Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම හරි exam1 ත් එන්න එන්නම ලං උන...exam එක කරන අන්තිම දවස වලත් මට bus 1 එන්න උන ඉදල හිටලා...අපිට තියෙන පන්තියේ අන්තිම දවස...දන ඒ පන්තියට ළමයි 1000 ක් විතර එනවා...revision එකේ අය්යල අක්කලත් එනවා.....peper1 ලියන්න ඉන්දවනේ කලින් විදිහටමයි..අපෝ එක තම එපාම වෙන්නේ..අයියල ගාවට වැටුනම එපා වෙනවා...උදේ පාන්දර ඇවිත් තම සමහරු ඉස්සරහ අල්ලගන්නේ...එත් මටනම් හම්බෙන්නේ හැමදාම පිටිපස්සේ...රනුකලට හැමදාම ඉස්සරහ ඉඩ අල්ලගනවා කව්රු හරි...එයනම් හදන්නේ කොහොම හරි මම ඉන්න පත්තක ඉඩක් අල්ලගන්න එයාගේ මෝඩ යාළුවන්ට මෙලෝ මීටරයක් නැනේ..එයාල ඉස්සරහම තම අල්ලගන්නේ.. එදා අන්තිම දවසෙත් මම පිටිපස්සේ මට රනුකලා ඉන්නන හරියවත් පෙන් නැ..එයට මව පේන්නෙත් නැ...එදා තම මට මේ ලෝකේ ඉන්න පිරිමි අයව එපාම එපාම උනේ...මටයි මගේ යාලුවටයි..පන්තිය ඉවර වෙනකන්ම ඉන්නම දුන්නේ නැ...කොළ වලින් ගහනව...ඇත ඉදන් එක පාරට ගහද්දි රිදෙනවා...එපා කීවට අහන නැ..අපිට පිටිපස්සේ පොලිමේම හිටියේ අයියල වගයක් කියන්න ඕන නැනේ ඉතින් විස්තර.... මට අනං මනං කතා කියල කොලත් එනවා...මන පිටිපස්සේ ඉන්නේ කව්ද කියල බැලුව...ඒ ගයාන්ගේ යාලුවෝ ටික...එයත් හිටියද මන ද...එයාල තම කොළවලින් ගහන්නේ...ඒවා එක පාරට වැදුනම හුගක් රිදෙනවා...මට කරන්නම දෙයක් නැ...මට ඇඩිල හිටියේ..මම රනුකටත් msg කරලා කිව අන්තිම paper 1 නිසා එය හොදට අහගෙන ඉදල තියෙනේ...අනික එයට කරන්න දේකුත් නැනේ...

මම දන නැ එයාල ගනු ළමයෙක්ට කොළ වලින් ගැහුවා කියල සතුටක් ලබනවද කියල...ගනු ළමයෙක ඒ වගේ අපහසු තාවයට පත් කර කියල මොකද්ද ලැබෙන සතුට...මම ඔලුව තියාගෙන ඇඩුව..එත් තවත් මට කරදර කර..කොහොම හරි එදා පන්ත්ය ඉවර වෙලා මම රනුක ගාවට ගිහින් ඇඩුව..අය පන්ති යන්න බැ කියල..exam1ට සතියක් වත නැ තව...අදින පස්සේ මට රනුකව හම්බෙන්නෙත් නැ...මන දිගටම අඩනවා...එය කිව මොනවා හරි කාල මාව bus1ට දැන්නම් කිව...මන කිව අද අන්තිම දවස නිසා ටිඅකක් වෙලා ඉදල යමු කියල...මගේ හිතටත් හරි නැති නිසා...එය බැම කිව...කොහේ යන්නද කියල...මම bus1 ගාවට වෙලා අඩ අඩා න්නකොට පොලිස් කාරයෙක් ඇවිත් රනුකට කතා කරලා හොදටම බැන්න...එය හිතුවේ වෙන එකක්ද කොහෙද...ඊට පස්සේ රනුකට තරහ ගිහින් ගෙදර ගිය...මත ගෙදර අව...ගෙදර ඇවිත් පන්තියේ විස්තරේ කියල හොදටම ඇඩුව....මට අයෙමත් පන්ති යන්න බැම කිව්වා...

කොහොම හරි exam1 පටන් ගත්ත....

[QUOTE="*nimeshi*, post: 10400297, member: 359350"] [SIZE="5"][COLOR="Indigo"]කොහොම හරි exam1 ත් එන්න එන්නම ලං උන...exam එක කරන අන්තිම දවස වලත් මට bus 1 එන්න උන ඉදල හිටලා...අපිට තියෙන පන්තියේ අන්තිම දවස...දන ඒ පන්තියට ළමයි 1000 ක් විතර එනවා...revision එකේ අය්යල අක්කලත් එනවා...:eek::eek:..peper1 ලියන්න ඉන්දවනේ කලින් විදිහටමයි..අපෝ එක තම එපාම වෙන්නේ..අයියල ගාවට වැටුනම එපා වෙනවා...උදේ පාන්දර ඇවිත් තම සමහරු ඉස්සරහ අල්ලගන්නේ...එත් මටනම් හම්බෙන්නේ හැමදාම පිටිපස්සේ...:(:(රනුකලට හැමදාම ඉස්සරහ ඉඩ අල්ලගනවා කව්රු හරි...එයනම් හදන්නේ කොහොම හරි මම ඉන්න පත්තක ඉඩක් අල්ලගන්න එයාගේ මෝඩ යාළුවන්ට මෙලෝ මීටරයක් නැනේ..එයාල ඉස්සරහම තම අල්ලගන්නේ..:eek::eek: එදා අන්තිම දවසෙත් මම පිටිපස්සේ මට රනුකලා ඉන්නන හරියවත් පෙන් නැ..එයට මව පේන්නෙත් නැ...එදා තම මට මේ ලෝකේ ඉන්න පිරිමි අයව එපාම එපාම උනේ...මටයි මගේ යාලුවටයි..පන්තිය ඉවර වෙනකන්ම ඉන්නම දුන්නේ නැ...කොළ වලින් ගහනව...ඇත ඉදන් එක පාරට ගහද්දි රිදෙනවා...එපා කීවට අහන නැ..අපිට පිටිපස්සේ පොලිමේම හිටියේ අයියල වගයක් කියන්න ඕන නැනේ ඉතින් විස්තර....:angry::angry::angry: මට අනං මනං කතා කියල කොලත් එනවා...මන පිටිපස්සේ ඉන්නේ කව්ද කියල බැලුව...ඒ ගයාන්ගේ යාලුවෝ ටික...එයත් හිටියද මන ද...එයාල තම කොළවලින් ගහන්නේ...ඒවා එක පාරට වැදුනම හුගක් රිදෙනවා...මට කරන්නම දෙයක් නැ...මට ඇඩිල හිටියේ..මම රනුකටත් msg කරලා කිව අන්තිම paper 1 නිසා එය හොදට අහගෙන ඉදල තියෙනේ...අනික එයට කරන්න දේකුත් නැනේ...:(:( මම දන නැ එයාල ගනු ළමයෙක්ට කොළ වලින් ගැහුවා කියල සතුටක් ලබනවද කියල...ගනු ළමයෙක ඒ වගේ අපහසු තාවයට පත් කර කියල මොකද්ද ලැබෙන සතුට...මම ඔලුව තියාගෙන ඇඩුව..එත් තවත් මට කරදර කර..කොහොම හරි එදා පන්ත්ය ඉවර වෙලා මම රනුක ගාවට ගිහින් ඇඩුව..අය පන්ති යන්න බැ කියල..exam1ට සතියක් වත නැ තව...අදින පස්සේ මට රනුකව හම්බෙන්නෙත් නැ...මන දිගටම අඩනවා...එය කිව මොනවා හරි කාල මාව bus1ට දැන්නම් කිව...මන කිව අද අන්තිම දවස නිසා ටිඅකක් වෙලා ඉදල යමු කියල...මගේ හිතටත් හරි නැති නිසා...එය බැම කිව...කොහේ යන්නද කියල...මම bus1 ගාවට වෙලා අඩ අඩා න්නකොට පොලිස් කාරයෙක් ඇවිත් රනුකට කතා කරලා හොදටම බැන්න...:growl::growl:එය හිතුවේ වෙන එකක්ද කොහෙද...ඊට පස්සේ රනුකට තරහ ගිහින් ගෙදර ගිය...මත ගෙදර අව...ගෙදර ඇවිත් පන්තියේ විස්තරේ කියල හොදටම ඇඩුව....:(:(:(:(මට අයෙමත් පන්ති යන්න බැම කිව්වා...:(:( කොහොම හරි exam1 පටන් ගත්ත....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom