Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදරේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයලගෙ දෙමපියො නන් කොහොමද දන්නෙ නැ

මන් යාලුවෙල ඉන්න්නෙ මට වඩා අවුරුදු තුනක් වැඩිමල් කෙනෙක් එක්ක

මටත් ඉස්සර ඔය බය තිබුන අම්ම අප්පච්චි කැමැත්ත දෙන් එකක් නැය් කියල

මන් මුලින්ම අය්යට කියුවම අය්ය කියුවෙ උඹට හොද කෙන උඹ බැදපන්

පවුල් කන්නෙ උඹනෙ මල්ලි කියල

දෙවනියට අප්පච්චිට කියුවා

අප්පච්චි කියුවෙ අම්ම මොකක් කියය්ද දන්නෙ නැ පුතෙ

අම්මගෙන්ම අහන්න් කියලා

එයාට විරුද්දව තිරන ගන්න නන් බැ කියලා

අප්පච්චි කැමති උනත් අම්මට විරුද්දව තිරන ගන්න කැමති නැ

පස්සෙ අම්මගෙන් ඇහුවම බැන්නා

උඹට වෙන එකියක් හිටියෙම නැද්ද මෙච්චර කෙල්ලො ඉන්න රටෙ

ඔක නන් කවදාවත් වෙන දෙයක් නෙමෙ පුතෙ

එක නිසා අමතක කරපන් නැත්තන් මෙ අම්ම උඹට නැතිවෙය් කියල

අම්මල එහෙම දරුනුවට තම ටොක් කරන්නෙ

මැරෙන කැල්ල ඉස්සරහට දාලා

ඒ උනට අප්පච්චි ටික ටික අම්මගෙ හිත හැදුවා

අප්පච්චි කියුවා ඒ දරුවව එක්කන් එන්න අපිටත් බලන්න් කියලා

ඉතින් දවසක මන් එක්කන් ආව

එයා හුගක් බයෙ හිටියෙ

මොකද මන් කියුව අම්ම බර බරෙ කියල

ඒත් එක්කන් ආපු දවසෙ අම්මගෙ හිතේ තිබ්බ ඔරොප්පුව නැති උන

එක දවසින්ම හිත ගත්ත

එදා ඉදන් අම්මත් කැමතිය්

කරලම බලන්න් වෙනව ඉතින්

අපිට හිතෙන දේ හරි වෙන්න්ත් පුලුවන් වරදින්නත් පුලුවන්

ඒත් එද අම්ම අප්පච්චි අකමැති උන නන් මමත් ලොකු පස්නෙක මැදි වෙනව

[QUOTE="Nimesh_LK, post: 21599161, member: 547537"] [SIZE="4"]ඔයලගෙ දෙමපියො නන් කොහොමද දන්නෙ නැ මන් යාලුවෙල ඉන්න්නෙ මට වඩා අවුරුදු තුනක් වැඩිමල් කෙනෙක් එක්ක මටත් ඉස්සර ඔය බය තිබුන අම්ම අප්පච්චි කැමැත්ත දෙන් එකක් නැය් කියල මන් මුලින්ම අය්යට කියුවම අය්ය කියුවෙ උඹට හොද කෙන උඹ බැදපන් පවුල් කන්නෙ උඹනෙ මල්ලි කියල දෙවනියට අප්පච්චිට කියුවා අප්පච්චි කියුවෙ අම්ම මොකක් කියය්ද දන්නෙ නැ පුතෙ අම්මගෙන්ම අහන්න් කියලා එයාට විරුද්දව තිරන ගන්න නන් බැ කියලා අප්පච්චි කැමති උනත් අම්මට විරුද්දව තිරන ගන්න කැමති නැ පස්සෙ අම්මගෙන් ඇහුවම බැන්නා උඹට වෙන එකියක් හිටියෙම නැද්ද මෙච්චර කෙල්ලො ඉන්න රටෙ ඔක නන් කවදාවත් වෙන දෙයක් නෙමෙ පුතෙ එක නිසා අමතක කරපන් නැත්තන් මෙ අම්ම උඹට නැතිවෙය් කියල අම්මල එහෙම දරුනුවට තම ටොක් කරන්නෙ මැරෙන කැල්ල ඉස්සරහට දාලා :lol: ඒ උනට අප්පච්චි ටික ටික අම්මගෙ හිත හැදුවා අප්පච්චි කියුවා ඒ දරුවව එක්කන් එන්න අපිටත් බලන්න් කියලා ඉතින් දවසක මන් එක්කන් ආව එයා හුගක් බයෙ හිටියෙ මොකද මන් කියුව අම්ම බර බරෙ කියල :sorry: ඒත් එක්කන් ආපු දවසෙ අම්මගෙ හිතේ තිබ්බ ඔරොප්පුව නැති උන එක දවසින්ම හිත ගත්ත එදා ඉදන් අම්මත් කැමතිය් කරලම බලන්න් වෙනව ඉතින් අපිට හිතෙන දේ හරි වෙන්න්ත් පුලුවන් වරදින්නත් පුලුවන් ඒත් එද අම්ම අප්පච්චි අකමැති උන නන් මමත් ලොකු පස්නෙක මැදි වෙනව :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom