Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව (Part 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොනී ඩෙප් වැරදියි කියලා කිව්වොත් උබලා පිළිගන්න එකක් නෑ

මොකද මචන් ආදරය, රාගය,ආසාව කියන්නේ තුනක් උනාට ඔය තුනම එකට තියන හැගීමක් තියනවා එකට වචනයෙන් අර්ථයක් දෙන්න තරම් කාටවත් තේරෙන්නේ නෑ.. දැනෙනවා විතරයි එක පෙන්වන්න බෑ.. මෙන්න මේකයි ඒ දේ කියලා කාටවත් පැහැදිලි කරගන්න බෑ.. හරියට හුලග වගේ දැනෙනවා විතරයි එත් පෙන්නේ නෑ අල්ලන්නත් බෑ.....

තරුණ කාලේ මනුස්සයෙක් ගේ හිතක් කියන්නේ හැගීම් වලින් පිරිච්ච අමුතුම ෆැන්ටසි ලෝකයක්.. ඔය ෆැන්ටසිය තුල රියලිටිය දකින්නේ ගොඩක් අඩුවෙන්... ඉතින් ෆැන්ටසියට හිත ඇදෙනවා වැඩියි..

ටිකක් හිතපන් අවුරුදු 3ක් ලවු කරපු කෙල්ලව අමතක කරලා මාස ගානකින් සෙට් උන කෙල්ලට ලවු කරයිද කියලා...

ඇයි එහෙම වෙන්නේ නිකන්ම නෙමේ \අර කෙල්ලත් එක්ක ප්රශ්න ඇති උන හන්දා ඒ සම්බන්දෙ ගැන මානසිකව දුර්වල වෙලා කලකිරිලා ඉන්න අවස්තාවක තමයි අලුත් කෙල්ලව සෙට් වෙන්නේ... මොකද හිතට මානසිකව සැනසීමක් ලබාගන්න...

රියලිටිය දුකක් වෙද්දී ෆැන්ටසිය සැපක් වෙනවා බන්..

හැබැයි ෆැන්ටසිය කවදාවත් රියලිටියක් නොවන නිසා වැඩි කල් යන්න කලින් රියලිටියට මුහුණ දෙන්න සිද්ද වෙනවා...

කාලයක් ගතවෙද්දී තමයි තේරෙන්නේ තමුන් කාටද සිරාවට ආදරේ කරන්නේ කියලා....

නොවැටිච්ච එකෙක්ට නැගිටින්න කියලා දෙන්න අමාරුයි.. මොකද වැටෙන්නම ඕනා නැගිටින්නේ කොහොමද කියලා දැනගන්නනම්....

මට කියන්න තියෙන්නේ මෙච්චරයි ජොනි ඩෙප් සිරාවට ආදරය නොකරපු ඩයල් එකක් කියලා..

මොකද උ සිරාවට ආදරේ කලානම් කවදාවත් ඔය වගේ කතාවක් කියන්නේ නෑ....

උබේ කතාව මන් මුල ඉදන්ම කියෙව්වා.... උබට අඩ්වයිස් එකක් දෙන්න තරම් මට පුළුවන් කමක් නැ මචන්..

හැබැයි හිතන්න එපා මෙහෙම උන පලවෙනි කොල්ල උබ කියලා..

ෆැන්ටසියට නොරැවටී රියලිටියට මුහුණ දීපන්..

මොකද ෆැන්ටසිය තාවකාලිකයි.....

[QUOTE="rRASHENTHA, post: 16596490, member: 47645"] [SIZE="5"][COLOR="Red"] ජොනී ඩෙප් වැරදියි කියලා කිව්වොත් උබලා පිළිගන්න එකක් නෑ මොකද මචන් ආදරය, රාගය,ආසාව කියන්නේ තුනක් උනාට ඔය තුනම එකට තියන හැගීමක් තියනවා එකට වචනයෙන් අර්ථයක් දෙන්න තරම් කාටවත් තේරෙන්නේ නෑ.. දැනෙනවා විතරයි එක පෙන්වන්න බෑ.. මෙන්න මේකයි ඒ දේ කියලා කාටවත් පැහැදිලි කරගන්න බෑ.. හරියට හුලග වගේ දැනෙනවා විතරයි එත් පෙන්නේ නෑ අල්ලන්නත් බෑ..... තරුණ කාලේ මනුස්සයෙක් ගේ හිතක් කියන්නේ හැගීම් වලින් පිරිච්ච අමුතුම ෆැන්ටසි ලෝකයක්.. ඔය ෆැන්ටසිය තුල රියලිටිය දකින්නේ ගොඩක් අඩුවෙන්... ඉතින් ෆැන්ටසියට හිත ඇදෙනවා වැඩියි.. ටිකක් හිතපන් අවුරුදු 3ක් ලවු කරපු කෙල්ලව අමතක කරලා මාස ගානකින් සෙට් උන කෙල්ලට ලවු කරයිද කියලා... ඇයි එහෙම වෙන්නේ නිකන්ම නෙමේ \අර කෙල්ලත් එක්ක ප්රශ්න ඇති උන හන්දා ඒ සම්බන්දෙ ගැන මානසිකව දුර්වල වෙලා කලකිරිලා ඉන්න අවස්තාවක තමයි අලුත් කෙල්ලව සෙට් වෙන්නේ... මොකද හිතට මානසිකව සැනසීමක් ලබාගන්න... රියලිටිය දුකක් වෙද්දී ෆැන්ටසිය සැපක් වෙනවා බන්.. හැබැයි ෆැන්ටසිය කවදාවත් රියලිටියක් නොවන නිසා වැඩි කල් යන්න කලින් රියලිටියට මුහුණ දෙන්න සිද්ද වෙනවා... කාලයක් ගතවෙද්දී තමයි තේරෙන්නේ තමුන් කාටද සිරාවට ආදරේ කරන්නේ කියලා.... නොවැටිච්ච එකෙක්ට නැගිටින්න කියලා දෙන්න අමාරුයි.. මොකද වැටෙන්නම ඕනා නැගිටින්නේ කොහොමද කියලා දැනගන්නනම්.... මට කියන්න තියෙන්නේ මෙච්චරයි ජොනි ඩෙප් සිරාවට ආදරය නොකරපු ඩයල් එකක් කියලා.. මොකද උ සිරාවට ආදරේ කලානම් කවදාවත් ඔය වගේ කතාවක් කියන්නේ නෑ.... උබේ කතාව මන් මුල ඉදන්ම කියෙව්වා.... උබට අඩ්වයිස් එකක් දෙන්න තරම් මට පුළුවන් කමක් නැ මචන්.. හැබැයි හිතන්න එපා මෙහෙම උන පලවෙනි කොල්ල උබ කියලා.. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]ෆැන්ටසියට නොරැවටී රියලිටියට මුහුණ දීපන්.. මොකද ෆැන්ටසිය තාවකාලිකයි..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom