Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කතාව දන්නේ මේක බලපු මට උදව් කරන්න හදපු හැමෝම වෙනුවෙන්..මම පටන්ගත්තු එක ඉවර කරන්නම්..එයාල නිසයි මම මේක දන්නේ..නැත්තම් මම නිකන්ම බොරු කාරියක් වෙනවනේ..

ඉතින් එදා රනුක කිව්වා අපේ සම්බන්දෙ ගැන එයාගේ තත්තට කියල තිබ්බලු ගමේ කට්ටිය..අපේ ඉස්කෝලේ ඉන්න නංගිලා තම ඕව ගෙදර ගිහින් කියල තිබ්බේ..රනුකගේ තාතතා අම්මටත් කෑ ගැහුවලු..මගේ යාලුවෙක් ඉන්නවා රනුකගේ ගෙවල් ලග..එයාගේ අම්ම මට කියල තිබ්බ රනුකගේ අම්මගේ ආදරේට පුළුවන් රනුකගේ හිත වෙනස් කරන්න කියල...මට ඒ වෙලාවේ ඒ කතාව මතක උනා..

(රනුකගේ අම්ම හුගක් දුක වින්ද කෙනෙක්..රනුකගේ තාත්ත වෙන සම්බන්දයක් පටන් අරන් තිබ්බේ රනුක පොඩි කලෙමයි..එනිසා රනුක පොඩි කලේ අම්ම රැඳු වෙවී අඩනවා අහන් ඉදල තියෙනවා..රනුක තාත්තට එච්චරම ආදරේ නැ...රනුකගේ අම්ම දික්කස වෙන්න කැමති වෙලා නැ රනුක නිසා..රනුකගේ තාත්තත් කැමතිවෙලා නැ..එය ඉදල හිටලා රනුකල දිහත් ඉන්නවා..

එත් අම්මගෙයි තතතාගෙයි සම්බන්දයක් නැ..රනුකගේ තාත්ත යාලු උනා ගෑනි සල්ලි ගන්න තම යාළුවෙලා තියෙන්නේ..එයට ලොකු ගේකුත් හදල දීලලු ටින්න්නේ ඒ ගනිටත් අපේ වයසේම කොල්ලෙක් ඉන්නවලු...එයටත් ලැජ්ජාවක් නැ...එකත් කම්තිලු වැඩේට සල්ලි හම්බෙන නිසා..රනුක එමනිසා අම්මට ගොඩක් සමීපයි..එත් රනුකගේ තතත රනුකට ආදරෙයි...අම්ම ගැනත් හොයල් බලනවා.මම ඒ විස්තරේ කිවේ රනුක අම්ම ගැන හිතන්නේ කොහොමද කියන්න..එය අම්ම කරන කැපකිරීම් ගැන හුගක් දුක වෙනවා..රනුක කියන්නේ වයසට යනකොට තාත්ත අය ගෙදරම නවතින්න එයි කියල..)

ඉතින් රනුකල දිහා ඒ විදිහට දවස ගණක රනඩු තිබිල..අම්ම කිවලු මුලින් ඉගෙන ගෙන ඉන්න..මමට තත්තත් නැති උනා..ඔයාවත් නැති කර ගණන්ද කියන්නේ කියල..රනුක හුගක් කල්පනා කරලා බලල තම මේ තීරණේ අරන් තිබ්බේ...රනුකට ගෙදරට එන කෝල් එක්කක්වත් අම්ම දීල නැත්තේ එනිසා..එත් රනුකට හැම වෙලේල්ම මාව මතක වෙනවලු..ඉස්සර වගේ පාඩම කරනවත් හිතුනේ නෑලු...මේ පාර විබාගේ කරන්න හිතෙනෙත් නෑලු...මන රනුකට කිව මම ඔයට ඉන්නවනේ...ඔය ඉස්සෙල්ල විබාගේ කරගෙන ඉන්න..මමත උදව් කරන්නම්..මට ඔය නැතිව ඉන්න බෑ..ඊට පස්සේ අපි අයෙමත් කතා කර කලින් වගේම..එත් රනුකට exam නිසා වැඩිය කතා කරේ නැ...මට කම්පස් යන්න පොඩ්ඩක් වත් හිත තිබ්බේ නැ...ගෙදරින් ගියාට පස්සේ තනියම ජීවිතේට මුණ දෙන්න ඔනන්නේ...රනුකනම් මට කිව්වේ මම ඊලග පාර එන්නම් ඔයා යන්න කියල...එත් අවාසනාවකට වගේ exam ලං වෙලා රනුක accident උනා...bike1 ගිහින්..

මට රනුකගේ යාලුවෝ තම කිවේ...මට එයාව බලන්න යනන්වත් විදිහක් නැ..අපි 2 අපහු සම්බන්දෙ පටන් ගත්ත කියල දානං හිටියේ මගේ හොදම යාලුවෝ කීපදෙනෙකුත් රනුකගේ යාලුවෝ කීපදෙනෙකුත් විතරමයි..අනිත් සේරම අදටත් හිතන ඉන්නේ එදා නැවතුන සම්බන්දෙ අයෙමත් පටන් ගත්තේ නැ කියල..මට රනුකගෙන් වැඩි විස්තර අවෙත් නැ..කොහොම හරි එයට exam කරන්න බැරි උනා..මට ඔය අතරේ කම්පස් පටන් ගත්ත..රනුක ඔය දවස් වල මට වැඩිය කත කරන නැ...සමහර දට මාසෙකට විතර සැරයක් වගේ තම මාව මතක වෙන්නේ...රනුක එක්ක අපහු යාලු උනා එකට මගේ යාලුවොනම් පොඩ්ඩක්වත් කැමති නැ..එයාලනම් රනුකට බනිනවා..විශ්වාස කරන්න එපා කියල..එත් මටනම් එයාව විශ්වාසයි..මොකද මට කවදවට් වරදක් කාර්ල නැ...එයා ලග ඉන්නකොට මම හුගක් සතුටින් ඉන්නේ..රනුක කතා කරලා සමහර දට කියන ඒවාට මට හුගක් දුකයි...එය හැමදාම කියනව කම්පස් ගිහාම මට වෙන හොද කෙනෙක් එක්ක යාලු වෙන්නලු...රනුක නිසා මගේ ජිවිතේ විනාශ කරගන්න එපාලු..එයට මාව බදින්න පුළුවන් වෙයදා කියල විශ්වසෙන් කියන්න ව්දිහක් නෑලු..අය වෙලවකට කියනවා මාව කොහොම හරි මගේම කරගන්නව් කියල...එත් රනුක කියනව මම වෙන කෙනෙක් බැන්දත් එයනම් කවවට් බදින නෑලු..අම්මට ඕන හැමදාම එයාව අම්ම ලග තියගන්නනේ ඉතින් එයා එහෙම ඉන්නවලු...මට හැමදාමත් අදරෙයිලු...මට මේවට වෙලාවකට තරහත් යනවා...එත් මම මොකවත් කියන් නැ..රනුක අයෙ පාරක විබාගේ ලියන්න ලෑස්ති උනා..රනුක මට කිවේ කම්පස් එකේ අයට එය ගැන කියන්න ඕනෙත් නැ කියල...මම කම්පස් එකට ගිහින් hostal1 නැවතුනේ...වෙන ලෝකෙකට ගිය වගේ..රනුක ඉදල හිටලා මම ගැන හොයල බලනව..මට මුල් දවස් ටිකෙනම් රනුක ලොකු ශක්තියක් උනා...එයා මට හැමදේම කියල දුන්න...ඉවසන්නා තීරණ ගන්න...ඇත්තටම ඒකාලේ අපි පෙම්වතුන්ට වැඩ හොද යාලුවෝ වගේ...මම එත් රනුකට හුඅගක් ආදරේ කර..ගෙදර වගේ නෙවේනේ hostal1 අනිත් යාළුවොත් ඉන්නවනේ...මම හැමදාම රට නිදාගන්න ගිහං රනුකව මතක කර කර අඩනව...යාලුවෝ 2 ත් දන්නවා..එයාලනම් මට බනිනව ඕක අමතක කරන්න කියල...මොකද රනුක මාසෙකට සැරයක් වගේ තමයි කතා කරන්නේ..මන ඉතින් කතා කරකන් ෆොනේ එකා දිහා බලාගෙන ඉන්නව්...රනුක කතා නොකරන දවස් වොලට මන ජිවත් වෙන්නේ හීනෙන වගේ...වැඩිය කම කන්නෙත් නැ ඔහේ කල්පනා කරනවා...මගේ ජිවිතේ සම්පුරනයෙනම කඩ වැටිලා තිබ්බේ ඒකාලේ..කැම්පස් එකෙත් මාව අමාරුවේ දන්නා ඕන තරම් අය බලාගෙන හිටිය...මටනම් එක වමහ කරදයක්...කීදෙනෙක් මගෙන් කැමතිද ඇහුවද..එත් මට කාටවත් කම්තිව් එන්න උවමන්වක් තිබ්බේ නැ...රනුක අයෙමත් පාරක විබාගේ කර..එතකොට මම කම්පස් ඇවිත් අව්රුද්දකටත් කිට්ටුයි...එත් රනුක කියනව වගේ මගේ හිත වෙන කාටවත් දෙන්න තරම් මානසිකත්වයක මම හිටියේ නැ...

රනුක exam1න් පස්සේ එයාගේ businnes වැඩවලට යොමු උනා..එය හරිම උනදුයි ඒවාට...උදේම අහ්රලා කුබුරේ වැඩට යනවා...එයම තමයි හාන්නේ...වත්තේ පොල් හිටවන්න වලවල් කපන්නේ..එයා ඒ කලෙට එයාගේ වතු ලස්සනට හැදුව...එයාල අලුතෙන් වාහන 2 ක් ගත්ත...රනුක හිතන හිටියේ town1 අලුත් කඩයක් පටන් ගන්න..ඒ ගැන මගෙනුත් අහ අහ හිටියේ මොකද්ද පටන් ගන්නේ කියල...රනුකලට තිබ්බේ එක businnes 1 ක් නෙවේ..ගොඩක් ජාති තිබ්බ..රනුක ඒ දවස ටිකේ මහන්සි උනේ ඒ ටික දියුණු කරන්න...එය දවසක් කිව්වා අද දවසේ අදායම එය ලක්ෂ ක් හෙව්වා කියල...තාත්ත කරන කලේ ඒ තරම් තිබ්බේ නෑලු...වත්තේ පලදවත් හොදයි කිව්වා...එයට කැම්පස් යන්න බැරි උනොත් මේවා ඇති කිව්වා ජිවත් වෙන්න..වැඩ නිසා එයට මාව මග හැරෙන්න ඇති...එයාට වැඩ කරලා මහන්සි ඉතින් මට කතා කරන්න බැරි වෙනවා එයට..මට ටිකෙන් ටික ඒ ජීවිතේට හුරු වෙලා තිබ්බේ...එත් කම්පුස් එකේ ජිවිතේ එන්න එන්නම නරක උනා..අඩුම ගැනේ රනුක මාව බලන්නවත් අවනම් මේ කොල්ලොන්ගෙන් තියෙන කරදරේ අඩු වෙනව..මම රනුකව අවරුදු 2 න් විතර දැකල නැ..එදා තමයි අන්තිම දැක්කේ...මම කොහොම හිතියද මන්ද..මට මගේ ජිවිතේ එපාම වෙලා තිබ්බේ...කැම්පස් එකේ උනත් මට ලකුණුත් අඩුයි...මට උනන්දු උනානම් මීට වැඩ ගන්න පුළුවන් කම තිබ්බ...

[QUOTE="*nimeshi*, post: 10434674, member: 359350"] [B][SIZE="5"][COLOR="Purple"]මම මේ කතාව දන්නේ මේක බලපු මට උදව් කරන්න හදපු හැමෝම වෙනුවෙන්..මම පටන්ගත්තු එක ඉවර කරන්නම්..එයාල නිසයි මම මේක දන්නේ..නැත්තම් මම නිකන්ම බොරු කාරියක් වෙනවනේ.. ඉතින් එදා රනුක කිව්වා අපේ සම්බන්දෙ ගැන එයාගේ තත්තට කියල තිබ්බලු ගමේ කට්ටිය.:eek::eek:.අපේ ඉස්කෝලේ ඉන්න නංගිලා තම ඕව ගෙදර ගිහින් කියල තිබ්බේ..:angry::angry:රනුකගේ තාතතා අම්මටත් කෑ ගැහුවලු..මගේ යාලුවෙක් ඉන්නවා රනුකගේ ගෙවල් ලග..එයාගේ අම්ම මට කියල තිබ්බ රනුකගේ අම්මගේ ආදරේට පුළුවන් රනුකගේ හිත වෙනස් කරන්න කියල...මට ඒ වෙලාවේ ඒ කතාව මතක උනා.. (රනුකගේ අම්ම හුගක් දුක වින්ද කෙනෙක්..රනුකගේ තාත්ත වෙන සම්බන්දයක් පටන් අරන් තිබ්බේ රනුක පොඩි කලෙමයි..එනිසා රනුක පොඩි කලේ අම්ම රැඳු වෙවී අඩනවා අහන් ඉදල තියෙනවා..රනුක තාත්තට එච්චරම ආදරේ නැ...රනුකගේ අම්ම දික්කස වෙන්න කැමති වෙලා නැ රනුක නිසා..රනුකගේ තාත්තත් කැමතිවෙලා නැ..එය ඉදල හිටලා රනුකල දිහත් ඉන්නවා.. එත් අම්මගෙයි තතතාගෙයි සම්බන්දයක් නැ..රනුකගේ තාත්ත යාලු උනා ගෑනි සල්ලි ගන්න තම යාළුවෙලා තියෙන්නේ..එයට ලොකු ගේකුත් හදල දීලලු ටින්න්නේ ඒ ගනිටත් අපේ වයසේම කොල්ලෙක් ඉන්නවලු...එයටත් ලැජ්ජාවක් නැ...එකත් කම්තිලු වැඩේට සල්ලි හම්බෙන නිසා..රනුක එමනිසා අම්මට ගොඩක් සමීපයි..එත් රනුකගේ තතත රනුකට ආදරෙයි...අම්ම ගැනත් හොයල් බලනවා.මම ඒ විස්තරේ කිවේ රනුක අම්ම ගැන හිතන්නේ කොහොමද කියන්න..එය අම්ම කරන කැපකිරීම් ගැන හුගක් දුක වෙනවා..රනුක කියන්නේ වයසට යනකොට තාත්ත අය ගෙදරම නවතින්න එයි කියල..:yes::yes:) ඉතින් රනුකල දිහා ඒ විදිහට දවස ගණක රනඩු තිබිල..:(:(:(අම්ම කිවලු මුලින් ඉගෙන ගෙන ඉන්න..මමට තත්තත් නැති උනා..ඔයාවත් නැති කර ගණන්ද කියන්නේ කියල..රනුක හුගක් කල්පනා කරලා බලල තම මේ තීරණේ අරන් තිබ්බේ...රනුකට ගෙදරට එන කෝල් එක්කක්වත් අම්ම දීල නැත්තේ එනිසා..එත් රනුකට හැම වෙලේල්ම මාව මතක වෙනවලු..ඉස්සර වගේ පාඩම කරනවත් හිතුනේ නෑලු...මේ පාර විබාගේ කරන්න හිතෙනෙත් නෑලු...මන රනුකට කිව මම ඔයට ඉන්නවනේ...ඔය ඉස්සෙල්ල විබාගේ කරගෙන ඉන්න..මමත උදව් කරන්නම්..මට ඔය නැතිව ඉන්න බෑ..ඊට පස්සේ අපි අයෙමත් කතා කර කලින් වගේම..එත් රනුකට exam නිසා වැඩිය කතා කරේ නැ...මට කම්පස් යන්න පොඩ්ඩක් වත් හිත තිබ්බේ නැ...ගෙදරින් ගියාට පස්සේ තනියම ජීවිතේට මුණ දෙන්න ඔනන්නේ...රනුකනම් මට කිව්වේ මම ඊලග පාර එන්නම් ඔයා යන්න කියල...එත් අවාසනාවකට වගේ exam ලං වෙලා රනුක accident උනා...bike1 ගිහින්..:(:(:(:(:( මට රනුකගේ යාලුවෝ තම කිවේ...මට එයාව බලන්න යනන්වත් විදිහක් නැ..අපි 2 අපහු සම්බන්දෙ පටන් ගත්ත කියල දානං හිටියේ මගේ හොදම යාලුවෝ කීපදෙනෙකුත් රනුකගේ යාලුවෝ කීපදෙනෙකුත් විතරමයි..අනිත් සේරම අදටත් හිතන ඉන්නේ එදා නැවතුන සම්බන්දෙ අයෙමත් පටන් ගත්තේ නැ කියල..:rolleyes::rolleyes:මට රනුකගෙන් වැඩි විස්තර අවෙත් නැ..කොහොම හරි එයට exam කරන්න බැරි උනා..මට ඔය අතරේ කම්පස් පටන් ගත්ත..රනුක ඔය දවස් වල මට වැඩිය කත කරන නැ...සමහර දට මාසෙකට විතර සැරයක් වගේ තම මාව මතක වෙන්නේ...රනුක එක්ක අපහු යාලු උනා එකට මගේ යාලුවොනම් පොඩ්ඩක්වත් කැමති නැ..එයාලනම් රනුකට බනිනවා..විශ්වාස කරන්න එපා කියල..එත් මටනම් එයාව විශ්වාසයි..මොකද මට කවදවට් වරදක් කාර්ල නැ...එයා ලග ඉන්නකොට මම හුගක් සතුටින් ඉන්නේ..රනුක කතා කරලා සමහර දට කියන ඒවාට මට හුගක් දුකයි...එය හැමදාම කියනව කම්පස් ගිහාම මට වෙන හොද කෙනෙක් එක්ක යාලු වෙන්නලු...රනුක නිසා මගේ ජිවිතේ විනාශ කරගන්න එපාලු..එයට මාව බදින්න පුළුවන් වෙයදා කියල විශ්වසෙන් කියන්න ව්දිහක් නෑලු..අය වෙලවකට කියනවා මාව කොහොම හරි මගේම කරගන්නව් කියල...එත් රනුක කියනව මම වෙන කෙනෙක් බැන්දත් එයනම් කවවට් බදින නෑලු..අම්මට ඕන හැමදාම එයාව අම්ම ලග තියගන්නනේ ඉතින් එයා එහෙම ඉන්නවලු...:confused:මට හැමදාමත් අදරෙයිලු...මට මේවට වෙලාවකට තරහත් යනවා...:angry:එත් මම මොකවත් කියන් නැ..රනුක අයෙ පාරක විබාගේ ලියන්න ලෑස්ති උනා..රනුක මට කිවේ කම්පස් එකේ අයට එය ගැන කියන්න ඕනෙත් නැ කියල...මම කම්පස් එකට ගිහින් hostal1 නැවතුනේ...වෙන ලෝකෙකට ගිය වගේ..රනුක ඉදල හිටලා මම ගැන හොයල බලනව..මට මුල් දවස් ටිකෙනම් රනුක ලොකු ශක්තියක් උනා...එයා මට හැමදේම කියල දුන්න...ඉවසන්නා තීරණ ගන්න...ඇත්තටම ඒකාලේ අපි පෙම්වතුන්ට වැඩ හොද යාලුවෝ වගේ...මම එත් රනුකට හුඅගක් ආදරේ කර..ගෙදර වගේ නෙවේනේ hostal1 අනිත් යාළුවොත් ඉන්නවනේ...මම හැමදාම රට නිදාගන්න ගිහං රනුකව මතක කර කර අඩනව...යාලුවෝ 2 ත් දන්නවා..එයාලනම් මට බනිනව ඕක අමතක කරන්න කියල...මොකද රනුක මාසෙකට සැරයක් වගේ තමයි කතා කරන්නේ..මන ඉතින් කතා කරකන් ෆොනේ එකා දිහා බලාගෙන ඉන්නව්...රනුක කතා නොකරන දවස් වොලට මන ජිවත් වෙන්නේ හීනෙන වගේ...වැඩිය කම කන්නෙත් නැ ඔහේ කල්පනා කරනවා...මගේ ජිවිතේ සම්පුරනයෙනම කඩ වැටිලා තිබ්බේ ඒකාලේ..කැම්පස් එකෙත් මාව අමාරුවේ දන්නා ඕන තරම් අය බලාගෙන හිටිය...මටනම් එක වමහ කරදයක්...කීදෙනෙක් මගෙන් කැමතිද ඇහුවද..එත් මට කාටවත් කම්තිව් එන්න උවමන්වක් තිබ්බේ නැ...රනුක අයෙමත් පාරක විබාගේ කර..එතකොට මම කම්පස් ඇවිත් අව්රුද්දකටත් කිට්ටුයි...එත් රනුක කියනව වගේ මගේ හිත වෙන කාටවත් දෙන්න තරම් මානසිකත්වයක මම හිටියේ නැ... රනුක exam1න් පස්සේ එයාගේ businnes වැඩවලට යොමු උනා..එය හරිම උනදුයි ඒවාට...උදේම අහ්රලා කුබුරේ වැඩට යනවා...එයම තමයි හාන්නේ...:baffled:වත්තේ පොල් හිටවන්න වලවල් කපන්නේ..:cool:එයා ඒ කලෙට එයාගේ වතු ලස්සනට හැදුව...එයාල අලුතෙන් වාහන 2 ක් ගත්ත...රනුක හිතන හිටියේ town1 අලුත් කඩයක් පටන් ගන්න..ඒ ගැන මගෙනුත් අහ අහ හිටියේ මොකද්ද පටන් ගන්නේ කියල...රනුකලට තිබ්බේ එක businnes 1 ක් නෙවේ..ගොඩක් ජාති තිබ්බ..රනුක ඒ දවස ටිකේ මහන්සි උනේ ඒ ටික දියුණු කරන්න...එය දවසක් කිව්වා අද දවසේ අදායම එය ලක්ෂ ක් හෙව්වා කියල...තාත්ත කරන කලේ ඒ තරම් තිබ්බේ නෑලු...වත්තේ පලදවත් හොදයි කිව්වා...එයට කැම්පස් යන්න බැරි උනොත් මේවා ඇති කිව්වා ජිවත් වෙන්න..වැඩ නිසා එයට මාව මග හැරෙන්න ඇති...එයාට වැඩ කරලා මහන්සි ඉතින් මට කතා කරන්න බැරි වෙනවා එයට..:(:(:(:(මට ටිකෙන් ටික ඒ ජීවිතේට හුරු වෙලා තිබ්බේ...එත් කම්පුස් එකේ ජිවිතේ එන්න එන්නම නරක උනා..අඩුම ගැනේ රනුක මාව බලන්නවත් අවනම් මේ කොල්ලොන්ගෙන් තියෙන කරදරේ අඩු වෙනව..මම රනුකව අවරුදු 2 න් විතර දැකල නැ..:(:(එදා තමයි අන්තිම දැක්කේ...මම කොහොම හිතියද මන්ද..:confused::confused:මට මගේ ජිවිතේ එපාම වෙලා තිබ්බේ...:eek::eek::eek:කැම්පස් එකේ උනත් මට ලකුණුත් අඩුයි...මට උනන්දු උනානම් මීට වැඩ ගන්න පුළුවන් කම තිබ්බ... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom