Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් දවසක් මම අපේ පන්තියේ අක්ක කෙනෙක්ගෙන් ෆොනේ එක ඉල්ලගෙන රනුකට කොලේ එකක් ගත්ත...ෆොනේ එක ගත්ත...මම ඇහුව කව්ද ඔය කතා කරන්නේ කියල...මොකද ඒ රනුකගේ කටහඩ නෙවේ..කව්ද කොල්ලෙක්...එය ඇහුව කව්ද ඔය කතා කරනේ කියල...මම කිව මම නිමේෂි කියල....නිමේෂි කව්ද ඇහුව...(රනුකට මාව ඇදුරණේ නැති යාලුවෝ ඉන්නවා කියල මම දන් නැ..රනුකගේ යාලුවෝ සේරම මම ගැන දන්නවා..)මම කව්ද අහාන්න ඔය කව්ද??මම ඇහුව..,මම අශාන් රනුකගේ යාලුවෙක්,,,"රනුකගේ යාලුවෙක්නම් මාව ඇදුරන් නැද්ද??" "නැ මම ඇදුරන් නැ ඔයා කව්ද??""මම කව්ද කියල රනුක දන්නවා..කෝ රනුක??""එයා කඩේට ගිය..ඔය කව්ද??" "කඩේට ගිය??ඒ මොකටද මොකද එය ෆොනේ එක අරන් ගියේ නැත්තේ??""එය කෑම ගෙන්න ගියේ..මොකද්ද ඔයාගේ උවමනාව?""කෑම ගේන්නේ කොමටද ඇයි අම්ම නැද්ද කම ඉවෙ නැද්ද?" එතකොටම මට ඇහුන රනුකගේ කටහඩ කව්ද බන් කියල ඇහුව..එතකොටම කොලේ එක කට් උන...මම අයෙමත් කොලේ කරා ෆොනේ එක ගත්තෙම නැ...

මටනම් ඒ දවස් වල ජිවිඑතේ එපාම වෙලා තිබ්බේ...රනුක අමතක් වෙන හැම වෙලේම මම අඩනව විතරයි...මට වෙලාවකට හිතුන රනුකාව හොයගෙන ගෙදර යන්නත්..එත් මන කොහොමද එහෙම කරන්නේ??රනුක මගේ පලවෙනි ආදරේ...මන එයට ගොඩක් ආදරේ කරා.

ඔය අතරේ අපේ result අවා..මට හිතපු තරම් ගොඅදම් හොදට තිබ්බේ නැ..එත් මට කම්පස් යන්න ලකුණු ඇති...මට දැනගන්න ඕන උනේ රනුකගේ result..මොකද මට මම පාස් උනාට වඩා සතුටුයි රනුක පාස් උනොත්...දවස 2 ක් ගියාට පස්සේ මට රනුකගේ result ආරංචි උන..එයත් හොදට පාස් කැම්පස් යන්නත් ඇති..එත් එය හිතපු එකට යන්න මදි...රනුකගේ යාලුවෝ කිව රනුක හුගක් දුකෙන් ඉන්නේ කියල...රනුකලගේ ගෙදර හෙන වලිලු...අම්මල මට හෝ ගල බනිනවලු...මන හිතුව ඔහොම වෙයි කියල...

එත් රනුක නැතිව මම කොහොමද කම්පස් යන්නේ...මම හොදටම බය උන රනුක රටවත යයිද කියල...එත් මාසෙකින් විතර ආරංචි උන රනුක අයෙමත් පන්ති යනවා කියල...මට තරහයි මමත් එහෙනම් අයෙමත් විබාගේ කරනවනේ...මට අඩුම තරමේ result කියනවත් කොලේ කරේ නැ...

මන හිතන්නේ ඔහොම මාස ගණක ගෙවිල ගියා..ගිය පර ගයන වගේ මේ පාරත් ඕන තරම් කට්ටිය ආව මට ආදරේ ප්රකශ කරන්න...ගයාන්ගේ සිද්දියෙන් පස්සේ මට බයයි මෙහෙම එන අය අන්තිමේදී මටනේ බැනුම් අහන්න වෙන්නේ...කොල්ලෝ කටත් කරන්නේනම් පන උනත් දෙන්නම් වගේ...නමුත් මතක නැ එයාලගේ...මොකද මේ කලේ එනකොට අපි 2 අයෙමත් තරහ වෙලා කියල සේරම දැනගෙන ඉවරයි..මොකද රනුක තනියමනෙ පන්ති යන්නෙත්...

[QUOTE="*nimeshi*, post: 10412032, member: 359350"] [SIZE="4"][SIZE="5"][B][COLOR="Purple"]ඉතින් දවසක් මම අපේ පන්තියේ අක්ක කෙනෙක්ගෙන් ෆොනේ එක ඉල්ලගෙන රනුකට කොලේ එකක් ගත්ත...ෆොනේ එක ගත්ත...මම ඇහුව කව්ද ඔය කතා කරන්නේ කියල...මොකද ඒ රනුකගේ කටහඩ නෙවේ..කව්ද කොල්ලෙක්...එය ඇහුව කව්ද ඔය කතා කරනේ කියල...මම කිව මම නිමේෂි කියල....නිමේෂි කව්ද ඇහුව...(රනුකට මාව ඇදුරණේ නැති යාලුවෝ ඉන්නවා කියල මම දන් නැ..රනුකගේ යාලුවෝ සේරම මම ගැන දන්නවා..)මම කව්ද අහාන්න ඔය කව්ද??මම ඇහුව..,මම අශාන් රනුකගේ යාලුවෙක්,,,"රනුකගේ යාලුවෙක්නම් මාව ඇදුරන් නැද්ද??" "නැ මම ඇදුරන් නැ ඔයා කව්ද??""මම කව්ද කියල රනුක දන්නවා..කෝ රනුක??""එයා කඩේට ගිය..ඔය කව්ද??" "කඩේට ගිය??:confused::confused:ඒ මොකටද මොකද එය ෆොනේ එක අරන් ගියේ නැත්තේ??""එය කෑම ගෙන්න ගියේ..මොකද්ද ඔයාගේ උවමනාව?""කෑම ගේන්නේ කොමටද ඇයි අම්ම නැද්ද කම ඉවෙ නැද්ද?" එතකොටම මට ඇහුන රනුකගේ කටහඩ කව්ද බන් කියල ඇහුව..එතකොටම කොලේ එක කට් උන...:(:(මම අයෙමත් කොලේ කරා ෆොනේ එක ගත්තෙම නැ...:(:( මටනම් ඒ දවස් වල ජිවිඑතේ එපාම වෙලා තිබ්බේ...රනුක අමතක් වෙන හැම වෙලේම මම අඩනව විතරයි...මට වෙලාවකට හිතුන රනුකාව හොයගෙන ගෙදර යන්නත්..එත් මන කොහොමද එහෙම කරන්නේ??රනුක මගේ පලවෙනි ආදරේ...මන එයට ගොඩක් ආදරේ කරා. ඔය අතරේ අපේ result අවා..මට හිතපු තරම් ගොඅදම් හොදට තිබ්බේ නැ..එත් මට කම්පස් යන්න ලකුණු ඇති...මට දැනගන්න ඕන උනේ රනුකගේ result..මොකද මට මම පාස් උනාට වඩා සතුටුයි රනුක පාස් උනොත්...දවස 2 ක් ගියාට පස්සේ මට රනුකගේ result ආරංචි උන..:(:(එයත් හොදට පාස් කැම්පස් යන්නත් ඇති..එත් එය හිතපු එකට යන්න මදි...:(:(:(රනුකගේ යාලුවෝ කිව රනුක හුගක් දුකෙන් ඉන්නේ කියල...රනුකලගේ ගෙදර හෙන වලිලු...අම්මල මට හෝ ගල බනිනවලු...මන හිතුව ඔහොම වෙයි කියල...:(:(:( එත් රනුක නැතිව මම කොහොමද කම්පස් යන්නේ...:confused:මම හොදටම බය උන රනුක රටවත යයිද කියල...එත් මාසෙකින් විතර ආරංචි උන රනුක අයෙමත් පන්ති යනවා කියල...:baffled::baffled:මට තරහයි මමත් එහෙනම් අයෙමත් විබාගේ කරනවනේ...මට අඩුම තරමේ result කියනවත් කොලේ කරේ නැ... මන හිතන්නේ ඔහොම මාස ගණක ගෙවිල ගියා..ගිය පර ගයන වගේ මේ පාරත් ඕන තරම් කට්ටිය ආව මට ආදරේ ප්රකශ කරන්න...ගයාන්ගේ සිද්දියෙන් පස්සේ මට බයයි මෙහෙම එන අය අන්තිමේදී මටනේ බැනුම් අහන්න වෙන්නේ...කොල්ලෝ කටත් කරන්නේනම් පන උනත් දෙන්නම් වගේ...:eek::eek::eek:නමුත් මතක නැ එයාලගේ...මොකද මේ කලේ එනකොට අපි 2 අයෙමත් තරහ වෙලා කියල සේරම දැනගෙන ඉවරයි..මොකද රනුක තනියමනෙ පන්ති යන්නෙත්...:(:(:( [/COLOR][/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom