වනි බද්ධ කිරීම මඟින් නව ආරයේ වයලිනයක් නිර්මාණය කිරීමයි.

වසර 400ක් තිස්සේ වයලිනයේ වෙනස්කමක් සිදුව නැහැ

“වයලීනය කියන්නේ අනෙක් සංගීත භාණ්ඩ එක්ක බලද්දී වාදනය කරන්න අමාරුම සංගීත භාණ්ඩය.ඒකට අවුරුදු 400 ක වගේ පැරණි දීර්ඝ, නොවෙනස් සම්ප්රදායක් තිබෙනවා.ඇත්තටම වයලීනය අවුරුදු හාරසීයක ඉඳන් සුළු වෙනස්කම් වලටවත් භාජනය වෙලා නැහැ. එය තුල මා ඇති කල වෙනස බොහෝ දෙනා මෙන්ම මමත් දකින්නේ විප්ලවයක් විධියට”ඇලස්සන්ද්රිනි පවසනවා. “70 දශකයේ ඉඳන් වයලීනය ට කාබන් තන්තු යොදාගන චිප්බෝඩ් එකක් මඟින් තමයි ශබ්දය ලබාදෙන්නේ.මේ ක්‍රමය ලාභදායි වුනත් පරිසර හිතකාමී නැහැ.ඒකයි අවුරුද්දකටත් අඩු කාලයක් තුලදී මේ විධියේ පරිසර හිතකාමී වෙනසක් වයලිනයට ඇතිකරන්න මම හිතුවේ” ලූකා අලෙස්සන්ද්රිනි පැහැදිලි කරනවා.

අනෙක් අමුද්‍රව්‍ය ද පරික්ෂා කිරීමෙන් අනතුරුව සේද භාවිතා කිරීමට ඔහු තීරණය කලේ ඇයි?

බොහෝ පරීක්ෂණ වලින් පසුව සේද යොදාගැනීමට තීරණය කල අලෙස්සන්ද්රිනි බැක්ටීරියා වගා කර ජෛව පරීක්ෂණ සිදුකර තිබෙනවා.මුලින් ජූට් සහ උණ බම්බු තෝරාගත් ඔහු පසුව මෙතෙක් යොදාගත් කාබන් ෆයිබර් තත්වයේම ස්වභාවික අමුද්‍රව්‍යයක් යොදා ගතයුතු බවට තීරණය කරනවා.එතැනදී ඔහු තෝරාගන්නේ සේද.

“ඇත්තටම මකුළු සේද යොදාගෙන සංගීත තත් මින් පෙර ජපන් ජාතිකයකු විසින් නිර්මාණය කලද සම්පුර්ණ වයලිනයක් ම මෙසේ මකුළු සේද වලින් නිර්මාණය වන්නේ ඉතිහාසයේ පළමුවන වරට වීමයි වැදගත්ම කරුණ වන්නේ.සේද ඇදෙනසුලුයි.එමෙන්ම වානේ වලට වඩා සවිමත්” ලූකා පැවසුවා.

Source-https://inquirewiki.wordpress.com/

[QUOTE="MR.BILLA, post: 21332528, member: 362358"] [b]මකුළු සේදයෙන් වයලීනයක්[/b] [IMG]https://inquirewiki.files.wordpress.com/2017/03/violino_ragno_premio_innovazione.jpg?w=816[/IMG] [SIZE="4"]මෙය හොඳම ව්‍යාපෘතිය සඳහා වන සම්මානය ලබාගන්නේ ලන්ඩන් හි අන්තර් ජාතික ශිෂ්‍ය නව්‍යකරණ උළෙල්දී…. ලොව පුරා රටවල් 49 ක සිසුන් සියයකට අධික සංඛ්‍යාවක් පරදවමින් ඉතාලියානු නිර්මාණකරුවා නිමැවූ මෙම මකුළු සේද වයලීනය සඳහා ලන්ඩන් හි නගරාධිපති වන සාදික් ඛාන් මැතිතුමා පවා ව්‍යාපෘතිය අගයමින් විශේෂ ඇගයීම් සම්මානයක් පවා පිරිනමා තිබෙනවා.සංගීත භාණ්ඩ නිර්මාණයේ නව පෙරලියක් ද ඇතිකරමින් බිහිවූ මෙම නිමැවුම පළමු ස්ථානය ලබාගන්නේ පවුම් 10,000 ක් නැත්නම් යුරෝ 11,700 ක් දිනාගමින්.මෙහි නිර්මාණ අයිතිය ඉතාලියානු ජාතික ලූකා අලෙස්සන්ද්රිනි සතු වන අතර 2016 අන්තර් ජාතික ශිෂ්‍ය නව්‍යකරණ උළෙල සඳහා මුලිකත්වය දෙනු ලබන්නේ බ්‍රිතාන්‍ය ප්‍රග්ධනයේ නිල ප්‍රවර්ධන සමාගමක් වන london & Partner විසිනි. [COLOR="DarkRed"]මකුළු සේදයෙන් වයලිනයක් හැදුවේ ඇයි?[/COLOR] තිස් වියැති අලෙස්සන්ද්රිනි ඉතාලියේ කුඩා නගරයක් වන පෙසරෝ උර්බිනෝ හි ජිවත්ව සිට ඇති අතර සිය උපාධිය නිමකිරීමෙන් පසු වසර දෙකක ට බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් විද්‍යාලය වෙත පැමිණෙන්නේ විද්‍යා වැඩසටහන්,ඉංජිනේරු,නව්‍යකරණ සහ නිර්මාණකරණය සඳහා වන පශ්චාත් උපාධිය සම්පුර්ණ කරගැනීමටයි.විද්‍යා වැඩසටහන සම්බන්ධයෙන් ලොව පුරා තවත් සිසුන් 38 දෙනෙකු සමඟින් ඔහු ඉතා උනන්දුවෙන් කටයුතු කර තිබෙනවා.සංගීත ලෝලියෙක් මෙන්ම ප්‍රසංග කිහිපයකදී ඉදිරිපත් කිරීම් කර ඇති අලෙස්සන්ද්රිනි සිය අවසාන ව්‍යාපෘතිය ලෙසින් තෝරාගත්තේ ධ්වනි බද්ධ කිරීම මඟින් නව ආරයේ වයලිනයක් නිර්මාණය කිරීමයි. [COLOR="darkred"]වසර 400ක් තිස්සේ වයලිනයේ වෙනස්කමක් සිදුව නැහැ[/COLOR] “වයලීනය කියන්නේ අනෙක් සංගීත භාණ්ඩ එක්ක බලද්දී වාදනය කරන්න අමාරුම සංගීත භාණ්ඩය.ඒකට අවුරුදු 400 ක වගේ පැරණි දීර්ඝ, නොවෙනස් සම්ප්රදායක් තිබෙනවා.ඇත්තටම වයලීනය අවුරුදු හාරසීයක ඉඳන් සුළු වෙනස්කම් වලටවත් භාජනය වෙලා නැහැ. එය තුල මා ඇති කල වෙනස බොහෝ දෙනා මෙන්ම මමත් දකින්නේ විප්ලවයක් විධියට”ඇලස්සන්ද්රිනි පවසනවා. “70 දශකයේ ඉඳන් වයලීනය ට කාබන් තන්තු යොදාගන චිප්බෝඩ් එකක් මඟින් තමයි ශබ්දය ලබාදෙන්නේ.මේ ක්‍රමය ලාභදායි වුනත් පරිසර හිතකාමී නැහැ.ඒකයි අවුරුද්දකටත් අඩු කාලයක් තුලදී මේ විධියේ පරිසර හිතකාමී වෙනසක් වයලිනයට ඇතිකරන්න මම හිතුවේ” ලූකා අලෙස්සන්ද්රිනි පැහැදිලි කරනවා. [COLOR="darkred"]අනෙක් අමුද්‍රව්‍ය ද පරික්ෂා කිරීමෙන් අනතුරුව සේද භාවිතා කිරීමට ඔහු තීරණය කලේ ඇයි?[/COLOR] බොහෝ පරීක්ෂණ වලින් පසුව සේද යොදාගැනීමට තීරණය කල අලෙස්සන්ද්රිනි බැක්ටීරියා වගා කර ජෛව පරීක්ෂණ සිදුකර තිබෙනවා.මුලින් ජූට් සහ උණ බම්බු තෝරාගත් ඔහු පසුව මෙතෙක් යොදාගත් කාබන් ෆයිබර් තත්වයේම ස්වභාවික අමුද්‍රව්‍යයක් යොදා ගතයුතු බවට තීරණය කරනවා.එතැනදී ඔහු තෝරාගන්නේ සේද. “ඇත්තටම මකුළු සේද යොදාගෙන සංගීත තත් මින් පෙර ජපන් ජාතිකයකු විසින් නිර්මාණය කලද සම්පුර්ණ වයලිනයක් ම මෙසේ මකුළු සේද වලින් නිර්මාණය වන්නේ ඉතිහාසයේ පළමුවන වරට වීමයි වැදගත්ම කරුණ වන්නේ.සේද ඇදෙනසුලුයි.එමෙන්ම වානේ වලට වඩා සවිමත්” ලූකා පැවසුවා.[/SIZE] Source-[URL="https://inquirewiki.wordpress.com/"]https://inquirewiki.wordpress.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom