Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට පස්සේ දවසක් රනුකගෙන මං ඇහුව මොකද උනේ කියල තරහ නැත්තම් කියන්න කියල...මට බයයි එය යාලුවෙක් විදිහටවත් මව පිළිගන්නේ නැති වෙය් කියල...එය මට සේරම උන දේ කිවා

එදා අර යාළුවා කිව කතාව අත්තලු..එයට බය හිතුනලු අම්මට ඉස්කෝලේ ලජ්ජා වෙන්න වෙයි කියල...අම්ම එය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා....එදා අර එය ගොඩක් කල්පනා කරලු තිරයක් ගත්තේ...එදා උදේ එළිවෙනකන් එයත් අඩුවලු...මං එදා රැ එයට කෝල් 103 අරන් තිබ්බලු...උදේ අම්ම කරේට එනකොට එය ඇදෙන බිමලු හිටියේ...කාමරේම අනිත් පැත්ත හරවළලු තිබ්බේ..අම්ම හිතුවලු අසනීපයක් කියල...මව දකින නිසා පන්ති එන්න හිතුන නෑලු....මව එයගෙන් ඈත් කරනලු අර බොරුවට හිනා වෙලා තියෙනේ..එදා එය පන්තියෙන් කලින් ගිහිල්ල ඉන්න බැ කියලා..පන්ති මර කරලා තිනෙත් 1 යි..සදුදා පන්තියට එය අස නිසා මාරු කරන්න විදිහක් තිබ්බේ නෑලු...ඒ කලේ මස ගානක් පන්ති ඇවිත් නැත්තේ එයට ඩෙංගු හදිලාලු..අසනීප උන වෙලේ ෆොනේ එක අම්මට දුන්න නිසාලු ෆොනේ එක අම්ම ගව කිවේ...එයනම් තාමත් මට අදරෙයිලු..ඒ වගේම එයාගේ අම්මටත් අදරෙයිලු...

ගයන්ට no1 දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාලු...යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු...එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...එය සම්බන්දෙ නවත්තපු නිසා එයට ඒ ගැන මොකවත් කියන්න බැලූ..මට වගේම එයාගෙත් පන්තියේ ලකුණු අඩු වෙලා...මේ සැරේ 6 වෙනියා වෙලාලු...එයටත් හරියට වැඩක කරන්න හිතෙන නෑලු..එහෙම තම එය මට කිවේ....

[QUOTE="*nimeshi*, post: 10389449, member: 359350"] [SIZE="5"][COLOR="Purple"]ඊට පස්සේ දවසක් රනුකගෙන මං ඇහුව මොකද උනේ කියල තරහ නැත්තම් කියන්න කියල...මට බයයි එය යාලුවෙක් විදිහටවත් මව පිළිගන්නේ නැති වෙය් කියල...:(:(එය මට සේරම උන දේ කිවා එදා අර යාළුවා කිව කතාව අත්තලු..එයට බය හිතුනලු අම්මට ඉස්කෝලේ ලජ්ජා වෙන්න වෙයි කියල...අම්ම එය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා....එදා අර එය ගොඩක් කල්පනා කරලු තිරයක් ගත්තේ...එදා උදේ එළිවෙනකන් එයත් අඩුවලු...මං එදා රැ එයට කෝල් 103 අරන් තිබ්බලු...:(:(උදේ අම්ම කරේට එනකොට එය ඇදෙන බිමලු හිටියේ...කාමරේම අනිත් පැත්ත හරවළලු තිබ්බේ..අම්ම හිතුවලු අසනීපයක් කියල...මව දකින නිසා පන්ති එන්න හිතුන නෑලු....මව එයගෙන් ඈත් කරනලු අර බොරුවට හිනා වෙලා තියෙනේ..:(:(එදා එය පන්තියෙන් කලින් ගිහිල්ල ඉන්න බැ කියලා..පන්ති මර කරලා තිනෙත් 1 යි..සදුදා පන්තියට එය අස නිසා මාරු කරන්න විදිහක් තිබ්බේ නෑලු...ඒ කලේ මස ගානක් පන්ති ඇවිත් නැත්තේ එයට ඩෙංගු හදිලාලු..අසනීප උන වෙලේ ෆොනේ එක අම්මට දුන්න නිසාලු ෆොනේ එක අම්ම ගව කිවේ...එයනම් තාමත් මට අදරෙයිලු..ඒ වගේම එයාගේ අම්මටත් අදරෙයිලු... ගයන්ට no1 දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාලු...යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු...:(එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...:(:(එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...එය සම්බන්දෙ නවත්තපු නිසා එයට ඒ ගැන මොකවත් කියන්න බැලූ..මට වගේම එයාගෙත් පන්තියේ ලකුණු අඩු වෙලා...මේ සැරේ 6 වෙනියා වෙලාලු...එයටත් හරියට වැඩක කරන්න හිතෙන නෑලු..එහෙම තම එය මට කිවේ....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom