Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මගෙ හිත තවමත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කලින් ගෙදර එන හින්ද අපේ මාට්ටු වුණු බොරුවට චූටි අක්ක එයාගෙන් තනියෙන්ම බැණුම් අහල. ඒක මට චූටි අක්ක පස්සෙ කිව්වෙ එයා නම් මට ඒ ගැන මුකුත්ම කිව්වෙ නෑ.

ඊට පස්සෙ අපි කන්දෙ පන්සල් යන්න පිටත් වුනා.ඒ ගමන කොච්චර සුන්දරද කියල මට හිතුනෙ ටික දුරක් යනකොට.කූඩැල්ලන්ට එච්චරම බයවුණු කෙනෙක් මම ඊට කලින් දැකල තිබුණෙ නෑ.කූ ඩැල්ලො දැක්කම එයා මරහඬ දීල කෑ ගහනව.කූඩැල්ලො කියන්නෙ අපේ ප්රදේශවලට ස්වභාවයධර්මයෙන් ලැබුණු තිළිණයක් හින්ද අපේ පැත්තෙ හිටිය හැමෝම කූඩැල්ලන්ට පොඩ්ඩක් හරි බය වෙන්නෙ පුන්චි කාලෙදි විතරයි.ගෑණු ළමයි කවුරු හරි ඉන්නකොට බොරුවට බය පෙන්නුවට ඇත්තට එච්චර බයක් තිබුනෙ නෑ.

ඒත් එයා නම් බයවුනෙ ඇත්තටම.මට මුලින් හොඳටම හිණා.ඒත් ඒගොල්ලන්ගෙ පැත්තෙ කූඩැල්ලො නෑනෙ.එහෙම වුණූ එකත් මොන තරම් දෙයක් ද. මට එයාගෙ කූඩැල්ලන් ගැලවීමේ ක්රියාකරු හැටියට වැඩ කරන්න අවස්තාවක් හම්බ වුනා.කන්ද පන්සලේ කූඩැල්ලට හිතින් පිංදෙමින් මම එයාගෙ කකුලෙ කෑඩැල්ලො අයින් කරා.ටික දුරක් උඩහට යනකොට ඉන්නෙ කූඩැල්ලොම විතරයි.මට හරි ජොලි.ඒත් මගෙ තියෙන ශිෂ්ඨ සම්පන්න බව හින්ද මම එක කූඩැල්ලෙකුට වත් එයාගෙ දණ හිසින් උඩට යන්න දෙන්නෙ නැතුව රැක ගත්තා.ඒකෙන් වුනෙ මගෙ කකුලෙ එල්ලුනු කූඩැල්ලන්ව ගලවන්න බැරිවුණු එක.පස්සෙ සමහර උන්ව මම ගලව ගත්තෙ කවුරුවත් නැති තැනකට ගිහින්.

එදා අපි ආපහු එනකොට ටිකක් කලුවර වෙල සමහර තැන් වල මට එයාව අල්ලන් එන්නත් වුනා.ඒ කලුවර අස්සෙන් එයාගෙ මූන දකින කොට මට ඒ මූණෙ අමුතු ලස්සනක් පෙනුනා.

පහුවදා එයා නැන්දත් එක්ක යන්න ගියා.මට අනිත් වෙලාවට එයාව මතක් වුනෙ නැති වුනත් ගෙදර ඉන්න කොට මට එයාව සැරින් සැරේ මතක් වුනා.එයා ලියපු නිසදැස මම දෙතුන් පාරක් නෙමෙයි ඊට වැඩි පාරක් බැලුවා.

ඊටත් ටික දවසකට පස්සෙ චූටි අක්කා මට ලියුමක් ගෙනත් දුන්නා.ඒක එවල තිබුනෙ එයා.එයා චූටි අක්කගෙන් ඇඩ්රස් එක ඉල්ලන් ගිහින්.

ඒක කියවල මට පිස්සු හැදුනා.ඒකෙ තිබුනෙ මහා බර දේවල්.හැමතැනකම ලියල තිබුනෙ මට දොස්තර කෙනෙක් වෙල ඒගොල්ලන්ගෙ වගේ දුෂ්කර පැති වල මිනිස්සුන්ට සේවය කරන්න කියල. එයා හිතන්න ඇත්තෙ සයන්ස් කරන හැමෝටම දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියල.

මට ලියුම් ලියන එක මහා කම්මැලි වැඩක් වුනත් මම එකක් ලියල චූටි අක්කට දුන්නා.මට ලියන්න දෙයක් තිබුනෙ නෑ.මම ස්කෝලෙ කරන පිස්සු වැඩ තම්යි ලිව්වෙ.ඊට පස්සෙ එයා කාලයක් ලියුව් එව්වා.අපි එකක් දානකොට එයා දෙක තුනක්ම.චූටි අක්ක බල කරාම මම එකක් ලියල දෙනවා. එයාගෙ ගොඩක් ලියුම් වල තිබුණෙ බණ.මට හිතුනෙම එයා නම් පිස්සු කෙල්ලෙක් කියලා.ගොඩක් තැන් වල මට බැනල තියෙන්නෙ ඉගෙනෙ ගන්න කියල.

ඔය අතරෙ එක ලියුමක මම නිකමට ලිව්වා මට ඔයාව හම්බ වෙන්න ආසයි කියලා.ඊළඟ ලියුමෙ එයා එවල තිබුනා සෙනසුරාද 1ට කන්තලේට එන්න කියලා.මට පුලුවන් වුනොත් මම එන්නම කියල මම නිකමට ලියල යැව්වෙ යන්න හිතාගෙනම නෙමෙයි.

ඒ ලියුම යවලත් මාසෙකට විතර පස්සෙ මට හිතුන කන්තලේ යන්න.අම්මට නිර්මාණාත්මක බොරුවක් කියල සල්ලිත් ඉල්ලගෙන උදේ පාන්දරම ගෙදරින් ගිහින් උදේ 7ට කොටුවෙන් ගිය ත්රිකුණාමල බස් එකකට නැග ගන්න මට පුලුවන් වුනා.ඒ කාලෙ ඉඳන්ම දුර ගමන් යන්න ආසාවට කන්තලේ යන්න හිතුව මිසක් එයාව හම්බ වෙයි කියල මගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.

දවල් 12-12.30 වගේ වෙනකොට බස් එක කන්තලේට ආවා.මම හිටියෙ පට්ට බඩගින්නෙ බැහැපු ගමන් මම කරේ තෝසෙ කඩයක් හොයා ගෙන බඩපිරෙන්න තෝසෙපාරක් දාපු එක.

මම කාල ඇවිත් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා.1 පහුවෙලා පොඩි වෙලාවයි ගියෙ එයා ආව.මට පුදුමයිත් එක්ක.මම ඈතදිම එයාව දැක්කා.එයා යාළුවො දෙන්නෙක් එක්ක ඇවිත් ඒ දෙන්නව යවල මගෙ ලඟට ආව.

කන්තලේ ටවුන් එක ටිකක් වෙනස්.කොළඹ ත්රිකුණාමළ පාරෙ යන කෙනෙකුට කන්තලේ නගරයට එන්නෙ නැතුව යන්න පුලුවන්.ටවුන් එකට එන්න නම් වෙනම හැරි එන්න ඕනෙ.

අපි දෙන්න පයින්ම කන්තලේ වැව ගාවට ගියා.වැව් බැම්මෙ ගලක් උඩ වාඩි වුනා.එයා මාත් එක්ක මුලින්ම කිව්වෙ ඉස්සර කන්තලේ වැව් බැම්ම පිපිරිල මිනිස්සු ගොඩක් මැරුණු කතාවක්. ඊට පස්සෙ මම එයාට එක්ක කන්තලේ වැවේ ඉතිහාසය කියල දුන්නා.දෙවෙනි අග්බෝ රජතුමාගෙ කාලෙ ඉදන් මහා පරාක්රමභාහු රජතුමා වෙනකම්.මං වගේ පිස්සු කොල්ලෙක්ගෙ ඉතිහාස දැනුම ගැන නම් එයා අහන් හිටියෙ පුදුමයෙන්.

ඊට පස්සෙ අපි කතා නැතුව ඈත තියෙන ඔරුවක් දිහා ඔහේ බලගෙන හිටියා.මම දන්නෙම නැතුව මගෙ අත එයාගෙ අත උඩට ගියා.එයා මගෙ උරහිසට හෙත්තුවුනා.අපේ ඒ දැහැන බිඳුනෙ පාරෙ ගිය වාහනයක නලා සද්දෙන්.

එතකොට හතරත් පහු අපි ආපහු ටවුන් එකට ආව ඒ එනකොට එයා ගොඩක් දේවල් කිව්වා.එයාට ඉක්මනටම ස්කෝලෙ ගමන නවත්තන වෙයි කිව්වා ඉක්මනට රස්සාවකට යන්න ඕනෙ කිව්වා.අක්කලට තව කරදර කරන්න බෑ කිව්වා.මට ඒ දේවල් අහගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.

ටවුන් එකට ඇවිත් මට බස් එකක් එනකම් එයා ඉන්න හැදුවත් මම එයාව ගෙදර යැව්වා.ඊට පස්සෙ එතන හිටපු අයිය කෙනෙක් එක්ක චැට් එකක් දාගෙන ඉන්න කොට තමයි දැන ගත්තෙ 7ට තංගල්ල බස් එකක් තියෙන බව.ගාළුපාරෙ ත්රිකුණාමළය තංගල්ල බස් දකිද්දි මම හිතුවෙ නෑ එයින් එකක් මට මේ විදිහට ප්රයෝජන වෙයි කියල.කළුතරටම එක බස් එකෙ එන්න පුළුවන් හින්ද මම 7 වෙනකම් ඉඳල තංගල්ල බස් එකේම ආව.කළුතරට ටිකට් ගත්තම කොන්දොස්තර අයිය දඹුල්ලෙ බහින කෙනෙක් ලඟට මාව සෙට් කරා.දඹුල්ලට එනක්ම්ම මම හිටගෙන කල්පනා කරේ එයා ගැන.මට ඕනෙ වුනේ එයාට උදව් කරන්න.පුලුවන් හැටියට මම එයාට උදව් කරනව කියල මම හිතා ගත්තා.

බස් එක ආවෙ මාර වේගෙන් හබරණ පහුකරල දඹුල්ලට එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.එතන ඉඳන් මම දිගටම නිදි.කළුතර බහින කොට පාන්දර 2ට විතර ඇති.එතනින් ගෙදර යන්න බස් එකක් එනකම් 5විතර වෙනකම් කට්ට කන්න වුනා.

ඒ ගමන ඉවරයි.ඊට පස්සෙ එයා කවදාවත් අපිට ලියුම් එව්වෙ නෑ.අපි යවපු ඒවට උත්තරත් නෑ.පස්සෙ මම නැන්දලගෙන් දැන ගත්තා එයා කොළඹ රස්සාවකට ආව කියල.මගෙ හිත හැම තැනම එයාව හෙව්වා.අපි හම්බවුනෙ තුන් පාරයි වුනාට එයා ගැන මගෙ හිතෙ ලොකු බැඳීමක් ඇති වෙලා තිබුනා.

මම එයා කියල කිහිප වතාවක්ම රැවටුණා.නුගේගොඩ තැනකදි එයා වගේ කෙනෙක් දැකල ඒ එයා නෙමෙයි මයි කියල දැන ගන්න තුන් පාරක් එතනට ගියා.

ගල්කිස්සෙදි එයා වගේ කෙනෙක් පාරෙ ඉන්නව දැකලා යන බස් එකෙන් මම පැනල බැණුනුත් ඇහුවා.

එයා කියල රැවටිලා ගෑණූ ළමයි පිටිපස්සෙ දෙතුන් පාරක්ම ගිහින් බැලුවා.දවසක් එතකොට මම ආදරය කරපු එක්කෙනත් එක්ක ගෝල් පේස් එකේදි එහෙම ගෑණූ ළමයෙක් පස්සෙ ගිහින් ඒකට ගොඩක් කල්ම බැණුම් ඇහුවා.

ඒත් තාමත් මට එයාව හම්බ වුනෙ නෑ.මට ඕනෙ එයාට උදව් කරන්න.මගෙ හිතේ එයා ගැන ඇතිවුනු බැඳීම මොන වගේ එකක්ද කියල මම දන්නෙ නෑ.තාමත් මම එයාව හොයනවා.

සමහරවිට කවදහරි එයාව මට හම්බ වේවි.එදාට මට පුළුවන් වුනොත් මම එයාට උදව් කරනවා.ඒත් එයාගෙ අතින් අල්ලන් ඔහේ ඈත බලන් ඉන්න නම් ආයෙ කවදාවත්ම මට බැරි වේවි.

[QUOTE="cspmaxx, post: 9162439, member: 19127"] [SIZE="3"][COLOR="Black"]මට කලින් ගෙදර එන හින්ද අපේ මාට්ටු වුණු බොරුවට චූටි අක්ක එයාගෙන් තනියෙන්ම බැණුම් අහල. ඒක මට චූටි අක්ක පස්සෙ කිව්වෙ එයා නම් මට ඒ ගැන මුකුත්ම කිව්වෙ නෑ. ඊට පස්සෙ අපි කන්දෙ පන්සල් යන්න පිටත් වුනා.ඒ ගමන කොච්චර සුන්දරද කියල මට හිතුනෙ ටික දුරක් යනකොට.කූඩැල්ලන්ට එච්චරම බයවුණු කෙනෙක් මම ඊට කලින් දැකල තිබුණෙ නෑ.කූ ඩැල්ලො දැක්කම එයා මරහඬ දීල කෑ ගහනව.කූඩැල්ලො කියන්නෙ අපේ ප්රදේශවලට ස්වභාවයධර්මයෙන් ලැබුණු තිළිණයක් හින්ද අපේ පැත්තෙ හිටිය හැමෝම කූඩැල්ලන්ට පොඩ්ඩක් හරි බය වෙන්නෙ පුන්චි කාලෙදි විතරයි.ගෑණු ළමයි කවුරු හරි ඉන්නකොට බොරුවට බය පෙන්නුවට ඇත්තට එච්චර බයක් තිබුනෙ නෑ. ඒත් එයා නම් බයවුනෙ ඇත්තටම.මට මුලින් හොඳටම හිණා.ඒත් ඒගොල්ලන්ගෙ පැත්තෙ කූඩැල්ලො නෑනෙ.එහෙම වුණූ එකත් මොන තරම් දෙයක් ද. මට එයාගෙ කූඩැල්ලන් ගැලවීමේ ක්රියාකරු හැටියට වැඩ කරන්න අවස්තාවක් හම්බ වුනා.කන්ද පන්සලේ කූඩැල්ලට හිතින් පිංදෙමින් මම එයාගෙ කකුලෙ කෑඩැල්ලො අයින් කරා.ටික දුරක් උඩහට යනකොට ඉන්නෙ කූඩැල්ලොම විතරයි.මට හරි ජොලි.ඒත් මගෙ තියෙන ශිෂ්ඨ සම්පන්න බව හින්ද මම එක කූඩැල්ලෙකුට වත් එයාගෙ දණ හිසින් උඩට යන්න දෙන්නෙ නැතුව රැක ගත්තා.ඒකෙන් වුනෙ මගෙ කකුලෙ එල්ලුනු කූඩැල්ලන්ව ගලවන්න බැරිවුණු එක.පස්සෙ සමහර උන්ව මම ගලව ගත්තෙ කවුරුවත් නැති තැනකට ගිහින්. එදා අපි ආපහු එනකොට ටිකක් කලුවර වෙල සමහර තැන් වල මට එයාව අල්ලන් එන්නත් වුනා.ඒ කලුවර අස්සෙන් එයාගෙ මූන දකින කොට මට ඒ මූණෙ අමුතු ලස්සනක් පෙනුනා. පහුවදා එයා නැන්දත් එක්ක යන්න ගියා.මට අනිත් වෙලාවට එයාව මතක් වුනෙ නැති වුනත් ගෙදර ඉන්න කොට මට එයාව සැරින් සැරේ මතක් වුනා.එයා ලියපු නිසදැස මම දෙතුන් පාරක් නෙමෙයි ඊට වැඩි පාරක් බැලුවා. ඊටත් ටික දවසකට පස්සෙ චූටි අක්කා මට ලියුමක් ගෙනත් දුන්නා.ඒක එවල තිබුනෙ එයා.එයා චූටි අක්කගෙන් ඇඩ්රස් එක ඉල්ලන් ගිහින්. ඒක කියවල මට පිස්සු හැදුනා.ඒකෙ තිබුනෙ මහා බර දේවල්.හැමතැනකම ලියල තිබුනෙ මට දොස්තර කෙනෙක් වෙල ඒගොල්ලන්ගෙ වගේ දුෂ්කර පැති වල මිනිස්සුන්ට සේවය කරන්න කියල. එයා හිතන්න ඇත්තෙ සයන්ස් කරන හැමෝටම දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියල. මට ලියුම් ලියන එක මහා කම්මැලි වැඩක් වුනත් මම එකක් ලියල චූටි අක්කට දුන්නා.මට ලියන්න දෙයක් තිබුනෙ නෑ.මම ස්කෝලෙ කරන පිස්සු වැඩ තම්යි ලිව්වෙ.ඊට පස්සෙ එයා කාලයක් ලියුව් එව්වා.අපි එකක් දානකොට එයා දෙක තුනක්ම.චූටි අක්ක බල කරාම මම එකක් ලියල දෙනවා. එයාගෙ ගොඩක් ලියුම් වල තිබුණෙ බණ.මට හිතුනෙම එයා නම් පිස්සු කෙල්ලෙක් කියලා.ගොඩක් තැන් වල මට බැනල තියෙන්නෙ ඉගෙනෙ ගන්න කියල. ඔය අතරෙ එක ලියුමක මම නිකමට ලිව්වා මට ඔයාව හම්බ වෙන්න ආසයි කියලා.ඊළඟ ලියුමෙ එයා එවල තිබුනා සෙනසුරාද 1ට කන්තලේට එන්න කියලා.මට පුලුවන් වුනොත් මම එන්නම කියල මම නිකමට ලියල යැව්වෙ යන්න හිතාගෙනම නෙමෙයි. ඒ ලියුම යවලත් මාසෙකට විතර පස්සෙ මට හිතුන කන්තලේ යන්න.අම්මට නිර්මාණාත්මක බොරුවක් කියල සල්ලිත් ඉල්ලගෙන උදේ පාන්දරම ගෙදරින් ගිහින් උදේ 7ට කොටුවෙන් ගිය ත්රිකුණාමල බස් එකකට නැග ගන්න මට පුලුවන් වුනා.ඒ කාලෙ ඉඳන්ම දුර ගමන් යන්න ආසාවට කන්තලේ යන්න හිතුව මිසක් එයාව හම්බ වෙයි කියල මගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. දවල් 12-12.30 වගේ වෙනකොට බස් එක කන්තලේට ආවා.මම හිටියෙ පට්ට බඩගින්නෙ බැහැපු ගමන් මම කරේ තෝසෙ කඩයක් හොයා ගෙන බඩපිරෙන්න තෝසෙපාරක් දාපු එක. මම කාල ඇවිත් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා.1 පහුවෙලා පොඩි වෙලාවයි ගියෙ එයා ආව.මට පුදුමයිත් එක්ක.මම ඈතදිම එයාව දැක්කා.එයා යාළුවො දෙන්නෙක් එක්ක ඇවිත් ඒ දෙන්නව යවල මගෙ ලඟට ආව. කන්තලේ ටවුන් එක ටිකක් වෙනස්.කොළඹ ත්රිකුණාමළ පාරෙ යන කෙනෙකුට කන්තලේ නගරයට එන්නෙ නැතුව යන්න පුලුවන්.ටවුන් එකට එන්න නම් වෙනම හැරි එන්න ඕනෙ. අපි දෙන්න පයින්ම කන්තලේ වැව ගාවට ගියා.වැව් බැම්මෙ ගලක් උඩ වාඩි වුනා.එයා මාත් එක්ක මුලින්ම කිව්වෙ ඉස්සර කන්තලේ වැව් බැම්ම පිපිරිල මිනිස්සු ගොඩක් මැරුණු කතාවක්. ඊට පස්සෙ මම එයාට එක්ක කන්තලේ වැවේ ඉතිහාසය කියල දුන්නා.දෙවෙනි අග්බෝ රජතුමාගෙ කාලෙ ඉදන් මහා පරාක්රමභාහු රජතුමා වෙනකම්.මං වගේ පිස්සු කොල්ලෙක්ගෙ ඉතිහාස දැනුම ගැන නම් එයා අහන් හිටියෙ පුදුමයෙන්. ඊට පස්සෙ අපි කතා නැතුව ඈත තියෙන ඔරුවක් දිහා ඔහේ බලගෙන හිටියා.මම දන්නෙම නැතුව මගෙ අත එයාගෙ අත උඩට ගියා.එයා මගෙ උරහිසට හෙත්තුවුනා.අපේ ඒ දැහැන බිඳුනෙ පාරෙ ගිය වාහනයක නලා සද්දෙන්. එතකොට හතරත් පහු අපි ආපහු ටවුන් එකට ආව ඒ එනකොට එයා ගොඩක් දේවල් කිව්වා.එයාට ඉක්මනටම ස්කෝලෙ ගමන නවත්තන වෙයි කිව්වා ඉක්මනට රස්සාවකට යන්න ඕනෙ කිව්වා.අක්කලට තව කරදර කරන්න බෑ කිව්වා.මට ඒ දේවල් අහගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. ටවුන් එකට ඇවිත් මට බස් එකක් එනකම් එයා ඉන්න හැදුවත් මම එයාව ගෙදර යැව්වා.ඊට පස්සෙ එතන හිටපු අයිය කෙනෙක් එක්ක චැට් එකක් දාගෙන ඉන්න කොට තමයි දැන ගත්තෙ 7ට තංගල්ල බස් එකක් තියෙන බව.ගාළුපාරෙ ත්රිකුණාමළය තංගල්ල බස් දකිද්දි මම හිතුවෙ නෑ එයින් එකක් මට මේ විදිහට ප්රයෝජන වෙයි කියල.කළුතරටම එක බස් එකෙ එන්න පුළුවන් හින්ද මම 7 වෙනකම් ඉඳල තංගල්ල බස් එකේම ආව.කළුතරට ටිකට් ගත්තම කොන්දොස්තර අයිය දඹුල්ලෙ බහින කෙනෙක් ලඟට මාව සෙට් කරා.දඹුල්ලට එනක්ම්ම මම හිටගෙන කල්පනා කරේ එයා ගැන.මට ඕනෙ වුනේ එයාට උදව් කරන්න.පුලුවන් හැටියට මම එයාට උදව් කරනව කියල මම හිතා ගත්තා. බස් එක ආවෙ මාර වේගෙන් හබරණ පහුකරල දඹුල්ලට එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.එතන ඉඳන් මම දිගටම නිදි.කළුතර බහින කොට පාන්දර 2ට විතර ඇති.එතනින් ගෙදර යන්න බස් එකක් එනකම් 5විතර වෙනකම් කට්ට කන්න වුනා. ඒ ගමන ඉවරයි.ඊට පස්සෙ එයා කවදාවත් අපිට ලියුම් එව්වෙ නෑ.අපි යවපු ඒවට උත්තරත් නෑ.පස්සෙ මම නැන්දලගෙන් දැන ගත්තා එයා කොළඹ රස්සාවකට ආව කියල.මගෙ හිත හැම තැනම එයාව හෙව්වා.අපි හම්බවුනෙ තුන් පාරයි වුනාට එයා ගැන මගෙ හිතෙ ලොකු බැඳීමක් ඇති වෙලා තිබුනා. මම එයා කියල කිහිප වතාවක්ම රැවටුණා.නුගේගොඩ තැනකදි එයා වගේ කෙනෙක් දැකල ඒ එයා නෙමෙයි මයි කියල දැන ගන්න තුන් පාරක් එතනට ගියා. ගල්කිස්සෙදි එයා වගේ කෙනෙක් පාරෙ ඉන්නව දැකලා යන බස් එකෙන් මම පැනල බැණුනුත් ඇහුවා. එයා කියල රැවටිලා ගෑණූ ළමයි පිටිපස්සෙ දෙතුන් පාරක්ම ගිහින් බැලුවා.දවසක් එතකොට මම ආදරය කරපු එක්කෙනත් එක්ක ගෝල් පේස් එකේදි එහෙම ගෑණූ ළමයෙක් පස්සෙ ගිහින් ඒකට ගොඩක් කල්ම බැණුම් ඇහුවා. ඒත් තාමත් මට එයාව හම්බ වුනෙ නෑ.මට ඕනෙ එයාට උදව් කරන්න.මගෙ හිතේ එයා ගැන ඇතිවුනු බැඳීම මොන වගේ එකක්ද කියල මම දන්නෙ නෑ.තාමත් මම එයාව හොයනවා. සමහරවිට කවදහරි එයාව මට හම්බ වේවි.එදාට මට පුළුවන් වුනොත් මම එයාට උදව් කරනවා.ඒත් එයාගෙ අතින් අල්ලන් ඔහේ ඈත බලන් ඉන්න නම් ආයෙ කවදාවත්ම මට බැරි වේවි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom