Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදරේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන්න ඕනෙ මේක තමා මගෙ පලවෙනි post එක. මං මේකෙ පලවෙන post කොච්චර කියෙව්වත් register වෙන්න ඔනෙ කියල ලොකු ආසාවක් තිබ්බෙ නෑ. මොකද මට එහෙම උනා කියල දාන්න post මුකුත් තිබ්බෙ නෑ . ඒත් මගේ ජීවිතේ තියන ප්රශ්නයක් ගැන ඔයාල මොකද හිතන්නේ කියල දැන ගන්න ඕනෙ plzz මේක විහිලුවකට ගන්නෙ නැතුව උදව්වක් කරන්න.

මගේ ජීවිතේට අදරේ කියල එකක් මුලින්ම දැනුනම් ඒ එයා ගැන. මං ජීවිත කාලය තුල වැඩි කලයක් විශ්වාස කරපු ගොඩක් දේවල් වලට විරුද්ධව මගේ හිත එයාට ආදරේ කරන්න පටන් ගත්ත. එයා දෙමළ මන් සිංහල

ජාතිය, ආගම, භාෂාව හැම දේකින්ම අපි දෙන්න වෙනස්. කව්ද හිතුවෙ මේ පොඩි කාලෙ ඉඳන් එපා කරපු කඩ්ඩෙන්ම මට ආදරේ කරන්න වෙයි කියල හොඳ වෙලාවට පොඩ්ඩක් කඩ්ඩ ඉගෙනගෙන තිබ්බෙ. මං පොඩි කාලේ ඉඳන් හරිම ජාතිවාදි. ජාතිවාදි ලිපි පොත් වගේ දේවල් කියවන්න තමා මගේ ජීවිතේ පහුගිය අවුරුදු ටිකේ වැඩි කාලයක් වැය උනේ. ඒත් ඒ කියවපු අහපු හැමදේම තේරුමක් නෑ කියන එක තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියෙ නෑ. හැමෝම මිනිස්සුනේ හැමෝම ආදරෙන් ඉන්නෙ නැතුව මොනවට නම් රණ්ඩු කරගන්නවද කියල මට හිතුන. හැමෝම වෙන ජාතින් වල අයට ආදරේ කලා නම් මේ ජාතිවාදය නිකන්ම නැති වෙලා යනව කියල මට මුලින් හිතුන. ඒත් ටිකක් කල් යනකොට තමා තෙරුනේ මේ විදිහට ජාතින් ආගම් වෙන වෙනම ඉන්න පදනමක් තියෙනව කියන එක. අපේ සංස්කෘතිය වෙනස් ඉතින් සංස්කෘතියත් එක්ක අපිට ලැබෙන දායද තියෙනවනෙ ඒවත් වෙනස්.( මං කියන එක තෙරුන්නාද මන්ද ????) ඒ කියන්නෙ අපි ආදරේ කරන විදිහත් වෙනස්. ඉතින් මෙහෙම ආදරේ කරන්න නම් හොඳ ඉවසීමක් වගේම දෙන්න අතර හොඳ තේරුම් ගැනීමකුත් තියෙන්න ඕනේ. ඕනම ආදරේ කට ඔය දෙක හරිම වැදගත්. මේ වගේ ආදරේකදි ඒක තවත් වැදගත්. මෙහෙම ආදරයක් තිබ්බ කෙනෙක්ට තේරෙයි මං කියන්නෙ මොකක් ගැනද කියල. හැබැයි ඇත්තම ආදරේකට මේ හැම බැම්මක්ම බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් බව මට තේරුණා.

ඒත් ප්රශ්නේ තියෙනනෙ අපේ ගෙදර අය කවදාවත්ම මේක තේරුම් ගන්න එකකක් නෑ. අපේ අයියට කිව්වම එයා කිව්වෙ "බලනව ඕයි ඕක ලැජ්ජ නැතුව කාට වත් කියන්න වත් පුලුවන්ද ?? "කියල .ඔයාට ලැජ්ජ උනාට අයියෙ මගේ ආදරේ ගැන මට නම් ලැජ්ජ නෑ. මට තියෙන ඒ ගැන සතුටක් විතරයි.

ඉතින් මං හිතනව මං කියන දේ ඔයාලට තේරෙනව කියල ඉතින් ඔයාලගෙ අදහස කියන්නවනම් ලොකු උදව්වක් .

[QUOTE="homer22, post: 21598649, member: 562520"] [SIZE=4]කියන්න ඕනෙ මේක තමා මගෙ පලවෙනි post එක. මං මේකෙ පලවෙන post කොච්චර කියෙව්වත් register වෙන්න ඔනෙ කියල ලොකු ආසාවක් තිබ්බෙ නෑ. මොකද මට එහෙම උනා කියල දාන්න post මුකුත් තිබ්බෙ නෑ . ඒත් මගේ ජීවිතේ තියන ප්රශ්නයක් ගැන ඔයාල මොකද හිතන්නේ කියල දැන ගන්න ඕනෙ plzz මේක විහිලුවකට ගන්නෙ නැතුව උදව්වක් කරන්න.:lol: මගේ ජීවිතේට අදරේ කියල එකක් මුලින්ම දැනුනම් ඒ එයා ගැන. මං ජීවිත කාලය තුල වැඩි කලයක් විශ්වාස කරපු ගොඩක් දේවල් වලට විරුද්ධව මගේ හිත එයාට ආදරේ කරන්න පටන් ගත්ත. එයා දෙමළ මන් සිංහල ජාතිය, ආගම, භාෂාව හැම දේකින්ම අපි දෙන්න වෙනස්. කව්ද හිතුවෙ මේ පොඩි කාලෙ ඉඳන් එපා කරපු කඩ්ඩෙන්ම මට ආදරේ කරන්න වෙයි කියල හොඳ වෙලාවට පොඩ්ඩක් කඩ්ඩ ඉගෙනගෙන තිබ්බෙ. මං පොඩි කාලේ ඉඳන් හරිම ජාතිවාදි. ජාතිවාදි ලිපි පොත් වගේ දේවල් කියවන්න තමා මගේ ජීවිතේ පහුගිය අවුරුදු ටිකේ වැඩි කාලයක් වැය උනේ. ඒත් ඒ කියවපු අහපු හැමදේම තේරුමක් නෑ කියන එක තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියෙ නෑ. හැමෝම මිනිස්සුනේ හැමෝම ආදරෙන් ඉන්නෙ නැතුව මොනවට නම් රණ්ඩු කරගන්නවද කියල මට හිතුන. හැමෝම වෙන ජාතින් වල අයට ආදරේ කලා නම් මේ ජාතිවාදය නිකන්ම නැති වෙලා යනව කියල මට මුලින් හිතුන. ඒත් ටිකක් කල් යනකොට තමා තෙරුනේ මේ විදිහට ජාතින් ආගම් වෙන වෙනම ඉන්න පදනමක් තියෙනව කියන එක. අපේ සංස්කෘතිය වෙනස් ඉතින් සංස්කෘතියත් එක්ක අපිට ලැබෙන දායද තියෙනවනෙ ඒවත් වෙනස්.( මං කියන එක තෙරුන්නාද මන්ද ????:confused::confused:) ඒ කියන්නෙ අපි ආදරේ කරන විදිහත් වෙනස්. ඉතින් මෙහෙම ආදරේ කරන්න නම් හොඳ ඉවසීමක් වගේම දෙන්න අතර හොඳ තේරුම් ගැනීමකුත් තියෙන්න ඕනේ. ඕනම ආදරේ කට ඔය දෙක හරිම වැදගත්. මේ වගේ ආදරේකදි ඒක තවත් වැදගත්. මෙහෙම ආදරයක් තිබ්බ කෙනෙක්ට තේරෙයි මං කියන්නෙ මොකක් ගැනද කියල. හැබැයි ඇත්තම ආදරේකට මේ හැම බැම්මක්ම බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් බව මට තේරුණා. ඒත් ප්රශ්නේ තියෙනනෙ අපේ ගෙදර අය කවදාවත්ම මේක තේරුම් ගන්න එකකක් නෑ. අපේ අයියට කිව්වම එයා කිව්වෙ "බලනව ඕයි ඕක ලැජ්ජ නැතුව කාට වත් කියන්න වත් පුලුවන්ද ??:(:( "කියල .ඔයාට ලැජ්ජ උනාට අයියෙ මගේ ආදරේ ගැන මට නම් ලැජ්ජ නෑ. මට තියෙන ඒ ගැන සතුටක් විතරයි. ඉතින් මං හිතනව මං කියන දේ ඔයාලට තේරෙනව කියල ඉතින් ඔයාලගෙ අදහස කියන්නවනම් ලොකු උදව්වක් .:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom