Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදර කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසන්කව බලන්න යන්න ගොඩක් උවමනාව තිබුනා ...ඒ වෙනකොටත් එයාව මහරගම පිළිකා රෝහලේ නතර වෙලා හිටියේ...මම යි තවත් යලුවෙකු යි අසන්කව බලන්න ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන හිටියේ..එත් mage යාළුවා එචරම කැමැති උනේ නෑ මහරගම ඉස්පිරිතාලෙට යන්න..කොහොමහරි අන්තිමට අපි අසංකගේ yaluwek එක්ක අපි දෙන්න යන්න දවසකුත් දා ගත්තා.එත් මොකක්දෝ අවාසනාවකට ඒ දවසෙම අසංකගේ යාලුවට වෙන වැඩක් වැටිලා යන්න උනේ නැහැ ...කොහොමහරි මටත් කැම්පස් එකට යන්න උනා ...මම පුදුම දුකකින් කැම්පස් එකට ගියේ ...මට අසන්කව බලන්න යන්න ගොඩක් ලොකු ආසාවකින් හිටියේ ...කොහොම හරි ඒ සතිය ඉවර වෙලා ඉක්මනට ගෙදර යන්න අසාවෙන් හිටියේ ...එත් එක එහෙමම උනේ නෑ.ඒ සතියෙත් මට කැම්පස් එකේ වෙන වැඩ වැටිලා ගෙදර යන්න උනේ නෑ ....කොහොම හරි සති දෙකකට විතර පස්සේ මට ගෙදර යන්න හම්බ උනා ...ගෙදර ගිය ගමන් ලොකුම උවමනාව තිබුනේ අසන්කව බලන්න යන්න ..එත් ඊට පස්සේ ආරංචි උනේ හරිම නරක ආරංචියක් ...අසංකට හොද කරන්න බැහැ කියලා ඉස්පිරිතාලෙන් ටිකට් කපල ගෙදර එවලා ..ආරංචි උන විදියට අසංකට වැඩි කල් ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ තරමටම එයට amarui කියල කිඋව ..මට බලන්න යන්න උවමනාව තිබුනත් මම කොහොමද එයාලගේ ගෙදර යන්නේ ..එත් මම අන්තිමට තීරණයක් ගත්තා .එයාලගේ ගෙදරින් මොන ප්රශ්නේ ආවත් මම ගිහින් අසංකගේ මුණ බලනවා කියලා ...කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ මම යි mage යාලුවයි අසංකගේ යාලුවයි ගියා එයාව බලන්න එයාගේ ගෙදරට ..එත් මට ලොකු බයක් තිබුනා එයාලගේ ගෙදරින් මට හොදටම බනිවි කියලා ...එත් එහෙම උනේ නැහැ..අපි yana welawe හිටියේ එයලගේ අම්ම යි තවත් එයාලගේ නෑදෑ කට්ටියක් ඇවිත් හිටියා ..එයාලත් අපි යනකොට එයාල යන්න ලැස්ති වෙනවා ..එයාලගේ අම්ම පරණ සිද්දි දන්නවා ..මාවත් දන්නවා... ඒක යි මම ගොඩක් බයෙන් හිටියේ ...එත් අම්ම ඒවා ගැන මුකුත්ම කතා කෙළේ නෑ ..අම්ම අපිත් එක්ක ගොඩක් දුකින් කතා කලේ අසංකට උන දේ ගැන කිය කියා ...කොහොම හරි අපි ගියා අසංක ඉන්න කාමරේටම ..මට තාමත් මතක යි එදා එයාව අසනීප උනාට පස්සේ දැකපු විදිය ..මට අදහ ගන්න බැරි උනා ඒ අසන්කමද කියලා ..මට අඩුන එයාව දැකලා ...අදුන ගන්න බැරි තරමටම එය කෙට්ටු වෙලා..එයාගේ කොණ්ඩෙත් ගිහින් ...ඒ විතරක් නෙමේයි එයාට ඇදෙන නැගිටින්නවට් පුළුවන් කමක් නෑ ...බොහොම අමාරුවෙන් මගෙත් එක්ක කතා කලේ ....එයාලගේ අම්මා කියපු විදියට අසංකට කෑම කන්නත් බැලූ..දියර ආහාර විතර යි ... එකත් හැන්දෙන් පොවන්න ඕනි

[QUOTE="angel_hansi, post: 10501363, member: 359274"] [SIZE=5]අසන්කව බලන්න යන්න ගොඩක් උවමනාව තිබුනා ...ඒ වෙනකොටත් එයාව මහරගම පිළිකා රෝහලේ නතර වෙලා හිටියේ...මම යි තවත් යලුවෙකු යි අසන්කව බලන්න ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන හිටියේ..එත් mage යාළුවා එචරම කැමැති උනේ නෑ මහරගම ඉස්පිරිතාලෙට යන්න..කොහොමහරි අන්තිමට අපි අසංකගේ yaluwek එක්ක අපි දෙන්න යන්න දවසකුත් දා ගත්තා.එත් මොකක්දෝ අවාසනාවකට ඒ දවසෙම අසංකගේ යාලුවට වෙන වැඩක් වැටිලා යන්න උනේ නැහැ ...කොහොමහරි මටත් කැම්පස් එකට යන්න උනා ...මම පුදුම දුකකින් කැම්පස් එකට ගියේ ...මට අසන්කව බලන්න යන්න ගොඩක් ලොකු ආසාවකින් හිටියේ ...කොහොම හරි ඒ සතිය ඉවර වෙලා ඉක්මනට ගෙදර යන්න අසාවෙන් හිටියේ ...එත් එක එහෙමම උනේ නෑ.ඒ සතියෙත් මට කැම්පස් එකේ වෙන වැඩ වැටිලා ගෙදර යන්න උනේ නෑ ....කොහොම හරි සති දෙකකට විතර පස්සේ මට ගෙදර යන්න හම්බ උනා ...ගෙදර ගිය ගමන් ලොකුම උවමනාව තිබුනේ අසන්කව බලන්න යන්න ..එත් ඊට පස්සේ ආරංචි උනේ හරිම නරක ආරංචියක් ...අසංකට හොද කරන්න බැහැ කියලා ඉස්පිරිතාලෙන් ටිකට් කපල ගෙදර එවලා ..ආරංචි උන විදියට අසංකට වැඩි කල් ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ තරමටම එයට amarui කියල කිඋව ..මට බලන්න යන්න උවමනාව තිබුනත් මම කොහොමද එයාලගේ ගෙදර යන්නේ ..එත් මම අන්තිමට තීරණයක් ගත්තා .එයාලගේ ගෙදරින් මොන ප්රශ්නේ ආවත් මම ගිහින් අසංකගේ මුණ බලනවා කියලා ...කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ මම යි mage යාලුවයි අසංකගේ යාලුවයි ගියා එයාව බලන්න එයාගේ ගෙදරට ..එත් මට ලොකු බයක් තිබුනා එයාලගේ ගෙදරින් මට හොදටම බනිවි කියලා ...එත් එහෙම උනේ නැහැ..අපි yana welawe හිටියේ එයලගේ අම්ම යි තවත් එයාලගේ නෑදෑ කට්ටියක් ඇවිත් හිටියා ..එයාලත් අපි යනකොට එයාල යන්න ලැස්ති වෙනවා ..එයාලගේ අම්ම පරණ සිද්දි දන්නවා ..මාවත් දන්නවා... ඒක යි මම ගොඩක් බයෙන් හිටියේ ...එත් අම්ම ඒවා ගැන මුකුත්ම කතා කෙළේ නෑ ..අම්ම අපිත් එක්ක ගොඩක් දුකින් කතා කලේ අසංකට උන දේ ගැන කිය කියා ...කොහොම හරි අපි ගියා අසංක ඉන්න කාමරේටම ..මට තාමත් මතක යි එදා එයාව අසනීප උනාට පස්සේ දැකපු විදිය ..මට අදහ ගන්න බැරි උනා ඒ අසන්කමද කියලා ..මට අඩුන එයාව දැකලා ...අදුන ගන්න බැරි තරමටම එය කෙට්ටු වෙලා..එයාගේ කොණ්ඩෙත් ගිහින් ...ඒ විතරක් නෙමේයි එයාට ඇදෙන නැගිටින්නවට් පුළුවන් කමක් නෑ ...බොහොම අමාරුවෙන් මගෙත් එක්ක කතා කලේ ....එයාලගේ අම්මා කියපු විදියට අසංකට කෑම කන්නත් බැලූ..දියර ආහාර විතර යි ... එකත් හැන්දෙන් පොවන්න ඕනි [/SIZE] [SIZE=5]...[/SIZE][SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom