Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

exam1 න් පස්සේ මන ගෙදරමයි හිටියේ..මම ඒ දවස වල රනුක ගැන අම්මටත් කිව...අපේ අම්ම හරි හොදයි...එය මට මොකවත් කිවේ නැ...රනුක හොද නිසා...රනුක ගැන හොයල බලනම් කිව...result අවහම තාත්තටත් කියනම් කිව...

එත් මාසයක් විතර ගියාට පස්සේ අපහු සේරම වෙනස් උන...මම දවසක් රනුකට කෝල් කරනකොට ෆොනේ එක වැඩ කරන නැ...මම එදා එළිවෙනකන් කෝල් කර...msg 50k යවල තිබ්බ...දුක කියල... එත් රනුක දවස 2 ක් විතර යනකන් කතා කරේ නැ...ඊට පස්සේ හදිසිඉයේ දවසක කතා කර...

එය කතා කරලා කිවේ.(මට හරියටම කිවේ මේකයි කියනම් මතක නැ...මොකද මම එදා ගොඩක් ඇඩපු නිසා)එය කිවේ තව අපේ ජිවිතේ එහෙම්මමයි තව මන ඉගෙන ගන්න ඕන.රස්සාවක් කරන්න ඕන..බදින්න තව කල තියෙනවා...එනිසා එතකන් අපි ඇත් වෙලා ඉමු...මන ඔයාට තාමත් ගොඩක් ආදරෙයි...මට මේ වෙලාවේ වෙන කරනන දෙයක් නැ..ඔය මව තේරුම ගනී කියල හිතනවා....මට සමාවෙන්න කිව....මට මොකවත් හිතාගන්වත් කියගනවත් බැරි උන..මන රනුකට ගොඩක් ආදරේ කර...මම දන් නැ මම ඊට පස්සේ මොකද කරේ කියල....රනුක තම මගේ ලෝකෙම උනේ...මන කවදාවත් හිතුවේ නැ එය අයෙමත් පාරක මෙහෙම කරයි කියල...රනුකගේ ගති ගුණ හරිම වෙනස්...එයාව තේරුම ගන්න පුළුවන් මට විතරයි..එය එක හොදටම දන්නවා...රනුක තම මට මේ ලෝකේ ගැන කියල දුන්නේ....මන ගෙදර අස්සෙම හදුනා කෙනෙක්...බාහිර ලෝකේ ගැන මොකවත් මම දන් නැ...මගේ අය්යල මල්ලිලා ඇරුනම මම කොල්ලෝ එක්ක කතා කරලවත් නැ....රනුක තම මට හැම දේම කියල දුන්නේ...මන හොදටම දන්නවා රනුක මව ආශ්රය කරේ වෙන අරමුණකින් නෙවේ කියලත්..එහෙනම් එයට ඕන තරම් අවස්ථා තිබුන..රනුක මට ඒ වෙලාවෙත් කිව ඔයාට කැළලක් වෙන විදිහට මන කවදාවත හැසිරිලා නැ කියල...එය මව chater කෑම කදෙකටවත් එක්ක යන්න කැමති නැ මට හොද නැතිවෙයි කියල..මන ඒ ගැන හොදටම දන්නවා...අනික මන මේක කිවම ඔයාල මට තවත් හිනා වෙයි..මම ඒ කලේ මිනිස්සු කසාද බැන්දම මොකද කරන්නේ කියලවත් දානං හිටියේ නැ...health වලට ඉගෙන ගත්ත ටික විතරයි දන්නේ...(අපේ පන්තියේ හිටපු කව්රුවත් ගනු ළමයි දානං හිටියේ නැ...නොදන්නා කම නිසා හුගක් අය අමාරුවේ වටිලත් තිබ්බ...මාව උනත් රවට්ටගන තිබ්බ රනුකට ලේසියෙන්ම..)රනුක තම මට හැමදෙයක්ම කියල දුන්නේ...නරක විදිහට නෙවේ කොහොමද මම ආරක්ෂා වෙන ඕන..තනියම ඉන්න කාලෙට කවද විශ්වාස කරන්න ඕන කියල හැම දේම රනුක තම කියාල දුන්නේ...bus වල යන හැටි හිටන් කියල දුන්නේ රනුක...ඇත්තටම රනුක හිටියේ නැත්තම් මට දන් වෙනකොට මොකවත් කරගන්න තේරෙන නැ...ඉතින් එදා මට මගේ මුළු ලෝකෙම අයිමත් පාරක කඩා වැටුන කියල තේරුණා...ඒ කලේ ඉස්කෝලේ යන්නෙත් නැති නිසා දුක කියනවත් කව්රුවත් නැ...පිස්සු හැදිලා වගේ මට...රනුකගේ ෆොනේ එක වැඩ කරනෙම නැ...මම ගෙඅදර්ටැහැ ගත්ත...ගෙදර ෆොනේ එක රනුක ගන්නෙම නැ....අම්මයි ගන්නේ...එකම එක දවසක් රනුක අරන් මොකක්දෝ බොරුවක් කියලා තිබ්බ...මම මගේ යාළුවගේ boysla (රනුකගේම යාලුවෝ) එයාලට කිව්වා රනුකට කෝල් කරලා බලන්න කියල...එතකොට රනුකගේ අම්ම අරන් තියෙන්නේ..රනුක ගෙදර නැ කිවලු...එය අයෙමත් පාරක පස්සේ අරගෙන අම්ම කිවලු රනුකගේ ෆොනේ එකට ගන්න කියල...මෙය කියල එක වැඩ නැති නිසා ගෙදරට ගත්තේ කියල...අම්ම කිවලු ඔය හොදට වැඩ කරන්නේ කියල..එහෙනම් no1 දෙන්න කිවම අර පරණ එකම දිල..ඊට පස්සේ වෙන වෙන යලුවොත් ගත්ත..කාටවත් රනුකට කතා කරනං දෙන නැ එයාගේ අම්ම..කතා කරන හේතුව අහනවලු...රනුක මට msg එවල කිව අයෙමත් ගෙදරට කෝල් කරලා එයට ප්රශ්න ඇති කරන්න එපා කියල...ඒ උනාට මම ඇත ඇරියෙම නැ..ඒ කලේ මාව english clz එකටයි computer clz එකටට්යි දැම්ම..මට ආරංචි උන..රනුක computer clz එකට යනවා කියල...එය ගියේ javaද මොනාදෝ පන්තියකට එනිසා මට එකටම යන්න විදිහක් තිබ්බේ නැ...මන ඒ පන්තියට හොය්ගෙන් යන්න තියෙන තැන අහගත්තට මම පාරවල් දන්නේ නැ...ඒ දවස්වල මම හැමදාම රැට අඩනවා..අඩපු නැති දවසක් නැ...මම හරියට කෑම කාවෙත් නැ..මන අම්මට සේරම කිව්වා...අම්මටත් දුකයි...මම මේ පර හොදටම උන ගැනුන...මම හුගක් කෙට්ටුයි ඒ කලේ...කට්ටිය අහනවා මේ ළමයට මොකද මේ කියල...මම පන්ති යනකොට දවසක් රනුකගේ ගෙදරට් කෝල් කර..රනුකගේ තාත්ත ඇවිත්ද කොහෙද...එය තම ගත්තේ...මම බොරුවක් කියල තිබ්බ....රනුක මගේ නොම්බරේ දන්නා නිසා මන ගත්තම කෝල් එකක වත ගන්නේ නැ....

[QUOTE="*nimeshi*, post: 10406969, member: 359350"] [SIZE="5"][COLOR="Purple"]exam1 න් පස්සේ මන ගෙදරමයි හිටියේ..මම ඒ දවස වල රනුක ගැන අම්මටත් කිව...අපේ අම්ම හරි හොදයි...එය මට මොකවත් කිවේ නැ...රනුක හොද නිසා...රනුක ගැන හොයල බලනම් කිව...result අවහම තාත්තටත් කියනම් කිව... එත් මාසයක් විතර ගියාට පස්සේ අපහු සේරම වෙනස් උන...මම දවසක් රනුකට කෝල් කරනකොට ෆොනේ එක වැඩ කරන නැ...මම එදා එළිවෙනකන් කෝල් කර...msg 50k යවල තිබ්බ...දුක කියල...:(:(:(:( එත් රනුක දවස 2 ක් විතර යනකන් කතා කරේ නැ...ඊට පස්සේ හදිසිඉයේ දවසක කතා කර... එය කතා කරලා කිවේ.(මට හරියටම කිවේ මේකයි කියනම් මතක නැ...මොකද මම එදා ගොඩක් ඇඩපු නිසා:sorry::sorry::sorry:)එය කිවේ තව අපේ ජිවිතේ එහෙම්මමයි තව මන ඉගෙන ගන්න ඕන.රස්සාවක් කරන්න ඕන..බදින්න තව කල තියෙනවා...එනිසා එතකන් අපි ඇත් වෙලා ඉමු...මන ඔයාට තාමත් ගොඩක් ආදරෙයි...මට මේ වෙලාවේ වෙන කරනන දෙයක් නැ..ඔය මව තේරුම ගනී කියල හිතනවා....මට සමාවෙන්න කිව....:shocked::shocked:මට මොකවත් හිතාගන්වත් කියගනවත් බැරි උන..මන රනුකට ගොඩක් ආදරේ කර...මම දන් නැ මම ඊට පස්සේ මොකද කරේ කියල....රනුක තම මගේ ලෝකෙම උනේ...මන කවදාවත් හිතුවේ නැ එය අයෙමත් පාරක මෙහෙම කරයි කියල...රනුකගේ ගති ගුණ හරිම වෙනස්...එයාව තේරුම ගන්න පුළුවන් මට විතරයි..එය එක හොදටම දන්නවා...රනුක තම මට මේ ලෝකේ ගැන කියල දුන්නේ....මන ගෙදර අස්සෙම හදුනා කෙනෙක්...බාහිර ලෝකේ ගැන මොකවත් මම දන් නැ...මගේ අය්යල මල්ලිලා ඇරුනම මම කොල්ලෝ එක්ක කතා කරලවත් නැ....රනුක තම මට හැම දේම කියල දුන්නේ...මන හොදටම දන්නවා රනුක මව ආශ්රය කරේ වෙන අරමුණකින් නෙවේ කියලත්..එහෙනම් එයට ඕන තරම් අවස්ථා තිබුන..රනුක මට ඒ වෙලාවෙත් කිව ඔයාට කැළලක් වෙන විදිහට මන කවදාවත හැසිරිලා නැ කියල...එය මව chater කෑම කදෙකටවත් එක්ක යන්න කැමති නැ මට හොද නැතිවෙයි කියල..මන ඒ ගැන හොදටම දන්නවා...අනික මන මේක කිවම ඔයාල මට තවත් හිනා වෙයි..මම ඒ කලේ මිනිස්සු කසාද බැන්දම මොකද කරන්නේ කියලවත් දානං හිටියේ නැ...health වලට ඉගෙන ගත්ත ටික විතරයි දන්නේ...:baffled::baffled:(අපේ පන්තියේ හිටපු කව්රුවත් ගනු ළමයි දානං හිටියේ නැ...නොදන්නා කම නිසා හුගක් අය අමාරුවේ වටිලත් තිබ්බ...මාව උනත් රවට්ටගන තිබ්බ රනුකට ලේසියෙන්ම..)රනුක තම මට හැමදෙයක්ම කියල දුන්නේ...නරක විදිහට නෙවේ කොහොමද මම ආරක්ෂා වෙන ඕන..තනියම ඉන්න කාලෙට කවද විශ්වාස කරන්න ඕන කියල හැම දේම රනුක තම කියාල දුන්නේ...bus වල යන හැටි හිටන් කියල දුන්නේ රනුක...ඇත්තටම රනුක හිටියේ නැත්තම් මට දන් වෙනකොට මොකවත් කරගන්න තේරෙන නැ...ඉතින් එදා මට මගේ මුළු ලෝකෙම අයිමත් පාරක කඩා වැටුන කියල තේරුණා...ඒ කලේ ඉස්කෝලේ යන්නෙත් නැති නිසා දුක කියනවත් කව්රුවත් නැ...පිස්සු හැදිලා වගේ මට...රනුකගේ ෆොනේ එක වැඩ කරනෙම නැ...මම ගෙඅදර්ටැහැ ගත්ත...ගෙදර ෆොනේ එක රනුක ගන්නෙම නැ....අම්මයි ගන්නේ...:(:(:(එකම එක දවසක් රනුක අරන් මොකක්දෝ බොරුවක් කියලා තිබ්බ...මම මගේ යාළුවගේ boysla (රනුකගේම යාලුවෝ) එයාලට කිව්වා රනුකට කෝල් කරලා බලන්න කියල...එතකොට රනුකගේ අම්ම අරන් තියෙන්නේ..රනුක ගෙදර නැ කිවලු...එය අයෙමත් පාරක පස්සේ අරගෙන අම්ම කිවලු රනුකගේ ෆොනේ එකට ගන්න කියල...මෙය කියල එක වැඩ නැති නිසා ගෙදරට ගත්තේ කියල...අම්ම කිවලු ඔය හොදට වැඩ කරන්නේ කියල..එහෙනම් no1 දෙන්න කිවම අර පරණ එකම දිල..ඊට පස්සේ වෙන වෙන යලුවොත් ගත්ත..කාටවත් රනුකට කතා කරනං දෙන නැ එයාගේ අම්ම..කතා කරන හේතුව අහනවලු...රනුක මට msg එවල කිව අයෙමත් ගෙදරට කෝල් කරලා එයට ප්රශ්න ඇති කරන්න එපා කියල...:(:(:(:(ඒ උනාට මම ඇත ඇරියෙම නැ..ඒ කලේ මාව english clz එකටයි computer clz එකටට්යි දැම්ම..මට ආරංචි උන..රනුක computer clz එකට යනවා කියල...එය ගියේ javaද මොනාදෝ පන්තියකට එනිසා මට එකටම යන්න විදිහක් තිබ්බේ නැ...මන ඒ පන්තියට හොය්ගෙන් යන්න තියෙන තැන අහගත්තට මම පාරවල් දන්නේ නැ...:(:(:(:(ඒ දවස්වල මම හැමදාම රැට අඩනවා..අඩපු නැති දවසක් නැ...මම හරියට කෑම කාවෙත් නැ..මන අම්මට සේරම කිව්වා...අම්මටත් දුකයි...මම මේ පර හොදටම උන ගැනුන...මම හුගක් කෙට්ටුයි ඒ කලේ...කට්ටිය අහනවා මේ ළමයට මොකද මේ කියල...මම පන්ති යනකොට දවසක් රනුකගේ ගෙදරට් කෝල් කර..රනුකගේ තාත්ත ඇවිත්ද කොහෙද...එය තම ගත්තේ...:eek::eek:මම බොරුවක් කියල තිබ්බ....රනුක මගේ නොම්බරේ දන්නා නිසා මන ගත්තම කෝල් එකක වත ගන්නේ නැ....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom