Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට පස්සේ මං ඇහුව එහෙම කියනේ කියල..එය කිව ගයන්ලා උනත් වැරදියට හිතයිලු...අනික අම්ම දැනගැනී කියල බයයිලු...ඉතින් මං ඔය විස්තරේ මගේ යාලුවට කිව...එයනම් මට බැන්න..ආයනම් ඔය රනුකව විශ්වාස කරන්න එපා කියල...එක පාරක දාල ගිය කෙනා ආය පාරක දල යන්න පුළුවන්නේ කියල...අනික පුතාට තිනෙත් තාත්තගෙම ලෙනේ කියල එයාම් මට හොදටම බැන්න...ඒ කතාවෙත් අත්තක් නැතිව නෙවේ..මං කොහොමද ආය රනුකව විශවාස කරන්නේ...

කොහොම කොහොම හරි ආයමත් අපි දෙන්න කටත් කරන්න පටන් ගත්ත...හැබැයි කිසිම කෙනෙක් දානං හිටියේ නැ..ගයනුත් තාම පිස්සුවෙන් වගේ මගේ පස්සෙන්ම එනවා...මට පව් කියලත් හිතෙනවා...එය මට කැමති උනේ අපි 9 වසරේ ඉන්න අක්ලේ ඉදලලු..එත් ටිකක් දවස යනකොට රනුකගෙයි මගෙයි හොදම යාලුවෝ මේක දැනගත්ත...මොකද අයි අපි 2 ම එක පාරට ව්වෙනස් උනානේ...ඔය කලේ තම හොද වැඩක උනේ...අපේ sir කෙනෙක් අලුතෙන් පන්තියක් දැම්ම බ්රහස්පතින්දාට paper clz එකක්...ඒ පන්තියේ එයා කිව ගනු ළමයිනුයි පිරිමි ළමයිනුයි මාරුවෙන් මාරුවට තම ඉදගන ඕන..එය තමයි ඉන්දවන්නේ කියල...මන රනුකට කිව මටනම් බ එක එක කොල්ල ගව ඉදගන්න ඔය එන්න මන ලගට කියල...එය වැඩිය කැමති උනේ න..එත හා කිව..කොහොම හරි කෙල්ලෝ තමා මුලින් ඉන්දන්නේ..ඊළගට තම කොල්ලෝ.ටිකයි ඉන්නේ ඒ පන්තියේ...100 ක විතර..ඊට පස්සේ මන ඉදන් ඉද්දි එතන ඇවිත් ගයන් මුලින්ම ඇවිත් ඉදගත්තා රනුක එනකොට එය ඉදගෙන,,,මන කොහොමද දන එයට යන්න කියන්නේ...ගයාන් මේ මොකවත් දන්නෙත් නැනේ..මන රනුකට කිව එයට කියල මන ලගට එන්න කියල..එත ඒ එක්කෙම පන්තිය පටන් ගත්ත...අපො ගයාන් වැඩ මොකවත් කරන න..ලගම ඉදන් මන දිහා බලනව සැරෙන් සැරේ...මට රනුක හවස කිව එයාටනම් හොදටම තරහ ගියාලු...කරන්න දෙයක් නැති නිසා හිටියලු...එත එදා ගයන්ට ටිකක් තේරිලා තිබ්බ...එය රනුකගෙන් කෙලින්ම අහල...රනුක කිවලු ඔව් මන තාමත් එයට තමයි ආදරේ එක වෙනස් වෙන නෑ කියල...

[QUOTE="*nimeshi*, post: 10396284, member: 359350"] [SIZE="5"][COLOR="Purple"]ඊට පස්සේ මං ඇහුව එහෙම කියනේ කියල..එය කිව ගයන්ලා උනත් වැරදියට හිතයිලු...අනික අම්ම දැනගැනී කියල බයයිලු...ඉතින් මං ඔය විස්තරේ මගේ යාලුවට කිව...එයනම් මට බැන්න..ආයනම් ඔය රනුකව විශ්වාස කරන්න එපා කියල...එක පාරක දාල ගිය කෙනා ආය පාරක දල යන්න පුළුවන්නේ කියල...:confused::confused:අනික පුතාට තිනෙත් තාත්තගෙම ලෙනේ කියල එයාම් මට හොදටම බැන්න...ඒ කතාවෙත් අත්තක් නැතිව නෙවේ..මං කොහොමද ආය රනුකව විශවාස කරන්නේ...:(:( කොහොම කොහොම හරි ආයමත් අපි දෙන්න කටත් කරන්න පටන් ගත්ත...හැබැයි කිසිම කෙනෙක් දානං හිටියේ නැ..ගයනුත් තාම පිස්සුවෙන් වගේ මගේ පස්සෙන්ම එනවා...මට පව් කියලත් හිතෙනවා...එය මට කැමති උනේ අපි 9 වසරේ ඉන්න අක්ලේ ඉදලලු..එත් ටිකක් දවස යනකොට රනුකගෙයි මගෙයි හොදම යාලුවෝ මේක දැනගත්ත...මොකද අයි අපි 2 ම එක පාරට ව්වෙනස් උනානේ...ඔය කලේ තම හොද වැඩක උනේ...අපේ sir කෙනෙක් අලුතෙන් පන්තියක් දැම්ම බ්රහස්පතින්දාට paper clz එකක්...ඒ පන්තියේ එයා කිව ගනු ළමයිනුයි පිරිමි ළමයිනුයි මාරුවෙන් මාරුවට තම ඉදගන ඕන..එය තමයි ඉන්දවන්නේ කියල...:shocked::shocked:මන රනුකට කිව මටනම් බ එක එක කොල්ල ගව ඉදගන්න ඔය එන්න මන ලගට කියල...එය වැඩිය කැමති උනේ න..එත හා කිව..කොහොම හරි කෙල්ලෝ තමා මුලින් ඉන්දන්නේ..ඊළගට තම කොල්ලෝ.ටිකයි ඉන්නේ ඒ පන්තියේ...100 ක විතර..ඊට පස්සේ මන ඉදන් ඉද්දි එතන ඇවිත් ගයන් මුලින්ම ඇවිත් ඉදගත්තා :eek::eek:රනුක එනකොට එය ඉදගෙන,,,මන කොහොමද දන එයට යන්න කියන්නේ...:(:(ගයාන් මේ මොකවත් දන්නෙත් නැනේ..:confused:මන රනුකට කිව එයට කියල මන ලගට එන්න කියල..එත ඒ එක්කෙම පන්තිය පටන් ගත්ත...අපො ගයාන් වැඩ මොකවත් කරන න..ලගම ඉදන් මන දිහා බලනව සැරෙන් සැරේ...මට රනුක හවස කිව එයාටනම් හොදටම තරහ ගියාලු...කරන්න දෙයක් නැති නිසා හිටියලු...එත එදා ගයන්ට ටිකක් තේරිලා තිබ්බ...එය රනුකගෙන් කෙලින්ම අහල...රනුක කිවලු ඔව් මන තාමත් එයට තමයි ආදරේ එක වෙනස් වෙන නෑ කියල...:):):)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom