Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදරේ මට නැති උනා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ඩිල්ෂා" data-source="post: 12623009" data-attributes="member: 400573"><p><span style="font-size: 15px">කවිඳු ඒ දවස් වලත් ඇහුවා දැන් දෙන්නගෙම affair එක ගෙදරින් දන්නවද කියලා...මම කිවුවා තාම නම් දන්නේ නැහැ කියලා .. කවිඳු කිවුවා මම ගැන වැරදියට නම් හිතන්න එපා ,ඒත් දැන් affair එකට 2 year වෙන නිසා ගෙවල් වලට කිවුවා නම් හොදයි නේද කියලා ... ඇත්තටම මටත් කියන්න ආසාවක් තිබුනා ...හැබැයි කියන්න බයයි ...හැබැයි ටික කාලයක් යනකොට ගෙදරට ආරංචි වෙලා තිබුනා ...ඒ මමයි අරවින්දවයි එකට කතා කර කර ඉන්නවා දැකල තිබුනා අපේ නැන්ද කෙනෙක් ... ගෙදරින් මට මුලින්ම හොදටම බැන්න...මුලින්ම හොදට ඉගෙන ගන්න කිවුවා ..පස්සේ ඕව ගැන හිතන්න කිවුවා ...ඒත් මට දැනුන දෙයක් තමයි අපේ ගෙදරින් මට බැන්නට එයාලත් අරවින්දට අකමැත්තක් තිබුනේ නැහැ ...අම්ම දවසක් ඇහුවා දැන් ඕව ගැන එයාලගේ ගෙදරින් දන්නවද කියලා ...මම කිවුවා තාම නම් දන්නේ නැහැ කියලා ...මමත් නිතරම අරවින්දට ඔය ගැන කිවුවා ..අපි දෙන්නගේ affair එක ගැන ගෙදරට කියන්න කියලා ..ඒ හැම වෙලාවකම එයා මොකක් හරි හේතුවක් කිය කියා මග හැරියා ...එක පාරක් අරවින්ද මට පොරොන්දු උනා අහවල් දවසට කලින් මේ ගැන ගෙදරට කියනවා කියලා ...ඒත් එයා ඒ පොරොන්දුවත් කැඩුවා ...එයින් පස්සේ නම් මමත් ඒ ගැන එයාගෙන් ඇහුවේ නැහැ...ඔය අතරේ මම A / L exam එක කලා ..මට marks මදි උනා කැම්පස් යන්න ........එතකොට අරවින්ද campas 1a 1 st year ... ඒ වෙනකොට අපේ affair එකට 4 years වෙනවා...මම ගොඩක් කාලෙකට පස්සේ අයෙත් අරවින්දට කිවුවා මේක ගැන ඔයාට ගෙදරට කියන්න උවමනාවක් නැතිද කියලා ...එයා ඒ ගමන කිවුවා මේ පාර නම් මම කියන්නම් කියලා..ඔය ප්රශ්නෙදි අරවින්ද නිතරම අහන දෙයක් තමයි මාව විශ්වාස නැද්ද කියලා ...ටික දවසකින් එයා මට කිවුවා අපේ affair එක ගැන ගෙදරට කිවුවා කියලා ..මම ගොඩක් බයෙන් හිටියේ එයාලගේ ගෙදරින් මට අකමැති වෙයි කියලා ...මම ඉතින් ඇහුවා ...අම්මල මොකද කියන්නේ ..අප්පච්චි ඔයාට බැන්නද කියලා ...එයා කිවුවා ,නැහැ එහෙම බැන්නේ නැහැ මම ගැන විස්තර ඇහුවා කිවුවා ...මම එදා ගොඩක් සතුටු උනා ...හැබැයි ඒ සතුට වැඩි දවසක් තිබුනේ නැහැ ...එයා රට යන්න හැදුවා එයාගේ final year 1 කරන්න ...එයා කිවුවේ රට ගියොත් එයාගේ degree එක 3 years වලින් complete කරන්න පුළුවන් නැත්නම් ලංකාවේ හිටියොත් 4 years යනවා කියලා ..මම එදා ගොඩක් ඇඩුවා ...පුදුම දුකක් දැනුනේ ..අරවින්ද නම් කිවුවේ 1 year නේ ..ඉක්මනටම ගෙවිල යාවි කියලා ...කොහොම හරි හිත හදාගෙන මම 2 පාරටත් exam කලා ..result ආපු දවසේ මට පුදුම සතුටක් තිබුනේ ..අපේ ගෙදර අයටත් එහෙමයි ...මම හොදට exam පාස් වෙලා තිබුනා ..අරවින්දත් ගොඩක් සතුටු උනා ..මට ඊටත් වඩා සතුටු වෙන්න හේතුවක් තිබුනා ...ඒ තමයි අරවින්ද 3 rd year කරන්න රට යනවා කිවුවට රට ගියේ නැහැ ...එයා ලංකාවේ ඉදන්ම degree එක complete කරනවා කිවුවා ...හේතුව විදියට එයා කිවුවේ රට ගිහින් වියදම් කරන්න සල්ලි නැහැ ..අප්පච්චි loan එකක් අරන් හිර වෙලා තියෙන්නේ කියලා ...</span></p></blockquote><p></p>
[QUOTE="ඩිල්ෂා, post: 12623009, member: 400573"] [SIZE="4"]කවිඳු ඒ දවස් වලත් ඇහුවා දැන් දෙන්නගෙම affair එක ගෙදරින් දන්නවද කියලා...මම කිවුවා තාම නම් දන්නේ නැහැ කියලා .. කවිඳු කිවුවා මම ගැන වැරදියට නම් හිතන්න එපා ,ඒත් දැන් affair එකට 2 year වෙන නිසා ගෙවල් වලට කිවුවා නම් හොදයි නේද කියලා ... ඇත්තටම මටත් කියන්න ආසාවක් තිබුනා ...හැබැයි කියන්න බයයි ...හැබැයි ටික කාලයක් යනකොට ගෙදරට ආරංචි වෙලා තිබුනා ...ඒ මමයි අරවින්දවයි එකට කතා කර කර ඉන්නවා දැකල තිබුනා අපේ නැන්ද කෙනෙක් ... ගෙදරින් මට මුලින්ම හොදටම බැන්න...මුලින්ම හොදට ඉගෙන ගන්න කිවුවා ..පස්සේ ඕව ගැන හිතන්න කිවුවා ...ඒත් මට දැනුන දෙයක් තමයි අපේ ගෙදරින් මට බැන්නට එයාලත් අරවින්දට අකමැත්තක් තිබුනේ නැහැ ...අම්ම දවසක් ඇහුවා දැන් ඕව ගැන එයාලගේ ගෙදරින් දන්නවද කියලා ...මම කිවුවා තාම නම් දන්නේ නැහැ කියලා ...මමත් නිතරම අරවින්දට ඔය ගැන කිවුවා ..අපි දෙන්නගේ affair එක ගැන ගෙදරට කියන්න කියලා ..ඒ හැම වෙලාවකම එයා මොකක් හරි හේතුවක් කිය කියා මග හැරියා ...එක පාරක් අරවින්ද මට පොරොන්දු උනා අහවල් දවසට කලින් මේ ගැන ගෙදරට කියනවා කියලා ...ඒත් එයා ඒ පොරොන්දුවත් කැඩුවා ...එයින් පස්සේ නම් මමත් ඒ ගැන එයාගෙන් ඇහුවේ නැහැ...ඔය අතරේ මම A / L exam එක කලා ..මට marks මදි උනා කැම්පස් යන්න ........එතකොට අරවින්ද campas 1a 1 st year ... ඒ වෙනකොට අපේ affair එකට 4 years වෙනවා...මම ගොඩක් කාලෙකට පස්සේ අයෙත් අරවින්දට කිවුවා මේක ගැන ඔයාට ගෙදරට කියන්න උවමනාවක් නැතිද කියලා ...එයා ඒ ගමන කිවුවා මේ පාර නම් මම කියන්නම් කියලා..ඔය ප්රශ්නෙදි අරවින්ද නිතරම අහන දෙයක් තමයි මාව විශ්වාස නැද්ද කියලා ...ටික දවසකින් එයා මට කිවුවා අපේ affair එක ගැන ගෙදරට කිවුවා කියලා ..මම ගොඩක් බයෙන් හිටියේ එයාලගේ ගෙදරින් මට අකමැති වෙයි කියලා ...මම ඉතින් ඇහුවා ...අම්මල මොකද කියන්නේ ..අප්පච්චි ඔයාට බැන්නද කියලා ...එයා කිවුවා ,නැහැ එහෙම බැන්නේ නැහැ මම ගැන විස්තර ඇහුවා කිවුවා ...මම එදා ගොඩක් සතුටු උනා ...හැබැයි ඒ සතුට වැඩි දවසක් තිබුනේ නැහැ ...එයා රට යන්න හැදුවා එයාගේ final year 1 කරන්න ...එයා කිවුවේ රට ගියොත් එයාගේ degree එක 3 years වලින් complete කරන්න පුළුවන් නැත්නම් ලංකාවේ හිටියොත් 4 years යනවා කියලා ..මම එදා ගොඩක් ඇඩුවා ...පුදුම දුකක් දැනුනේ ..අරවින්ද නම් කිවුවේ 1 year නේ ..ඉක්මනටම ගෙවිල යාවි කියලා ...කොහොම හරි හිත හදාගෙන මම 2 පාරටත් exam කලා ..result ආපු දවසේ මට පුදුම සතුටක් තිබුනේ ..අපේ ගෙදර අයටත් එහෙමයි ...මම හොදට exam පාස් වෙලා තිබුනා ..අරවින්දත් ගොඩක් සතුටු උනා ..මට ඊටත් වඩා සතුටු වෙන්න හේතුවක් තිබුනා ...ඒ තමයි අරවින්ද 3 rd year කරන්න රට යනවා කිවුවට රට ගියේ නැහැ ...එයා ලංකාවේ ඉදන්ම degree එක complete කරනවා කිවුවා ...හේතුව විදියට එයා කිවුවේ රට ගිහින් වියදම් කරන්න සල්ලි නැහැ ..අප්පච්චි loan එකක් අරන් හිර වෙලා තියෙන්නේ කියලා ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom