Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට රනුක ලග රනුකගේ වැඩකාරියක් හරි වෙලා ඉන්න තියෙනවනම් ඒ ඇති මම අඩා අඩ රනුකගෙන් ඉල්ලුවේ ඒ ටික විතයි..රනුක කිව්වේ අඩන්න එපා බබා(රනුක මට එහෙම තම කතා කරන්නේ) මමත් කැමති ඔයා ලග ඉන්න මම ඔයට හැමදාම ආදරෙයි...එක අක්වදවත් වෙනස් වෙන නැ කිසිම හේතුවක් නිසාවත්...මම ක්වදවට් වෙන කෙනෙක්ට ආදරේ කාරන් නැ..එත් මට ටිකක පිළිවෙලක් වෙනකන් මම හැම පැත්තෙන්ම තැලෙන්නේ ඔයාට තාම තේරෙන නැ ඇමට තියෙන ප්රශ්න..මේ පාර නමට exam කරනවා මගේ උවමනාවට නෙවේ අම්මගේ උවමනාවට එයට ඕනෙවට සේරම වෙන්නේ...මට පිස්සු හැදෙන නැති ටික විතරයි...මට බැ අම්මව ඇත ඇරලා ඔයාව අරන් යන්න...ඔය තේරුම ගන්නා කියල රනුක මට කිව..මන ඇහුව ඉතින් මොකඩ උනේ කියල...exam ඉඅවර උනාම රනුකගේ අම්මයි තත්ටහ්යි ඇවිත් රනුකට හොදටම බැනල..තැතට ගමේ අය කියල රනුක කෙල්ලෙක් එක්ක රුන් ගහනව කියල..වැඩියෙනුත් එක්ක කියල තියෙන්නේ..දානවනේ ගමේ අයගේ කටවල්...තව ගෙදරට නිර්නාමික කෝල් ඇවිත් මම ගැන කියල...මම හොද නැති කෙල්ලෙක්ලු.. රනුකව දැලේ දාගෙනලු ඉන්නේ..මට තව කොල්ලොත් ඉන්නවලු..කොල්ලෝ සේරම මගේ පස්සෙන්ලු එන්නේ.මම එයාල හැමෝම එක්ක යාලුවෙනවලු...එහෙම ඒවා තම මම ගැන කියල තියෙන්නේ..රනුක කොච්චර නැ කිවත් අහල නැ...එයාලගේ පුන්චිලයි අය්යලයිත් ඇවිල්ල මට බැනල..(මට කලින් කියන්න අමතක උනා..දන් මතක උනේ...රනුක තරහ උනා වෙලේ මම රනුකගේ අයියටයි එයාගේ අක්කටයි කොලේ කාර්..අයිය ෆොනේ එක ගත්තෙම නැ..අක්ක එයාගේ අම්මට කියල අක්ක නිදි කියනන් කියල..මට ඇහුන අක්ක එහෙම කියන්න කියනව..මම අය එයට ගත්තේ නැ..පුදුම මිනිස්සු දුකක උනාම උදව කරන නැ..පන දෙන්න වගේ තම කතා කරන්නේ කලින් නම.දන් ඒ ගෙ සම්බන්දෙ නැ..අක්ක රට ගිහින්..අයිය අක්ක ඉඩදීම වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා..අක්ක රට යන්න ඕන කියන නිසා වෙන්න ඇති..)ඉතින් රනුක නම කීවට කවෘවට් අහල නැ...ෆොනේ එකත අරගෙන..ගෙදරට එන කෝල් එකකවට් රනුකට දීල නැ..අම්ම හොදටම අඩුවලු ඇයි පුතේ මෙහෙම කරන්නේ කියල..රනුකට exam ඉවර වෙනකන් ඉදල තියෙන්නේ බොරුවට මට කැමති වගේ...

ඕව රනුක කීවහම මන කොහොමද ඉවසන්නේ...රනුක කිව්වා ඔය අඩන නිසා තමයි ඒ දවස්වලම කිවේ නැත්තේ..අම්මගේ බලේට මම මේ හැමදෙයක්ම කරන්නේ..(රනුකලගේ අම්මට අසනීපයි..රනුක බයයි එනිසා මොකවත් වෙය් කියල..අම්මට අසනීප උනා කියලත් කිව්වා..)

[QUOTE="*nimeshi*, post: 10412170, member: 359350"] [SIZE="5"][B][COLOR="Purple"]මට රනුක ලග රනුකගේ වැඩකාරියක් හරි වෙලා ඉන්න තියෙනවනම් ඒ ඇති මම අඩා අඩ රනුකගෙන් ඉල්ලුවේ ඒ ටික විතයි..රනුක කිව්වේ අඩන්න එපා බබා(රනුක මට එහෙම තම කතා කරන්නේ) මමත් කැමති ඔයා ලග ඉන්න මම ඔයට හැමදාම ආදරෙයි...එක අක්වදවත් වෙනස් වෙන නැ කිසිම හේතුවක් නිසාවත්...මම ක්වදවට් වෙන කෙනෙක්ට ආදරේ කාරන් නැ..එත් මට ටිකක පිළිවෙලක් වෙනකන් මම හැම පැත්තෙන්ම තැලෙන්නේ ඔයාට තාම තේරෙන නැ ඇමට තියෙන ප්රශ්න..මේ පාර නමට exam කරනවා මගේ උවමනාවට නෙවේ අම්මගේ උවමනාවට එයට ඕනෙවට සේරම වෙන්නේ...මට පිස්සු හැදෙන නැති ටික විතරයි...මට බැ අම්මව ඇත ඇරලා ඔයාව අරන් යන්න...ඔය තේරුම ගන්නා කියල රනුක මට කිව..මන ඇහුව ඉතින් මොකඩ උනේ කියල...exam ඉඅවර උනාම රනුකගේ අම්මයි තත්ටහ්යි ඇවිත් රනුකට හොදටම බැනල..තැතට ගමේ අය කියල රනුක කෙල්ලෙක් එක්ක රුන් ගහනව කියල..වැඩියෙනුත් එක්ක කියල තියෙන්නේ..දානවනේ ගමේ අයගේ කටවල්...:eek::eek::angry::angry:තව ගෙදරට නිර්නාමික කෝල් ඇවිත් මම ගැන කියල...මම හොද නැති කෙල්ලෙක්ලු..:eek: රනුකව දැලේ දාගෙනලු ඉන්නේ..මට තව කොල්ලොත් ඉන්නවලු..කොල්ලෝ සේරම මගේ පස්සෙන්ලු එන්නේ.මම එයාල හැමෝම එක්ක යාලුවෙනවලු...:confused::confused:එහෙම ඒවා තම මම ගැන කියල තියෙන්නේ..රනුක කොච්චර නැ කිවත් අහල නැ...එයාලගේ පුන්චිලයි අය්යලයිත් ඇවිල්ල මට බැනල..(මට කලින් කියන්න අමතක උනා..දන් මතක උනේ...රනුක තරහ උනා වෙලේ මම රනුකගේ අයියටයි එයාගේ අක්කටයි කොලේ කාර්..අයිය ෆොනේ එක ගත්තෙම නැ..අක්ක එයාගේ අම්මට කියල අක්ක නිදි කියනන් කියල..මට ඇහුන අක්ක එහෙම කියන්න කියනව..මම අය එයට ගත්තේ නැ..පුදුම මිනිස්සු දුකක උනාම උදව කරන නැ..පන දෙන්න වගේ තම කතා කරන්නේ කලින් නම.දන් ඒ ගෙ සම්බන්දෙ නැ..අක්ක රට ගිහින්..අයිය අක්ක ඉඩදීම වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා..අක්ක රට යන්න ඕන කියන නිසා වෙන්න ඇති..)ඉතින් රනුක නම කීවට කවෘවට් අහල නැ...ෆොනේ එකත අරගෙන..ගෙදරට එන කෝල් එකකවට් රනුකට දීල නැ..අම්ම හොදටම අඩුවලු ඇයි පුතේ මෙහෙම කරන්නේ කියල..:confused:රනුකට exam ඉවර වෙනකන් ඉදල තියෙන්නේ බොරුවට මට කැමති වගේ...:(:(:(:( ඕව රනුක කීවහම මන කොහොමද ඉවසන්නේ...රනුක කිව්වා ඔය අඩන නිසා තමයි ඒ දවස්වලම කිවේ නැත්තේ..අම්මගේ බලේට මම මේ හැමදෙයක්ම කරන්නේ..(රනුකලගේ අම්මට අසනීපයි..රනුක බයයි එනිසා මොකවත් වෙය් කියල..අම්මට අසනීප උනා කියලත් කිව්වා..)[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom