Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Love You
මගේම ආදර...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පණ,මගේ වස්තුව,මගේ ලෝකය,මගේ මුළු ජීවිතේම..

මං දන්නෙ නෑ මේ මොන වචනෙන්ද ඔයාට කථා කරන්න ඕන කියලා...

වෙලාවකට මට හිතෙනවා.....

මේ මොන වචනෙන් කථා කලත්

ඊටත් වඩා එහා ගිය , වචනයෙන් විස්තර කර ගන්න බැරි

ආත්මීක බැදීමකින් අපි දෙන්නා එක් වෙලා කියලා....

කියන්න...... ඔයාටත් එහෙම හිතෙනවද රත්තරං...

මේ සීත රටේ... දවසේ වැඩ ඉවර වෙලා

මගෙ පුංචි කාමරේ තියෙන කවුළුවෙන්

ඈත බලාගෙන ඉන්නකොට මං දැක්කා අපි වගේම දෙන්නෙක් අත් අල්ලගෙන

තුරුල් වෙලා.. ඈතින් ඈතට යනවා....

මට මතක් උනා අපි දෙන්නා ඉස්සෙල්ලම හමු උන දවස....

රස්සාවක් හොයාගන්න සම්මුඛ පරීක්ෂණයකට ආපු මම....

ඒ අදහසින්ම ඇවිත් හිටිය ඔයාව මුලින්ම දැකපු මොහොත....

මාව දැකලත් නොදැක්කා වගේ ඔයා අහක බලං හිටිය මොහොත....

ඔයාගෙ දීප්තිමත් ඇස් වලින් මගේ ඇස් ඉවතට ගන්න මට අමතක උන මොහොත...

ඔයාගෙ හිනාව..... කොටින්ම කියනවා නං ඔයාව මං හිතින් මගේම කරගෙන

ඔයාගෙ මතකය එදා ගෙදර අරං ආපු හැටි.....

අනේ එයාව ආයේ දකින්න තියෙනවා නං කිය කිය

නිදි නැතිව අහසේ තරු ගැන ගැන ගතකරපු දවස්...

මාව රස්සාවට තෝරගෙන කියලා ගෙදරට ලියුම ආපු දවස....

අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වෙද්දි... මට ඔයා ගැන කල්පනා උන හැටි...

ලා කොල පාට සාරියකින් සැරසිලා... පබළු මාලයක් දාගෙන මට ඉස්සරහ තිබුන පුටුවෙ

ඔයා වාඩිවෙලා හිටිය හැටි....

දෙයියනේ.... රස්සාව හම්බුනාටත් වඩා ලොකු.. දරාගන්න බැරි සතුටකින් මාව පිරුණ හැටි...

ඉස්සරහට ගිහින් ඔයාට කථා කරන්න ලොකු උවමනාවක් තිබුනත් ඉවසගෙන හිටපු හැටි....

ආ .... ඒ විතරක්ද....

එදායින් පස්සෙ අපි දෙන්නා එකම තැන වැඩ කරපු හැටි,

දවසින් දවස මං ඔයාට ලං උන හැටි... ඇයි ඔයත්.....ඔයත් එහෙමයි නේද ? හිනා වෙනවා ඇති නේද දැං තනියම...

හිතන්න එපා මං දන්නෙ නෑ කියලා.... ඔයාගෙ ඇහි පිහාටුවක් හෙලවෙන විදිහෙනුත් මට ඔයා හිතන විදිහ දැන් තේරෙනවා වස්තුව.... ඒ තරම්ම මං ඔයාට ලං වෙලා ඉවරයි....

මං ඉස්සෙල්ලම ඔයාට ආදරෙයි කියපු දවස........

ඔයා කිසිම දෙයක් නොකියා තව කල්පනා කරන්න ඕනෙ කියලා මගෙන් වෙන් වෙලා ගිය විදිහ...

අනේ... එදා ඉදං දෙගිඩියාවෙන් මං ගත කරපු කාලය.... විනාඩියක් ගෙවුනෙ හරියට කල්පයක් ගෙවෙනවා වගේ...

ඔයා ... " හරි, ඔයාගෙ යෝජනාවට මං කැමතියි... අපි ටිකක් කථා කරමු " කියලා මට එවපු කෙටි පණිවිඩය ලැබුනම මට මුළු ලෝකෙම මගේ උනා වගේ දැනිච්ච සිතුවිල්ල....

එදා දවසෙම ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටින් ඔෆිස් එකේ මං ගතකරපු කාලය....

මට අද වගේ මතකයි.....

එදායින් පස්සෙ ඔයා එනකන් තැන් තැන් වල මං බලං හිටිය විදිහ....

අපි හමුවෙලා අතිනත වෙලිලා ඈතට ඈතට ඔහේ ඇවිද ගිය හැටි...

ඔයාගෙ නා දළු වගේ දෙතොල් අග රැදුනු ඒ මෘදු සිනහවට මං පිස්සුවෙන් වගේ ආදරේ කරපු හැටි...

මට හීනයක් වගේ..... මං තාමත් ගොඩාක් ආදරෙයි.... ඒක පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ... වෙනස් වෙන්නෙත් නෑ... එහෙම හිතන්නවත් එපා

රස්සාවෙන් ඉගෙන ගන්නයි කියලා මාව විදේශ ගත කරන්න තීරණය කරපු වෙලාවෙ...

මගෙ වස්තුවගෙ කදුළු පිරුණු ඇස් දෙක මං හොදටම දැක්කා.....

ඔයාගෙ විතරක් නෙවෙයි රත්තරනේ... මගෙ ඇස් දෙකෙනුත් නොදැනීම කදුලක් පිට උනා එදා...

මිනිස්සු කියනවා අඩන්න පුලුවන් ගැහැණුන්ට විතරයිලු... පිරිමියෙක් ගේ ඇහෙන් කදුලක් ආවොත් ඒක ඒ මනුස්සයාගෙ ලොකු දුර්වලකමක් ලු...

ඒක වැරදියි කියලා මට එදා තේරුණා..... හදවතින්ම ආදරේ කරපු, මගේ පණ, මොහොතක් වත් නොදැක ඉන්න බැරි ඔයාව.. මං කොහොමද රත්තරං අවුරුදු 2කට තනිකරලා දාලා යන්නෙ ?

මට පිස්සු හැදෙයි, ඔයාටත් මං නැතිව ඉන්න බැ කියලා මං දන්නවා...

මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක... ඔයා ඇවිත් ....

අපි දෙන්නා වෙනුවෙන්, අපි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් අමාරුවෙන් උනත් මට මේ වැඩේ කරගන්න ආශීර්වාද කරපු වෙලාවෙ... මට හිතුනා... ඔයා මේ ආත්මෙ විතරක් නෙවෙයි... ආත්ම ගානක ඉදං මගේම වෙලා ඉන්න ඇති කියලා....

අපේ ගෙවල් වලින් අපේ සම්බන්දෙ ගැන දැනගෙන හිටියෙ නැති උනත් .... රට යන්න කලින් ගෙවල් දෙකේම අයව දැනුවත් කරන්න මට ඕන උනේ ඒකයි.... රට ගිහින් මං ආයෙ එන්නෙ....

අපි දෙන්නා එක්කෙනෙක් වෙන කාලය උදා කරගෙනමයි.....

ඔයාගෙ හිතපු , පතපු .. ඒ හැම පැතුමක්ම ඉටු වෙන විදිහට...... ඔයාගෙ ආදරේට උපරිම සාධාරණය වෙන විදිහට අපි දෙන්නා රන් හුයකින් බැදිලා එක්තැන් වෙන්නයි මට ඕන.....

ඒ සුභ දිනය වැඩි ඈතක නෑ සුදූ...

මං එනකං බලං ඉන්නවා නේද ඔයා...

මට කියන්න.............................

මං දැනට නවතින්නං....

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...

සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...

අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා...

ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...♥ ♥ ♥

නා දළු දෙතොල් හසරැළි මත වෙලී...

ආ ගිය ගමන් සිහිව එයි යලි යලී...

අසමාන වු ඒ අප ආදරේ...

කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...♥ ♥ ♥

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...

සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...♥ ♥ ♥

අතිනත වෙලා පටලලා රන් හුයෙන්...

ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...

හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...

පිළිගන්නවාදෝ පැමිණි වහා...♥ ♥ ♥

රටකින් එහා ඉගිලී...♥ ♥ ♥

(පින්තූරය ෆේස්බුක් අඩවියෙන් ගන්නා ලදී)

(මගේ විදේශගතව සිටින සමීපතම මිතුරෙකු උදෙසා මවිසින් ලියන ලද්දකි

සත්‍ය කථාවක් ඇසුරිනි )

දිනූෂ සංකල්ප -10.10.2012

[QUOTE="Dinushasankalpa, post: 13609138, member: 169735"] [B][SIZE=4][COLOR=Red]මගේ පණ,මගේ වස්තුව,මගේ ලෝකය,මගේ මුළු ජීවිතේම.. [/COLOR][/SIZE][/B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] [B][SIZE=4][COLOR=Red]මං දන්නෙ නෑ මේ මොන වචනෙන්ද ඔයාට කථා කරන්න ඕන කියලා... වෙලාවකට මට හිතෙනවා..... මේ මොන වචනෙන් කථා කලත් ඊටත් වඩා එහා ගිය , වචනයෙන් විස්තර කර ගන්න බැරි ආත්මීක බැදීමකින් අපි දෙන්නා එක් වෙලා කියලා.... කියන්න...... ඔයාටත් එහෙම හිතෙනවද රත්තරං... මේ සීත රටේ... දවසේ වැඩ ඉවර වෙලා මගෙ පුංචි කාමරේ තියෙන කවුළුවෙන් ඈත බලාගෙන ඉන්නකොට මං දැක්කා අපි වගේම දෙන්නෙක් අත් අල්ලගෙන තුරුල් වෙලා.. ඈතින් ඈතට යනවා.... මට මතක් උනා අපි දෙන්නා ඉස්සෙල්ලම හමු උන දවස.... රස්සාවක් හොයාගන්න සම්මුඛ පරීක්ෂණයකට ආපු මම.... ඒ අදහසින්ම ඇවිත් හිටිය ඔයාව මුලින්ම දැකපු මොහොත.... මාව දැකලත් නොදැක්කා වගේ ඔයා අහක බලං හිටිය මොහොත.... ඔයාගෙ දීප්තිමත් ඇස් වලින් මගේ ඇස් ඉවතට ගන්න මට අමතක උන මොහොත... ඔයාගෙ හිනාව..... කොටින්ම කියනවා නං ඔයාව මං හිතින් මගේම කරගෙන ඔයාගෙ මතකය එදා ගෙදර අරං ආපු හැටි..... අනේ එයාව ආයේ දකින්න තියෙනවා නං කිය කිය නිදි නැතිව අහසේ තරු ගැන ගැන ගතකරපු දවස්... මාව රස්සාවට තෝරගෙන කියලා ගෙදරට ලියුම ආපු දවස.... අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වෙද්දි... මට ඔයා ගැන කල්පනා උන හැටි... ලා කොල පාට සාරියකින් සැරසිලා... පබළු මාලයක් දාගෙන මට ඉස්සරහ තිබුන පුටුවෙ ඔයා වාඩිවෙලා හිටිය හැටි.... දෙයියනේ.... රස්සාව හම්බුනාටත් වඩා ලොකු.. දරාගන්න බැරි සතුටකින් මාව පිරුණ හැටි... ඉස්සරහට ගිහින් ඔයාට කථා කරන්න ලොකු උවමනාවක් තිබුනත් ඉවසගෙන හිටපු හැටි.... ආ .... ඒ විතරක්ද.... එදායින් පස්සෙ අපි දෙන්නා එකම තැන වැඩ කරපු හැටි, දවසින් දවස මං ඔයාට ලං උන හැටි... ඇයි ඔයත්.....ඔයත් එහෙමයි නේද ? හිනා වෙනවා ඇති නේද දැං තනියම... හිතන්න එපා මං දන්නෙ නෑ කියලා.... ඔයාගෙ ඇහි පිහාටුවක් හෙලවෙන විදිහෙනුත් මට ඔයා හිතන විදිහ දැන් තේරෙනවා වස්තුව.... ඒ තරම්ම මං ඔයාට ලං වෙලා ඉවරයි.... මං ඉස්සෙල්ලම ඔයාට ආදරෙයි කියපු දවස........ ඔයා කිසිම දෙයක් නොකියා තව කල්පනා කරන්න ඕනෙ කියලා මගෙන් වෙන් වෙලා ගිය විදිහ... අනේ... එදා ඉදං දෙගිඩියාවෙන් මං ගත කරපු කාලය.... විනාඩියක් ගෙවුනෙ හරියට කල්පයක් ගෙවෙනවා වගේ... ඔයා ... " හරි, ඔයාගෙ යෝජනාවට මං කැමතියි... අපි ටිකක් කථා කරමු " කියලා මට එවපු කෙටි පණිවිඩය ලැබුනම මට මුළු ලෝකෙම මගේ උනා වගේ දැනිච්ච සිතුවිල්ල.... එදා දවසෙම ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටින් ඔෆිස් එකේ මං ගතකරපු කාලය.... මට අද වගේ මතකයි..... එදායින් පස්සෙ ඔයා එනකන් තැන් තැන් වල මං බලං හිටිය විදිහ.... අපි හමුවෙලා අතිනත වෙලිලා ඈතට ඈතට ඔහේ ඇවිද ගිය හැටි... ඔයාගෙ නා දළු වගේ දෙතොල් අග රැදුනු ඒ මෘදු සිනහවට මං පිස්සුවෙන් වගේ ආදරේ කරපු හැටි... මට හීනයක් වගේ..... මං තාමත් ගොඩාක් ආදරෙයි.... ඒක පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ..[SIZE=4]. [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]වෙනස් වෙන්නෙත් නෑ... එහෙම හිතන්නවත් එපා [/COLOR][/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][B][SIZE=4][COLOR=Red] රස්සාවෙන් ඉගෙන ගන්නයි කියලා මාව විදේශ ගත කරන්න තීරණය කරපු වෙලාවෙ... මගෙ වස්තුවගෙ කදුළු පිරුණු ඇස් දෙක මං හොදටම දැක්කා..... ඔයාගෙ විතරක් නෙවෙයි රත්තරනේ... මගෙ ඇස් දෙකෙනුත් නොදැනීම කදුලක් පිට උනා එදා... මිනිස්සු කියනවා අඩන්න පුලුවන් ගැහැණුන්ට විතරයිලු... පිරිමියෙක් ගේ ඇහෙන් කදුලක් ආවොත් ඒක ඒ මනුස්සයාගෙ ලොකු දුර්වලකමක් ලු... ඒක වැරදියි කියලා මට එදා තේරුණා..... හදවතින්ම ආදරේ කරපු, මගේ පණ, මොහොතක් වත් නොදැක ඉන්න බැරි ඔයාව.. මං කොහොමද රත්තරං අවුරුදු 2කට තනිකරලා දාලා යන්නෙ ? :sorry: මට පිස්සු හැදෙයි, ඔයාටත් මං නැතිව ඉන්න බැ කියලා මං දන්නවා... මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක... ඔයා ඇවිත් .... අපි දෙන්නා වෙනුවෙන්, අපි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් අමාරුවෙන් උනත් මට මේ වැඩේ කරගන්න ආශීර්වාද කරපු වෙලාවෙ... මට හිතුනා... ඔයා මේ ආත්මෙ විතරක් නෙවෙයි... ආත්ම ගානක ඉදං මගේම වෙලා ඉන්න ඇති කියලා.... අපේ ගෙවල් වලින් අපේ සම්බන්දෙ ගැන දැනගෙන හිටියෙ නැති උනත් .... රට යන්න කලින් ගෙවල් දෙකේම අයව දැනුවත් කරන්න මට ඕන උනේ ඒකයි.... රට ගිහින් මං ආයෙ එන්නෙ.... අපි දෙන්නා එක්කෙනෙක් වෙන කාලය උදා කරගෙනමයි..... ඔයාගෙ හිතපු , පතපු .. ඒ හැම පැතුමක්ම ඉටු වෙන විදිහට...... ඔයාගෙ ආදරේට උපරිම සාධාරණය වෙන විදිහට අපි දෙන්නා රන් හුයකින් බැදිලා එක්තැන් වෙන්නයි මට ඕන..... ඒ සුභ දිනය වැඩි ඈතක නෑ සුදූ... මං එනකං බලං ඉන්නවා නේද ඔයා... මට කියන්න............................. [/COLOR][/SIZE][/B] [SIZE=4]මං දැනට නවතින්නං....[/SIZE] [CENTER][B][SIZE=4][COLOR=DarkOrchid]රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...♥ ♥ ♥[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] නා දළු දෙතොල් හසරැළි මත වෙලී...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ආ ගිය ගමන් සිහිව එයි යලි යලී...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] අසමාන වු ඒ අප ආදරේ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...♥ ♥ ♥[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...♥ ♥ ♥[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] අතිනත වෙලා පටලලා රන් හුයෙන්...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] පිළිගන්නවාදෝ පැමිණි වහා...♥ ♥ ♥[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] රටකින් එහා ඉගිලී...♥ ♥ ♥[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][COLOR=DarkOrchid] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-ash4/375619_284071531700169_353291188_n.jpg[/IMG] [SIZE=2](පින්තූරය ෆේස්බුක් අඩවියෙන් ගන්නා ලදී)[/SIZE] [/COLOR][/CENTER] (මගේ විදේශගතව සිටින සමීපතම මිතුරෙකු උදෙසා මවිසින් ලියන ලද්දකි සත්‍ය කථාවක් ඇසුරිනි ) දිනූෂ සංකල්ප -10.10.2012 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom