Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගෙ වෙන්ඩ කෙල්ල වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ වෙන්ඩ කෙල්ල වෙත

මගෙ වෙන්ඩ කෙල්ල වෙත

උබට ඔනේ තරම් නිදහස තියේ. බොන්න ඔනීද බීපන්. කන්න ඔනීද කාපන්.. මේවට මං නීති දාන්න යන්නෙ නෑ. උබ උබේ ලිමිට්ස් ඔක්කොම උබ උබට දාගන්න ඔනේ මං දාන්න යන්නෙ නෑ. මං වගේම උබත් මේ ජීවිතේ විඳින්න ඔනෙ. මං ගන්න ආතල් උබත් ගන්න ඔනෙ. අපි දෙන්නටම අපේ ආතල් ගන්න පුලුවන් වෙන්න ඔනෙ.

මොන ලෝකෙකදි මට උබව කිස් කරන්න හිතුනොත් මං කිස් කරනවා. වෙන කොල්ලෙක් උබ දිහා බලනවානම් මං උබ මගේ කියලා පෙන්නනවා. උබ අකමැති වෙන්න බෑ. හැබැයි උබ උන්ට ලයින් දීලා අහුවෙන්න බෑ උන් එක්කම හිටපන් කියලා මං දමලා ගහලා එනවා.මුලින්ම උබ ඒවා දැනගෙන ඉන්න ඔනේ.

හොර බොරු වංචා නැතුව දෙන්නට දෙන්න කතා කරලා විසඳගන්න පුලුවන් වෙන්න ඔනෙ. ටැටූ ගහන්න ඔනේද ගහමු. උබ කොටට අඳිනවද. අවුලක් නෑ. අපේ ගෙදර මිනිස්සු ලිං මැඩියෝ නෙමේ. හැබැයි උබ උබේ අම්මට තාත්තට වගේම මගේ අයටත් ගරු කරන්න ඔනෙ. එයාල ජීවිතේ තේරුම් ගත්ත අය. ඉතින් අපිට අවුලක් වෙන්නෙ නෑ.

. පරිසරයට ආදරේ වෙන්න ඔනෙ.

උබ ආසා හැම විදිම මට කියපන් ඉල්ලපන් මං නොඅඩුව දෙන්නම්  . හංඟගෙන විඳ්වන්නනම් එපා .. මීට කලින් තිබ්බ අෆෙයාර්ස් ගැන දුක් වෙවී ඒකෙම එල්ලිලා ඉන්නෙ නැති කෙල්ලෙක් වෙන්න ඔනෙ. කොටින්ම ඌ උබට බූට් තියලා ගියානම් දැක්ක තැන හරි ඌ අයේත් වදේ වෙන්න ආවොත් හුප්ප්දෙන් අමතන්න පුලුවන් වෙන්න ඔනෙ. මං උබට ආදරේ උබට ඔනෙවටත් වඩ දෙනවා. උබ ගැන හොයලා බලනවා. උබට යන්න ඔනී නම් මට කියලා ඔනි වෙලාවක උබට යන්න පුලුවන් . සාදාරණ හේතුවක් ඔනේ. ඩබල් ගේම්නම් ගහන්න ලෑස්ති වෙන්න එපා. ආදරේ නැත්තන් මට ආදරේ නෑ කියලාඅ පලයන්. අවංක වෙයන් . වෙන උන් වගේ යන්නෙපා ගාලා අඩන්නෙ නෑ. උබ ගියා කියලා උබේ ලීක් කරන්නෙ නෑ. උබ උබේ ජීඉවිතේ විඳපන් මං මගේ විඳිනවා. එකතු වෙනවනම් අපි දෙන්නම එකට විඳිමූ

[QUOTE="cat123, post: 25361607, member: 51090"] [b]මගෙ වෙන්ඩ කෙල්ල වෙත[/b] [SIZE="5"][B]මගෙ වෙන්ඩ කෙල්ල වෙත 🙂🙂❤️ උබට ඔනේ තරම් නිදහස තියේ. බොන්න ඔනීද බීපන්. කන්න ඔනීද කාපන්.. මේවට මං නීති දාන්න යන්නෙ නෑ. උබ උබේ ලිමිට්ස් ඔක්කොම උබ උබට දාගන්න ඔනේ මං දාන්න යන්නෙ නෑ. මං වගේම උබත් මේ ජීවිතේ විඳින්න ඔනෙ. මං ගන්න ආතල් උබත් ගන්න ඔනෙ. අපි දෙන්නටම අපේ ආතල් ගන්න පුලුවන් වෙන්න ඔනෙ. මොන ලෝකෙකදි මට උබව කිස් කරන්න හිතුනොත් මං කිස් කරනවා. වෙන කොල්ලෙක් උබ දිහා බලනවානම් මං උබ මගේ කියලා පෙන්නනවා. උබ අකමැති වෙන්න බෑ. හැබැයි උබ උන්ට ලයින් දීලා අහුවෙන්න බෑ උන් එක්කම හිටපන් කියලා මං දමලා ගහලා එනවා.මුලින්ම උබ ඒවා දැනගෙන ඉන්න ඔනේ. හොර බොරු වංචා නැතුව දෙන්නට දෙන්න කතා කරලා විසඳගන්න පුලුවන් වෙන්න ඔනෙ. ටැටූ ගහන්න ඔනේද ගහමු. උබ කොටට අඳිනවද. අවුලක් නෑ. අපේ ගෙදර මිනිස්සු ලිං මැඩියෝ නෙමේ. හැබැයි උබ උබේ අම්මට තාත්තට වගේම මගේ අයටත් ගරු කරන්න ඔනෙ. එයාල ජීවිතේ තේරුම් ගත්ත අය. ඉතින් අපිට අවුලක් වෙන්නෙ නෑ. . පරිසරයට ආදරේ වෙන්න ඔනෙ. උබ ආසා හැම විදිම මට කියපන් ඉල්ලපන් මං නොඅඩුව දෙන්නම් 😍 . හංඟගෙන විඳ්වන්නනම් එපා 🙂.. මීට කලින් තිබ්බ අෆෙයාර්ස් ගැන දුක් වෙවී ඒකෙම එල්ලිලා ඉන්නෙ නැති කෙල්ලෙක් වෙන්න ඔනෙ. කොටින්ම ඌ උබට බූට් තියලා ගියානම් දැක්ක තැන හරි ඌ අයේත් වදේ වෙන්න ආවොත් හුප්ප්දෙන් අමතන්න පුලුවන් වෙන්න ඔනෙ. මං උබට ආදරේ උබට ඔනෙවටත් වඩ දෙනවා. උබ ගැන හොයලා බලනවා. උබට යන්න ඔනී නම් මට කියලා ඔනි වෙලාවක උබට යන්න පුලුවන් . සාදාරණ හේතුවක් ඔනේ. ඩබල් ගේම්නම් ගහන්න ලෑස්ති වෙන්න එපා. ආදරේ නැත්තන් මට ආදරේ නෑ කියලාඅ පලයන්. අවංක වෙයන් . වෙන උන් වගේ යන්නෙපා ගාලා අඩන්නෙ නෑ. උබ ගියා කියලා උබේ ලීක් කරන්නෙ නෑ. උබ උබේ ජීඉවිතේ විඳපන් මං මගේ විඳිනවා. එකතු වෙනවනම් අපි දෙන්නම එකට විඳිමූ 😍[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom