Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා බදාදා දවසක්

මට පන්ති තිබ්බේ නෑ

මං බෝඩිමට වෙලා පුලුවෙන් ඉන්නකොට තමයි පෝන් එක අඩන්න ගත්තේ

"මචං ඉක්මනට පාලම ගාවට වරෙන් පොඩි හදිස්සියක්"

මං නුගේගොඩ මහසෙන් පාරෙ ඉදන්

ගුවන් පාලම ගාවටම පයින් ආවා

සෙරප්පු කට දෙකකුත් දාගෙන

සෝදපු නැති ඩෙනිමක් ඇදගෙන

පීරපු නැති කොණ්ඩෙ

පැත්තට එල්ලන් හිටපු බෑග් එක

ඔයා මාව ඉස්සෙල්ලම දකිනකොට මං හිටිය විදිය ඔයා හැමදාම මතක් කරකර හිනාවුණා

අපිලිවෙලට තිබ්බ මගේ ජීවිතය පිලිවෙලක් කලේ ඔයා..

රත්තරන් ඔයා..

ඔයා එදා හිටියේ මගේ යාලුවෙක්ගේ අතේ වෙලිලා

"මචං"

ඔයාගේ පෙම්වතා කථා කලා.

"මචං කෑල්ලක් සෙට් වුණා මේකි තාම පොඩියි

අදින්න තැනක් සෙට් කරලා දීපන්"

මං ඔයා දිහා හොරෙන් බැලුවා.

යාලුවගේ හැටි දන්න හන්දා මං ඔයාට වැරදි පටවන්නේ නෑ.

ඔයා ලැජ්ජාවෙන් රතු වෙලා ඇස් බිමට නමාගෙන

ඔයාගේ ඇස්වල තිබ්බ අසරණකම හමුවේ මගේ මුව ගොලුවුණා

එදා ඔයා ඒ සල්ලාලයාගෙන් බේරගන්න මං දහසක් බොරු කිව්වා.

ඔයා තාම දන්නේ නෑ.

ඔයා මගේ දිහා හොරෙන් බලලා හිනාවුණා

ඇත්තමයි

මා ඒ වෙලාවෙම හිතුණා ඔයාව මගේ කරගන්න

යාලුවා ඔයත් එක්ක එනවා කියලා දන්නවානම් මං ලස්සනට ඇන්දලා එනවා.

ඒත් හැමදාම ඔයා මගේ සැහැල්ලු කමට ප්රිය කලා

එදායන් පස්සෙ මං ඔයාව එක දවසක් රත්නපුරේදි දැක්කා.

ඔයා එදත් මගේ යාලුවගේ අතේ එල්ලිලා

මට හයියෙන් කෑගහල කියන්න හිතුණා,

එයා එක්ක යන්න එපා කියලා

ඔයා තාම දන්නේ නෑ රත්තරන්

මං එදා ඔයාලා දෙන්නටම හොරෙන් ඔයාගෙ පස්සෙන් ආවා

එදා ඔයා එයත් එක්කම ඇවිත් පන්තියට ගියාට පස්සෙ තමා මගේ ඇගට ලේ

ටිකක් ඉනුවෙ.

ඊට පස්සෙ ඔයාව දකින්න ලැබුණෙ නෑ

ඔයාගෙ මතකය සිතේ කොණක තනි කරන් මං කල්ගෙව්වා

දවසක් පාර්ටි එකක් වෙලාවේ යාලුවා ඔයාට කථාකරන්න ඕනි කියලා මගේ පෝන් එක ඉල්ල ගත්තා

මිනිහට නම්බර් එක මකන්න අමතක වෙලා

මං ඒක සේව් කරගත්තා

ඒත් ඔයාට මිස් කෝල එකක් වත් එව්වේ නෑ

මට ලැජ්ජා හිතුණා.

ඔයාලා දෙන්න අතර ප්රශ්න ඇතිවුණා.

මං ඒවට මැදි වුණා

දෙන්නගෙම පණිවිඩ හුවමාරු කරන්න මට සිද්ද වුණා

ඔයාට මතකද

එයා ඔයාගෙන් වෙන්වුණු දවසේ ඔයා මට එව්ව මැසේජ් එක

අවාසානයි පේමාදරේ සිංදුව ඔයා ලස්සනට ටයිප් කරලා තිබ්බා.

මං එදා හිටියේ නවලෝකේ බංකුවක් උඩ

[QUOTE="chanakacm, post: 10629887, member: 9983"] [SIZE="4"][B] එදා බදාදා දවසක් මට පන්ති තිබ්බේ නෑ මං බෝඩිමට වෙලා පුලුවෙන් ඉන්නකොට තමයි පෝන් එක අඩන්න ගත්තේ "මචං ඉක්මනට පාලම ගාවට වරෙන් පොඩි හදිස්සියක්" මං නුගේගොඩ මහසෙන් පාරෙ ඉදන් ගුවන් පාලම ගාවටම පයින් ආවා සෙරප්පු කට දෙකකුත් දාගෙන සෝදපු නැති ඩෙනිමක් ඇදගෙන පීරපු නැති කොණ්ඩෙ පැත්තට එල්ලන් හිටපු බෑග් එක ඔයා මාව ඉස්සෙල්ලම දකිනකොට මං හිටිය විදිය ඔයා හැමදාම මතක් කරකර හිනාවුණා අපිලිවෙලට තිබ්බ මගේ ජීවිතය පිලිවෙලක් කලේ ඔයා.. රත්තරන් ඔයා.. ඔයා එදා හිටියේ මගේ යාලුවෙක්ගේ අතේ වෙලිලා "මචං" ඔයාගේ පෙම්වතා කථා කලා. "මචං කෑල්ලක් සෙට් වුණා මේකි තාම පොඩියි අදින්න තැනක් සෙට් කරලා දීපන්" මං ඔයා දිහා හොරෙන් බැලුවා. යාලුවගේ හැටි දන්න හන්දා මං ඔයාට වැරදි පටවන්නේ නෑ. ඔයා ලැජ්ජාවෙන් රතු වෙලා ඇස් බිමට නමාගෙන ඔයාගේ ඇස්වල තිබ්බ අසරණකම හමුවේ මගේ මුව ගොලුවුණා එදා ඔයා ඒ සල්ලාලයාගෙන් බේරගන්න මං දහසක් බොරු කිව්වා. ඔයා තාම දන්නේ නෑ. ඔයා මගේ දිහා හොරෙන් බලලා හිනාවුණා ඇත්තමයි මා ඒ වෙලාවෙම හිතුණා ඔයාව මගේ කරගන්න යාලුවා ඔයත් එක්ක එනවා කියලා දන්නවානම් මං ලස්සනට ඇන්දලා එනවා. ඒත් හැමදාම ඔයා මගේ සැහැල්ලු කමට ප්රිය කලා . එදායන් පස්සෙ මං ඔයාව එක දවසක් රත්නපුරේදි දැක්කා. ඔයා එදත් මගේ යාලුවගේ අතේ එල්ලිලා මට හයියෙන් කෑගහල කියන්න හිතුණා, එයා එක්ක යන්න එපා කියලා ඔයා තාම දන්නේ නෑ රත්තරන් මං එදා ඔයාලා දෙන්නටම හොරෙන් ඔයාගෙ පස්සෙන් ආවා එදා ඔයා එයත් එක්කම ඇවිත් පන්තියට ගියාට පස්සෙ තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ. ඊට පස්සෙ ඔයාව දකින්න ලැබුණෙ නෑ ඔයාගෙ මතකය සිතේ කොණක තනි කරන් මං කල්ගෙව්වා දවසක් පාර්ටි එකක් වෙලාවේ යාලුවා ඔයාට කථාකරන්න ඕනි කියලා මගේ පෝන් එක ඉල්ල ගත්තා මිනිහට නම්බර් එක මකන්න අමතක වෙලා මං ඒක සේව් කරගත්තා ඒත් ඔයාට මිස් කෝල එකක් වත් එව්වේ නෑ මට ලැජ්ජා හිතුණා. ඔයාලා දෙන්න අතර ප්රශ්න ඇතිවුණා. මං ඒවට මැදි වුණා දෙන්නගෙම පණිවිඩ හුවමාරු කරන්න මට සිද්ද වුණා ඔයාට මතකද එයා ඔයාගෙන් වෙන්වුණු දවසේ ඔයා මට එව්ව මැසේජ් එක අවාසානයි පේමාදරේ සිංදුව ඔයා ලස්සනට ටයිප් කරලා තිබ්බා. මං එදා හිටියේ නවලෝකේ බංකුවක් උඩ [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom