Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ආදර කතාව

[ATTACH]32662[/ATTACH]

1 කොටස

2008.12.28

අම්මා උදේන්න ඈවිත් මාව ඈහෑටෙව්වා "කොල්ලෝ අද දහම්පාසල් යන්නේ නෑද්ද?" ඔන්න ඔහොම කියල අම්ම යන්න ගියා

මාත් සක්කිලිය වගෙ නිදාගන්න එක අත ඈරල ගිහිල්ල මූණ හොදගෙන දහම්පාසල් ඈදුම ඈදගත්තා

එදා තමයි මම මුලින්ම ආනන්ද දහම්පාසලට ගිය දවස. මමයි අම්මයි දහම්පාසලට යනකොට උදේ රුස්වීම පටන් අරගෙන ඉතින් මොනව කරන්නද ඒක ඉවර වෙනකන්

අම්මයි,මායි ධර්ම ශාලාවට වෙලා වාඩිවෙලා හිටිය කොහොමින් කොහොමින් හරි රුස්වීමත් ඉවර වෙලා හාමුදුරුවො ආව, ඉතින් අපිත් ගිහිල්ල කතා කරල ලියකියවිලි ඔක්කොම

සම්පූර්න කරල මාව දහම්පාසලට ඈතුලත් කරා.

ඊට පස්සෙ මම අච්චු පොතුත් අරගෙන මගෙ පංතියට ගියා. අම්මට සිරි බෑලින්නම් අපේ ඉස්කෝලෙ සෙට් එක තමා ඒ පංතියෙ ඉන්නේ මටත් පට්ටම ෆන් උන් ගිය ගමන් මාවත්

සෙට්කරගෙන පොඩි කයියකට බෑස්සා

පීරියඩ් දෙකකට පස්සෙ අපිට විවේක කාලය හම්බඋනා, මම ගෙනියපු බත් එකයි අනිත් එවුන්ගෙ සීනිසම්බල් පාන්, මාලු පාන් වලටයි වගකියල අපි ටික කොහොඹ ගහ යටට වෙලා

පොඩි පංපෝරියක් ගගහ හිටිය

මාත් ඉතින් කුකුලානේ.....  මමත් ඔය එහේ මෙහේ බල බල ඉන්නකොට එකපාරටම ලස්සන ඈස් දෙකක් දෑක්ක ඒත් හරියටම හොයාගන්න බෑරි උනේ මගේ කරුමෙට ඒ වෙලාවෙ බෙල් එක ගෑහුව නිසා

කොහොමින් කොහොමින් හරි දහම්පාසල ඉවර වෙන්නත් ආවා

අවසාන රුස්වීමට පෝලිං ගෑහිල ඉන්නකොට වාසනාවට වගෙ මම ආයිත් අර ඈස් දෙක දෑක්කා

මම ශේප් එකේ පොඩි කුකුල් බෑල්මට් එකක් දානකොටම එයා දෑක්කා, කොරන්න දෙයක් නෑතිපාර මම ටිකක් අහිංසක විදියට හිනා උනා

අම්මෝ.... මාව ගල් ගෑහිල වගේ හිටියෙ ඒත් මෙන්න එයා මාත් එක්ක හිනා උනා

[QUOTE="pubudu lakmal, post: 10911400, member: 218661"] [CENTER][SIZE="7"][B]මගේ ආදර කතා[/B]ව[/SIZE] [ATTACH]32662._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"]1 කොටස[/SIZE] [SIZE="4"][center][color="#8b0000"][size="7"]2[/size][/color]008.12.28 අම්මා උදේන්න ඈවිත් මාව ඈහෑටෙව්වා "කොල්ලෝ අද දහම්පාසල් යන්නේ නෑද්ද?" ඔන්න ඔහොම කියල අම්ම යන්න ගියා මාත් සක්කිලිය වගෙ නිදාගන්න එක අත ඈරල ගිහිල්ල මූණ හොදගෙන දහම්පාසල් ඈදුම ඈදගත්තා එදා තමයි මම මුලින්ම ආනන්ද දහම්පාසලට ගිය දවස. මමයි අම්මයි දහම්පාසලට යනකොට උදේ රුස්වීම පටන් අරගෙන ඉතින් මොනව කරන්නද ඒක ඉවර වෙනකන් අම්මයි,මායි ධර්ම ශාලාවට වෙලා වාඩිවෙලා හිටිය කොහොමින් කොහොමින් හරි රුස්වීමත් ඉවර වෙලා හාමුදුරුවො ආව, ඉතින් අපිත් ගිහිල්ල කතා කරල ලියකියවිලි ඔක්කොම සම්පූර්න කරල මාව දහම්පාසලට ඈතුලත් කරා. ඊට පස්සෙ මම අච්චු පොතුත් අරගෙන මගෙ පංතියට ගියා. අම්මට සිරි බෑලින්නම් අපේ ඉස්කෝලෙ සෙට් එක තමා ඒ පංතියෙ ඉන්නේ මටත් පට්ටම ෆන් උන් ගිය ගමන් මාවත් සෙට්කරගෙන පොඩි කයියකට බෑස්සා පීරියඩ් දෙකකට පස්සෙ අපිට විවේක කාලය හම්බඋනා, මම ගෙනියපු බත් එකයි අනිත් එවුන්ගෙ සීනිසම්බල් පාන්, මාලු පාන් වලටයි වගකියල අපි ටික කොහොඹ ගහ යටට වෙලා පොඩි පංපෝරියක් ගගහ හිටිය මාත් ඉතින් කුකුලානේ..... :rolleyes: මමත් ඔය එහේ මෙහේ බල බල ඉන්නකොට එකපාරටම ලස්සන ඈස් දෙකක් දෑක්ක ඒත් හරියටම හොයාගන්න බෑරි උනේ මගේ කරුමෙට ඒ වෙලාවෙ බෙල් එක ගෑහුව නිසා කොහොමින් කොහොමින් හරි දහම්පාසල ඉවර වෙන්නත් ආවා අවසාන රුස්වීමට පෝලිං ගෑහිල ඉන්නකොට වාසනාවට වගෙ මම ආයිත් අර ඈස් දෙක දෑක්කා මම ශේප් එකේ පොඩි කුකුල් බෑල්මට් එකක් දානකොටම එයා දෑක්කා, කොරන්න දෙයක් නෑතිපාර මම ටිකක් අහිංසක විදියට හිනා උනා අම්මෝ.... මාව ගල් ගෑහිල වගේ හිටියෙ ඒත් මෙන්න එයා මාත් එක්ක හිනා උනා :D[/center][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom