Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ අදහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබෑ නිරාගමික - දසසිල්

1. ආගම් නොඅදහමි.

2. ආගම් නොඇදහුවත් ආගම් වල ඇති හානිකර දේ ගැන කතා නොකරමි. විවේචනය නොකරමි.

3. කොපමණ ගොන්-මෝඩ-තකතීරු විශ්වාසයක් වුනත් ඒ විශ්වාසය ආගමික නම් එයට සිනා නොවෙමි. උපහාසයට ලක් නොකරමි. සිනාව තද කරගෙනම සිටිමි.

4. කොයි තරම් අමන වැඩ කලත් යම් කෙනෙක් ආගමික නායකයෙක් නම් ඔහුට ගරු නම්බු දී කතා කරමි.

5. ආගමිකයන්ගේ ලපටි සිත් නොරිදවමි.

6. තමා ජීවත් වන සමාජයේ නීති පද්ධති, හර පද්ධති ආගමික පදනමකින් සකස් වුවත් කිසිම අවස්ථාවක ඒවාට විරුද්ධ නොවෙමි. නොදැක්කා සේ සිටිමි.

7. ආගමිකයන් සමූහයන් වශයෙන් කුමන තීරණය ගත්තද අත්දෙකම උස්සා ඒවා සියල්ලට එකඟ වෙමි.

8. ආගම් හා සම්බන්ධ කාරණා වලදී තමා හැසිරිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමේදී ආගමිකයන්ගේ උපදෙස් අනුගමනය කරමි. ඔවුන් කැමති ආකාරයටම ක්‍රියාකරමි.

9. ආගම හා සම්බන්ධ සියලු කාරණා වලදී නිෂ්ක්‍රීය ජීවියෙකු සේ හැසිරෙමින් ඇටිකෙහෙල් කෑ රිලවෙකු සේ බකන්නිලාගෙන සිටිමි.

10. අයින් වී පයින්ම යමි.

ඉහත සඳහන් වන්නේ නිරා-දසසිල් ය. හැකි තරම් ඉහත සිල්පද අනුගමනය කරන්න. ඒවා අනුගමනය කොට ඔබත් අදම සෑබෑ නිරාගමික සහතිකය ලබා ගන්න. ඉන්පසු ආගමිකයන් ඔබව පසසනු ඇත. ඔබ ගැන පැහැදෙනු ඇත. ඔබ හොඳ, පරිනත නිරාගමිකයෙක් ලෙස පිළිගැනෙනු ඇත. යම් හෙයකින් ඔබ ඉහත සිල්පද කැඩුවෝතින් ආගමිකයන් ඔබ මත අපල-උපද්‍රව-යුනිකෝඩ්-කමෙන්ට්ස්-කුණුහරප වැසි වස්සනු ඇත. ඊටත් වඩා ඔබට හිමි සෑබෑ නිරාගමික සහතිකය ඔබෙන් උදුරා ගනු ඇත.

සැ:යු - සැබෑ නිරාගමික සහතිකය නිකුත් කරන්නේද ආගමිකයන් බව සලකන්න

- ජේමිස් බණ්ඩා

[QUOTE="cow de boy, post: 23154152, member: 454047"] [SIZE=4]සැබෑ නිරාගමික - දසසිල් ================ 1. ආගම් නොඅදහමි. 2. ආගම් නොඇදහුවත් ආගම් වල ඇති හානිකර දේ ගැන කතා නොකරමි. විවේචනය නොකරමි. 3. කොපමණ ගොන්-මෝඩ-තකතීරු විශ්වාසයක් වුනත් ඒ විශ්වාසය ආගමික නම් එයට සිනා නොවෙමි. උපහාසයට ලක් නොකරමි. සිනාව තද කරගෙනම සිටිමි. 4. කොයි තරම් අමන වැඩ කලත් යම් කෙනෙක් ආගමික නායකයෙක් නම් ඔහුට ගරු නම්බු දී කතා කරමි. 5. ආගමිකයන්ගේ ලපටි සිත් නොරිදවමි. 6. තමා ජීවත් වන සමාජයේ නීති පද්ධති, හර පද්ධති ආගමික පදනමකින් සකස් වුවත් කිසිම අවස්ථාවක ඒවාට විරුද්ධ නොවෙමි. නොදැක්කා සේ සිටිමි. 7. ආගමිකයන් සමූහයන් වශයෙන් කුමන තීරණය ගත්තද අත්දෙකම උස්සා ඒවා සියල්ලට එකඟ වෙමි. 8. ආගම් හා සම්බන්ධ කාරණා වලදී තමා හැසිරිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමේදී ආගමිකයන්ගේ උපදෙස් අනුගමනය කරමි. ඔවුන් කැමති ආකාරයටම ක්‍රියාකරමි. 9. ආගම හා සම්බන්ධ සියලු කාරණා වලදී නිෂ්ක්‍රීය ජීවියෙකු සේ හැසිරෙමින් ඇටිකෙහෙල් කෑ රිලවෙකු සේ බකන්නිලාගෙන සිටිමි. 10. අයින් වී පයින්ම යමි. **** ඉහත සඳහන් වන්නේ නිරා-දසසිල් ය. හැකි තරම් ඉහත සිල්පද අනුගමනය කරන්න. ඒවා අනුගමනය කොට ඔබත් අදම සෑබෑ නිරාගමික සහතිකය ලබා ගන්න. ඉන්පසු ආගමිකයන් ඔබව පසසනු ඇත. ඔබ ගැන පැහැදෙනු ඇත. ඔබ හොඳ, පරිනත නිරාගමිකයෙක් ලෙස පිළිගැනෙනු ඇත. යම් හෙයකින් ඔබ ඉහත සිල්පද කැඩුවෝතින් ආගමිකයන් ඔබ මත අපල-උපද්‍රව-යුනිකෝඩ්-කමෙන්ට්ස්-කුණුහරප වැසි වස්සනු ඇත. ඊටත් වඩා ඔබට හිමි සෑබෑ නිරාගමික සහතිකය ඔබෙන් උදුරා ගනු ඇත. සැ:යු - සැබෑ නිරාගමික සහතිකය නිකුත් කරන්නේද ආගමිකයන් බව සලකන්න . . . - ජේමිස් බණ්ඩා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom