Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කලේ වෙනකොට විභාහගෙට තිබ්බේ අව්රුද්දකටත් අඩු කාලයක්...අපි පුරු විදිහටම කලින් වගේ වැඩ කරා...ඔය අතරේ අපි මොකද්දෝ sim1k ගත්ත outgoi totaly free group1k අතරේ මොකද්දෝ එකක..එකේ ගාන 5000 යි..මුලිම එක බැන්දම තම හම්බෙන්නේ...මෙච්චර් කාලෙකට මගේ ෆොනේ එකට කෝල් වලට වියදම් කරේ රනුක...එත එදා විතරක් මන් 3000 ක්ම දුන්න..මොකද එයට එක පරම 5000 ක් ගන්න විදිහක් තිබ්බේ නැ..එත් පස්සේ එයා එකත මට දෙන්න හැදුව..හැම මාසෙම එකට 3000 ක් ගෙවනත් ඕන ඒ මදිවට..රනුක තම ඒ සේරම කරේ..

රනුක එයාගේ අය්යටත් කියල තිබ්බ ආයමත් මේක පටන් ගත්ත කියල...ඉතින් දවසක් අය්යයි අයීය යාලු වෙලා ඉන්න අක්කයි රනුකයි මමයි conference දාල කතා කරා,,අයියට එදා පැහැදිලි කරලා දුන්න අර එයාගේ යාළුවා කිවේ බොරු කියල...කොහොම හරි රනුකට ෆොනේ එක කනේ තියාගෙනම නින්දගිහින් තිබ්බ...(හැමදාම එහෙම නිදගනවා..කතා නැති උනාම මම දන්නවා නිදි කියල..අනේ මන්ද එහෙමත් නින්ද යනවද කියල..)..ඊට පස්සේ මම ඒ 2 එක්ක ගොඩක් වෙලා කතා කරා..රනුක ගැන සේරම විස්තර අය්යිය මට කිව..රනුක අම්මට කොහොමද සලකන්නේ පව්ලේ විස්තර තම කිව්වේ...එදා ඒ අක්ක කිව එකක් මට තම මතකයි...හැමවෙලේම රනුක රනුක කියා කියා ඉන්නේ නැතිව ඒ ලෝකේ මිදිලා පොඩ්ඩක් ලෝකේ දිහත් බලන්න කිව...ඇයි ඉතින් මගේ ලෝකේ හිටියේ රනුක විතරනේ...එදා ඒ 2 කතා කරේ පපන උනත් දෙන්නම් වගේ...ඕන වේලකට මට එයාලට කතා කරන්න කියලත් කිව ප්රශ්නයක් අවොත්....

ඒ කලේනම් හරිම සුන්දරයි..එත් අපි වැඩිය එහෙමෙහෙ ගියේ නැ..අයිමත් අර sir හම්බෙයි එහෙම කියල..එත් අපිට ඕනතරං අවස්ථාවනම් තිබ්බ හම්බෙන්න...මොකද ඉරිදට පන්ති 2 අතරේ වෙලාව පැය 2 ටත් වැඩ තිබ්බ...ඉරිදා තම හොදම දවස...රනුකයි මමයි හරිම පොඩියි..වයස පෙන් නැ වැඩිය..කෙට්ටු නිසා වෙන්න ඇති..ඒ නිසා මිනිස්සුත් අපි දිහා නිකන් අමුතුවට බලනව කඩේකට ගියත්..අපි හැමදාම කාවේ එකම කඩේකින්...ඒ නිසා ගනක් නැ..එත් එකම එක දවසක් අහම්බෙන් අපිට හවස පන්තිය නැති උනා..ඒ කලේ අපේ driver uncleට අසනීප වෙලා මට bus1 එන්න කියල තිබ්බේ..එදා විතරමයි අපි 2 film1ක් බලන්න ගියේ...අපෝ හෙන බයේ ගියේ..එදා හෙන සෙනග..අදුරන අයවත් ඉන්නවද කියල බයේ ගියේ..මන තම බලමු කියල යෝජනා කරෙත්..එයනම් බැමයි කිවේ...එදා විතරයි අපි ඇත්තටම ඔච්චර් වෙලාවක් එක ලගවත් හිටියේ...

ඔය කලේ මේ ගැන අපේ අම්මටත් ටිකක් තේරිලා තිබ්බ..මන අම්මට රනුක ගැන කිව මගේ යාලුවෙක් කියල...අපේ අම්ම හරි හොදයි..එයට ඕව තේරෙනවා...දවසක් මන කොහොම හරි plan1ක් දල රනුකට පණිවිඩයක් කියන්න ඕන කියල අම්මත් එක්ක එයාලගේ ඉස්කෝලේ ගාවට ගිය..මොඅක්ද නැත්තම් පන්ති යන්න එය මන එනකන් බලන ඉන්නවා අම්ම අව කියල දන නැතිව...අම්මයි මමයි දැකල එය මාරු වෙලා යානං හැදුවේ..එත් මන කොහොම හරි අල්ල ගත්ත...එදා තම අම්ම රනුකව මුලින්ම දැක්කේ..අම්මට මන කිව විස්තර අහල එයාව හිතට අල්ලලා තිබ්බ..දැක්කම තවත් හොදයි කිව...අහිංසක ළමයෙක නේ කියල කිව...මම එත් එයාගේ පව්ලේ විස්තර අම්මට කිවේ නා..තාත්ත ගැන...

රනුකගේ අම්මත් මන ගැන ටිකක් ටිකක් දැනගෙන තිබ්බ...රනුක මගේ auto1 ගෙඅඩර් ගෙනිචච ලියන්න කියල..ඕක අර්නුකගේ කාමරේ තිබිල අම්මට අහු වෙලා තිබ්බ..රනුක දවසක් කාමරේට යනකොට අම්ම එක කියවනවලු...එකේ මගේ යාලුවෝ ලියල තිබ්බේ මන ගැන හොද මට ඉගෙන ගන්න පුළුවන් බව මගේ හූඅ ගති ගුණ අවගේ ඒවා තම ලියල තිබ්බේ...රනුකට අම්ම කිවලු හරි හොද ගනු ළමයෙක කියල..රනුක කිවලු ඒ මගේ යාලුවෙක් කියල...

ඔහොම තම ඒ කලේ වෙනකොට ගෙවල්වල තත්වේ...එත් හිතපු නැති විදිහට හැමදේම වෙනස් උනා...

[QUOTE="*nimeshi*, post: 10396656, member: 359350"] [SIZE="5"][COLOR="Purple"]ඔය කලේ වෙනකොට විභාහගෙට තිබ්බේ අව්රුද්දකටත් අඩු කාලයක්...අපි පුරු විදිහටම කලින් වගේ වැඩ කරා...ඔය අතරේ අපි මොකද්දෝ sim1k ගත්ත outgoi totaly free group1k අතරේ මොකද්දෝ එකක..එකේ ගාන 5000 යි..මුලිම එක බැන්දම තම හම්බෙන්නේ...:shocked::shocked::confused::confused:මෙච්චර් කාලෙකට මගේ ෆොනේ එකට කෝල් වලට වියදම් කරේ රනුක...එත එදා විතරක් මන් 3000 ක්ම දුන්න..මොකද එයට එක පරම 5000 ක් ගන්න විදිහක් තිබ්බේ නැ..එත් පස්සේ එයා එකත මට දෙන්න හැදුව..හැම මාසෙම එකට 3000 ක් ගෙවනත් ඕන ඒ මදිවට..රනුක තම ඒ සේරම කරේ.. රනුක එයාගේ අය්යටත් කියල තිබ්බ ආයමත් මේක පටන් ගත්ත කියල...ඉතින් දවසක් අය්යයි අයීය යාලු වෙලා ඉන්න අක්කයි රනුකයි මමයි conference දාල කතා කරා,,අයියට එදා පැහැදිලි කරලා දුන්න අර එයාගේ යාළුවා කිවේ බොරු කියල...කොහොම හරි රනුකට ෆොනේ එක කනේ තියාගෙනම නින්දගිහින් තිබ්බ...(හැමදාම එහෙම නිදගනවා..කතා නැති උනාම මම දන්නවා නිදි කියල..:lol:අනේ මන්ද එහෙමත් නින්ද යනවද කියල..:confused::confused:)..ඊට පස්සේ මම ඒ 2 එක්ක ගොඩක් වෙලා කතා කරා..රනුක ගැන සේරම විස්තර අය්යිය මට කිව..රනුක අම්මට කොහොමද සලකන්නේ පව්ලේ විස්තර තම කිව්වේ...එදා ඒ අක්ක කිව එකක් මට තම මතකයි...හැමවෙලේම රනුක රනුක කියා කියා ඉන්නේ නැතිව ඒ ලෝකේ මිදිලා පොඩ්ඩක් ලෝකේ දිහත් බලන්න කිව...ඇයි ඉතින් මගේ ලෝකේ හිටියේ රනුක විතරනේ...එදා ඒ 2 කතා කරේ පපන උනත් දෙන්නම් වගේ...:dull::dull:ඕන වේලකට මට එයාලට කතා කරන්න කියලත් කිව ප්රශ්නයක් අවොත්....:eek::eek: ඒ කලේනම් හරිම සුන්දරයි..:):)එත් අපි වැඩිය එහෙමෙහෙ ගියේ නැ..අයිමත් අර sir හම්බෙයි එහෙම කියල..එත් අපිට ඕනතරං අවස්ථාවනම් තිබ්බ හම්බෙන්න...මොකද ඉරිදට පන්ති 2 අතරේ වෙලාව පැය 2 ටත් වැඩ තිබ්බ...ඉරිදා තම හොදම දවස...රනුකයි මමයි හරිම පොඩියි..වයස පෙන් නැ වැඩිය..කෙට්ටු නිසා වෙන්න ඇති..ඒ නිසා මිනිස්සුත් අපි දිහා නිකන් අමුතුවට බලනව කඩේකට ගියත්..අපි හැමදාම කාවේ එකම කඩේකින්...ඒ නිසා ගනක් නැ..එත් එකම එක දවසක් අහම්බෙන් අපිට හවස පන්තිය නැති උනා..ඒ කලේ අපේ driver uncleට අසනීප වෙලා මට bus1 එන්න කියල තිබ්බේ..එදා විතරමයි අපි 2 film1ක් බලන්න ගියේ...:sorry::sorry:අපෝ හෙන බයේ ගියේ..එදා හෙන සෙනග..අදුරන අයවත් ඉන්නවද කියල බයේ ගියේ..මන තම බලමු කියල යෝජනා කරෙත්..එයනම් බැමයි කිවේ...එදා විතරයි අපි ඇත්තටම ඔච්චර් වෙලාවක් එක ලගවත් හිටියේ...:):):) ඔය කලේ මේ ගැන අපේ අම්මටත් ටිකක් තේරිලා තිබ්බ..මන අම්මට රනුක ගැන කිව මගේ යාලුවෙක් කියල...අපේ අම්ම හරි හොදයි..එයට ඕව තේරෙනවා...දවසක් මන කොහොම හරි plan1ක් දල රනුකට පණිවිඩයක් කියන්න ඕන කියල අම්මත් එක්ක එයාලගේ ඉස්කෝලේ ගාවට ගිය..මොඅක්ද නැත්තම් පන්ති යන්න එය මන එනකන් බලන ඉන්නවා අම්ම අව කියල දන නැතිව...අම්මයි මමයි දැකල එය මාරු වෙලා යානං හැදුවේ..එත් මන කොහොම හරි අල්ල ගත්ත...එදා තම අම්ම රනුකව මුලින්ම දැක්කේ..අම්මට මන කිව විස්තර අහල එයාව හිතට අල්ලලා තිබ්බ..දැක්කම තවත් හොදයි කිව...අහිංසක ළමයෙක නේ කියල කිව...මම එත් එයාගේ පව්ලේ විස්තර අම්මට කිවේ නා..තාත්ත ගැන...:(:( රනුකගේ අම්මත් මන ගැන ටිකක් ටිකක් දැනගෙන තිබ්බ...රනුක මගේ auto1 ගෙඅඩර් ගෙනිචච ලියන්න කියල..ඕක අර්නුකගේ කාමරේ තිබිල අම්මට අහු වෙලා තිබ්බ..රනුක දවසක් කාමරේට යනකොට අම්ම එක කියවනවලු...එකේ මගේ යාලුවෝ ලියල තිබ්බේ මන ගැන හොද මට ඉගෙන ගන්න පුළුවන් බව මගේ හූඅ ගති ගුණ අවගේ ඒවා තම ලියල තිබ්බේ...රනුකට අම්ම කිවලු හරි හොද ගනු ළමයෙක කියල..රනුක කිවලු ඒ මගේ යාලුවෙක් කියල...;);) ඔහොම තම ඒ කලේ වෙනකොට ගෙවල්වල තත්වේ...:):)එත් හිතපු නැති විදිහට හැමදේම වෙනස් උනා...:(:(:(:(:(:(:(:(:(:(:(:(:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom