[FONT="]සිද්ධිය: විශ්ව විද්‍යාල ළමුන්ගේ උද්ඝෝෂණයට පොලිස් කඩා පැනීම. [/FONT]
[FONT="]හේතුව මොක උනත් ළමයින්ට පහර දෙන එක නං කොහොමවත් අනුමත කරන්න බෑ. අම්මල තාත්තලා ළමයින් වැරැදි කරද්දි ඒ ළමයින්ට ගහල/ කෝටු පාරක් දීල ළමයින්ව හදාගන්න උත්සහ කරන එක වෙනම දෙයක්. ඒත් ළමයි අධ්‍යාපනික හේතූන් මත කරන උද්ඝෝෂණ වලට පොලිස් ප්‍රහාර අවශ්‍යම නෑ. ඒ පහර දීමකට ලක්වූ දියණියකගෙ තාත්තා කෙනෙක් ඇස්වල කදුළු පුරවං මෙහෙම කියනව මට ඇහුනා.. [/FONT][FONT="]“[/FONT][FONT="]මං මගෙ දූව හැදුවෙ ඇහැක් වගේ, අද මුන්ගෙන් මෙහෙම ගුටිකයි කියල දන්නව නං කවමදාවත් මගෙ දූව කැම්පස් එවන්නෙ නෑ මං [/FONT][FONT="]“[/FONT]
ඔව් බං.. ඊයෙ මම ගෙදර එද්දිත් මං දැක්කා පොලීසියෙ උන් 200 ක් විතර බැටන් පොලු අරගෙන කැම්පස් ළමයියින්ව මට්ටු කරන්න.. උන් හිතනව ඇති හරි චණ්ඩිකමක් කියල

