Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Love You
මගේම වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන්න දේවල් නම් ගොඩයි... ඒත්.......

මේක කියවන් යද්දි මගෙ හිතට ගොඩක් දේවල් මතක් උනා...

මතක් වෙන හැම දේම මට ලියන්න බෑනෙ...

නිර්මාණය සාර්ථකයි බොහොම...

කියවගෙන යද්දි තැන් දෙකක් දැක්ක වෙනස් උනානම් ලස්සනයි කියල මට හිතෙන...

නිර්මාණය ලස්සන උනත්... පෙර කරපු කරුමෙකටද කොහෙද මට මේ වගේ අහිංසක පැතුම් අහන

දකින තැන් වලදි මතක් වෙන්නෙම ඒ පිටිපස්සේ හැංගිලා තියන මහා භයානක කම.

අහිංසකව ආදරේ කරල... තමන්ගෙ පණටත් වඩා ආදරේ කරල...

හදිස්සියෙවත් වෙන් වෙන්න උනොත් ?

තමන්ට තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය මුළු හදවතින්ම ආදරේ කරල නොතිබුනොත් ?

කවුරු කොහොම කිව්වත්...

අපිට ඇත්තටම ආදරේ කරන... විශ්වාස කරන්න පුළුවන්... අපි ගැන එයාගෙ ජීවිතේටත් වඩා හිතන...

පෙම්වතෙක් හෝ පෙම්වතියක් හමුවෙන්නෙ නැති තරම්...

හමු උනත් එයත් එක්ක දිගටම ජීවිතේ ගත කරන්නත් බරි තරම්...

එහෙම උනත් ඒ ආදරේනම් හැමදාමත් තියේවි...

ඉතින්.. අන්තිමටත් කියන්න තියෙන්නෙ භයානක පැතුමක් හංගගත්තු ලස්සන නිර්මාණයක්...

රෙප් +

යතාර්ථවත් ජීවිතයකට නැවතුමක් සොයා පියනගන්න...

අනන්තයෙන් එහා....

Beyond the infinity....

[QUOTE="nexuszone, post: 7169128, member: 231661"] [b]කියන්න දේවල් නම් ගොඩයි... ඒත්.......[/b] [SIZE=3][COLOR=Teal]මේක කියවන් යද්දි මගෙ හිතට ගොඩක් දේවල් මතක් උනා... මතක් වෙන හැම දේම මට ලියන්න බෑනෙ... නිර්මාණය සාර්ථකයි බොහොම... කියවගෙන යද්දි තැන් දෙකක් දැක්ක වෙනස් උනානම් ලස්සනයි කියල මට හිතෙන... නිර්මාණය ලස්සන උනත්... පෙර කරපු කරුමෙකටද කොහෙද මට මේ වගේ අහිංසක පැතුම් අහන දකින තැන් වලදි මතක් වෙන්නෙම ඒ පිටිපස්සේ හැංගිලා තියන මහා භයානක කම. අහිංසකව ආදරේ කරල... තමන්ගෙ පණටත් වඩා ආදරේ කරල... හදිස්සියෙවත් වෙන් වෙන්න උනොත් ? තමන්ට තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය මුළු හදවතින්ම ආදරේ කරල නොතිබුනොත් ? කවුරු කොහොම කිව්වත්... අපිට ඇත්තටම ආදරේ කරන... විශ්වාස කරන්න පුළුවන්... අපි ගැන එයාගෙ ජීවිතේටත් වඩා හිතන... පෙම්වතෙක් හෝ පෙම්වතියක් හමුවෙන්නෙ නැති තරම්... හමු උනත් එයත් එක්ක දිගටම ජීවිතේ ගත කරන්නත් බරි තරම්... එහෙම උනත් ඒ ආදරේනම් හැමදාමත් තියේවි... ඉතින්.. අන්තිමටත් කියන්න තියෙන්නෙ [COLOR=SandyBrown]භයානක පැතුමක්[/COLOR] හංගගත්තු ලස්සන නිර්මාණයක්...[/COLOR][/SIZE][COLOR=Teal] [COLOR=Red]රෙප් +[/COLOR] [/COLOR]_____________________________________ යතාර්ථවත් ජීවිතයකට නැවතුමක් සොයා පියනගන්න... අනන්තයෙන් එහා.... Beyond the infinity.... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom