Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එත් එක දවසක් උදේ අහන්බෙන් මට bus1 පන්ති යන්න උන..සතියට දවස ය් මන පන්ති යන්නේ...අනිත් හැමදාම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා...මම එදා උදේ පන්ති යනකොට uniform ඇදගෙන ළමයි ගොඩක් ඉන්නව..පස්සේ දැනගත්තේ එදා admition දෙන දවස කියල...රනුකලගේ ඉස්කෝලේ අය තම ගොඩක්ම හිටියේ...මම වටපිට බැලුව රනුකත් ඉන්නවද කියල...එත් රනුක නැ...මන ඒ නිසා අපේ පන්තිය තියෙන පැත්තට ගිය...පන්තියට ටිකක් දුර පයින් යන්න ඕන...මෙන්න එතකොට මම දැක්ක එතන තිබ්බ කඩයක් ඉස්සර රනුක ඉන්නවා...මට නිකන් කලන්තේ වගේ...රනුක මව දැක්කේ නැ..එය කොහොමත් හිතන නැ මම පයින් යනවා කියල...එය ෆොනේ එක ඔබ ඔබ හිටියේ...මන ලගට එනකන්ම එය දැක්කෙම නැ.. uniform අදාල හිටියේ...රනුක uniform 1ට හරිම ලස්සනයි..එදා තම අන්තිම uniform ඇදන් ඉන්නවා දැක්කේ...මන ලගටම ගිහින් රනුකගේ අතට තට්ටු කර...එයා එතකන්ම මාව දැක්කේ නැ...එක පාරට එය ගැස්සිලා ගියා...මටනම් කලන්තේ වගේ...මම මොකද්ද අහන්නේ කියලවත් මට තෙරුන් නැ..එදා පන්ති ඉවර උන දවසේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ...රනුක කෙට්ටු වෙලා හොදටම...කොන්දෙත් වවාගෙන පිස්සෙක් වගේ...එය ඇහුව මුලින්ම කොහෙද යන්නේ කියල???මන කිව විස්තරේ...මන ඇහුව ඔය කොහෙද යන්නේ කියල..."admition ගන්න යනවා:" "අයෙ පාරක exam කරනවද??"

"ඔව් කරන්න උනා,,මටනම් කිසිම උවමන්වක් නැ..අම්මට ඕන නිසා කරන්නේ?""

"ඇයි එහෙම කියන්නේ..ඔයාටත් ඕන doc කෙනෙක් වෙන්නනේ""

"මට නෙවේ අපේ අම්මටනේ ඕන.."

"නැ ඔයාට පුළුවන්..මටත් ඕන ඔයා doc කෙනෙක් වෙනවා දකින්න..මගේ බලාපොරොත්තුව ඉස්ට කරනවා නේ..ඔයා මට පොරොන්දු උනානේ.."

"බලමු.."

"බලමු නෙවේ..ඔයාගේ result කියන්න ඇයි මට කතා කරෙවත් නැත්තේ?"

"කියන තරම් result එකක් නැනේ."

"ඒ උනාට කතා කරනං තිබ්බනේ..ඔය කොහොමද එක පාරට ඔහොම වෙනස් වෙන්නේ?"

"මන ගෙදර ඉන්නත් ඔනන්නේ...ඔය දන්නවනේ.."

"ඔව් දන්නවා එත් මම ගැනත් හිතන්න තිබ්බනේ?"

"මම දන් යන්න ඕන.."

"කොහෙද යන්නේ??කාටද msg කරේ?"

"ඉස්කෝලෙට..මලිත්ට ..එය මග එනවා කිව.."

"ඔය ගාව ෆොනේ එකක් නැ කිව නේ?"

"ඔව් ෆොනේ එක වැඩිය පාවිච්චියක් නැ..කවුරුවට් නැනේ කතා කරන්න...මේ අම්මගේ sim1.ඔයානම් තාමත් ඒ වගේමයි...මම යන්නද?"

"හ්ම්ම්"

එය ඉක්මනට ගිය..මට ඇදිල දැනටම..මොකද කරන්නේ කියල ත්රෙන් නැ...පන්තිය තම දුරයි...මගදී කල්න්තෙවත් දැම්මොත් ඉවරයි..මම අපහු ගිය රනුකට කියන්න මට කලන්තේ වගේ කියල...එතකොට එය ගිහින්..මට කරන දෙයක් නැ..එතන කඩේක ඉදන් හිටිය..ටිකකින් හරි ගිහාම පන්තියට ගිය..මගේ යාලුවට සේරම කියල...මන හොදටම ඇඩුව...එයාල මව සනසන්න ගොඩක් උත්සහා කර..රනුකට කට්ටිය් හොදටම බනිනවා..ඒ පන්තියේ සමහර පිරිමි ළමයි හොදයි..එයාලත් ඇවිත් මට තේරුම කරලා දෙන්නා උතසහ කර..මොන කරනැද්ද කව්රු මොනවා කිවත් මන රනුකට තාමත් ආදරෙයිනෙ....

[QUOTE="*nimeshi*, post: 10412116, member: 359350"] [SIZE="5"][COLOR="Purple"][B]එත් එක දවසක් උදේ අහන්බෙන් මට bus1 පන්ති යන්න උන..සතියට දවස ය් මන පන්ති යන්නේ...අනිත් හැමදාම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා...මම එදා උදේ පන්ති යනකොට uniform ඇදගෙන ළමයි ගොඩක් ඉන්නව..පස්සේ දැනගත්තේ එදා admition දෙන දවස කියල...රනුකලගේ ඉස්කෝලේ අය තම ගොඩක්ම හිටියේ...මම වටපිට බැලුව රනුකත් ඉන්නවද කියල...එත් රනුක නැ...මන ඒ නිසා අපේ පන්තිය තියෙන පැත්තට ගිය...පන්තියට ටිකක් දුර පයින් යන්න ඕන...මෙන්න එතකොට මම දැක්ක එතන තිබ්බ කඩයක් ඉස්සර රනුක ඉන්නවා...:shocked::shocked::shocked:මට නිකන් කලන්තේ වගේ...රනුක මව දැක්කේ නැ..එය කොහොමත් හිතන නැ මම පයින් යනවා කියල...එය ෆොනේ එක ඔබ ඔබ හිටියේ...මන ලගට එනකන්ම එය දැක්කෙම නැ.. uniform අදාල හිටියේ...රනුක uniform 1ට හරිම ලස්සනයි..එදා තම අන්තිම uniform ඇදන් ඉන්නවා දැක්කේ...මන ලගටම ගිහින් රනුකගේ අතට තට්ටු කර...:shocked:එයා එතකන්ම මාව දැක්කේ නැ...:shocked:එක පාරට එය ගැස්සිලා ගියා...මටනම් කලන්තේ වගේ...:shocked:මම මොකද්ද අහන්නේ කියලවත් මට තෙරුන් නැ..එදා පන්ති ඉවර උන දවසේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ...රනුක කෙට්ටු වෙලා හොදටම...කොන්දෙත් වවාගෙන පිස්සෙක් වගේ...:eek:එය ඇහුව මුලින්ම කොහෙද යන්නේ කියල???මන කිව විස්තරේ...මන ඇහුව ඔය කොහෙද යන්නේ කියල..."admition ගන්න යනවා:" "අයෙ පාරක exam කරනවද??" "ඔව් කරන්න උනා,,මටනම් කිසිම උවමන්වක් නැ..අම්මට ඕන නිසා කරන්නේ?"" "ඇයි එහෙම කියන්නේ..ඔයාටත් ඕන doc කෙනෙක් වෙන්නනේ"" "මට නෙවේ අපේ අම්මටනේ ඕන.." "නැ ඔයාට පුළුවන්..මටත් ඕන ඔයා doc කෙනෙක් වෙනවා දකින්න..මගේ බලාපොරොත්තුව ඉස්ට කරනවා නේ..ඔයා මට පොරොන්දු උනානේ.." "බලමු.." "බලමු නෙවේ..ඔයාගේ result කියන්න ඇයි මට කතා කරෙවත් නැත්තේ?" "කියන තරම් result එකක් නැනේ." "ඒ උනාට කතා කරනං තිබ්බනේ..ඔය කොහොමද එක පාරට ඔහොම වෙනස් වෙන්නේ?" "මන ගෙදර ඉන්නත් ඔනන්නේ...ඔය දන්නවනේ.." "ඔව් දන්නවා එත් මම ගැනත් හිතන්න තිබ්බනේ?" "මම දන් යන්න ඕන.." "කොහෙද යන්නේ??කාටද msg කරේ?" "ඉස්කෝලෙට..මලිත්ට ..එය මග එනවා කිව.." "ඔය ගාව ෆොනේ එකක් නැ කිව නේ?" "ඔව් ෆොනේ එක වැඩිය පාවිච්චියක් නැ..කවුරුවට් නැනේ කතා කරන්න...මේ අම්මගේ sim1.ඔයානම් තාමත් ඒ වගේමයි...මම යන්නද?" "හ්ම්ම්" එය ඉක්මනට ගිය..මට ඇදිල දැනටම..මොකද කරන්නේ කියල ත්රෙන් නැ...පන්තිය තම දුරයි...මගදී කල්න්තෙවත් දැම්මොත් ඉවරයි..මම අපහු ගිය රනුකට කියන්න මට කලන්තේ වගේ කියල...එතකොට එය ගිහින්..මට කරන දෙයක් නැ..එතන කඩේක ඉදන් හිටිය..ටිකකින් හරි ගිහාම පන්තියට ගිය..මගේ යාලුවට සේරම කියල...මන හොදටම ඇඩුව...එයාල මව සනසන්න ගොඩක් උත්සහා කර..රනුකට කට්ටිය් හොදටම බනිනවා..ඒ පන්තියේ සමහර පිරිමි ළමයි හොදයි..එයාලත් ඇවිත් මට තේරුම කරලා දෙන්නා උතසහ කර..මොන කරනැද්ද කව්රු මොනවා කිවත් මන රනුකට තාමත් ආදරෙයිනෙ....:yes::yes:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom