Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එය හැමදාම රැට මත එක්ක කතා කරනවා..එත් ඉරිදට මහන්සි නිසා කොහොමත් වැඩිය කතා කරන නැ..ඉක්මනට නිදගනවා...එදත් එය නිදාගත්ත...සදුදට අපි 2ටම clz...එදත් රැ එය නිදිමතය් කියල නිදාගත්ත...මං කොහොමත් රැට තම පාඩම කරන්නේ..එයට කතා කරලා ඉවර උනම පාඩම කරනවා..එය පාන්දර නැගිටිනිව...නැත්තම් කව්රුවත් හරියට වැඩ කරන නැනේ...මම තමයි එයට උදේට අහරවනේ..මට කියන්නේ එය මගේ alarm1 කියල...එදත් උදේ මං අහරව්ව..එත් කතා කරේ නැ...phone ගත්තේ නැ...උදේ 6 වෙනකන් කතා කර..ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනනේ..එය 6 වෙනකොට bus එකට යනවා..එයනම් ඉස්කෝලේ යනකොට සමහර දට ෆොනේ එක හොරෙන් අරන් යනවා.... එත් මං දල යන නිසා මට අය ගන්න විදිහක් නැ...සතියේ දවස්වලට මං එයාව දකිනෙ අහම්බෙන් අංකල් පරක්කු උන දට මල්ලිව අරගෙන මව ගන්න එන දවසට මං එයාව දකිනවා..එයාල යන්නෙත් අපේ ඉස්කෝලේ ඉස්සරහින්මය්..මං බැලුව එදා යනවද කියල..එත් එදා පේන්නවත් ගියේ නැ...එයාගේ යාලුවොනම් ගිය...

ඊට පස්සේ මං ගෙදර් ඇවිත් එයට කෝල් කර එත් එය ගැන නැ..මට මොකවත් හිතාගන බැරි උන...මොකවත් msg එකකවත් නැ...මං එදා දවටම කාවේ නැ...එදා රැ මං එළිවෙනකන් ඇහැරලා...එලිවෙනකන්ම එයට් රිංග කරා (එදා එයට උන දේ අමන් පස්සේ කියනම්)..එත් වැඩක නැ එය ගන්නේ නැ...මං පහුවද කාවෙත් නැ..ඉස්කෝලේ ගිහින් දවසම අඩනව විතරය්...යාළුවොත් එක එක ඒවා කියනව්...පස්සේ අපි පොඩි plan එකක් හැදුව..එයට මොකද උනේ බලන්න...

[QUOTE="*nimeshi*, post: 10389187, member: 359350"] [SIZE="5"][COLOR="Purple"]එය හැමදාම රැට මත එක්ක කතා කරනවා..එත් ඉරිදට මහන්සි නිසා කොහොමත් වැඩිය කතා කරන නැ..ඉක්මනට නිදගනවා...එදත් එය නිදාගත්ත...සදුදට අපි 2ටම clz...එදත් රැ එය නිදිමතය් කියල නිදාගත්ත...මං කොහොමත් රැට තම පාඩම කරන්නේ..එයට කතා කරලා ඉවර උනම පාඩම කරනවා..එය පාන්දර නැගිටිනිව...නැත්තම් කව්රුවත් හරියට වැඩ කරන නැනේ...මම තමයි එයට උදේට අහරවනේ..මට කියන්නේ එය මගේ alarm1 කියල...:lol::lol:එදත් උදේ මං අහරව්ව..එත් කතා කරේ නැ...phone ගත්තේ නැ...උදේ 6 වෙනකන් කතා කර..ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනනේ..එය 6 වෙනකොට bus එකට යනවා..එයනම් ඉස්කෝලේ යනකොට සමහර දට ෆොනේ එක හොරෙන් අරන් යනවා.... එත් මං දල යන නිසා මට අය ගන්න විදිහක් නැ...සතියේ දවස්වලට මං එයාව දකිනෙ අහම්බෙන් අංකල් පරක්කු උන දට මල්ලිව අරගෙන මව ගන්න එන දවසට මං එයාව දකිනවා..එයාල යන්නෙත් අපේ ඉස්කෝලේ ඉස්සරහින්මය්..මං බැලුව එදා යනවද කියල..එත් එදා පේන්නවත් ගියේ නැ...එයාගේ යාලුවොනම් ගිය...:(:(:( ඊට පස්සේ මං ගෙදර් ඇවිත් එයට කෝල් කර එත් එය ගැන නැ..මට මොකවත් හිතාගන බැරි උන...මොකවත් msg එකකවත් නැ...මං එදා දවටම කාවේ නැ...එදා රැ මං එළිවෙනකන් ඇහැරලා...එලිවෙනකන්ම එයට් රිංග කරා (එදා එයට උන දේ අමන් පස්සේ කියනම්)..එත් වැඩක නැ එය ගන්නේ නැ...මං පහුවද කාවෙත් නැ..ඉස්කෝලේ ගිහින් දවසම අඩනව විතරය්...යාළුවොත් එක එක ඒවා කියනව්...පස්සේ අපි පොඩි plan එකක් හැදුව..එයට මොකද උනේ බලන්න...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom