Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව #END
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කතාව #END

Kathawa Part 1

ඉහත සබැඳිය හා බැදේ.

මැරි කරලා දෙන්නම රට යන්න හිටියේ.අන්තිමට මම තනි වුනා.කතාව පටන් ගන්නේ මීට අවුරුදු 2කට කලින්.මන් කලින් වැඩ කරපු තැන ඉද්දි මන් ගියේ කෝච්චියේ.එයාව හම්බ උනෙත් කෝච්චියෙන්.කොච්චි වල ගොඩක් ගෘප් විදියට සෙට් වෙලා යනවනේ.ඉස්සර වෙලාම දැකපු දවසෙම ආදරේ හිතුන.ටික දවසකින් කිවුව.(මේක නිසා මගෙත් එක්ක එකට ගිය එකා තරහ උනා.ඌත් ටික දවසකට කලින් යාලු වෙන්න අහලා බෑ කියල)අද වගේ මතකයි.මන් එයාට ආදරේ කිවුව විදිය.පාන්දර 1ට විතර WHATSAPP එකෙන් චැට් කර කර ඉන්න ගමන් කිවූ ආදරෙයි කියල.එයා එතකොට කිඋවේ අම්මලාගෙන් ඇවිත් අහන්න කියලා.ඊට දවස් 3කට පස්සේ මන් ගිහින් අම්මලාව හම්බුනා එයාලත් කැමති.පස්සේ අපේ අම්මලත් යන්තන් කැමති කරගෙන එයාලගේ ගෙදර ගියා.මෙයාලගේ අම්මලට ඕන උනේ ඉක්මනට කසාදෙ කරන්න.ගෙදර ගිය වෙලාවේ මුකුත් නොකීවත් අම්මල ගෙදර ඇවිත් කිඋව අක්ක බදිනකන් ඉන්න කියල.පස්සේ ඔහොම කාලේ ගෙවිල ගියා.මාත් නිතරම නොවුනත් මාසෙකට එක පාරක් හෝ දෙපාරක් කෙල්ලගේ ගෙදර ගියා.කෙල්ලත් ok එයාගේ තිබ්බ එකම අවුල් සහගත දේ තමයි කියන දේ අහන්නේ නැති එක ටිකක් හිතුවක්කාරයි.මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ.හැබැයි මන් වැඩිය තරහ ගන්න ගියේ න..කොරෝන නිසා එය කරපු ජොබ් එක (ට්‍රෛනින්ග් එකක්)අයින් වෙලා ගෙදර හිටියේ.දැන් මාස 2ක වගේ ඉදන් කෙදිරි ගානවා ජොබ් එකකට යන්න ඕන කියල.මත කිවූව ඇප්ලයි කරන්න හොද ඒවාට කියලා .එහෙම කියල පොටෝෂොප් වලින් ලස්සන cv එකකුත් හදලා දුන්නා.අන්තිමට මෙයාට interview 2ක් ආවා එකෙන් එකකට සිලෙක්ට් උනා.(ප්‍රසිද්ද ලිසිං ආයතනයක්)එකේ හෙඩ් ඔෆිස්.එක කොහෙත්ම එයාට ගැලපෙන ජොබ් එකක් නෙවෙයි.එතනින් තමයි රණ්ඩුව පටන් ගත්තේ.එයා ඉන්ටව් එක ඉවර වෙලා කතා කරලා කිවුවේ යන්න එන්න ට්‍රාන්ස්පෝට් දෙනවා ෆෝන්ස් පාවිච්චි කරන්න බැ වැඩ කරන වෙලාවේ කියල.මන් කිවුවා ඕකට යන්න ඕන නැහැනේ ඔයාට degree එකත් තියෙනවනේ වෙන හොද එකක් බලමු කියලා.(පඩිය 28000)සතියට දවස් 6ක් වැඩ.කියන දේ අහුවේම නෑ ගියා.පලවෙනි දවසේ ලන්ච් එකේදී කෝල් කළා.6 පාරක් විතර ගත්තම ආන්සර් කළා.මන් කිවුවා ඔයා ඕක ජොබ් එකද මාවද කියල තීරණේ කරන්න කියල.ඔයා ඕක තොර ගන්නවා නම් මන් මේක නවත්තනවා කියල කිවුවා.එතනින් පස්සේ මන් ආයේ කෝල් කලේ නැ.එදා හවසත් සද්දයක් නැ .පහුවදා උදේ බලද්දී whatsapp අයින් කරලා Phone නම්බර් අයින් කරලා.උදේ 11ට විතර කෙල්ලගේ තාත්ත ගත්තා.මගෙන් ඇහුවා පුතේ ඔයාල සම්බන්දෙ නතර කළා කියල නංගි කිවුවා.මන් කිවුවා ඔවු තාත්තේ එයා කියන දේ අහන්නේ නෑ කියලා.ඊට පස්සේ ආ එහෙමද පුතේ එහෙනම් ආයේ ඔයා එයාට කතා කරන්න එපා කියල ලොක්ක කියපි නැතැයි.මාත් ඉතින් හා කිවුවා.එදා ඉදන් අද මේ වෙනකන් කිසිම call එකක් වත් msg එකක් වත් නැ .මන් හිතන්නේ ආයේ කතා කරන එකකුත් නැ .මොනවා කරන්නද මට මන් විතරයි කියල හිත හදාගන්නවා ඇරෙන්න.හරියටම නැවතුනේ 2021/12/07.තවමත් හරි හේතුවක් හිතා ගන්න බැ මචන්ලා .මොනවා කරන්නද කුකුලනි දුක තමයි.බ්‍රහ්මචාරී පතන ගෑනු නොපතන්.

[QUOTE="sanjuprasad, post: 27200317, member: 525544"] [SIZE=5]මගේ කතාව #END [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B6%85%E0%B6%BA-%F0%9F%98%96.1968474/']Kathawa Part 1[/URL] ඉහත සබැඳිය හා බැදේ. මැරි කරලා දෙන්නම රට යන්න හිටියේ.අන්තිමට මම තනි වුනා.කතාව පටන් ගන්නේ මීට අවුරුදු 2කට කලින්.මන් කලින් වැඩ කරපු තැන ඉද්දි මන් ගියේ කෝච්චියේ.එයාව හම්බ උනෙත් කෝච්චියෙන්.කොච්චි වල ගොඩක් ගෘප් විදියට සෙට් වෙලා යනවනේ.ඉස්සර වෙලාම දැකපු දවසෙම ආදරේ හිතුන.ටික දවසකින් කිවුව.(මේක නිසා මගෙත් එක්ක එකට ගිය එකා තරහ උනා.ඌත් ටික දවසකට කලින් යාලු වෙන්න අහලා බෑ කියල)අද වගේ මතකයි.මන් එයාට ආදරේ කිවුව විදිය.පාන්දර 1ට විතර WHATSAPP එකෙන් චැට් කර කර ඉන්න ගමන් කිවූ ආදරෙයි කියල.එයා එතකොට කිඋවේ අම්මලාගෙන් ඇවිත් අහන්න කියලා.ඊට දවස් 3කට පස්සේ මන් ගිහින් අම්මලාව හම්බුනා එයාලත් කැමති.පස්සේ අපේ අම්මලත් යන්තන් කැමති කරගෙන එයාලගේ ගෙදර ගියා.මෙයාලගේ අම්මලට ඕන උනේ ඉක්මනට කසාදෙ කරන්න.ගෙදර ගිය වෙලාවේ මුකුත් නොකීවත් අම්මල ගෙදර ඇවිත් කිඋව අක්ක බදිනකන් ඉන්න කියල.පස්සේ ඔහොම කාලේ ගෙවිල ගියා.මාත් නිතරම නොවුනත් මාසෙකට එක පාරක් හෝ දෙපාරක් කෙල්ලගේ ගෙදර ගියා.කෙල්ලත් ok එයාගේ තිබ්බ එකම අවුල් සහගත දේ තමයි කියන දේ අහන්නේ නැති එක ටිකක් හිතුවක්කාරයි.මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ.හැබැයි මන් වැඩිය තරහ ගන්න ගියේ න..කොරෝන නිසා එය කරපු ජොබ් එක (ට්‍රෛනින්ග් එකක්)අයින් වෙලා ගෙදර හිටියේ.දැන් මාස 2ක වගේ ඉදන් කෙදිරි ගානවා ජොබ් එකකට යන්න ඕන කියල.මත කිවූව ඇප්ලයි කරන්න හොද ඒවාට කියලා .එහෙම කියල පොටෝෂොප් වලින් ලස්සන cv එකකුත් හදලා දුන්නා.අන්තිමට මෙයාට interview 2ක් ආවා එකෙන් එකකට සිලෙක්ට් උනා.(ප්‍රසිද්ද ලිසිං ආයතනයක්)එකේ හෙඩ් ඔෆිස්.එක කොහෙත්ම එයාට ගැලපෙන ජොබ් එකක් නෙවෙයි.එතනින් තමයි රණ්ඩුව පටන් ගත්තේ.එයා ඉන්ටව් එක ඉවර වෙලා කතා කරලා කිවුවේ යන්න එන්න ට්‍රාන්ස්පෝට් දෙනවා ෆෝන්ස් පාවිච්චි කරන්න බැ වැඩ කරන වෙලාවේ කියල.මන් කිවුවා ඕකට යන්න ඕන නැහැනේ ඔයාට degree එකත් තියෙනවනේ වෙන හොද එකක් බලමු කියලා.(පඩිය 28000)සතියට දවස් 6ක් වැඩ.කියන දේ අහුවේම නෑ ගියා.පලවෙනි දවසේ ලන්ච් එකේදී කෝල් කළා.6 පාරක් විතර ගත්තම ආන්සර් කළා.මන් කිවුවා ඔයා ඕක ජොබ් එකද මාවද කියල තීරණේ කරන්න කියල.ඔයා ඕක තොර ගන්නවා නම් මන් මේක නවත්තනවා කියල කිවුවා.එතනින් පස්සේ මන් ආයේ කෝල් කලේ නැ.එදා හවසත් සද්දයක් නැ .පහුවදා උදේ බලද්දී whatsapp අයින් කරලා Phone නම්බර් අයින් කරලා.උදේ 11ට විතර කෙල්ලගේ තාත්ත ගත්තා.මගෙන් ඇහුවා පුතේ ඔයාල සම්බන්දෙ නතර කළා කියල නංගි කිවුවා.මන් කිවුවා ඔවු තාත්තේ එයා කියන දේ අහන්නේ නෑ කියලා.ඊට පස්සේ ආ එහෙමද පුතේ එහෙනම් ආයේ ඔයා එයාට කතා කරන්න එපා කියල ලොක්ක කියපි නැතැයි.මාත් ඉතින් හා කිවුවා.එදා ඉදන් අද මේ වෙනකන් කිසිම call එකක් වත් msg එකක් වත් නැ .මන් හිතන්නේ ආයේ කතා කරන එකකුත් නැ .මොනවා කරන්නද මට මන් විතරයි කියල හිත හදාගන්නවා ඇරෙන්න.හරියටම නැවතුනේ 2021/12/07.තවමත් හරි හේතුවක් හිතා ගන්න බැ මචන්ලා .මොනවා කරන්නද කුකුලනි දුක තමයි.බ්‍රහ්මචාරී පතන ගෑනු නොපතන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom