Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ආදරේ...

මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ 07-17-2011, 09:36 PM දාපු ත්රෙඩ් එකක්..

යන්න කාලය ඇවිත්

http://www.elakiri.com/forum/showthread.php?t=1162595

ඒ වෙද්දි මම තනිකඩයා.. බදින්න ප්ලෑන් කරල, දින දාගෙන හිටියෙ.

මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු 4 වෙනිදා දාපු ත්රෙඩ් එකක්..

http://www.elakiri.com/forum/showthread.php?p=13147493#post13147493

ඒ කියන්නෙ මගේ ආදරේ 3වෙනි සංවත්සරය සමරද්දි මම හිතේ සන්තෝසෙට දාපු ත්රෙඩ් එකක්..

හෙටට -අගෝස්තු 4- මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා..

ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා.

එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්. ලෝකෙ ගොඩක් වෙනස් වෙලා..ලංකාව ගොඩක් වෙනස් වෙලා..කොළඹ ගොඩක් වෙනස් වෙලා..අපේ ගම ගොඩක් වෙනස් වෙලා..අපේ ගෙදරත් ගොඩක් වෙනස් වෙලා, අපිත් ගොඩක් වෙනස් වෙලා..

එලකිරි එකත් ගොඩක් වෙනස් වෙලා..එදා හිටපු නැති ගොඩක් එලකිරි යාලුවො දැන් මට ඉන්නවා. එදා එලකිරි වගේ හිටපු සමහර යාලුවො අද මාත් එක්ක නැහැ සමහරු හේතුවක් නැතුවම යන්න ගිහින්..

එදා අපි ලව් කරන කපල් එකක් විතරයි. මම එදා එයාට මගේ ආදරේ ප්රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්..

අද... එයා මගේ බිරිද වෙලා..  මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා.

මේ එදා -මම බදින්න යන දවසෙ- තරින්ද දාපු ත්රෙඩ් එකක්..

http://www.elakiri.com/forum/showthread.php?t=1425196

ඉතින් 4 වෙනි සංවත්සරය සපිරෙන හෙට දවසෙ අපි සුපුරුදු පරිදි කලුතර බෝධීන් වහන්සේ වැදපුදා ගන්න කළුතර යනව හෙට උදෙන්ම නිවාඩු දාලා..හෙට දවසෙ ඔන්ලයින් එන්න බැරිවෙයි ටිකක් කාර්ය්යබහුල නිසා.. ඒක නිසා හෙට සංවත්සරය අදම මම දැම්ම හිතේ තියෙන සන්තෝසෙටත් එක්ක..

[QUOTE="Kumara456, post: 13147709, member: 69529"] [SIZE="3"][COLOR="Red"][COLOR="DarkRed"]මගේ ආදරේ... [IMG]http://www.bigpicture.in/wp-content/uploads/2011/02/love_heart1280x800.jpg[/IMG] මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ 07-17-2011, 09:36 PM දාපු ත්රෙඩ් එකක්.. යන්න කාලය ඇවිත් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1162595[/url] ඒ වෙද්දි මම තනිකඩයා.. බදින්න ප්ලෑන් කරල, දින දාගෙන හිටියෙ. :D:D මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු 4 වෙනිදා දාපු ත්රෙඩ් එකක්.. [url]http://www.elakiri.com/forum/showthread.php?p=13147493#post13147493[/url] ඒ කියන්නෙ මගේ ආදරේ 3වෙනි සංවත්සරය සමරද්දි මම හිතේ සන්තෝසෙට දාපු ත්රෙඩ් එකක්..:D:D හෙටට -අගෝස්තු 4- මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා.. ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා. එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්. ලෝකෙ ගොඩක් වෙනස් වෙලා..ලංකාව ගොඩක් වෙනස් වෙලා..කොළඹ ගොඩක් වෙනස් වෙලා..අපේ ගම ගොඩක් වෙනස් වෙලා..අපේ ගෙදරත් ගොඩක් වෙනස් වෙලා, අපිත් ගොඩක් වෙනස් වෙලා.. එලකිරි එකත් ගොඩක් වෙනස් වෙලා..එදා හිටපු නැති ගොඩක් එලකිරි යාලුවො දැන් මට ඉන්නවා. එදා එලකිරි වගේ හිටපු සමහර යාලුවො අද මාත් එක්ක නැහැ :(:(සමහරු හේතුවක් නැතුවම යන්න ගිහින්.. :(:( එදා අපි ලව් කරන කපල් එකක් විතරයි. මම එදා එයාට මගේ ආදරේ ප්රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්.. අද... එයා මගේ බිරිද වෙලා.. :love::love: මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා. :love: :love: මේ එදා -මම බදින්න යන දවසෙ- තරින්ද දාපු ත්රෙඩ් එකක්.. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1425196[/url] :baffled::baffled: ඉතින් 4 වෙනි සංවත්සරය සපිරෙන හෙට දවසෙ අපි සුපුරුදු පරිදි කලුතර බෝධීන් වහන්සේ වැදපුදා ගන්න කළුතර යනව හෙට උදෙන්ම නිවාඩු දාලා..හෙට දවසෙ ඔන්ලයින් එන්න බැරිවෙයි ටිකක් කාර්ය්යබහුල නිසා.. ඒක නිසා හෙට සංවත්සරය අදම මම දැම්ම හිතේ තියෙන සන්තෝසෙටත් එක්ක.. :love::love::love:[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom