Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
මගේ ඉපැරණි පෙම්වතී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඉපැරණි පෙම්වතී

රිවිර පුවත්පතේ "සිංදුගේ සිංදු කාඹරේ" ට ඇරයුම් ලැබුණි......

[YOUTUBE]c_Ko3ia6fBQ[/YOUTUBE]

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා

ලොව කාට හෝ නුඹ උරුමැති

සතුටින්ද නුඹ පෙරටත් වඩා

මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත

දෙදරුවන් ළඟ නිවන සරතැස

කාලයේ වැලි තලාවේ

සබඳකම් සැඟවුණාවේ

අතරමග සුණුවිසුණු පැතුමක

මතක මිහිරියි තාම හික යට

පරවුණත් මල් අතීතේ

සුවඳ හදවත සමීපේ

පද රචනය - රවි සිරිවර්ධන

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

මේ ගීතය ගැන ලියන්න හිතුනෙම මොකක් හරි ජීවන හෝඩුවාවක් හොයාගන්න හිතාගෙන. ඒ හින්දම මං ගත්තෙ රවි අයියට.

ඔව් සින්දු කියපං

අයියෙ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා සින්දුවෙ කතාවක් තියෙන්න බැරිද?

ඇයි උඹ එහෙම අහන්නෙ?

නෑ මට මොකක්හරි අමුත්තක් හිතෙනවා..

හැංගිහොරා අහන්නැතුව කෙලින්ම අහපං . උඹ අහන්නෙ ඒ සින්දුව මගේ අත්දැකීමක්ද කියලනෙ.මට කියන්න තියෙන්නෙ ඒක මගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් කියල විතරයි.

ඒ කිව්වෙ..

එක්තරා කාලෙක මට අතිශය සමීප විවාහයෙන් කෙළවර වන තරමේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. එයට ගෙවල්වලිනුත් අවශ්‍ය එකඟතාව ඇවිත් තිබුණෙ.මේ සබඳතාව හරි අපූරුවට පවත්වාගෙන යන අතරතුර පෙම්වතිය විසින් මේ සබඳතාව බිඳ හෙළනව.එය මගේ ජීවිතයේ අතිශය දරුණු ඇදවැටීමක්. හේතුව තමයි අපේ සබඳතාව බිඳදමන්න හේතුවන කාරණා අතර මම ප්‍රතික්ෂේප වෙන්නෙ බොහොම නරක විදියට. එනම් ආදරයක් බිඳවැටීමෙන් අත්විඳින දුකත් එක්කම පෙරළා පහරදීම්ද මගින් මානසික ඇදවැටීම්ද අත්දකින්න මට සිදුවුණා.එවිට මම නවක කවියෙක්. සරසවියෙ පළමු වසරේ සිසුවෙක්.එමෙන්ම ආධුනික ගීත රචකයෙක්. ඇය මාව ප්‍රතික්ෂේප කරන්නෙ නිර්මාණකරුවෙක් විදයට ස්වතන්ත්‍ර හැකියාවක් නැති අනුකාරකයෙක් ලෙස තැන් තැන්වල කියා සිටීමෙන්. මට කවි ලියන්න බෑ ආදී බරපතළ චෝදනා එල්ල කරමින් අතහැරීමට අමතරව පෙරළා පහර දෙන්නට වුණා. එහිදී ඇය කළේ ඇයට ගැලපෙන මට්ටමක නැති බව පෙන්වමින් මාව පහතට හෙළීම. සාමාන්‍යයෙන් ප්‍රේමයකදී අතහැරීම සාමාන්‍ය කාරණයක්. නමුත් දන්නා හිතවතුන්ට පවා නරක චිත්‍රයක් මැවීමයි ඇය සිදුකළේ. එනිසාම ආදරය බිඳවැටීමට අමතරව දන්නා කියන මිනිසුන් අතරේ පවා වෙසෙන්න බැරි තත්ත්වයක් උදාවුණා.

මේ අතරතුර මාව දරුණු ලෙස ඇදවැටෙන්න ගත්තා. මං මාස හතරක් ගෙව්වෙ අතිශය දුක්ඛිත දිවියක්. සමහර දවස්වලට මං කන්නෙ බොන්නෙ නෑ. කොණ්ඩෙ බූ ගෑව.මං හිටියෙ ජීවිතේ ගැන හිතන්නවත් බැරි අසීරු අඩියක.ඒ හින්දම ගෙදර මිනිස්සුන්ට සිද්ධ වුණා මාව ජීවත් කරවන විකල්පවලට යන්න.සමහර දවස්වලට මං කන්නෙ එක වේලයි. ඒකත් හවසට අයියා ගෙදර ඇවිත් කවන බත් වේල.බැරිම තැන ඔවුන් තීරණය කරනව අයියගෙ යාළුවො ටිකත් එක්ක මාව කණ්ඩලම හෝටලේ දින තුනක චාරිකාවක යවන්න.එහේ ගිහින් දිනතුනක් ඔවුන් එක්ක ගත කරද්දි මං අඳුනගත්ත කාරණය තමයි අහිමිවීම් කියන්නෙ එක් දෙයක් පමණක් වග. ජීවිතය කියන්නෙ සුන්දර අනාගතයක් හින්ද අඳුරු කුටියෙන් එළියට ආයුතු වග ඒ ගමන මට කියාදුන්න.දක්ෂතාව අඩු ලංසුවට තැන් තැන්වල බාල්දු වෙද්දි මං තීරණය කළේ නිර්මාණවලින් උත්තර දෙන්න. එය තමයි මගේ පළමු කවි පොත එළිදැක්වීම.

එහි ආපු අතිශය ප්‍රවීණ ගායන ශිල්පියෙක් කියපු දෙයක් තමයි

රවි උඹට වුණේ හොඳ වැඩේ..කියල

මට කේන්තියි. මං ඇහුව ඇයි කියල.

මුලින්ම මං මේක කියන්න හිටියෙ. ඒත් උඹ කියයි මේක ඉරිසියාවට කියනව කියල.උඹට එයත් එකක් ගමනක් නෑ

ඔහු මාව ප්‍රසංග කිහිපයකට එක්ක යනව. කවි පොතටත් සම්මාන හිමිවෙනව. අහිමිවීම් වලදි අනෙකාට රිද්දන්න ඕන හොඳම ක්‍රමය නැගී සිටීම බව මට දැනෙන්න ගන්නව.ඒ හින්දම මං අයෝමය ලෙස නැගී සිටිනව.ඇය මාව අසමත් කියල පෙන්නුවා. මං මාව සමත් කියල පෙන්නුවා. මං යෞවන සම්මාන ගන්න අතරේ ඔබෙ සුසුම් පවන් සලයි,වසත් කාලය වැනි ගීත ජනගත වෙන්න පටන් ගත්තා. ඔය විදියට කාලය ගෙවෙන අතරේ සරසවියෙන් සමුගෙන වෘත්තීය ජීවිතයට ඇවිත් මමත් විවාහ වෙනව.

දිනක් වෘත්තීය දිවියෙදි ලැබුණු වාහනයෙන් අයතනය දෙසට යන අතරතුර මගේ ඉපැරණි පෙම්වතියත් ඔහුගේ සහකරුත් පයින් මා අසලින් යනව දකිනව. වසර ගණනක් නොදැක්ක ඇය දැකීමෙන් මාව යළි කම්පනයට ලක්වෙනව. එවිට අතීත සිතුවිලි යළි මතකයට නැගෙනව.එනිසයි මේ ගීයෙදි මං අහන්නෙ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා මගේ ඉපැරණි පෙම්වතිය ඉන්නෙ සතුටින්ද කියල. එවෙලෙ ඇගෙ මූණෙ සතුටක් දැක්කෙ නෑ. මාව අතහැරල ඇය සොයාගත්තෙ සොඳුරු ප්‍රේමයක් නම් කමක් නෑ.එහෙම නොවුණොත්…මමත් තවෙකෙකුට අයිතිවෙනවත් එකක්ම සබඳකම් කාලයේ වැලිතලාවට යටවුණත් අතීතයේ මල් පරවුණත් සුවඳ වර්තමානයෙත් හදවත සමීපයේ වග මට දැනෙනවා. මොකද සුවඳට අතීතයක් නෑ. ප්‍රේමයේ මතක සුවඳ වර්තමානයක්.

රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ දෙවරක්ම හොඳම ගී පද රචකයාට හිමි සම්මානය අත්පත් කර ගනිමින් අවලංගු කාසියක් විදියට පිටමං වුණු මම සියලු ඉසවු අත්පත් කරගන්නවා.පසුකලෙක ඇය මට දුරකථනයෙන් මුණගැහුණු හැමවෙලාවකම ඇයට තිබුණෙ පශ්චාත්තාපයක්.ඒ වනවිට ඇය ප්‍රමාද වැඩියි.බොහෝ දේ අහිමියි.නමුත් ඇය සමග අබමල් රේණුවකුදු අමනාපයක් නෑ. නමුත් ඇගේ ජීවිතයෙන් බිඳවැටුණු මම ආදරය බිඳවැටීමම දිනුම්කණුවක් කරගත්ත.හැබැයි සමහර විට එදා මට ඒ ආදරය හිමිවුණා නම් අද වන විට මා අත්පත් කරගෙන සිටින ගෞරවනීය කලාකරුවෙක් නොවෙන්නත් ඉඩ තිබෙන බව කිව යුතුමයි.

----------ඉඳුනිල් සින්දු----

[QUOTE="SIC, post: 24638674, member: 444994"] [b]මගේ ඉපැරණි පෙම්වතී[/b] [COLOR="Purple"][SIZE="4"]රිවිර පුවත්පතේ "සිංදුගේ සිංදු කාඹරේ" ට ඇරයුම් ලැබුණි...... [CENTER][YOUTUBE]c_Ko3ia6fBQ[/YOUTUBE] අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට හෝ නුඹ උරුමැති සතුටින්ද නුඹ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී මමද සැමියෙකි ඇයට අවනත දෙදරුවන් ළඟ නිවන සරතැස කාලයේ වැලි තලාවේ සබඳකම් සැඟවුණාවේ අතරමග සුණුවිසුණු පැතුමක මතක මිහිරියි තාම හික යට පරවුණත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ [/CENTER] පද රචනය - රවි සිරිවර්ධන සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ මේ ගීතය ගැන ලියන්න හිතුනෙම මොකක් හරි ජීවන හෝඩුවාවක් හොයාගන්න හිතාගෙන. ඒ හින්දම මං ගත්තෙ රවි අයියට. ඔව් සින්දු කියපං අයියෙ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා සින්දුවෙ කතාවක් තියෙන්න බැරිද? ඇයි උඹ එහෙම අහන්නෙ? නෑ මට මොකක්හරි අමුත්තක් හිතෙනවා.. හැංගිහොරා අහන්නැතුව කෙලින්ම අහපං . උඹ අහන්නෙ ඒ සින්දුව මගේ අත්දැකීමක්ද කියලනෙ.මට කියන්න තියෙන්නෙ ඒක මගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් කියල විතරයි. ඒ කිව්වෙ.. එක්තරා කාලෙක මට අතිශය සමීප විවාහයෙන් කෙළවර වන තරමේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. එයට ගෙවල්වලිනුත් අවශ්‍ය එකඟතාව ඇවිත් තිබුණෙ.මේ සබඳතාව හරි අපූරුවට පවත්වාගෙන යන අතරතුර පෙම්වතිය විසින් මේ සබඳතාව බිඳ හෙළනව.එය මගේ ජීවිතයේ අතිශය දරුණු ඇදවැටීමක්. හේතුව තමයි අපේ සබඳතාව බිඳදමන්න හේතුවන කාරණා අතර මම ප්‍රතික්ෂේප වෙන්නෙ බොහොම නරක විදියට. එනම් ආදරයක් බිඳවැටීමෙන් අත්විඳින දුකත් එක්කම පෙරළා පහරදීම්ද මගින් මානසික ඇදවැටීම්ද අත්දකින්න මට සිදුවුණා.එවිට මම නවක කවියෙක්. සරසවියෙ පළමු වසරේ සිසුවෙක්.එමෙන්ම ආධුනික ගීත රචකයෙක්. ඇය මාව ප්‍රතික්ෂේප කරන්නෙ නිර්මාණකරුවෙක් විදයට ස්වතන්ත්‍ර හැකියාවක් නැති අනුකාරකයෙක් ලෙස තැන් තැන්වල කියා සිටීමෙන්. මට කවි ලියන්න බෑ ආදී බරපතළ චෝදනා එල්ල කරමින් අතහැරීමට අමතරව පෙරළා පහර දෙන්නට වුණා. එහිදී ඇය කළේ ඇයට ගැලපෙන මට්ටමක නැති බව පෙන්වමින් මාව පහතට හෙළීම. සාමාන්‍යයෙන් ප්‍රේමයකදී අතහැරීම සාමාන්‍ය කාරණයක්. නමුත් දන්නා හිතවතුන්ට පවා නරක චිත්‍රයක් මැවීමයි ඇය සිදුකළේ. එනිසාම ආදරය බිඳවැටීමට අමතරව දන්නා කියන මිනිසුන් අතරේ පවා වෙසෙන්න බැරි තත්ත්වයක් උදාවුණා. මේ අතරතුර මාව දරුණු ලෙස ඇදවැටෙන්න ගත්තා. මං මාස හතරක් ගෙව්වෙ අතිශය දුක්ඛිත දිවියක්. සමහර දවස්වලට මං කන්නෙ බොන්නෙ නෑ. කොණ්ඩෙ බූ ගෑව.මං හිටියෙ ජීවිතේ ගැන හිතන්නවත් බැරි අසීරු අඩියක.ඒ හින්දම ගෙදර මිනිස්සුන්ට සිද්ධ වුණා මාව ජීවත් කරවන විකල්පවලට යන්න.සමහර දවස්වලට මං කන්නෙ එක වේලයි. ඒකත් හවසට අයියා ගෙදර ඇවිත් කවන බත් වේල.බැරිම තැන ඔවුන් තීරණය කරනව අයියගෙ යාළුවො ටිකත් එක්ක මාව කණ්ඩලම හෝටලේ දින තුනක චාරිකාවක යවන්න.එහේ ගිහින් දිනතුනක් ඔවුන් එක්ක ගත කරද්දි මං අඳුනගත්ත කාරණය තමයි අහිමිවීම් කියන්නෙ එක් දෙයක් පමණක් වග. ජීවිතය කියන්නෙ සුන්දර අනාගතයක් හින්ද අඳුරු කුටියෙන් එළියට ආයුතු වග ඒ ගමන මට කියාදුන්න.දක්ෂතාව අඩු ලංසුවට තැන් තැන්වල බාල්දු වෙද්දි මං තීරණය කළේ නිර්මාණවලින් උත්තර දෙන්න. එය තමයි මගේ පළමු කවි පොත එළිදැක්වීම. එහි ආපු අතිශය ප්‍රවීණ ගායන ශිල්පියෙක් කියපු දෙයක් තමයි රවි උඹට වුණේ හොඳ වැඩේ..කියල මට කේන්තියි. මං ඇහුව ඇයි කියල. මුලින්ම මං මේක කියන්න හිටියෙ. ඒත් උඹ කියයි මේක ඉරිසියාවට කියනව කියල.උඹට එයත් එකක් ගමනක් නෑ ඔහු මාව ප්‍රසංග කිහිපයකට එක්ක යනව. කවි පොතටත් සම්මාන හිමිවෙනව. අහිමිවීම් වලදි අනෙකාට රිද්දන්න ඕන හොඳම ක්‍රමය නැගී සිටීම බව මට දැනෙන්න ගන්නව.ඒ හින්දම මං අයෝමය ලෙස නැගී සිටිනව.ඇය මාව අසමත් කියල පෙන්නුවා. මං මාව සමත් කියල පෙන්නුවා. මං යෞවන සම්මාන ගන්න අතරේ ඔබෙ සුසුම් පවන් සලයි,වසත් කාලය වැනි ගීත ජනගත වෙන්න පටන් ගත්තා. ඔය විදියට කාලය ගෙවෙන අතරේ සරසවියෙන් සමුගෙන වෘත්තීය ජීවිතයට ඇවිත් මමත් විවාහ වෙනව. දිනක් වෘත්තීය දිවියෙදි ලැබුණු වාහනයෙන් අයතනය දෙසට යන අතරතුර මගේ ඉපැරණි පෙම්වතියත් ඔහුගේ සහකරුත් පයින් මා අසලින් යනව දකිනව. වසර ගණනක් නොදැක්ක ඇය දැකීමෙන් මාව යළි කම්පනයට ලක්වෙනව. එවිට අතීත සිතුවිලි යළි මතකයට නැගෙනව.එනිසයි මේ ගීයෙදි මං අහන්නෙ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා මගේ ඉපැරණි පෙම්වතිය ඉන්නෙ සතුටින්ද කියල. එවෙලෙ ඇගෙ මූණෙ සතුටක් දැක්කෙ නෑ. මාව අතහැරල ඇය සොයාගත්තෙ සොඳුරු ප්‍රේමයක් නම් කමක් නෑ.එහෙම නොවුණොත්…මමත් තවෙකෙකුට අයිතිවෙනවත් එකක්ම සබඳකම් කාලයේ වැලිතලාවට යටවුණත් අතීතයේ මල් පරවුණත් සුවඳ වර්තමානයෙත් හදවත සමීපයේ වග මට දැනෙනවා. මොකද සුවඳට අතීතයක් නෑ. ප්‍රේමයේ මතක සුවඳ වර්තමානයක්. රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ දෙවරක්ම හොඳම ගී පද රචකයාට හිමි සම්මානය අත්පත් කර ගනිමින් අවලංගු කාසියක් විදියට පිටමං වුණු මම සියලු ඉසවු අත්පත් කරගන්නවා.පසුකලෙක ඇය මට දුරකථනයෙන් මුණගැහුණු හැමවෙලාවකම ඇයට තිබුණෙ පශ්චාත්තාපයක්.ඒ වනවිට ඇය ප්‍රමාද වැඩියි.බොහෝ දේ අහිමියි.නමුත් ඇය සමග අබමල් රේණුවකුදු අමනාපයක් නෑ. නමුත් ඇගේ ජීවිතයෙන් බිඳවැටුණු මම ආදරය බිඳවැටීමම දිනුම්කණුවක් කරගත්ත.හැබැයි සමහර විට එදා මට ඒ ආදරය හිමිවුණා නම් අද වන විට මා අත්පත් කරගෙන සිටින ගෞරවනීය කලාකරුවෙක් නොවෙන්නත් ඉඩ තිබෙන බව කිව යුතුමයි. ----------ඉඳුනිල් සින්දු----[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom