Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේම කියල කඩයක් දාන්න උදව්වක් දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි වැඩක් මචො, සුභ පැතුම්..

මගේ හොදම යාලුවෙක් ඔය වැඩේ කරනවා මචෝ. .. මමයි ඌයි දෙන්නම තමයි පටන් ගත්තෙ, දැන් නම් මට වෙලාවක් නැ, ඌ තනියම කරන්නෙ.

අර කලින් කියලා තියෙන්වා වගේ ටික දවසක් යනකල් Business නැ පුතෝ, ඒ නිසා මාස 3ක් 4ක් ලොස් පිට දුවන්න බලන් අරින්න.

but වාසනාව තියෙනවා නම් පලවෙනි දවසෙම ගොඩයයි..

මං ගානෙ උබට පොඩි අදහස් ටිකක් දෙන්නම් උබට ඕන වෙයි.

Hardware විතරක් කරන්න එපා, බඩු ටිකක් ගෙනල්ලා විකුනන්නත් පටන් ගන්න, 20 ක් විතර අතේ තියාගෙන petta පැත්තෙ යාලුවෙක් එක්ක රව්මක් ගැහුවනම් බඩු ලොරියක් අරන් යන්න පුලුවන්.

මුලින්ම බඩු ගොඩක් ගන්න එපා. කැලි 2 ක්3ක් ගන්න.

මතක් කරලා ලග තියෙන වෙන Shop වල තියෙන Brands ගන්න එපා. ගනන් වැඩි එකක් හරි හොද ඒවා ගන්න,

අපි හිතෙන්නෙ වත් නැති දේවල් තමයි ගොඩක් යන්නෙ. ඒ ගැන හිතල Purchase කරද්දි පරිස්සමෙන්,

PC එකක් Format කරලා 1200-2000 ක් අතර ගන්න, P4 වගේ නම් අඩු කරන්න.

වැඩියෙන් ගන්න හින්දා හොද Software ටිකක් දාලා දෙන්න, මේකට Unattended Flash Drive එකක් තියාගත්තානම් මරු. Format වෙන්න දාලා වෙන වැඩක් කරන්න පුලුවන්, පැයකට පස්ස්සෙ Windows එක්ක Software ඔක්කොම Install වෙලා තියෙයි.

ලියනවා නම් ලියන්න පුලුවන් ගමකට, ඕන දෙයක් තියෙන්වා නම් අහන්න,

[QUOTE="K_ZONE, post: 15719094, member: 207562"] [CENTER][SIZE="4"] සුපිරි වැඩක් මචො, සුභ පැතුම්.. මගේ හොදම යාලුවෙක් ඔය වැඩේ කරනවා මචෝ. .. මමයි ඌයි දෙන්නම තමයි පටන් ගත්තෙ, දැන් නම් මට වෙලාවක් නැ, ඌ තනියම කරන්නෙ. අර කලින් කියලා තියෙන්වා වගේ ටික දවසක් යනකල් Business නැ පුතෝ, ඒ නිසා මාස 3ක් 4ක් ලොස් පිට දුවන්න බලන් අරින්න. but වාසනාව තියෙනවා නම් පලවෙනි දවසෙම ගොඩයයි.. මං ගානෙ උබට පොඩි අදහස් ටිකක් දෙන්නම් උබට ඕන වෙයි. Hardware විතරක් කරන්න එපා, බඩු ටිකක් ගෙනල්ලා විකුනන්නත් පටන් ගන්න, 20 ක් විතර අතේ තියාගෙන petta පැත්තෙ යාලුවෙක් එක්ක රව්මක් ගැහුවනම් බඩු ලොරියක් අරන් යන්න පුලුවන්. මුලින්ම බඩු ගොඩක් ගන්න එපා. කැලි 2 ක්3ක් ගන්න. මතක් කරලා ලග තියෙන වෙන Shop වල තියෙන Brands ගන්න එපා. ගනන් වැඩි එකක් හරි හොද ඒවා ගන්න, අපි හිතෙන්නෙ වත් නැති දේවල් තමයි ගොඩක් යන්නෙ. ඒ ගැන හිතල Purchase කරද්දි පරිස්සමෙන්, PC එකක් Format කරලා 1200-2000 ක් අතර ගන්න, P4 වගේ නම් අඩු කරන්න. වැඩියෙන් ගන්න හින්දා හොද Software ටිකක් දාලා දෙන්න, මේකට Unattended Flash Drive එකක් තියාගත්තානම් මරු. Format වෙන්න දාලා වෙන වැඩක් කරන්න පුලුවන්, පැයකට පස්ස්සෙ Windows එක්ක Software ඔක්කොම Install වෙලා තියෙයි. ලියනවා නම් ලියන්න පුලුවන් ගමකට, ඕන දෙයක් තියෙන්වා නම් අහන්න, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom