Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් අපි 2 එකම වයසේ...එය bio මං maths කරේ..අපි අනති විෂයන්වලට එකම clz වලට තම ගියේ. රනුක ඇත්තටම හොද කෙනෙක්..ඉගෙන ගැනත් ගොඩක් දක්ෂයි..එයට o/l walata a10කම තිබ්බා.මට තිබ්බෙනම් a9..එයට clz වලත් හොදට ලකුණු තියෙනවා...ඉගෙන ගන්න මට වැඩ ගොඩක් උනන්දුයි..එයාගේ බලාපොරොත්තුව කොහොම හරි doc කෙනෙක් වෙන්න...එය කවදාවත් මට බැනලවත් මගේ හිත රිදවලවත් නැ..මට ඉගෙන ගන්න ඒවටත් ගොඩක් උදව කරා.

ඉතින් අපි 2 හම්බුනේ සති අන්තේ තමයි..උදේ clz එක ඉවර වෙලා හවස clz එක පටන් ගනන්කන් වෙලාව තියෙන අතරේදී තම හම්බෙලා කතා කරේ..අපෝ මුල් දවස් වලනම් මුණ දිහා බලලා කතා කරනේවත් නැ...මනං කාටවත් බය නැ...කොල්ලෝ අගේ හප්පුනම මං බනිනවා මුනටම...අපි 2 කවදවත් clz එකක් cut කරලා නැ...එය මට එහෙම යෝජනාවත් කරලා නැ...එත් ඉතින් අපි ගෙවල් වලට් හොරෙන් තම මේක කරේ..

පව්ලේ විස්තරත් කියන ඕන..මගේ කතවට එකත බලපානවා..එය තම ගෙදර එකම ළමය..මං මේක දැනග්ත්තේනම් යාලු උනාට පස්සේ..එයාගේ අම්මයි තත්තයි වෙන වෙලා ඉන්නේ...එතකොට එයට ඉන්නේ අම්ම විතරයි..අම්ම තමයි එයාගේ මුළු ලෝකෙම...එත් තාත්ත සේරම වියදම් කරනවා..businnes වලින් බාගයක් දැටමත් මෙයාගේ නමටලු තියෙන්නේ...එනිසා එයාලට සල්ලි ප්රශ්නයක් තිබ්බේ නැ...

[QUOTE="*nimeshi*, post: 10388936, member: 359350"] [SIZE="5"][COLOR="Indigo"]ඉතින් අපි 2 එකම වයසේ...එය bio මං maths කරේ..අපි අනති විෂයන්වලට එකම clz වලට තම ගියේ. රනුක ඇත්තටම හොද කෙනෙක්..ඉගෙන ගැනත් ගොඩක් දක්ෂයි..එයට o/l walata a10කම තිබ්බා.මට තිබ්බෙනම් a9..එයට clz වලත් හොදට ලකුණු තියෙනවා...ඉගෙන ගන්න මට වැඩ ගොඩක් උනන්දුයි..එයාගේ බලාපොරොත්තුව කොහොම හරි doc කෙනෙක් වෙන්න...:):):)එය කවදාවත් මට බැනලවත් මගේ හිත රිදවලවත් නැ..මට ඉගෙන ගන්න ඒවටත් ගොඩක් උදව කරා. ඉතින් අපි 2 හම්බුනේ සති අන්තේ තමයි..උදේ clz එක ඉවර වෙලා හවස clz එක පටන් ගනන්කන් වෙලාව තියෙන අතරේදී තම හම්බෙලා කතා කරේ..අපෝ මුල් දවස් වලනම් මුණ දිහා බලලා කතා කරනේවත් නැ.:rolleyes::rolleyes:..මනං කාටවත් බය නැ...කොල්ලෝ අගේ හප්පුනම මං බනිනවා මුනටම...:baffled::baffled::baffled:අපි 2 කවදවත් clz එකක් cut කරලා නැ...:):)එය මට එහෙම යෝජනාවත් කරලා නැ...:):)එත් ඉතින් අපි ගෙවල් වලට් හොරෙන් තම මේක කරේ.. පව්ලේ විස්තරත් කියන ඕන..මගේ කතවට එකත බලපානවා..එය තම ගෙදර එකම ළමය..මං මේක දැනග්ත්තේනම් යාලු උනාට පස්සේ..එයාගේ අම්මයි තත්තයි වෙන වෙලා ඉන්නේ...:(:(එතකොට එයට ඉන්නේ අම්ම විතරයි..අම්ම තමයි එයාගේ මුළු ලෝකෙම...එත් තාත්ත සේරම වියදම් කරනවා..businnes වලින් බාගයක් දැටමත් මෙයාගේ නමටලු තියෙන්නේ...එනිසා එයාලට සල්ලි ප්රශ්නයක් තිබ්බේ නැ... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom