Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මගෙ හිත තවමත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට මම හිටියෙ A/L පන්ති වල.ඒ දවස්වල කොහේ ගියත් විශේෂයෙන් නෑ ගෙවල වල යන්නෙ මායි අපේ චුටි අක්කයි.චූටි අක්කා කියන්නෙ අපේ පොඩි නැන්දගෙ දූ.අපේ ගෙවල් දෙක එකලඟ තිබුණු හින්ද අපි දෙන්න පුන්චි කාලෙ ඉඳන්ම හිටියෙ එකට.එයා චූටි අක්ක උනාට මට වැඩිය මාස දෙකයි වැඩිමල්.චූටි අක්ක මට වැඩිය චුට්ටක් විතර සුදු වුනාට අපිදෙන්නගෙ පෙනුම එක වගේ.නොදන්න අයට පුන්චි කාලෙ ඉඳන්ම අපි කියන්නෙ අපි දෙන්න නිඹුල්ලු කියලා.ඒක බොරුවක් කියල අපි ගැන නොදන්න කවුරුවත් හිතුවෙ නෑ.පුන්චි කාලෙ පටන් ගත්තු ඒ බොරුව අපි දෙන්න ලොකු වෙනකම්ම කිව්වා.

අපේ රතු නැන්දලගෙ ගෙදර දානයක් තිබුන.ඒකට යන්න වුනේ අපි දෙන්නට.රතු නැන්දලගෙ ගෙවල් අපේ ගෙවල් වලට වැඩිය ටිකක් දුර.බස් එකේ යනවනම් පැය දෙකක් විතර.දානෙට කලින් දවසෙ බණ තිබුණු හින්ද අපි දෙන්න කලින් දවසෙ හවසම එහෙ ගියා.අපේ තාත්ත පවුලෙ බාලය හින්ද අපේ නැන්දලගෙ ලොකු තාත්තලගෙ ළමයි ඔක්කොම මට අයියල අක්කල.ඒ ගෙදරක ගියාම මම වැඩිපුර ඉන්නෙ අක්කලත් එක්කමයි.එදත් මායි චූටි අක්කයි වැඩිපුර හිටියෙ අක්කලත් එක්ක.ඒ ගොල්ලන්ට වැඩිපුර වැඩ තිබුනෙ කුස්සිය පැත්තෙ හින්ද අපි දෙන්නත් දොඩව දොඩව එතනට වෙලා හිටියා.

අපේ සුපුරුදු දෙඩවිල්ලට එදා අලුත් මුහුනකුත් එකතු වෙලා තිබුණා.ඒ ගොල්ලන්ව අපේ රතු නැන්දල අඳුන ගෙන තිබුනෙ ලඟදි.ඒ හින්ද මම එයාව ඊට කලින් දැකල තිබුණෙ නෑ.එයා මුලින් මුලින් මාත් එක්ක කතා නොකෙරුවත් පස්සෙ මාත් එක්ක හොඳට කතා කරා.ඊට කලින් අපේ චූටි අක්කා එයාට අපේ සුපුරුදු බොරුව කියලා.

එයාගෙ ගෙවල් අනුරාධපුරෙ මහවැව පැත්තෙ ඒත් එතකොට හිටියෙ කන්තලේ අක්කලගෙ ගෙදර.එයා මට වැඩිය අවුරුද්දක් බාලයි.ඒ වෙනකොට එයාලටත් A/L පටන් අරන් තිබුනෙ.එයා මුලින්ම සයන්ස් කරන්න පටන් අරගෙන.සයන්ස් වලට ක්ලාස් තියෙන්නෙ කුරුණෑගලලු.එයා කන්තලේ ඉඳන් මාස දෙකක් විතර කුරුණෑගල ක්ලාස් ඇවිත්. අෆ්ෆා ඒ ටික කියනකොට නම් මට එයා ගැන පුදුම හිතුණා.මට ඒ දවස්වල බස් එකේ පැය භාගයක් ගිහින් වුනත් ක්ලාස් එකට යන්න හිතෙන්නෙ නෑ.ටවුන් එකේ නවතින්නමයි හිතෙන්නෙ.එහෙම එකේ එයා කන්තලේ ඉඳන් කුරුණෑගල ක්ලාස් ආවැයි කියනකොට.

ඒක කරන්න බැරි හින්දා එයා ආර්ට් වලට මාරු වෙලා.එයාගෙ කතාව අහල මට ෆවු කියලත් හිතුණා. සයන්ස් කරල අමාරුවෙ නොවැටි ආර්ට් කරපු එක හොඳයි කියලත් හිතුණා.දානෙ ඉවර වෙන්න කලින් ඔය විස්තර වලට අමතරව එයාට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් නෑ කියලත් මම අහ ගත්තා.එයා මගෙන් නම් එහෙම ප්රශ්නයක් ඇහුවෙ නෑ.මමත් නිකමට එයාගෙන් ඒක ඇහුව මිසක් වෙන හැඟීමක් තිබුනෙ නෑ.අපේ අක්කල නම් අපි දෙන්න කතා කර කර ඉන්න කොට ඇස් ගගහ බල බල ගියාට මට එයා ගැන වෙන කිසිම දෙයක් හිතුනෙ නෑ.එයාගෙ ලොකු ලස්සනක් වත් වෙන විශේෂත්වයක් වත් මට පෙනුණෙ නෑ.

ඒක එතනින් ඉවර වුනා.අපි ගෙදර ආවා.මට එතනින් පස්සෙ එයා ගැන මතක් වුනේ වත් නෑ.ස්කෝලෙ පිස්සු නට නට හිටපු ඒකාලෙ මට එයා ගැන මතක් කරන්න වෙලාවක් තිබුනෙත් නෑ.

ඊට ටික දවසකට පස්සෙ මම දවසක් ස්කෝලෙ ඇරිල ගෙදර එනකොට මගෙ පොත් මේසෙ කවුරු හරි ලස්සනට අස් කරල.ඉස්සර නම් චූටි අක්ක මට බැන බැන පොත් මේසෙ අස් කරාට එයාටම ඇතිවෙල එයා ඒක නැවැත්තුවා.පිලිවෙලට අස් කරපු මේසෙ මැද්දෙ මගෙ chemistry පොත තිබුනා.ඒකෙ අන්තිම පිටුවෙ ලස්සන නිසදැසක් ලියල තිබුනා.මුකුත් හිතා ගන්න බැරුව ගෙට ගියාමයි අම්ම කිව්වෙ තෞ නැන්ද ආව කියල.මම එකපාරටම ඇහුවෙ තනියෙන්ද කියල.අම්ම කිව්ව තව කවුද ගෑණු ළමයෙකුත් එක්ක කියල.ඔන්න එතකොට තමයි මට ආයෙත් එයාව මතක් වුනේ.මම එනකොට ඒ ගොල්ලො චූටි අක්කලගෙ ගෙදර හිටියෙ

එතකොටම චූටි අක්ක කතා කරල කිව්ව කන්දෙ පන්සල් යමු කියල.මම එහෙට ගියෙ පන්සල් යන්න ලැහැස්ති වෙල.වෙනද නම් කන්දෙ පන්සල් යන එක මම කොහොම හරි මඟ අරිනවා.එදා මම කලින්ම ලැහැස්ති වෙල ගියාම චූටි අක්කලගෙ අක්ක මට නෝන්ඩිය දාන්නත් ගත්තා.

අද මොකද කලින් ගෙදර ආවෙ කියල පොඩි නැන්ද අහන කොටයි මට මතක් වුනෙ කලින් ආවෙ ආපහු යන්න නේද කියල.අපි එදා බණ ගෙදරක නයිට ගහන්න සෙට්වෙලා හිට්යෙ.නැත්නම් මම ස්කෝලෙ ඉවරවෙල ගෙදර එන්නෙ කලුවර වැටිලත් පොඩ්ඩක් වෙල ගියාම.මම ටක් ගාල මට එන්නෙ වෙන්නෙ නෑ කියල අපේ එකෙකුට මැසේජ් කරල ෆෝන් එක ඕෆ් කරේ නැත්නම් මිතුරු කැලගෙන් පරුෂ වචන අහන්න වෙන බව දන්න හින්ද.

[QUOTE="cspmaxx, post: 9162435, member: 19127"] [SIZE="3"][COLOR="Black"]එතකොට මම හිටියෙ A/L පන්ති වල.ඒ දවස්වල කොහේ ගියත් විශේෂයෙන් නෑ ගෙවල වල යන්නෙ මායි අපේ චුටි අක්කයි.චූටි අක්කා කියන්නෙ අපේ පොඩි නැන්දගෙ දූ.අපේ ගෙවල් දෙක එකලඟ තිබුණු හින්ද අපි දෙන්න පුන්චි කාලෙ ඉඳන්ම හිටියෙ එකට.එයා චූටි අක්ක උනාට මට වැඩිය මාස දෙකයි වැඩිමල්.චූටි අක්ක මට වැඩිය චුට්ටක් විතර සුදු වුනාට අපිදෙන්නගෙ පෙනුම එක වගේ.නොදන්න අයට පුන්චි කාලෙ ඉඳන්ම අපි කියන්නෙ අපි දෙන්න නිඹුල්ලු කියලා.ඒක බොරුවක් කියල අපි ගැන නොදන්න කවුරුවත් හිතුවෙ නෑ.පුන්චි කාලෙ පටන් ගත්තු ඒ බොරුව අපි දෙන්න ලොකු වෙනකම්ම කිව්වා. අපේ රතු නැන්දලගෙ ගෙදර දානයක් තිබුන.ඒකට යන්න වුනේ අපි දෙන්නට.රතු නැන්දලගෙ ගෙවල් අපේ ගෙවල් වලට වැඩිය ටිකක් දුර.බස් එකේ යනවනම් පැය දෙකක් විතර.දානෙට කලින් දවසෙ බණ තිබුණු හින්ද අපි දෙන්න කලින් දවසෙ හවසම එහෙ ගියා.අපේ තාත්ත පවුලෙ බාලය හින්ද අපේ නැන්දලගෙ ලොකු තාත්තලගෙ ළමයි ඔක්කොම මට අයියල අක්කල.ඒ ගෙදරක ගියාම මම වැඩිපුර ඉන්නෙ අක්කලත් එක්කමයි.එදත් මායි චූටි අක්කයි වැඩිපුර හිටියෙ අක්කලත් එක්ක.ඒ ගොල්ලන්ට වැඩිපුර වැඩ තිබුනෙ කුස්සිය පැත්තෙ හින්ද අපි දෙන්නත් දොඩව දොඩව එතනට වෙලා හිටියා. අපේ සුපුරුදු දෙඩවිල්ලට එදා අලුත් මුහුනකුත් එකතු වෙලා තිබුණා.ඒ ගොල්ලන්ව අපේ රතු නැන්දල අඳුන ගෙන තිබුනෙ ලඟදි.ඒ හින්ද මම එයාව ඊට කලින් දැකල තිබුණෙ නෑ.එයා මුලින් මුලින් මාත් එක්ක කතා නොකෙරුවත් පස්සෙ මාත් එක්ක හොඳට කතා කරා.ඊට කලින් අපේ චූටි අක්කා එයාට අපේ සුපුරුදු බොරුව කියලා. එයාගෙ ගෙවල් අනුරාධපුරෙ මහවැව පැත්තෙ ඒත් එතකොට හිටියෙ කන්තලේ අක්කලගෙ ගෙදර.එයා මට වැඩිය අවුරුද්දක් බාලයි.ඒ වෙනකොට එයාලටත් A/L පටන් අරන් තිබුනෙ.එයා මුලින්ම සයන්ස් කරන්න පටන් අරගෙන.සයන්ස් වලට ක්ලාස් තියෙන්නෙ කුරුණෑගලලු.එයා කන්තලේ ඉඳන් මාස දෙකක් විතර කුරුණෑගල ක්ලාස් ඇවිත්. අෆ්ෆා ඒ ටික කියනකොට නම් මට එයා ගැන පුදුම හිතුණා.මට ඒ දවස්වල බස් එකේ පැය භාගයක් ගිහින් වුනත් ක්ලාස් එකට යන්න හිතෙන්නෙ නෑ.ටවුන් එකේ නවතින්නමයි හිතෙන්නෙ.එහෙම එකේ එයා කන්තලේ ඉඳන් කුරුණෑගල ක්ලාස් ආවැයි කියනකොට. ඒක කරන්න බැරි හින්දා එයා ආර්ට් වලට මාරු වෙලා.එයාගෙ කතාව අහල මට ෆවු කියලත් හිතුණා. සයන්ස් කරල අමාරුවෙ නොවැටි ආර්ට් කරපු එක හොඳයි කියලත් හිතුණා.දානෙ ඉවර වෙන්න කලින් ඔය විස්තර වලට අමතරව එයාට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් නෑ කියලත් මම අහ ගත්තා.එයා මගෙන් නම් එහෙම ප්රශ්නයක් ඇහුවෙ නෑ.මමත් නිකමට එයාගෙන් ඒක ඇහුව මිසක් වෙන හැඟීමක් තිබුනෙ නෑ.අපේ අක්කල නම් අපි දෙන්න කතා කර කර ඉන්න කොට ඇස් ගගහ බල බල ගියාට මට එයා ගැන වෙන කිසිම දෙයක් හිතුනෙ නෑ.එයාගෙ ලොකු ලස්සනක් වත් වෙන විශේෂත්වයක් වත් මට පෙනුණෙ නෑ. ඒක එතනින් ඉවර වුනා.අපි ගෙදර ආවා.මට එතනින් පස්සෙ එයා ගැන මතක් වුනේ වත් නෑ.ස්කෝලෙ පිස්සු නට නට හිටපු ඒකාලෙ මට එයා ගැන මතක් කරන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඊට ටික දවසකට පස්සෙ මම දවසක් ස්කෝලෙ ඇරිල ගෙදර එනකොට මගෙ පොත් මේසෙ කවුරු හරි ලස්සනට අස් කරල.ඉස්සර නම් චූටි අක්ක මට බැන බැන පොත් මේසෙ අස් කරාට එයාටම ඇතිවෙල එයා ඒක නැවැත්තුවා.පිලිවෙලට අස් කරපු මේසෙ මැද්දෙ මගෙ chemistry පොත තිබුනා.ඒකෙ අන්තිම පිටුවෙ ලස්සන නිසදැසක් ලියල තිබුනා.මුකුත් හිතා ගන්න බැරුව ගෙට ගියාමයි අම්ම කිව්වෙ තෞ නැන්ද ආව කියල.මම එකපාරටම ඇහුවෙ තනියෙන්ද කියල.අම්ම කිව්ව තව කවුද ගෑණු ළමයෙකුත් එක්ක කියල.ඔන්න එතකොට තමයි මට ආයෙත් එයාව මතක් වුනේ.මම එනකොට ඒ ගොල්ලො චූටි අක්කලගෙ ගෙදර හිටියෙ එතකොටම චූටි අක්ක කතා කරල කිව්ව කන්දෙ පන්සල් යමු කියල.මම එහෙට ගියෙ පන්සල් යන්න ලැහැස්ති වෙල.වෙනද නම් කන්දෙ පන්සල් යන එක මම කොහොම හරි මඟ අරිනවා.එදා මම කලින්ම ලැහැස්ති වෙල ගියාම චූටි අක්කලගෙ අක්ක මට නෝන්ඩිය දාන්නත් ගත්තා. අද මොකද කලින් ගෙදර ආවෙ කියල පොඩි නැන්ද අහන කොටයි මට මතක් වුනෙ කලින් ආවෙ ආපහු යන්න නේද කියල.අපි එදා බණ ගෙදරක නයිට ගහන්න සෙට්වෙලා හිට්යෙ.නැත්නම් මම ස්කෝලෙ ඉවරවෙල ගෙදර එන්නෙ කලුවර වැටිලත් පොඩ්ඩක් වෙල ගියාම.මම ටක් ගාල මට එන්නෙ වෙන්නෙ නෑ කියල අපේ එකෙකුට මැසේජ් කරල ෆෝන් එක ඕෆ් කරේ නැත්නම් මිතුරු කැලගෙන් පරුෂ වචන අහන්න වෙන බව දන්න හින්ද. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom