Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව (Part 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කතාව (part 1) මෙතනින් බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?p=16217815#post16217815

කතාව පටන් ගන්න කලින් මේ ටිකත් කියල ඉන්නම ඕන. මම මගේ ජිවිතේ ගැන ඇත්ත මෙතන දාන්නෙ ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න විතරයි. ගල් මුල් මඩ ඕන එකක් බාරගන්නවා. එත් පුළුවන් තරම් මට අවවාදයක් දීල යන්න. මම එක අගය කරනවා. කුණුහරපෙන් බැන්නත් කමක් නෑ එක ඇතුලේ මට ගන්න දෙයක් තියෙනවා නම්. එහෙම නැත්නම් මෙතන comment නොකර කියල මගේ කිසි අමනාපයක් නෑ .

ඔයගොල්ලෝ මගේ කලින් thread එක අන්තිම වෙනනකන්ම බැලුවනම් මම ගැන යම්කිසි අදහසක් ඇති දැන්.

මේකයි අලුත්ම තත්වේ. මම මගේ පලවෙනි කෙල්ලට ඇත්ත කියල එයාගෙන් අයින් උනා. මට කෙල්ලෝ දෙන්නෙක්ව රවට්ටලා ඒ කාගෙවත් ජිවිත නාස්ති කරන්න ඕන කමක් තිබුනේ නෑ . මම අමාරුවෙන් හරි හිත හදාගෙන එයාගෙන් අයින් උනේ මම කලේ වරදක් බව දන්නා නිසා.

එත් මට හැම වෙලාවේම ඒ කෙල්ලව මතක් වෙනවා  මගේ ප්රථම ආදරේ. එත් මම පුළුවන් තරම් හිත හදන අනිත් කෙල්ලත් එක්ක ඉන්නවා..

කලින් thread එකේ මගේ දෙවෙනි කෙල්ල ගැන වැඩි විස්තරයක් මට දාන්න බැරි උනා. දැන් මම හදන්නේ ඒ විස්තරේ දාන්න.

මට මෙයාව set උනේ A/L 2nd shy class එකකදී. මේ කෙල්ල ගොඩක් අහිංසකයි.(මම එහෙම හිතන් හිටිය.) මෙයාට මාත් එක්ක යාලු වෙන්න කලින් affair 1ක් තිබිල තියෙනවා school එකේ 1year වැඩිමහල් කොල්ලෙක් එක්ක.. ඒ සම්බන්දෙ අවරුදු 4ක් විතර තිබිච්ච එකක්. එත් ඒ සම්බන්දෙ school එක ඇතුලට විතරක් සීමා වෙච්ච එකක්. (ඒ කියන්නේ යාලු වෙලා හිටියත් වටේ ගිහින් නැති, තමන්ගේ ආත්මේ තියාගෙන හිටපු, interval එකේ විතරක් කොල්ල එක්ක කතා කරපු ජාතියේ love එකක්.) මේ කෙල්ල ඒ කාලේ class එහෙම හැම එකටම ගියෙත් අම්ම එක්කමයිලු. මේ හැම දේම ඒ කෙල්ල මට කියපු දේවල්. මම ඒවා ඇත්තද කියල මගේ යාලුවෝ මාර්ගේනුත් හොයල බැලුව. මම දැනගත්ත විදියට ඒ හැමදේම ඇත්ත. අවරුදු 4ක් සම්බන්දයක් තිබිලත් ඒ විදියට හිටපු කෙල්ලෙක් නිසා මට එයා ගැන කිසිම අවුලක් තිබුනේ නෑ.

ඒ කෙල්ලට අවරුදු 4ක සම්බන්දෙ නවත්තන්න උනේ යාලු වෙලා හිටපු කොල්ලගේ double game එකක් අතටම මාට්ටු වෙලා. මේ කොල්ල අවරුදු 2ක් තිස්සේ මේ කෙල්ලව රවට්ටලා. එක සාදරනය කරන්න හේතුව විදියට ඌ කියල තියෙන්නේ ආදරේ කරා කියලා ලැබෙන්න ඕන දේවල් ලැබුනේ නෑ කියන එක.

කොහොමින් කොහොම හරි ඒක නැවතිලා අන්තිමට මාත් එක්කත් යාලු උනේ බයෙන්. මම මගේ 1st එක නවත්තන්නත් මෙයත් එක්ක ඉන්නවා කියන තීරණේ ගන්නත් එක හේතුවක් උනේ මේ කෙල්ල තවත් වතාවක් රැවටුනා කියන හැගීම අවොත් මොනවා හරි කරගනීද කියලත් මට හිතුන නිසා. මම කාටවත් ගින්දර දෙන්න කැමති කෙනෙක් වත් කාව වත් අමාරුවේ දාන්න කැමති කෙනෙක් වත් නෙවෙයි.. මගේ හැගීම් පාලනය කරගන්න බැරුව මම කරපු වරද මම හරිගස්සගත්තේ ගොඩක් සාමකාමී විදියට. මගෙයි 1st එකෙයි අතර දිගින් දිගටම ඇති උන ප්රශ්න නිසා එයත් ඒ තීරනෙට එකග උනා.(එත් මම හිතන්නේ මට එයාව කවදාවත් අමතක කරන්න නම් බෑ .මම හිතන්නේ මම එයට තාම ආදරෙයි.අනේ මන්ද මේකට නම් උබල මට බනියි.)

1st එක නවත්තල දැනට මාස 3කට කිට්ටුයි. ඒ මාස 3 ඇතුලත් මම ගොඩක් අහිංසකයි කියල හිතපු කෙල්ලගේ ගොඩක් වෙනස්කම් වෙනවා දැන් දැන්. මේ කෙල්ලගේ කලින් කොල්ල ලගදී ඉදන් සරින් සැරේ මේකිට messge එවනව. එක මම දන්නේ මෙකිම එකත් මට කියපු නිසා. කිසිම රහසක් තිබුනේ නෑ. ඉතින් මම මේකිව තවත් විශ්වාස කරා. එත් දවසක් අරූ එවපු messge එකකට මේකිත් reply දාලා තිබුනා.ඒ reply එක වැරදිලා එකී අතින් අවේ මට. එදා මම ඒකිට කිව්වා ආයේ ඌත් එක්ක කතාවට යන්න එපා කියල.මම බොහොම හොදින් කිව්වේ.මොකද මෙකි මට කිසිම බොරුවක් කරේ නැති නිසා.(මම එහෙම කියන්න හේතුව උබලට උනත් තේරෙනවා ඇතිනේ. පරණ love මතක් වෙනකොට දැන් එක හරියට කරන්න බෑනේ.ඒ බව මමත් හොදටම දන්නවනේ.) ඔහොම දවස් දෙක තුනක් යද්දී මෙකි අයෙත් අරු එක්ක කතා කරන බව මට තේරුණා..මම ඇහුවම මෙකි ඒක පිළිගත්තා. එදත් මම මුකුත් කිව්වේ නෑ හරි කමක් නෑ අයෙවත් එහෙම නොකර ඉන්න කියල විතරයි කිව්වේ.. මෙකි මට මගේ නමින් දිව්රුව ආයේ උ එක්ක කතා කරන්නේ නෑ කියල. මම කියල වත් නෙවේ එකී එහෙම කරේ."ඔයා හරිම හොදයි.ඔයා පල්ල මම ආයේ එහෙම කරන්නේ නෑ" කියල දිව්රුවේ. මටත් ඉතින් satis.

එත් එකී අරුගේ messge වලට reply දාන එක නැවතුනේ නෑ. මට දවසක් ඒක අතටම අහු උන. මම එදා දිව්රපු හැටි ඒකිට මතක් කරලා දුන්න.. මම එත් බැන්නේ නැහැ මචන්ලා.. එත් මම දැන් මාර දුකින් ඉන්නේ.. මේකිත් දැන් එන්න එන්න වෙනස් වෙන ගානයි.. මට එක දැනෙනවා මචන්ලා.. මම මගේ 1st love එකත් කැප කරා.. මෙකි නිසා මම පළවෙනි කෙල්ලව රැවට්ටුව නෙවෙයි.. මගේ කතාවේ මුල් ටික හරියට කියෙව්වනම් උබලට එක තේරෙන්න ඕනේ.. මට මේකිව set උනේ 1st එකේ අන්තිමට කෙලවීගෙන ගිය කාලේ..

අයි බන් මට මෙහෙම වෙන්නේ.. එක සිරා love එකක් තියාගෙන ජිවිතේ ඉතුරු ටික හරියට ගෙනියනවා කියල හිතාගෙනයි මම පලවෙනි එක නවත්තල මේක විතරක් ඉතුරු කරගත්තේ.. මම පලවෙනි කෙල්ලව අඩවල ඒකිව අතඇරලා දැම්මත් නෙවෙයි... හැම දේම හොදින් සිද්ද උනා නේද කියල මම හිත හදාගෙන හිත නිදහස් කරගෙන හිටියේ ටික කාලයයි..මම දැන් කෙල්ලට sim මාරු කරන්න කිව්වා..ඒකි ඒකට කැමතිත් නැහැ.තාත්ත බනියිලු.

අයි බන් මට මෙහෙම වෙන්නේ..මේක මගේ අතින් සිද්ද වෙච්ච වරදට දඩුවම වෙන්න ඇති..මම එහෙම හිතල තමයි හිත හදා ගන්නේ..මොන දේ උනත් අයෙත් නම් මොන කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්නේ නෑ මචන්ලා.. මේකත් නැවතුනොත් පිනක් දහමක් කරගෙන මම නිදහසේ ඉන්නවා..ඉන්න පුළුවන් තරම් කල් හොදින් ඉන්න බලනව... උබලට boaring ඇති mewa කියවද්දී.. හිතේ තියෙන දේවල් කියන්න කව්රුත් නැති එකේ කිරියේ වත් දාන්නේ උබල මොන මොනවා හරි කියන බව දන්නා නිසා... උබලගේ හිතට එන ඕන අදහසක් කියපල්ලා.. බනිනවා නම් බැනපල්ලා.. :

දැන් ටිකක් හිත නිදහස් වගේ..මේක type කරන්නත් මම සැහෙන මහන්සියක් ගත්ත..දැන් උබලගේ වාරේ..

[QUOTE="pixusuran, post: 16591675, member: 498277"] [SIZE="5"][COLOR="Blue"]මගේ කතාව (part 1) මෙතනින් බලන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16217815#post16217815"]http://www.elakiri.com/forum/showthread.php?p=16217815#post16217815[/URL] කතාව පටන් ගන්න කලින් මේ ටිකත් කියල ඉන්නම ඕන. මම මගේ ජිවිතේ ගැන ඇත්ත මෙතන දාන්නෙ ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න විතරයි. :dull::dull:ගල් මුල් මඩ ඕන එකක් බාරගන්නවා. එත් පුළුවන් තරම් මට [COLOR="Red"]අවවාදයක් දීල යන්න[/COLOR]. මම එක අගය කරනවා. කුණුහරපෙන් බැන්නත් කමක් නෑ එක ඇතුලේ මට ගන්න දෙයක් තියෙනවා නම්. :frown:එහෙම නැත්නම් මෙතන comment නොකර කියල මගේ කිසි අමනාපයක් නෑ .:baffled: ඔයගොල්ලෝ මගේ කලින් thread එක අන්තිම වෙනනකන්ම බැලුවනම් මම ගැන යම්කිසි අදහසක් ඇති දැන්.:rolleyes: මේකයි අලුත්ම තත්වේ. මම මගේ පලවෙනි කෙල්ලට ඇත්ත කියල එයාගෙන් අයින් උනා. :(මට කෙල්ලෝ දෙන්නෙක්ව රවට්ටලා ඒ කාගෙවත් ජිවිත නාස්ති කරන්න ඕන කමක් තිබුනේ නෑ . මම අමාරුවෙන් හරි හිත හදාගෙන එයාගෙන් අයින් උනේ මම කලේ වරදක් බව දන්නා නිසා.:(:( එත් මට හැම වෙලාවේම ඒ කෙල්ලව මතක් වෙනවා :( මගේ ප්රථම ආදරේ.:(:( එත් මම පුළුවන් තරම් හිත හදන අනිත් කෙල්ලත් එක්ක ඉන්නවා.. කලින් thread එකේ මගේ දෙවෙනි කෙල්ල ගැන වැඩි විස්තරයක් මට දාන්න බැරි උනා. දැන් මම හදන්නේ ඒ විස්තරේ දාන්න.:nerd::nerd: මට මෙයාව set උනේ A/L 2nd shy class එකකදී. මේ කෙල්ල ගොඩක් අහිංසකයි.(මම එහෙම හිතන් හිටිය.) :frown:මෙයාට මාත් එක්ක යාලු වෙන්න කලින් affair 1ක් තිබිල තියෙනවා school එකේ 1year වැඩිමහල් කොල්ලෙක් එක්ක..:baffled: ඒ සම්බන්දෙ අවරුදු 4ක් විතර තිබිච්ච එකක්. එත් ඒ සම්බන්දෙ school එක ඇතුලට විතරක් සීමා වෙච්ච එකක්. (ඒ කියන්නේ යාලු වෙලා හිටියත් වටේ ගිහින් නැති, තමන්ගේ ආත්මේ තියාගෙන හිටපු, interval එකේ විතරක් කොල්ල එක්ක කතා කරපු ජාතියේ love එකක්.) මේ කෙල්ල ඒ කාලේ class එහෙම හැම එකටම ගියෙත් අම්ම එක්කමයිලු. :shocked:මේ හැම දේම ඒ කෙල්ල මට කියපු දේවල්. මම ඒවා ඇත්තද කියල මගේ යාලුවෝ මාර්ගේනුත් හොයල බැලුව. මම දැනගත්ත විදියට ඒ හැමදේම ඇත්ත. අවරුදු 4ක් සම්බන්දයක් තිබිලත් ඒ විදියට හිටපු කෙල්ලෙක් නිසා මට එයා ගැන කිසිම අවුලක් තිබුනේ නෑ.:no::no: ඒ කෙල්ලට අවරුදු 4ක සම්බන්දෙ නවත්තන්න උනේ යාලු වෙලා හිටපු කොල්ලගේ double game එකක් අතටම මාට්ටු වෙලා. මේ කොල්ල අවරුදු 2ක් තිස්සේ මේ කෙල්ලව රවට්ටලා. එක සාදරනය කරන්න හේතුව විදියට ඌ කියල තියෙන්නේ ආදරේ කරා කියලා ලැබෙන්න ඕන දේවල් ලැබුනේ නෑ කියන එක.:oo::oo::oo: කොහොමින් කොහොම හරි ඒක නැවතිලා අන්තිමට මාත් එක්කත් යාලු උනේ බයෙන්. මම මගේ 1st එක නවත්තන්නත් මෙයත් එක්ක ඉන්නවා කියන තීරණේ ගන්නත් එක හේතුවක් උනේ මේ කෙල්ල තවත් වතාවක් රැවටුනා කියන හැගීම අවොත් මොනවා හරි කරගනීද කියලත් මට හිතුන නිසා. මම කාටවත් ගින්දර දෙන්න කැමති කෙනෙක් වත් කාව වත් අමාරුවේ දාන්න කැමති කෙනෙක් වත් නෙවෙයි.. මගේ හැගීම් පාලනය කරගන්න බැරුව මම කරපු වරද මම හරිගස්සගත්තේ ගොඩක් සාමකාමී විදියට. මගෙයි 1st එකෙයි අතර දිගින් දිගටම ඇති උන ප්රශ්න නිසා එයත් ඒ තීරනෙට එකග උනා.(එත් මම හිතන්නේ මට එයාව කවදාවත් අමතක කරන්න නම් බෑ .මම හිතන්නේ මම එයට තාම ආදරෙයි.:(:(අනේ මන්ද මේකට නම් උබල මට බනියි.) 1st එක නවත්තල දැනට මාස 3කට කිට්ටුයි. ඒ මාස 3 ඇතුලත් මම ගොඩක් අහිංසකයි කියල හිතපු කෙල්ලගේ ගොඩක් වෙනස්කම් වෙනවා දැන් දැන්. මේ කෙල්ලගේ කලින් කොල්ල ලගදී ඉදන් සරින් සැරේ මේකිට messge එවනව. එක මම දන්නේ මෙකිම එකත් මට කියපු නිසා. කිසිම රහසක් තිබුනේ නෑ. ඉතින් මම මේකිව තවත් විශ්වාස කරා. එත් දවසක් අරූ එවපු messge එකකට මේකිත් reply දාලා තිබුනා.ඒ reply එක වැරදිලා එකී අතින් අවේ මට.:angry::angry: එදා මම ඒකිට කිව්වා ආයේ ඌත් එක්ක කතාවට යන්න එපා කියල.මම බොහොම හොදින් කිව්වේ.මොකද මෙකි මට කිසිම බොරුවක් කරේ නැති නිසා.:dull:(මම එහෙම කියන්න හේතුව උබලට උනත් තේරෙනවා ඇතිනේ. පරණ love මතක් වෙනකොට දැන් එක හරියට කරන්න බෑනේ.ඒ බව මමත් හොදටම දන්නවනේ.:no::no:) ඔහොම දවස් දෙක තුනක් යද්දී මෙකි අයෙත් අරු එක්ක කතා කරන බව මට තේරුණා..මම ඇහුවම මෙකි ඒක පිළිගත්තා. එදත් මම මුකුත් කිව්වේ නෑ හරි කමක් නෑ අයෙවත් එහෙම නොකර ඉන්න කියල විතරයි කිව්වේ.. මෙකි මට මගේ නමින් දිව්රුව ආයේ උ එක්ක කතා කරන්නේ නෑ කියල. මම කියල වත් නෙවේ එකී එහෙම කරේ."ඔයා හරිම හොදයි.ඔයා පල්ල මම ආයේ එහෙම කරන්නේ නෑ" කියල දිව්රුවේ. මටත් ඉතින් satis. :oo::oo: එත් එකී අරුගේ messge වලට reply දාන එක නැවතුනේ නෑ. මට දවසක් ඒක අතටම අහු උන. මම එදා දිව්රපු හැටි ඒකිට මතක් කරලා දුන්න.. මම එත් බැන්නේ නැහැ මචන්ලා.. එත් මම දැන් මාර දුකින් ඉන්නේ.. :(:(මේකිත් දැන් එන්න එන්න වෙනස් වෙන ගානයි.. මට එක දැනෙනවා මචන්ලා.. මම මගේ 1st love එකත් කැප කරා.. මෙකි නිසා මම පළවෙනි කෙල්ලව රැවට්ටුව නෙවෙයි.. මගේ කතාවේ මුල් ටික හරියට කියෙව්වනම් උබලට එක තේරෙන්න ඕනේ.. මට මේකිව set උනේ 1st එකේ අන්තිමට කෙලවීගෙන ගිය කාලේ.. අයි බන් මට මෙහෙම වෙන්නේ.. එක සිරා love එකක් තියාගෙන ජිවිතේ ඉතුරු ටික හරියට ගෙනියනවා කියල හිතාගෙනයි මම පලවෙනි එක නවත්තල මේක විතරක් ඉතුරු කරගත්තේ.. මම පලවෙනි කෙල්ලව අඩවල ඒකිව අතඇරලා දැම්මත් නෙවෙයි... හැම දේම හොදින් සිද්ද උනා නේද කියල මම හිත හදාගෙන හිත නිදහස් කරගෙන හිටියේ ටික කාලයයි..මම දැන් කෙල්ලට sim මාරු කරන්න කිව්වා..ඒකි ඒකට කැමතිත් නැහැ.තාත්ත බනියිලු.:angry::angry: අයි බන් මට මෙහෙම වෙන්නේ..මේක මගේ අතින් සිද්ද වෙච්ච වරදට දඩුවම වෙන්න ඇති..මම එහෙම හිතල තමයි හිත හදා ගන්නේ..:(:(මොන දේ උනත් අයෙත් නම් මොන කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්නේ නෑ මචන්ලා.. මේකත් නැවතුනොත් පිනක් දහමක් කරගෙන මම නිදහසේ ඉන්නවා..ඉන්න පුළුවන් තරම් කල් හොදින් ඉන්න බලනව... උබලට boaring ඇති mewa කියවද්දී.. හිතේ තියෙන දේවල් කියන්න කව්රුත් නැති එකේ කිරියේ වත් දාන්නේ උබල මොන මොනවා හරි කියන බව දන්නා නිසා... උබලගේ හිතට එන ඕන අදහසක් කියපල්ලා.. බනිනවා නම් බැනපල්ලා.. ::dull::dull: දැන් ටිකක් හිත නිදහස් වගේ..මේක type කරන්නත් මම සැහෙන මහන්සියක් ගත්ත..දැන් උබලගේ වාරේ..:frown::frown:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom