Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මගේ~අනාගතේටplease help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ දවස් වල උසස් පෙල වාණිජ වලින් විභාගේ කරනවා.උබලට ඉතින් මගේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මම මොන විදිහෙද කියලා.මේකයි සීන් එක.මේ පාර විභාගේ එකවුන්ට්ස් පෙපර් එක ලොවෙත් නෑ නේ බන්.ගිය පාරට වඩා අමාරුයි නේ.එකවුන්ට්ස් 1 හා 2 පේපර් දෙකට මුහුණ දුන්නු වෙලාවේ ඉදන් තාම මගේ ඔලුවේ පැත්තක් රිදෙනවා.එකවුන්ට්ස් වලට මුහුණ දුන්නාට පස්සේ ඒ ලෙවෙල් පාස් වෙන සිහිනය ගොඩක් දුරට බිදිලා ගියා.පෙර පින් බලෙන් එකවුන්ට්ස් වලට S එකක් C එකක් ආවොත් එලම තමයි.දැන් මම බලන්නේ BS වලට කොහොම හරි A එකක් B එකක් දාන්න.එතකොට රීසල්ට් එකේ A එකක් B එකක් තියනවා කියලා හිත ටිකක් හදා ගන්න පුලුවන්නේ.

මේකයි සීන් එක.මට කියනවාද ඒ ලෙවෙල් ෆේල් උනොත් මගේ ජීවීතේ ජයගන්න විදිහක් ගැන.

මගේ සා.පෙළ රීසල්ට් එක C=5,B=1,S=3

පලෙවෙනි පාරින්ම පාස්.මට කියන්න ඒ ලෙවෙල් ෆේල් උනොතින් එහෙම ජීවිතේ ජයගන්න තියන ක්රම.හොද කෝර්ස් කරලා එකෙන් හොද ජොබ් එකක් හොයා ගන්න විදිහ එහෙම.මම කම්පියුටර් සයිඩ් එකට ආසයි.සොෆ්වෙයාර්,හාඩ්වෙයාර්,ඇනිමේශන්,නෙට්වර්කින් සයිඩ් වලට ගොඩක් ආසයි.මේවා නැතුව හරි මට ජීවීතේ ගොඩ යන්න තියන ක්රම කියන්න මචන්ලා.මොකද තව අවුරුදු 2 විතර මම මගේ පවුලේ බර කරට ගන්න ඕන නේ.ඉතින් මගේ අප්පච්චි නවත්තපු තැන ඉදන් මම පටන් ගන්න ඕන.ඊට වඩා පහලින් පටන් ගන්න බෑ නේ රටේ ආර්ථිකේ එක්ක.දැනට අපේ ගෙදර මාසික ආදායම රු:70000.00 වගේ තියනවා.ඒත් අපේ ගෙදර ඉතුරුවක් නෑ පවුලේ අනිත් අයගේ විකාර වැඩ නිසා.ඒවා මට කියන්න බෑ.

මට කියන්න මගේ ජීවීතේ ජය ගන්න පුලුවන් විදි ගැන.මේ ත්රේඩ් එක මට විතරක් නෙවෙයි අනිත් මම වගේ අයට වැදගත් වෙයි කියලා හිතනවා.ප්ලීස් හෙල්ප්.

[QUOTE="akilar25, post: 10792175, member: 167921"] [SIZE=3]මම මේ දවස් වල උසස් පෙල වාණිජ වලින් විභාගේ කරනවා.උබලට ඉතින් මගේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මම මොන විදිහෙද කියලා.මේකයි සීන් එක.මේ පාර විභාගේ එකවුන්ට්ස් පෙපර් එක ලොවෙත් නෑ නේ බන්.ගිය පාරට වඩා අමාරුයි නේ.එකවුන්ට්ස් 1 හා 2 පේපර් දෙකට මුහුණ දුන්නු වෙලාවේ ඉදන් තාම මගේ ඔලුවේ පැත්තක් රිදෙනවා.එකවුන්ට්ස් වලට මුහුණ දුන්නාට පස්සේ ඒ ලෙවෙල් පාස් වෙන සිහිනය ගොඩක් දුරට බිදිලා ගියා.පෙර පින් බලෙන් එකවුන්ට්ස් වලට S එකක් C එකක් ආවොත් එලම තමයි.දැන් මම බලන්නේ BS වලට කොහොම හරි A එකක් B එකක් දාන්න.එතකොට රීසල්ට් එකේ A එකක් B එකක් තියනවා කියලා හිත ටිකක් හදා ගන්න පුලුවන්නේ. මේකයි සීන් එක.මට කියනවාද ඒ ලෙවෙල් ෆේල් උනොත් මගේ ජීවීතේ ජයගන්න විදිහක් ගැන. මගේ සා.පෙළ රීසල්ට් එක C=5,B=1,S=3 පලෙවෙනි පාරින්ම පාස්.මට කියන්න ඒ ලෙවෙල් ෆේල් උනොතින් එහෙම ජීවිතේ ජයගන්න තියන ක්රම.හොද කෝර්ස් කරලා එකෙන් හොද ජොබ් එකක් හොයා ගන්න විදිහ එහෙම.මම කම්පියුටර් සයිඩ් එකට ආසයි.සොෆ්වෙයාර්,හාඩ්වෙයාර්,ඇනිමේශන්,නෙට්වර්කින් සයිඩ් වලට ගොඩක් ආසයි.මේවා නැතුව හරි මට ජීවීතේ ගොඩ යන්න තියන ක්රම කියන්න මචන්ලා.මොකද තව අවුරුදු 2 විතර මම මගේ පවුලේ බර කරට ගන්න ඕන නේ.ඉතින් මගේ අප්පච්චි නවත්තපු තැන ඉදන් මම පටන් ගන්න ඕන.ඊට වඩා පහලින් පටන් ගන්න බෑ නේ රටේ ආර්ථිකේ එක්ක.දැනට අපේ ගෙදර මාසික ආදායම රු:70000.00 වගේ තියනවා.ඒත් අපේ ගෙදර ඉතුරුවක් නෑ පවුලේ අනිත් අයගේ විකාර වැඩ නිසා.ඒවා මට කියන්න බෑ. මට කියන්න මගේ ජීවීතේ ජය ගන්න පුලුවන් විදි ගැන.මේ ත්රේඩ් එක මට විතරක් නෙවෙයි අනිත් මම වගේ අයට වැදගත් වෙයි කියලා හිතනවා.ප්ලීස් හෙල්ප්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom