Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගෙ පොඩි එකාට උණ හැදිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව

උගත් පාඩම් (පොදු ජනතාවගේ දැනගැනීම සඳහා ) :

1 ) උණ පොඩ්ඩක් හරි තියෙනව නං පැරසිටමෝල් දියං. අඩු වෙයි කිය කිය බල බල ඉන්න එපා. ඔහොම ඉඳල අපේ එකෙක් ට ෆිට් එක ආව. ට්‍රස්ට් මී , ඒක ලබන්න හොඳ අත්දැකීමක් නෙමේ. එක පාරක් ෆිට් එක ට්‍රිගර් උනාම දිගටම එනව, අපේ එකාට දැනට 3 පාරක් උණ ෆිට් එක ආව.

උණ තියෙනව නං හරියට බලල පැය 6 න් පැනඩෝල් දියං. උණ වැඩි නං පැය 5.5 උනත් කමක් නෑ.

2) උණ ආවම උණු වතුරෙන් ඇඟ ස්පොන්ජ් කරපං. පිච්චෙන තරම් වතුර නෙමේ,. ඒත් හොඳ රස්සෙ වතුරෙන් ඇඟ , පිට , කිහිලි හොඳට තෙමපං.

ඔලුව රස්නෙ වතුරෙන් තෙමන්න එපා, ඇල් වතුර ටිකක් නලලට ගාන්න, නැත්තම් ඇල් වතුර දාල තෙත රෙද්දක් දාල තියන්න නලලට.

උණ බහිනව සට ගාල . ආයෙ විනාඩ් 15 කිං වගේ ආයෙ එනව. පැනඩෝල් වෙලාව එනකං ඔහොම රස්නෙ පාලනය කරන් ඉන්න.

3) වැරදිලාවත් ෆිට් එක ආවොත්, කලබල වෙන්න එපා, වම් ඇලයට ඇල කරගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න වහාම. කටට එක එක එව්ව දාන්න යන්න එපා, ඇඟිලි දාන්න එපා ( ට්‍රස්ට් මී, ඒ වෙලාවට දැක්කම උඹට ඕව කරන්න හිතෙනව. ) කලබලේට වාහනේ හප්ප ගන්නෙ නැතුව හොස්පිටල් ගෙනියපං. රිකව වෙනව 3-5 මිනිට්ස් වලිං.

4) උණ කිව්ව ගමං ඇන්ටිබයොටික් දෙන ඩොකාල ගාවට යන්න එපා, ඔය හැදෙන එව්වයිං 80 % ක් ම වයිරස් උන,

පිරිටම් , සැල්බියුටමෝල් වගේ පොඩි බේත් වලින් වයිරස් එකේ කාලෙ පහු කර ගන්න තමා ඕනෙ, දවස් 4 පහුවෙලත් ගුණයක් නැත්තං තමා ඇන්ටිබයොටික් හොඳ. උඹට විශ්වාස ඩොකෙක් හොයා ගනිං.

[QUOTE="තොත්ත බබා, post: 28723645, member: 366296"] [SIZE=5][B]පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව [/B][/SIZE] [B][SIZE=5] උගත් පාඩම් (පොදු ජනතාවගේ දැනගැනීම සඳහා ) : 1 ) උණ පොඩ්ඩක් හරි තියෙනව නං පැරසිටමෝල් දියං. අඩු වෙයි කිය කිය බල බල ඉන්න එපා. ඔහොම ඉඳල අපේ එකෙක් ට ෆිට් එක ආව. ට්‍රස්ට් මී , ඒක ලබන්න හොඳ අත්දැකීමක් නෙමේ. එක පාරක් ෆිට් එක ට්‍රිගර් උනාම දිගටම එනව, අපේ එකාට දැනට 3 පාරක් උණ ෆිට් එක ආව. උණ තියෙනව නං හරියට බලල පැය 6 න් පැනඩෝල් දියං. උණ වැඩි නං පැය 5.5 උනත් කමක් නෑ. 2) උණ ආවම උණු වතුරෙන් ඇඟ ස්පොන්ජ් කරපං. පිච්චෙන තරම් වතුර නෙමේ,. ඒත් හොඳ රස්සෙ වතුරෙන් ඇඟ , පිට , කිහිලි හොඳට තෙමපං. ඔලුව රස්නෙ වතුරෙන් තෙමන්න එපා, ඇල් වතුර ටිකක් නලලට ගාන්න, නැත්තම් ඇල් වතුර දාල තෙත රෙද්දක් දාල තියන්න නලලට. උණ බහිනව සට ගාල . ආයෙ විනාඩ් 15 කිං වගේ ආයෙ එනව. පැනඩෝල් වෙලාව එනකං ඔහොම රස්නෙ පාලනය කරන් ඉන්න. 3) වැරදිලාවත් ෆිට් එක ආවොත්, කලබල වෙන්න එපා, වම් ඇලයට ඇල කරගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න වහාම. කටට එක එක එව්ව දාන්න යන්න එපා, ඇඟිලි දාන්න එපා ( ට්‍රස්ට් මී, ඒ වෙලාවට දැක්කම උඹට ඕව කරන්න හිතෙනව. ) කලබලේට වාහනේ හප්ප ගන්නෙ නැතුව හොස්පිටල් ගෙනියපං. රිකව වෙනව 3-5 මිනිට්ස් වලිං. 4) උණ කිව්ව ගමං ඇන්ටිබයොටික් දෙන ඩොකාල ගාවට යන්න එපා, ඔය හැදෙන එව්වයිං 80 % ක් ම වයිරස් උන, [/SIZE][/B] [SIZE=5][B]පිරිටම් , සැල්බියුටමෝල් වගේ පොඩි බේත් වලින් වයිරස් එකේ කාලෙ පහු කර ගන්න තමා ඕනෙ, දවස් 4 පහුවෙලත් ගුණයක් නැත්තං තමා ඇන්ටිබයොටික් හොඳ. උඹට විශ්වාස ඩොකෙක් හොයා ගනිං. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom