Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="*nimeshi*" data-source="post: 10389271" data-attributes="member: 359350"><p><span style="font-size: 18px"><span style="color: DarkRed"><span style="color: Purple">මං කවදාවත් හිතුවේ නැ එය මව දල යයි කියල..මං හිතුවෙම එයට මොකවත් කරදරයක් කියල...<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />ඉතින් පහුවද මං ගෙදරට කිව ඉස්කෝලේ හවස පන්තියක් තියෙනවා මව එක්ක යන්න පරක්කු වෙලා එන්න කියල...අපේ අම්මටත් දැන් මං ගැන සැකයි...කම කන්නෙම නැ මං...රැට හොරෙන් බල්ල්ලට දැන්ව..ඇත්තටම් මට අගට පනත් නැ...අම්මත් මට බනිනවා මොකඩ කියල...ඉති එදා මමය් මගේ යාලුවයි ගිය ඉස්කෝලේ අරුණ ගමන එයාලගේ ඉස්කෝලේ ලගට...එයාලව ඉස්කෝලෙන් එවන්නේ අන්තිමට වයස පිලිවෙලටලු එලියට එවන්නේ..එනිසා අපි යනකොටත් එයාලගේ වයසේ අය ඇවිත් හිටියේ නැ..අපි 2 ඉස්කෝලේ ගේට්ටුව ගාවම රැකගෙන හිටිය...කොල්ලෝ සේරම මව අදුරනව..උන සේරම බල බල හිං වේවි යනවා...<img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /><img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" />ඊට පස්සේ එයාලගේ පන්තියේ අවත අව..එත් එය නැ..මද හරියේ එය එනවා දැක්ක...එය මව දැකල බය උනා වගේ උං..මොකද මං කවදාවත් ඔතෙන්න එන එන්නේ නැනේ <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />ඊට පස්සේ එය cap1ක් දාගෙන හිටියේ එක මුණ වහෙනම් දාගත්ත..ඇස දෙකත් පෙන් නැතිවෙන්න..ඒ කරලා කොල්ලෝ අස්සේ මට එපං නැතිව ගිය..මට එයාව හොයන අස්සට යන්න බැනේ..මට මොකවත් හිතගනං බැ..<img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /><img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /><img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" />ඉතින් මං ටිකක් වෙලා හිටිය එයාගේ යාලුවෙක්ගෙන්වත් මොඅකද අහන්න..එතකොටම එයාගේ හොදම් යාළුවා..(එය තමයි එයාගේ පන්තියේ 1 නිය..රනුක 3 කිව..)මං ඇහුව රනුකට මොකද වෙලා තියෙන්නේ කියාල..ගොඩක් වෙලා කත කරන්ත් බයයි කවෘවට් දැක්කොත් මං ඉවරයි..ඉතින් එය කිව.."ඔය දැන් එයාව අමතක කරන්න..ඊ එක ගැන හිතන්න එපා...එයට පොඩි ප්රශනයක් උන කිව"'මං ඇහුව මොකද උනේ කියල..අරය අරහෙම කිවම මට කලන්තේ වගේ..මට මොකවත් තෙරුන් නැ දැන් මොකද කරන්නේ කියල..එය කිව එදා එයාලගේ දෙමපිය රැස්වීම තිබ්බලු..ඉතින් අර sir රනුකට එන්න කියල කිවලු අර ගනු ළමයත් 1 තිබ්බ සම්බන්දෙ මොකක්ක්ද අද ගෙදරින් එනවද අහල..රනුකට කිවලු එහනම් අම්මව එක්කන් එන්න කියල..රනුක sirta වැද වැද කිවලු අම්මට කියන්න එපා කියල..ඊට පස්සේ මේක දැකල මෙයාගේ යාළුවා දැන් මං කතා කරන කෙනා එය 1 නිය නිසා sir එය එක්ක යාලුයිලු එයා කියල රනුක පන්තියේ වැඩ හොදට කරනවා කියල එයාගේ ලකුණුත් කියල.sir කිවලු අමම්ට කියනන් එපා කියල..එය මෙය අතින් ඇදන යන්නමලු හදන්නේ..කොහොම හරි අම්ම ගාවට ගියාලු ගිහින් මේ sir කිවලු පුතා හොදට් වැඩ කරනවා කියල..ඉතින් අම්මට හුගක් සතුටුයිලු..ඊට පස්සේ එය රනුකට කියල ඔය සම්බන්දේ නතර අක්රේ නැත්තම් අම්මට කියනවා principle ටත් කියනවා කිවලු...රනුක අම්මට හුගක් ආදරෙයි..එය කවදාවත් අම්මගේ හිත රිදවල නැ..එනිසා එය එහෙම තීරණයක් අරන් කොහොම හරි හොදට වැඩ කරන ඕන කියල..මට මොකවත් හිතාගන් බැරි උන..ඊ ඉතින් එය ඕක මුලින් හිතුවේ නැත්තේ..මට බලපොරෝත්තුදෙන්න ඕනේ නැනේ..මටනම් පිස්සු වගේ..<img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />...කොහොම හරි එදා රැ එය මට කත කර..එය කිවේ අපිට තව කල තියෙනව.මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න ඕන කියල..ඊට පස්සේ අනිත් ඒවා පුළුවන්ලු..එයට අම්මගේ හිත රිදවන බැලූ..ඔය වගේ එඅ කියලා එය ෆෝන් එක ඔෆ්ෆ් කර..අයි එක වැඩ අක්රේම නැ..මං එදා රැ පෙනඩෝල් බිව..අහු උන ඒවා...උදේ මට හොදටම අසනීපයි..අම්මල හොදටම බය වෙලා..මං එදා රැ දොර අරන් එලිය ගිහින් ලිදට පනින්න හිතුවේ,,,<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />මගේ වෙලාවද මන්ද අම්ම එදා රැ යතුර අරන් තියල මට හොයගන් බැරි උන..ඊට පස්සේ අමන් අහු උං බෙහෙත් ජාති බීවේ පෙනඩෝල් එක්කම .මං මේ කියන කතාව මගේ ඇත්තම අත්දැකීම ඔයාල කොහොම මන් ගැන හිතයි ද දැන් නැ...කතාවනම් තව දිඅගය්..මට සේරම විස්තරේ කියවෙනවානේ....<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /></span></span></span></p></blockquote><p></p>
[QUOTE="*nimeshi*, post: 10389271, member: 359350"] [SIZE="5"][COLOR="DarkRed"][COLOR="Purple"]මං කවදාවත් හිතුවේ නැ එය මව දල යයි කියල..මං හිතුවෙම එයට මොකවත් කරදරයක් කියල...:(:(:(ඉතින් පහුවද මං ගෙදරට කිව ඉස්කෝලේ හවස පන්තියක් තියෙනවා මව එක්ක යන්න පරක්කු වෙලා එන්න කියල...අපේ අම්මටත් දැන් මං ගැන සැකයි...කම කන්නෙම නැ මං...රැට හොරෙන් බල්ල්ලට දැන්ව..ඇත්තටම් මට අගට පනත් නැ...අම්මත් මට බනිනවා මොකඩ කියල...ඉති එදා මමය් මගේ යාලුවයි ගිය ඉස්කෝලේ අරුණ ගමන එයාලගේ ඉස්කෝලේ ලගට...එයාලව ඉස්කෝලෙන් එවන්නේ අන්තිමට වයස පිලිවෙලටලු එලියට එවන්නේ..එනිසා අපි යනකොටත් එයාලගේ වයසේ අය ඇවිත් හිටියේ නැ..අපි 2 ඉස්කෝලේ ගේට්ටුව ගාවම රැකගෙන හිටිය...කොල්ලෝ සේරම මව අදුරනව..උන සේරම බල බල හිං වේවි යනවා...:eek::eek:ඊට පස්සේ එයාලගේ පන්තියේ අවත අව..එත් එය නැ..මද හරියේ එය එනවා දැක්ක...එය මව දැකල බය උනා වගේ උං..මොකද මං කවදාවත් ඔතෙන්න එන එන්නේ නැනේ :(:(ඊට පස්සේ එය cap1ක් දාගෙන හිටියේ එක මුණ වහෙනම් දාගත්ත..ඇස දෙකත් පෙන් නැතිවෙන්න..ඒ කරලා කොල්ලෝ අස්සේ මට එපං නැතිව ගිය..මට එයාව හොයන අස්සට යන්න බැනේ..මට මොකවත් හිතගනං බැ..:confused::confused::confused:ඉතින් මං ටිකක් වෙලා හිටිය එයාගේ යාලුවෙක්ගෙන්වත් මොඅකද අහන්න..එතකොටම එයාගේ හොදම් යාළුවා..(එය තමයි එයාගේ පන්තියේ 1 නිය..රනුක 3 කිව..)මං ඇහුව රනුකට මොකද වෙලා තියෙන්නේ කියාල..ගොඩක් වෙලා කත කරන්ත් බයයි කවෘවට් දැක්කොත් මං ඉවරයි..ඉතින් එය කිව.."ඔය දැන් එයාව අමතක කරන්න..ඊ එක ගැන හිතන්න එපා...එයට පොඩි ප්රශනයක් උන කිව"'මං ඇහුව මොකද උනේ කියල..අරය අරහෙම කිවම මට කලන්තේ වගේ..මට මොකවත් තෙරුන් නැ දැන් මොකද කරන්නේ කියල..එය කිව එදා එයාලගේ දෙමපිය රැස්වීම තිබ්බලු..ඉතින් අර sir රනුකට එන්න කියල කිවලු අර ගනු ළමයත් 1 තිබ්බ සම්බන්දෙ මොකක්ක්ද අද ගෙදරින් එනවද අහල..රනුකට කිවලු එහනම් අම්මව එක්කන් එන්න කියල..රනුක sirta වැද වැද කිවලු අම්මට කියන්න එපා කියල..ඊට පස්සේ මේක දැකල මෙයාගේ යාළුවා දැන් මං කතා කරන කෙනා එය 1 නිය නිසා sir එය එක්ක යාලුයිලු එයා කියල රනුක පන්තියේ වැඩ හොදට කරනවා කියල එයාගේ ලකුණුත් කියල.sir කිවලු අමම්ට කියනන් එපා කියල..එය මෙය අතින් ඇදන යන්නමලු හදන්නේ..කොහොම හරි අම්ම ගාවට ගියාලු ගිහින් මේ sir කිවලු පුතා හොදට් වැඩ කරනවා කියල..ඉතින් අම්මට හුගක් සතුටුයිලු..ඊට පස්සේ එය රනුකට කියල ඔය සම්බන්දේ නතර අක්රේ නැත්තම් අම්මට කියනවා principle ටත් කියනවා කිවලු...රනුක අම්මට හුගක් ආදරෙයි..එය කවදාවත් අම්මගේ හිත රිදවල නැ..එනිසා එය එහෙම තීරණයක් අරන් කොහොම හරි හොදට වැඩ කරන ඕන කියල..මට මොකවත් හිතාගන් බැරි උන..ඊ ඉතින් එය ඕක මුලින් හිතුවේ නැත්තේ..මට බලපොරෝත්තුදෙන්න ඕනේ නැනේ..මටනම් පිස්සු වගේ..:baffled::baffled::baffled:...කොහොම හරි එදා රැ එය මට කත කර..එය කිවේ අපිට තව කල තියෙනව.මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න ඕන කියල..ඊට පස්සේ අනිත් ඒවා පුළුවන්ලු..එයට අම්මගේ හිත රිදවන බැලූ..ඔය වගේ එඅ කියලා එය ෆෝන් එක ඔෆ්ෆ් කර..අයි එක වැඩ අක්රේම නැ..මං එදා රැ පෙනඩෝල් බිව..අහු උන ඒවා...උදේ මට හොදටම අසනීපයි..අම්මල හොදටම බය වෙලා..මං එදා රැ දොර අරන් එලිය ගිහින් ලිදට පනින්න හිතුවේ,,,:(:(:(මගේ වෙලාවද මන්ද අම්ම එදා රැ යතුර අරන් තියල මට හොයගන් බැරි උන..ඊට පස්සේ අමන් අහු උං බෙහෙත් ජාති බීවේ පෙනඩෝල් එක්කම .මං මේ කියන කතාව මගේ ඇත්තම අත්දැකීම ඔයාල කොහොම මන් ගැන හිතයි ද දැන් නැ...කතාවනම් තව දිඅගය්..මට සේරම විස්තරේ කියවෙනවානේ....:(:(:(:([/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom