Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකා සෛල ව්‍යාප්තිය අඩාළ කර ඒවා විනාශ කළ හැකි ඖෂධීය ගුණ කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුවී ඇත.

කරවිල ඇට උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ඖෂධය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුමැතිය ඇතිව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කණ්ඩායමකට වසරක කාලයක් ලබාදීමෙන් පසු මෙය පිළිකා මර්ධනය සඳහා සාර්ථක ඖෂධයක් බව තහවුරු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ්වලට (steric fatty acid) පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බවත් ඒ බව විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් කී මහචාර්යවරයා සත්ව ශරීරවල පිළිකා ඇති කර ඒ සඳහා මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ බවද අවධාරණය කළේය.

රුධිරයේ සීනී මට්ටම අඩු කිරීම සඳහා කරවිල මදය ආහාරයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් බවත් මෙය මෙරට බොහෝ පිරිසක් දැන සිටියත් කරවිල ඇටය පිළිකා සෛල මර්දනය සඳහා යොදාගත හැකි බව තවමත් වැඩි පිරිසක් නොදන්නා බවත් මහාචාර්යවරයා කීවේය.

කරවිල ඇට නිවසේදී බැද කුඩුකර ආහාරයට ගැනීමට හැකි අතර අධික උෂ්ණත්වයකදී පවා එහි ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් විනාශ නොවන බව පරීක්ෂණ මගින් තහවුරුව ඇත.

කරවිල ඇට උපයෝගි කරගනිමින් නිපද වූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්‍රෑමයක් රුපියල් 6000 ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ වැයවන බවත් කී මහචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නොමිලයේ බවද පැවසුවේය.

මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛණ්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය.

[QUOTE="leeroxxroxx, post: 27813079, member: 419938"] පිළිකා සෛල ව්‍යාප්තිය අඩාළ කර ඒවා විනාශ කළ හැකි ඖෂධීය ගුණ කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුවී ඇත. කරවිල ඇට උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ඖෂධය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුමැතිය ඇතිව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කණ්ඩායමකට වසරක කාලයක් ලබාදීමෙන් පසු මෙය පිළිකා මර්ධනය සඳහා සාර්ථක ඖෂධයක් බව තහවුරු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි. කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ්වලට (steric fatty acid) පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බවත් ඒ බව විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් කී මහචාර්යවරයා සත්ව ශරීරවල පිළිකා ඇති කර ඒ සඳහා මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ බවද අවධාරණය කළේය. රුධිරයේ සීනී මට්ටම අඩු කිරීම සඳහා කරවිල මදය ආහාරයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් බවත් මෙය මෙරට බොහෝ පිරිසක් දැන සිටියත් කරවිල ඇටය පිළිකා සෛල මර්දනය සඳහා යොදාගත හැකි බව තවමත් වැඩි පිරිසක් නොදන්නා බවත් මහාචාර්යවරයා කීවේය. කරවිල ඇට නිවසේදී බැද කුඩුකර ආහාරයට ගැනීමට හැකි අතර අධික උෂ්ණත්වයකදී පවා එහි ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් විනාශ නොවන බව පරීක්ෂණ මගින් තහවුරුව ඇත. කරවිල ඇට උපයෝගි කරගනිමින් නිපද වූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්‍රෑමයක් රුපියල් 6000 ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ වැයවන බවත් කී මහචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නොමිලයේ බවද පැවසුවේය. මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛණ්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom